Force 2

Force 2 (फोर्स २)

Big 5 Code സബ്ടൈറ്റിൽ ഡൗൺലോഡ് ചെയ്യുക

റിലീസ് വിവരങ്ങൾ

Force - DVDRip - XviD - 1CDRip - [DDR]
കമന്ററി എഴുതിയത് javamedia
force.2.(2016).afr.1cd

ടാഗുകൾ

DVD
DVDRip
dvdrip
dvdr
XviD
പ്രസിദ്ധീകരിച്ചത്: 2017-01-03
ഡൗൺലോഡുകൾ: 50
ശ്രവണ വൈകല്യമുള്ളവർക്ക്: No

Big 5 Code സബ്ടൈറ്റിൽ പ്രിവ്യൂ

ആദ്യത്തെ 184 വരികൾ.

FORCE - ෆොර්ස් හමුදාව

ජොන් ඒබ්‍රහම්

ගෙනේලියා ඩී සූසා

රාජ් බාබර් මොනිශ් බායි

කමලේෂ් ශාවන්ත් අමීත් ගෟරව්

සන්ධ්‍යා මරිදුර් අනිතා නියීර්

මූකේෂ් රාෂී ශෂානක් ශන්ද්‍රි

හදුන්වාදෙන විද්‍යූත් ජම්වාල්

මායා..

මායා..

හරි යමු යමු යමු

අක්කේ ඊලග පාර අපි කොහේද යන්නේ?

ෆැරැන්සිස්?

කොච්චරක් තියනවද?

කිලෝ 40ක්

එහෙනම් දෙන්න

ඇයි ගාන අහන්නේ නැත්ද?

මම ඔයාගෙන් එවා සල්ලි දිලා ගන්න නෙමෙයි ආවේ

එහෙනම් - හොරකම් කරන්න

හොදට හිතලද කියවන්නේ?

පොඩි ළමයෙක්ගේ අතින් අයිස් ක්‍රිම් හොරකම් කරනවා නෙමෙයි නේ

ෆැරැන්සිස් ගෙන් බඩු හොරකම් කරන්න හදන්නේ

මොකද දැන් උනේ?.

මුකුත් නෑ

දැන් මට තරහා ගිහිල්ලයි තියෙන්නේ

පරිවර්තනය හා උපසිරැසි ගැන්විම දර්ශන නිශාන්ත පීරිස්

පරිවර්තනය කිරිමේ සහාය හසිතා මහේෂි කපුගමගේ

සමාවෙන්න ෆැරැන්සිස්

මට ඔක ගන්න සල්ලි නෑ

ඒ උනාට විකුණන්න උදව් කරන්නම්

ආයේ පාරක් මාව රවට්ටන්න හැදුවොත්

වෙඩි තියලම දානවා

මට දවස් දෙකක් දෙන්න මම වැඩේ කරන්නම්.

විරාජ් අයියේ මේ ෆැරැන්සිස්

කොච්චරක් තියනවද?

කිලෝ 40ක් - මොකක්?

කිලෝ 40ක්?

ඔච්චර ගොඩක් ගන්න එක්කෙනයි මෙහේ ඉන්නේ

මම එයාගේ මිනිහෙක් මුණ ගස්සන්නම්

මොඩන් සාප්පුසංකිර්නේ අද හැමදේම ගන්න පුලුවන්

ඔයාට හම්බවෙන්න ඕන කෙනොව එහෙදි හම්බවෙයි

සමාවෙන්න

ඔහ්! මේක ඔයාගේ නෙමෙයිද?

ඒක ඔයත් දන්නවනේ

කිලෝ 40ක්?

ගාන කියද? සේරම ගන්නවා නම්

මම 10%ක් දෙන්නම්

කොහෙන්ද ඔවා හම්බුනේ - පංජාබ් වලින්

වැඩේ කරගන්න නම් පුලුවන් හැබැයි මොරේගේ එක්කෙනක් තමයි ශිමා..

එත් ශිමා.. -ශිමාව කොහේදිද හම්බවෙන්න පුලුවන්?

ශිමාට නම් ටිකක් පිස්සු.

කවුරු හරි අඩි 5යි අගල් 5ට වැඩි නම් එයා පොලිසියේ කෙනෙක් කියලා හිතන්නේ

හැම තිස්සෙම තුවක්කුවක් අරන් යනවා

කොහේ උනත් එයා එකෙන් වෙඩි තියන්න දෙපාරක් හිතන්නේ නෑ

මේ අහල පහලද ඔයා ඉන්නේ?

නම මොකක්ද ඔයාගේ

මට මගේ නම කියන්න වත් ඔයා එක්ක කතා කරන්නවත් ඕන නෑ

ශිමා - මොකක්ද?

සර් මම මේ පාලාතේ ඉන්නේ

ඔන නම් කොල් කරලා බලන්න පුලුවන්

මගේ නොම්බර් එක - 267103415

මට ඔහේගේ නම්බර් එකෙන් වැඩක් නෑ

ඔහේ මාර්ග බාධකේ ලයිසන් නැතුව ඉන්නේ

සර් මම දන්නවා එක වරදක් කියලා

මම හැමදාම මෙහෙම කරන්නේ නෑ

කෙල්ල ඉස්සරහා වැඩ දානවද?

නෑ සර් - එයා මගේ ඉස්සරහා රගපානවා නෙමෙයි

අපිට ඉක්මනට ගෙදර යන්න ඕන

කිව්වනේ වරදක් උනේ කියලා

අපිට යන්න දෙන්නකෝ - කොහොමද යන්න දෙන්නේ?

සර් මම මගේ යාලුවව ගෙදරට ඇරලවලා

හරියටම විනාඩි 30කින් එන්නම්

ඔහේ එනකම් මම මෙතනට වෙලා බලන් ඉන්නද?

එත් සර්.. - එහෙනම් කියක් හරි ගෙවලා යනවා

ලයිසන් එක පෙන්නන්නම් කිව්වනේ

ඒවා සේරම යාලුවෙක් ගේ ගෙදර දාලා ඇවිත්

ඇයි එවා අරන් එන්න අමතක වෙන්නේ?

අපි නිතියට තමයි වැඩ කරන්නේ

සර් - මොකක්ද ප්‍රශ්නේ?

සර් මෙයා ලයිසන් නැතුව මෙතනින් යන්න හදනවා

මොකක්ද ඔහේගේ නම? - රාජ් සර්

සර් අපි කලින් හම්බුවෙලා තියනවා

මේ අපරාධ පරික්ෂන ඒකකයේ ACP යශ්වර්ධන්

සර් මම අශ්තා එකේ වැඩ කරන්නේ

මම ඔයාලාව පරික්ෂන වැඩකට ගිය අවුරුද්දේ හම්බුනා

ජොගේෂ්වරි වලදි හම්බුනේ මතකද සර්?

මොකක්ද ඔයාගේ නම?

මායා

ලිපිනය?

B-501, සායි සර්දන්, සායි බාබා ජනපදය, ගෙර්ගොන් දකුණ.

ඒදා ඇහුවම කිව්වේ නෑ නේද?

සර් වාහනේ ලියකිලි වත් ගෙනල්ලා නෑ

කොහේ ඉදන්ද ඔයාලා එන්නේ?

අපි රෑ ෆිල්ම් එක බලලා එන්නේ

මේ ඔයාගේ සහෝදරිද? - නෑ සර් මේ මගේ යාලුවෙක්

"යාලුවෙක්" ඒ කිව්වේ? - "යාලුවෙක්" කියන්නේ යාලුවෙක්ට.

යාලුවෙක්?

මෙච්චර රෑ වෙලා ගැණු ළමයෙක් එක්ක

කිසිම ලියකියවිලි වත් නැතුව

පොලිසියේ මාර්ග බාධකයක් පහුකරනවා..

කිසිම ගානක් නැතුව

මොන වගේ යාලුවෙක්ද ඔයා?

මොඩ වැඩ කරන කෙනෙක්

සමාවෙන්න සර්

හරි එකට කමක් නෑ

මෙයාලව යවන්න - හරි සර්.

ස්තුතියි සර්. - යන්න.

වාහනේ ලියකියවිලි හැමතිස්සෙම

අරන් ආව නම් හරිනේ

සර් මට කවදාවත් මෙහෙම අමතක වෙලා නෑ

පච්ච ගහාගෙන ඉන්න අයට බයයි නේද?

සර්?

හැබැයි මොඩ පහේ අයත් එක්ක පොලිසියේ බාධක වලින් පැනගෙන යනවා නේද?

නියමයි.

මොකද මොරේ?

අද ඔහේව අල්ල ගත්තේ නැත්නම්

මමත් කුඩු බිස්නස් කාරයෙක් ගානට වැටෙනවා

මත්ද්‍රව්‍ය වැටලිම් ඒකකය

සර්..

යෂ්

මොකද උනේ?

මොරේ කාගේ හරි නම් කිව්වද?

නෑ සර් - එහෙනම් මොකද හදිසියේ කතා කලේ?

අපිට හෙට උනත් කතා කරන්න පුලුවන්නේ - අපිට අලුත් හොඩුවාවක් ලැබුනා

මොකක් ගැනද?

ඔහේට මම සේරම විස්තර කියන්නම්

මම මුලින්ම කියන්නම් ඇසිටික් අම්ලය ගන්න තැන් ගැන

ඒවා අරන් හෙරොයින් කුඩු ගංජා..

හැමදේම ගැන කියන්නම්

එතකොට ගාණ?

ග්‍රෑම් කිලෝ ගෑම්

මේවා පොඩි ගණන්නේ

මුලින්ම මොම්බායට බඩු එන්නේ

යන්නේ කොහොමද දැනගන්න

මේක අපි විතරයි දැන ගන්න ඔන

වෙන කාටවත් කියන්න ඕන නෑ..

මේවගේ විස්තර පිට යන්න දෙන්න බෑ

කවුද දැන් ඔය කණ්ඩායමට ගන්නේ - අතුල් කෙලස්කාර්

ඒයා අවංකවම වැඩ කරන කෙනෙක්

එයාගෙ නීතිමය ලියකියවිලි අපිට..

උසාවියට සාක්ෂි හැටියට ඉදිරිපත් කරන්න හුඟක් උදව් වෙයි.

වෙන කවුද? - මේයා ටිකක් අලුත් කෙනෙක්

මහේෂ් පාණ්ඩේ. මොනාද මේක ගැන හිතන්නේ?

මහේෂ් නිකම් ඔයා කඩකාරයෙක් වගේනේ

මොකක්ද ඔන කලිසමෙයි කමිසෙයි හැටි?

රේචනා මම NCB,එකේ වැඩ කරන්නේ ඔයා වගේ කොල් සෙන්ටර් එකක නෙමෙයි

එයත් අපිට හුගක් ප්‍රයෝජනවත් -මගේ ගාව තවත් කෙනෙක් ඉන්නවා

පොඩ්ඩක් පිස්සු නටනවා. එත් එයාගේ

වැඩ නම් නියමයි

කමලේෂ් ශාවන්ත්

හොද වෙලාවට කට්ටිය ඇදුම් නැතුවම ඉන්නේ

දැන් ඉතින් පරික්ෂා කරන්න ලේසියි

එහෙනම් දැන් පරික්ෂනේට ලැස්තිද?

කොල්ලනේ..යෂ් තමයි මේකේ වැඩ බලන ලොක්කා.

ඔයාලා යෂ් කියන විදියට වැඩ කරන්න

මම ඔහේට කල්ලි 4ක් ගැන කියන්නම්

අපිට ප්‍රධාන කල්ලි 4 විස්තර ලැබුනා

සේරම බිස්නස් කරන්නේ මේ කල්ලි 4න්

මුලින්ම අල්ලන්න ඕන ඇසටික් ආය්ඩ්‍රයිනක් ගන්න තැන

මේවා හදන ෆැක්ට්‍රිඑක ගැන

ඔයාලගේ කට්ටියත් හොදට දන්නවා

මේවා ෆැක්ටරි එකෙන් කාටවත් දෙන්නේ නෑ

එත් මේවා ඒ අයට දෙන්නේ ට්‍රක් එක එලවන අය.

එයාලා මේවයින් ටික ටික හොරකම් කරගෙන

ඇති වෙන්න හදාගන්නවා

එයාලගේ තිප්පොල තමයි කච්

කල්ලියේ නායකයා කුවර්

සේරම කරන්නේ ධර්මේෂ්

Acetic Anhydrite කියන්නේ මත්දුව්‍ය හදන්න ගන්න රසායනිකයක්

හෙරොයින් හදන්න මේක පාවිච්චියට ගන්නවා

ධර්මේෂ්?

මට ඔහේවත් ඔහේගේ ලිටර් 15වත් එපා

මට කුනේර්වයි ඕන

කවුද කුනේර් කියන්නේ සර්?

වැරදි උත්තරේ දුන්නේ

මෙහේ ඉදන් කිලොමිටර් 18 ගියාම හම්බවෙන බානිර් කියන ගමේ ඉන්නේ

කැනේර් හැම වැඩක්ම කරන්නේ එහේ ඉදන් තමයි

LSD.

මේයාගේ ලොකුම වැඩපොල තියෙන්නේ ගෝවා වල

හදන්නේ බේදාහරිනේනේ සේරම කරන්නේ විදේශිකයෝ

යූක්රෙන් වල කල්ලියක් තමයි මේකේ පාලනය කරන්නේ

එයාලා වෙන අයව විශ්වාස කරන්නේ නෑ

එයා‍ලගේ ලොක්කා බ්‍රනෝ

මොම්බායේ එන හුගක් හෙරොයින් ගෙන්නේ පංජාබ් බොඩර් එකෙන්

അഭിപ്രായങ്ങൾ

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left