ആദ്യത്തെ 199 വരികൾ.
පයිරේට් සිංහල උපසිරැසි උපසිරැසිය සහ වීඩියෝ පිටපත එකම ස්ථානයකින් ලබා දෙන ශ්‍රී ලංකාවේ එකම වෙබ් අඩවිය
"විකියා" කළ උපසිරැසි ගැන්වීමක්. ~ ගීත සඳහා උපසිරසි ගැන්වීම 'මයුර සුරාජ්' ~ කරුණාකර කතෲ අයිතිය සුරකින්න
ඔව්!.
මොකක්?.
සර්... කරුණාකරලා ඔයාගේ ෆෝන් එක ඕෆ් කරගන්නවාද...
තප්පරයක් ඉන්න.
සමාවෙන්න!.
සමාවෙන්න!.
සර් කරුණාකරලා වාඩි වෙන්න.
කැප්ටන් හදිසි ලෙඩෙක් ඉන්නවා.
මගියෙක් මේ දැන් ආසන අතර ඇදගෙන වැටුනා.
Delhi Air India 11 ආපසු යනවා හදිසි ලෙඩෙක් නිසා.
සර්! .....සමාවෙන්න සර්.
ඔහොම ඉන්න.
මට දැන් හොදයි ස්තූතියි!. ඔයාලා සේරටම දැන් යන්න පුලුවන්...මමත් යන්නම්...
මහත්මයා පොඩ්ඩක් නවතින්න...
කාර් එක ගන්න.. -ඔබ Mr.ඩිලන් ද?
ඇයි? මම නම මෙතන කොටාගෙන ඉන්න ඕනද? කාර් එක එලියට ගන්නවා ඉස්සෙල්ලා.. සර්....එන්න සර්....
හෝටලේට නේද යන්න ඕන සර්. ඔව්... ඔව් අපි හෝටලේට යමු..
ඔව් ඔව් වසන්ත් විහාර් හරහා යමු.. මාව එහෙට ගෙනියන්න.
ටිකක් වේගයෙන් යමු.... මල්ලි..
ඔව් ෆර්හාන් කියන්න...!
ඔයා ඉක්මණට එන්න... මම විනාඩි පහෙන් එනවා.
මොකද වුනේ යාලුවා?.
චතුර් කෝල් කරා... මතකද ඔහුව?.
කවුද " සයිලන්සර්"?.
ඔව්.. ඔව්...
ඌ කිව්වා රැන්චෝ එනවා කියලා.......
මොනාද උඹ කියවන්නේ?....
ඌ කියනවා උබට රැන්චෝව මුණගැසෙන්න ඕනනම් කැම්පස් එකේ ටැංකිය ලගට 8 වෙද්දී එන්න කියලා..
ඕ..!
ඒයි උඹ ඉක්මනට වරෙන්..
හරි... හරි...
ශෘතී මම ගිහින් එන්නම්.... ඕ සපත්තු දෙක....
මගේ යාලුවෙක් ඇවිත්.
මොකක්?.
මම ගිහින් ඇවිත් විස්තර කියන්නම්.
අඩුම ගානේ කලිසමවත් ඇදගෙන යන්න...
සර් දැන් අපිට පුලුවන්ද හොටල් එකට යන්න?
අපි හොටෙල් එකට යමු මල්ලි.. ඉංජිනේරු කොලේජ් එකට ගියාට පස්සේ. "Imperial College of Engineering"
Ok.... සර්..
මට අමතක වුනා මේස් දෙක ගන්න..
උඹ මේස් ගැන කතා කරන්නේ?.
පහල බලපන්... ...උඹට කලිසමත් අමතක වෙලා.
අයියෝ!.
දැන් ඔයාට හොටෙල් එකට යන්න පුලුවන්!.ඉස්සෙල්ලාම මගේ අයියා එනවා Airport එකට..
මගේ නමමයි තියෙන්නේ 'ඩිලෝන්'
මම ඩිලෝන්!! කොහෙටද මගේ ටැක්සිය යැව්වේ?. මෙන ගුවන් පථයටද ඒක යැව්වේ?.
මචං රැන්චෝ?.
චතුර් කෝ බං රැන්චෝ?.
රැන්චෝ?.
කොහෙද රන්චෝ?.
සාදරයෙන් පිලිගන්නවා මෝඩයිනි............!
අරක්කු බොන්න ඕනද?
මේ රම් නේද.. උබලා මෙහේ බොන්න පුරුදු වෙලා හිටියේ?
ආ.... බීපල්ලා...
කොහෙද බං රැන්චෝ?.
ඉවසපං..... සේරටම කලින් මේක බලපන්...
මගේ ගෑණිව නෙවේ... ඊට පිටිපස්සේ තියෙන බංගලාව මෝඩයෝ:
$ මිලියන 3.5ක්.
නාන තටාක - උණු වතුරත් එක්ක.
සාලය - බිමට දාලා තියෙන්නේ මේපල් ලී.
මගේ අලුත් Lamborghini 6496cc.
මාර ස්පීඩ්!.
මොකද මේවා සේරම අපිට පෙන්වන්නේ?
උඹලාට අමතක වුනාද?
මේ මොකක්ද?.
...සැප්තැම්බර් 5..අද දිනය..වෙන මොකක්ද බං?..
..වරෙන් ඔට්ටුවක් අල්ලමු
අවුරුදු 10කට පස්සේ අපි හමුවෙමු..
..මෙතනදීම අද වගේම දවසක..
..අපිට බලාගන්න පුලුවන් කවුද සාර්ථකම වෙලා ඉන්නේ කියලා..
..හයියක් තියේනම් කියපන් උඹලා එනවාද?....එනවාද?..
මතකද දැන් මොනා හරි....මෙතනදිමයි ඒ මෝඩයත් එක්ක මම ඔට්ටුව ඇල්ලුවේ...
මම පොරොන්දුව රැක්කා...මම ආවා...
තකතීරුවා...මම ෆ්ලයිට් එක මග හැරලා ආවේ.මූ කලිසමත් නැතිව ...
රැන්චෝව හම්බවෙන්න ආවේ..
අවුරුදු 5ක් තිස්සේ අපි ඌව හොයන්නේ...අපි දන්නේ නෑ ඌ ඉන්නවාද මැරිලාද කියලා.
උඹ මොකද හිතන්නේ? ඌ මේ මෝඩ ඔට්ටුව හින්දා ඒවි කියලාද?
එයා එන්නේ නෑ... මම දන්නවා එන්නේ නෑ කියලා...
මොකක්? උඹ මුගේ දත් ටික කඩනවාද නැත්නම් මම කඩන්නද?.. පොඩ්ඩක් හිටපන් ෆර්හාන්...
මෝඩයා.. එහෙනම් මොකටද අපිට එන්න කීවේ?
රැන්චෝව හම්බවෙන්න..
අපි ගිහින් බලමු ඌ කොතනද දැන් මම කොතනද කියලා.
ඒ කියන්නේ උඹ දන්නවා රැන්චෝ ඉන්නේ කොහෙද කියලා..
ඔව්..
කොහෙද?...
ඌ ඉන්නේ සිම්ලා වල.
රැන්චෝ!
රැන්චෝදාස් ශ්‍යාමල්දාස් චාන්චාද්.!
නම වගේම මිනිහත් හරි වෙනස්.
අපි පොඩි කාලේ ඉදලාම අහලා තිබ්බේ ජීවිතය රේස් එකක්....
අපි වේගෙන් ගියෙ නැත්නම් අනෙක් අය අපිව පහුකරගෙන ඉදිරියට යනවා...
ඉපදීමක් ලබන්නත්... රේස් එකක් තියන්න ඕන... මිලියන 300 ක් ශුක්‍රාණුත් එක්ක.
1978...මම ඉපදුනේ හවස 5.15.
5.16ට මගේ තාත්තා කිව්වා...
"මගේ පුතා ඉංජිනේරුවෙක් වෙනවා" "ෆර්හාන් කුරේශි! B.Tech engineer"
මගේ දෛවය සීල් කරා.
මම වෙන්න කැමති කවුද කියලා කවුරුත් ඈහුවේ නෑ..
..රාජු රස්තෝගි රැන්චෝද්දාස් චාන්චාද්..
කාමරේ අංකේ?.
D-26.
ආ... එන්න...
මම මන්මෝහන්. mm
මේ සේරම ඉංජිනේරුවෝ මට කියන්නේ මිලිමීටර් කියලා...
කිරි බිත්තර පාන් ඕන වුනොත් රෙදි හෝදන්න..
..රෙදි අයන් කරන්න සගරා පුරවන්න පැවරුම් කොපි කරන්න.
ඕන වැඩක් තියේනම් මට කියන්න . ස්ථිර අයකිරීමක් තියෙන්නේ හෙට්ටු කිරිලි නෑ.
ඒයි පොඩ්ඩක් ඉන්න මේක අල්ලාගන්න.
මේ කිලෝ බයිට්... මෙයා මෙගා බයිට්.. මේ ඉන්නේ උන්ගේ අම්මා ගිගාබයිට්...
මුන්ගේ ෆොටෝ ගන්න...මේ පවුල හපන්නේ නෑ.
මෙන්න තවත් පූජාරි කෙනෙක්.
හායි මම ෆර්හාන් කුරේශි.... මම රාජු රස්තෝගි
බයවෙන්න එපා.
මෙතන පොඩ්ඩක් හිටියාම... ...දෙවියන් ගැන සේරම විශ්වාස වාෂ්ප වෙලා යාවි..
මේ පැත්තෙන් තියේවි හෙලුවෙලි කෙල්ලොන්ගේ පින්තූර විතරක් එතකොට කියාවි........
දෙවියනේ.. මටත් මේ වගේ එකක් දෙන්නකෝ..
එලියට පලයන්... එලියට එලියට...
රුපියල් 4ක් දෙන්න...බෑග් එකකට රුපියල් 2 යි.
මෙන්න රුපියල් 5ක්... ඉතිරිය තියාගනින්.
නියමයි සර්... මට ටිප් එකක් දුන්නා...මමත් දවසක ටිප් එකක් දෙන්නම්.
අද රෑට....තියෙන හොඳම යට ඇදුම ඇදගන්න.
ඒ මොකද?
උතුමාණනි ඔබ අති විශිෂ්ටයි.....
අපේ තෑග්ග පිලිගන්න...
ආහා..හී මෑන් කෙනෙක්..
ඕ....සුදු සුදු සුදු ඒවා.....
අපේ නම්බුව නැති වෙමින් තිබුණා...
අත සැලුට් ගහගෙන..
ඔලුව වහල්ලු වගේ නවාගෙන.
අපි පලමුවෙන්ම රැන්චෝව දකින කොට!
උස්සපං....
පහල දාපං.......
අලුත් තෑග්ගක්.. තෑග්ගක්...තෑග්ගක්...!
ආයුබෝවන් සර්... කලිසම ගලවලා සීල් එක තියාගන්න.
උඹේ නම මොකක්ද? කියපන්..
'රැන්චෝද්දාස් ශ්‍යාමල්දාස් චාන්චාද්'
ඇහුනද සහෝදරවරුනි...පාඩම් කරගනිල්ලා... අන්තිම අවුරුද්ද වෙනකොට මතක තියේවි....
කලිසම ගලවපන්.... ගලවපන්...
ඕ.. උඹ මෙහෙම අහන එකක් නෑ එහෙනම්?
තෙත කලිසම් ඇදගෙන ඉන්න එපා ලමයෝ වරෙන් ගලවපන් දැන්.
ආල් ඊස් වෙල්. ආල් ඊස් වෙල් - මොනාද කියවන්නේ?
ආල් ඊස් වෙල්.
මොනාද මූ කියන්නේ?.
කවුරුහරි මූට තේරුම් කරලා දීපල්ලා. ...හේ ජේම්ස් බොන්ඩ්..
මූට කියලා දීපන්.
උඹේ කලිසම ගලවපන්... නැත්නම් උඹේ ඇගට චූ කරාවි.
ඔයේ ඉංග්‍රීසි.. හින්දියෙන් කතා කරන්න ලැජ්ජද?.
සමාවෙන්න සර්..මම ඉපදුනේ උගන්ඩාවේ ඉගෙන ගත්තේ පොන්ඩිචේරි වල..
මගේ හින්දි පොඩ්ඩක් හොඳ මදි..
එහෙනම් හෙමීට මූට තේරුම් කරපන්.. කාටද හදිස්සි මෙතන?.
ආයෙත් ඇදගත්තා එහෙනම්?.
වස්ත්‍ර ගලවන්න..
නැත්නම් මේ අය ඔයාගේ.. ...ඇගට මූත්‍ර විසර්ජනය කරයි
ඒයි මූ චූ කරනවාට "මූත්‍ර විසර්ජනය" කරනවාලු .
පන්ඩිත් කෙනෙක්.. ඉංජිනේරු විද්‍යාව ඉගෙන ගන්න ඇවිත්.
ඒයි එලියට වරෙන් පාහරයා!
එලියට වරෙන් නැත්නම්...
මම දොරට මූත්‍ර විසර්ජනය කරනවා..
මම 10 ට ගනන් කරනවා..
එලියට ආවේ නැත්නම්... මම උඹේ දොරට...මූත්‍ර විසර්ජනය කරනවා.
එකායි.
දෙකායි.
තුනායි.
හතරයි.
පහයි.
හයයි.
හතයි.
අටයි.
නමයයි.
දහයයි.
ලුණු වතුර කියන්නේ හොද විද්‍යුත් සන්නායකයක්. 8 පන්තියේ භෞතික විද්‍යාව....
අපි ඒක ඉගෙන ගත්තා. ඌ ඒක භාවිතා කරා..
I.C.E එකේ අධ්‍යක්ශගේ නම ආචාර්ය විරූ සහස්ත්‍රබුද්ධි.
හැබැයි හැමෝම කීවේ වයිරස් (Virus) කියලා කම්පියුටර් වයිරස්....
ඔයේ වයිරස් එනවෝ .. බිත්තරත් අරගෙන...
ඔහු කිව්වා පලමු වසරේ අයට පහලට එන්න කියලා. ඉක්මනට...ඉක්මනට...!
වයිරස් ...තමයි අපි දැකපු හොදම තරගකාරි මනුස්සයා.
කවුරුහරි ඔහුට එක පියවරකින් හරි ඉදිරියට යනවානම් ඔහුට එය ඉවසන්න බෑ..
කාලය ඉතිරි කරගන්න ඔහු බොත්තම් වෙනුවට වෙල්කෝ එකක් හයි කරගෙන..
ටයි එකත් කොක්කකින් එල්ලාගන්නවා.
ඔහු මනස පුරුදු කරගෙන තියෙන්නේ... ..ඒ නිසා එකම වෙලාවේ අත් දෙකෙන්ම ලියන්න පුලුවන්
හැමදාම හවස 2 ට පොඩි නින්දක් දානවා. හරියටම විනාඩි 7 1/2ක්.
ඔපෙරාත් අහනවා ඒ අතර..
ගෝවින්ද්ට උපදෙස් දීලා තියෙන්නේ...
...සිද්ධ වෙනවා මේ විනාඩි 7 1/2 තුල ඔහුගේ රැවුල කපන්න නියපොතු කපන්න.
මේ මොකක්ද? - සර් කූඩුවක්..
...කාගෙද? - කොවුලෙක්ගේ කූඩුව.
වැරදියි....
කොවුලා කවදාවත් කූඩු හදන්නේ නෑ.
ඌ බිත්තර දාන්නේ අනෙක් කුරුල්ලොන්ගේ කූඩු වල.
උන්ගේ පැටව් එලියට ආවම මොනාද ඉස්සෙල්ලාම කරන්නේ?...
...උන් අනෙක් බිත්තර වලට පයින් ගහලා කූඩුවෙන් එලියට දානවා.
තරගය ඉවරයි..
...ජීවිතය පටන් ගන්නේ මිනී මරලා ඒක තම ස්වභාධර්මේ...
තරග කරන්න නැත්නම් මැරෙන්න!
උඹලා සේරම හරියට කොවුලෝ වගේ.
නුඹලා තමා ඒ බිත්තර අනෙක් ඒවට පයින් ගහලා I.C.E. එකට ආපු.
අමතක කරන්න එපා I.C.E. එකට සෑම වසරකම ලක්ෂ 4ක් ඉල්ලුම්පත්‍ර එනවා
No comments yet. Be the first to leave one.