The Sentinel

The Sentinel

Sinhala സബ്ടൈറ്റിൽ ഡൗൺലോഡ് ചെയ്യുക

റിലീസ് വിവരങ്ങൾ

The Sentinel[2006]DvDrip[Eng]-aXXo
കമന്ററി എഴുതിയത് Xenzai
The.Sentinel[2006]DvDrip[Eng]-aXXo

ടാഗുകൾ

DVD
DVDRip
dvdrip
dvdr
പ്രസിദ്ധീകരിച്ചത്: 2016-11-15
ഡൗൺലോഡുകൾ: 30
ശ്രവണ വൈകല്യമുള്ളവർക്ക്: No

Sinhala സബ്ടൈറ്റിൽ പ്രിവ്യൂ

ആദ്യത്തെ 200 വരികൾ.

S U B Z LK© වෙනුවෙන් හසිත ප්‍රසාද් කල උපසිරැසි ගැන්වීමකි.

හිල්ටන් ආරක්ෂක කාමරය, දැනුම් දීමයි.

රෝහයිඩ් කාර් එකට යනවා.

ආරක්ෂක කාමරය, ඇහුණා. සියලුම ස්ථාන වෙත දැනුම් දීමයි!

රෝහයිඩ් කාර් එකට යනවා.

වෙඩි තිබ්බා! වෙඩි තිබ්බා!

තුවක්කුව! තුවක්කුව ! තුවක්කුව!

සිද්ධිය වුණ තැන ආරක්ෂා කරගන්න!

අපිට කාර් එකක් ඕනෙ, අපිට වාහනයක් ඕනෙ.

කාර් එකට යන්න..කාර් එකට යන්න.

ESPN ක්‍රීඩා මධ්‍යස්ථානයට සාදරයෙන් පිලිගන්නවා.

ඩිට්‍රොයිට් කණ්ඩායම නිව් ඕලන්ස් පැරදවුවා, 28-20ක් ලෙස තියුණු තරඟයකින්.

අපි දැක්කා ෆිලඩෙල්පියා කණ්ඩායම, වොෂින්ටන් සුණු විසුණු කලා ඊයේ රාත්‍රියේදි.

අපි දැක්කා නිව්යෝක් කණ්ඩායම චිකාගෝව බොහොම පහසුවෙන් මෙල්ල කරගත්තා.

සුභ උදෑසනක්, ජැක්.

අණදෙන ස්ථානයෙන් ටොමාහෝක් 7 වෙතට. ඔබේ තත්වය කොහොමද?

ටොමාහෝක් 7, මේ අංශය සම්පූර්ණයෙන් ආරක්ෂිතයි.

හොඳයි, 7, විසන්ධි කරනවා. ටොමාහෝක් 8, ඔබේ තත්වය කොහොමද?

අංක 8න් අණදෙන ස්ථානය වෙතට, සියල්ලම පැහැදිළියි..!

- සුභ උදෑසනක් , මහත්වරුනි. - සුභ උදෑසනක්, ජනාධිපතිතුමනි.

-ඔබේ ලොකේටර් එක,සර්. - බොහොම ස්තූතියි.

- අද සංක්ෂිප්ත වාර්තාව, සර්. - ස්තූතියි.

- හැමෝම හොඳට නිදාගන්නවද? - ම්හ්ම්, ස්තූතියි.

- ඔව්, සර්. - හොඳයි.

A4 වලින් අණදෙන ස්ථානයට. දැනුම් දීමයි.

ක්ලැසික් ඔහුගේ ලොකේටර් එක සහ සංක්ෂිප්ත වාර්තාව ලබාගත්තා. ඔහු අවදියෙන්.

අණදෙන ස්ථානයෙන් A-4, ඒක ඇහුණා.

කට්ටිය, ක්ලැසික් අවදියෙන්.

- හේයි, ජැක් - හේයි, චාල්.

කෝ..කෝ..සල්ලි දෙනවා.

සල්ලි දෙනවා..

- ඔව්. - අහන්න, ඔයාට යම්දෙයක් ගැන කතාකරන්න ඕනෙ.

- වැඩ ඉවරවුනාම කෝල් එකක් දෙනවද? - මිනිහ අමාරු වැඩ බාරගන්න හරිආසයි.

- ඔව්..ඔව්. - අසීස්,සුභ උදෑසනක්. අපිට දැන් කතාකලහැකි.

-බෑ..බෑ, ඔයාට දෙන්න දෙයක් තියනවා. - හැමදෙයක්ම හොඳින්ද?

- ඔව්, හැමදේම හොඳින්... - හොඳයි.

පීට්, වැඩ කරන ගමන්, හොඳේ?

- මං කියන්නෙ මොකද්ද කියල දන්නවද? - එයාලට මිනිහට ඕනෙදෙයක් ගෙනියන්න පුළුවන්නම්, හරිද? මිනිහ හොරෙක්.

අසීස්, පාපන්දු අතාරින්න එපා, හොඳේ.

- හේයි, ටෙඩී, සාදරයෙන් පිලිගන්නවා. - හේයි, ස්තූතියි.

- ගියර්. - යාළුවා.

ත්‍රස්ත මර්ධන පුහුණුව කොහොමද?

සති හයක් මහ වැස්සෙ ෆෝට් බෙනින් එක වටේ දුවනවා. මට ඒක ආපහු මුල ඉඳන්ම කරන්න තිබුණනම්.

හරි, ඒක ලෑස්ති කරගන්න පුළුවන්.

- ටොම්. - සුභ උදෑසනක්, පීට්.

- ඇය ජිම් එකේද? - නෑ..අහ්.. යුරෝපෙට කෝල් කරනවා..

ඒක නෙමෙයි, ඔයා... නියම වෙලාව අල්ලලා වැඩේට බැහැල.

ඒක මාර ලස්සණයි.

ඌහ්, මං ලස්සනට පේනවා.

මට කෝපි එකක් බොන්න හැකිද අපි...... ඩේවිඩ් කඳවුරේ මොකද්ද වෙන්නෙ?

නැගෙනහිර ජෙරුසෙලම් යෝජනාවට මැට් ,බෙන් ඉට්සක්ට කිට්ටු වෙනවා...

...නමුත්, ඔහුව එකඟ කරගන්න ඔබතුමාට එහෙට යන්න වෙනවා.

- අබු -ජලාල් ගැන මොකෝ? - අපිට වතුර ප්‍රශ්ණෙ විසඳන්න පුළුවන්නම්, එයා ඒකට සහය දේවි.

නමුත් නැවතත්, අපිට කිසිම බලය පැවරිමක් ලැබෙන්නෙ නෑ, එයාල මූණට මූණ සාකච්ජා කරනකම්.

මං එතන ඉඳීවි, මං පෑහෙන්නෙ නැතිව විතරයි. හේතුව,ඒකෙන් ඒකෙ සාර්ථකත්වය අඩුවෙනවා.

- මට තේරෙණවා,සර්. - ස්තූතියි, සූ, සුභ උදෑසනක්.

A- 4 වලින් අණදෙන ස්ථානයට. 'ක්ලැසික්' ඕවල්වල.

එහෙනං, අපි 12.55ට නිවසින් පිටත්වෙනවා...

...චිල්ටන් පාසලට ලඟාවෙනවා 1.10ට.

ඔබේ ලියකියවිලිත් එක්ක පාසලේ දළ සටහනක් තියනවා.

- බොස්. - ස්තූතියි.

- නියාලුකම. - අහ්, කථාව සහ අත්සන් කිරීම...

- ...විනාඩි 90 ඇතුලට සිදුවියයුතුයි. - මගේ කෝපි එක කෝ?

ඊට පසුව ක්ලැසික් නැවත ඕවල්වල රැස්වීමට ඒවි.

- සින්සිනාටිගෙ ඊලඟ ගමන T.B.D. -මේ B කියන්නෙ මොකද්ද?

පිත්තල ඒවා. ඔයාට නැති.

- ඌහ්, ආව්.. - තව ප්‍රශ්ණ තියනවද? වැඩට බහිමු.

අණදෙන ස්ථානය සියලුම ඒකකවලට...

පොන්ටියැක් සහ රේවන් යන්න සූදානමෙන් මිදුලේ ඉන්නවා.

සින්සිනාටි යමින් ඉන්නවා.

ඇහුණා. සියලුම රාජකාරි ස්ථාන වෙත දැනුම්දීමයි.

සින්සිනාටි කාර් වෙත යනවා. මොන්ත්‍රෝස්, ඔබේ තත්වය කොහොමද?

- ජිල්, අපි යන්න යන්නෙ... - අපි පාසලට යන්න පිටත් වෙන්නෙ.

- හරි. - ක්ලැසික් ගමන් ගන්නවා.

මොන්ත්‍රෝස්, අණදෙන ස්ථානය ඇහුණා. නවතිනවා, සියලුම ඒකක...සියලුම ඒකක...

දැනුම් දීමයි, ක්ලැසික්' කාර් වෙතට ගමන් කරනවා.

අණ ඇහුණා. සින්සිනාටි කාර් එක ඇතුලේ.

'ක්ලැසික්' කාර් එක ඇතුලේ.

අණදෙන ස්ථානය, නික්ම යාම සංඥාකරනවා, යන ගමන්..

අපි සූදානම්.

මේ චිල්ටන් ආරක්ෂක අංශයෙන්. ස්නයිපර්ල ස්ථානගත කරල තියෙන්නෙ.

ආහ්, ඉලව් ලොකේටරේ.

පාසල් ආරක්ෂක කාමරය, මේ EOD 1 එකෙන් දැනුම් දීමයි.

සෝදිසි කිරීම් දැන් සම්පූර්ණයි.

සියලුම ස්ථාන, දැනුම් දීමයි, පූර්ණ ආරක්ෂාව ක්‍රියාත්මකයි.

- මාත් එක්ක මේක කරනවට ස්තූතියි, . - හ්ම්.

- මං හිතන්නෙ හවස වෙරල නිවස්නෙට යන්න. - හොඳයි.

අණදෙන ස්ථානය අපාචි වෙත. අවධානයෙන් ඉන්න.

- මං උදවුවක් වෙන්නද? - අම්..නියෝජිත බ්‍රෙකින්රිජ්ගෙ ඔෆිස් එක.

ස්තූතියි.

- වෙනත් උදවුවක් වෙන්න පුළුවන්ද? - නැහැ, ස්තූතියි, මම හොඳින්.

නියෝජිත බ්‍රෙකින්රිජ්. ජිල් මරින්, සර්.

ඔබේ ලේකම්තුමා කිව්වා මට ඇතුලට එන්න පුළුවන් වෙයි කියල.

- ලේකම්තුමා? - ඔයා පරක්කුයි.

විනාඩියක්නෙ පහුවෙලා තියෙන්නෙ.

- ඔව්, ඒකෙන් තමුන් පරක්කුයි. - හරි, සමාවෙන්න.

හිස්පැනික් කාන්තාවක් * භාෂා හතරයි. පරිගණක හැකියාව.

විද්‍යාලෙ ඔබේ පංතියෙ දෙවෙනියා. ඔබ නෙමෙයිද බඳවාගැනීමේ පෝස්ටරය.

නැවත පටන්ගැනීම් මට ලොකු දෙයක් නෙමෙයි. ඒ වගේම ඒවා ප්‍රායෝගික වැඩවලට වැඩක් නෑ.

වෙන මුකුත් උදව්වක් වෙන උපදෙසක් තියනවද අපි එකිනෙකා අඳුනගන්න කලින්?

තියනවා, ඔයාට PID එකේ වැඩ කරන්න ඕනෙනම් ,වුවමනා වෙයි.

ටිකක් වැඩිපුර ගැලපෙන ඇඳුම් ටිකකට වියදම් කරන්න.

මට නියෝගයක් ලැබුනා ඔයාව ගන්න කියල, ඒ නිසයි මං මෙතන ඉන්නෙ. ඔයා මාව ඉල්ලල තියනවා, ඇයි ඒ?

විද්‍යාලෙ ක්ෂේත්‍ර උපදේශකවරයා කිව්වා අපිට ඉන්න හොඳම පරීක්ෂකවරයා ඔබ බව.

- කවුද ඒ? - පීට් ගැරිසන්.

හරි.

අණදෙන ස්ථානය, අපාචි වෙතින්. ඔහු සැපත් වෙනවා.

හායි. පරිස්සමින්.

අණදෙන ස්ථානයෙන් සියලුම නිලයන්ට..

සියලුම රේඩියෝ සෙන්ට්‍රල් ට්‍රැෆික් වලටම තබාගන්න. ඔහු සැපත්වුණා.

සමාවෙන්න, සමරු අත්සන් බෑ. ඔයාගෙ අත්දෙක බලන්න හැකිද, සර්?

ජෙෆර්සන්, ඔයාගෙ 6:00*න්. ටුවිඩ් ජැකට් එකක් ඇඳගෙන පල්ලියෙ පඩිපෙලේ මැද.

මොකද්ද ප්‍රශ්ණෙ, පීට්? ලැයිස්තුවෙ කාවහරි දැක්කද?

- මිනිහ හරි නෑ වගේ. ආරක්ෂක කාමරය, උඩින් බලන්න.

- තව විනාඩියක් යාවි, සර්. - හරි.

මට සමාවෙන්න.

මට සමාවෙන්න...මට සමාවෙන්න.

හායි, සර්, අපිට ඔබේ අත්දෙක බලන්න හැකිද?

- හාහ්? මොන.. - ජැකට් එකෙන් අත්දෙක එලියට ගන්න.

- අපි පැහැදිළියි. -හරි, ක්ලැසික් එලියට එනවා.

අපි අත් අල්ලගෙන ඉන්න ඕනෙ මං හිතන්නෙ.

හොඳයි.

චිල්ටන් වලින් සියලුම ඒකකවලට, අපි එලියට එනවා.

ජනාධිපතිතුමනි, හොඳ වැඩ දිගටම කරගෙන යන්න.

ජනාධිපතිතුමනි.

- හායි, කොහොමද ඔබට? - බැලන්ටින් ජනාධිපතිතුමනි!

කොහොමද...කොහොමද ඔබට? හමුවීම සතුටක්.

සියලුම ඒකක..සියලුම ඒකක ක්ලැසික් සහ සින්සිනාටි ස්ථානයට යනවා.

-සින්සිනාටි කෙලින්ම වෙරලනිවස්නෙට යනවා. - තේරුණා.

- දැන්, මට වුවමනයි ඔබට කෙනෙක්ව අඳුන්වා දෙන්න...

චිල්ටන් ආරක්ෂක අංශයෙන්, සියලුම ස්ථානවලට. ක්ලැසික් වැඩ අවසන් කලා.

මගේ බිරිඳ ,සාරා.

ස්තූතියි.

ඩිපෝලා අණදෙන ස්ථානයට. සින්සිනාටි පාසලෙන් පිටත්වෙනවා.

ඩිපෝලා සෙරනිටි ආරක්ෂක කාමරයට. ලඟාවීමට නියමිත වෙලාව පැය 1800. ( සවස 6)

කථාව කෙරුණෙ කොහොමයි කියලද ඔයා හිතන්නෙ?

- සමාවෙන්න මැඩ්ම, ඔබ මටද කතාකරන්නෙ? -ඔව්.

මගේ අදහස ඒක හොඳ කථාවක්.

- ලකුණු 10න්? - 10යි මැඩම්.

ඔයාට හරියට බොරුවක් කියාගන්න බෑ, පීට්.

- ඇත්තට? - ඔව්, මට ඇත්තටම දැනගන්න ඕනෙ

ලකුණු 9.5 යි.

මට සමාවෙන්න.

චාලි?

චාලි..චාලි! ඕහ්, දෙයියනේ, චාලි!

කවුරුහරි උදවු කරන්න..චාලි! චාලි! කවුරුහරි උදවු කරන්න!

මට හායි කියන්න විතරයි ඕනවුණේ. මොකද්ද වෙන්නෙ කියල ඔයාට දන්වන්න.

මට තමුසෙව පේන්න බෑ.

මං දැක්කා තමුසෙව ප්‍රවෘත්තිවල. තමුන්ට මාව මරන්න ඕන බව දන්නවා.

- මට සමාවෙන්න. - අම්..ඔව්, සමාවෙන්න.

- ඒ කියන්නෙ මේ සේරම ගිය සතියෙන්ද? - එයින් බාගයක් විතර වගේ.

ඒ වගේම වාචික තර්ජණත් තියනවා.

මිනිහ මැරුණ මිනිහෙක්. මම ඌවයි උගෙ මුළු පවුලමයි මරල දානවා.

ඌ මේ රට විනාශ කරනවා.. මං උගෙ බොකු බඩවැල් අදිනවා මාළුවෙක්ගෙ වගේ.

- ඒවා ඉංග්‍රීසියෙන් කියනකොට සවුත්තුවට ඇහෙන්නෙ. - ඔව්..

අපි මේ මිනිහව ඊයේ අල්ලගත්තෙ. ඔයාද මේක පරිවර්තනය කලේ?

- නෑ, කරපු කවුරුහරි දේශීය ප්‍රකාශකයෙක් නෙමෙයි. -කොහොමද ඒක දන්නෙ?

ඔහු මෙතන පරිවර්තනය කරල තියනවා...

ඇත්ත වශයෙන්ම ඒකෙන් අදහස් වෙන්නේ " මිනිහට පීඩනයක් යොදන්න, ඔහු හාදයව හැපුවා"

..හරියට ඔහු වධයට භාජනය වෙලා වගේ. හැබැයි, ඒක නෙමෙයි මෙතන අදහස් කරල තියෙන්නෙ.

ඒක දෙපැත්ත කැපෙන කතාවක්. ඒකෙන් අදහස් වෙන්නෙ ඔහු එයාට අල්ලස් දීලා.

ඔහු එයාව හපල නෑ.

හොඳයි.

අපි කතාකරන්න ඕනෙ.

මං හිතන්නෙ නිවිති කෑල්ලක් වගෙ දෙයක් තියනවා ඔයාගෙ දත් අතර.

සේරම කෝල් මගේ සෙල්ෆෝන් එකට එවන්න.

ඔයා වැඩ පටන්ගන්න තෝරගත්තෙ මාර දවසක්.

- ජැකට් එකේ බොත්තම් දාගන්න. - ඇයි? මොකද්ද වෙන්නෙ?

පණිවිඩයක්, මේ චාලි 9. ඒකකයන් සිද්ධිය වූ ස්ථානයේ.

- ඔන්න රහස් සේවාවලින් එනවා. - උන් මගේ වැඩබලන්න ඕනෙ නෑ මට.

මිනීමැරුම් පරීක්ෂණ ගැන මොනවද දන්නෙ ඒගොල්ලො?

ඒකිට පුළුවන් මගේ වැඩ බලන්න.

හැබැයි, මිනිහට නෙමෙයි.

නියෝජිත බෙකින්රිජ් , මරීන්. බුද්ධි අංශය.

- දවල් කෑම ගෙනාවද? - අද ගෙනාවෙ නෑ.

මට පේන විදියට මිනිහ පර්ස් එක ගන්න ගිහින් තියනවා.

මිනිහ ඒක ගන්න ලංවෙනකොටම, මෙරිවෙදර් තුවක්කුව අරගෙන තියනවා.

නපුරා මුලින්ම එයාට වෙඩි තියලා.

- ඔයා හිතන්නෙ මේක විදි අපරාධයක් කියලද? - මගේ ඉවට අනුව, ඔව්.

ඉව එක්ක මට තියන ප්‍රශ්ණෙ දන්නවද?

එක වතාවක් ඔයාට ඒක දැනුනම, ඔයා දකින්නෙ ඔයාගෙ ඉවෙන්...

... දැනෙන සාක්ෂි විතරමයි.

- මනුෂ්‍ය ස්වභාවය. - එයාගෙ පර්ස් එකේ සල්ලි නෑ..

..ඒ වගේම මෙහේ ගිය මාස දෙකට මංකොල්ල පේලියක් වෙලා තියනවා.

මේක මංකොල්ලයක් නොවන බව හිතන්න යම් හේතුවක් තියනවද?

නියෝජිත මෙරිවෙදර් ගිය අවුරුදු 25ම වැයකලේ අසාමාන්‍ය දේවල් හඳුනාගැනිමෙ හැකියාව දියුණු කරගන්න...

..ඉතිං, යම් සාමාන්‍ය අපරාධකාරයෙක් ඔහුව බිමදැම්මා කියන්නෙ...ඔව්, ඒකෙන් ප්‍රශ්ණ මතුවෙනවා.

කියන්න ඕනෙ නැහැනේ, එයාට .45 එකකින් දෙවතාවක් වෙඩි තියල තියනවා.

මං මෙතන අනුමානයක් කරන්නේ, නමුත්, ඔයාලගෙ මූලික විමර්ෂන අනුව, ඔට්ටුයි කාටවත් වෙඩි තියනවා ඇහිල නෑ.

ඕනිම ඝාතන පරීක්ෂන නිලධාරියෙක් කියයි හැමවෙලේම ඕක තමයි වෙන්නෙ කියල.

ඔව්, ඔට්ටුයි ඒගොල්ලො කියනවා, පරීක්ෂකතුමා.

රොසාරියෝ.

කාටහරි කන්න බොන්න මුකුත් ඕනිද?

- අහ්, එපා, ස්තූතියි, මැඩම් අපි හොඳින්. - මට බඩගිනියි.

ටොම්, පහල තට්ටුව බලලම කෑමට යන්න. මං උඩ තට්ටුව බලල , මුරය මාරුවෙනකම් එතන ඉන්නම්.

විශ්වාසද? ඔයත් මං තරම්ම වෙලා වැඩ කලා.

මගේ හිත වෙනස් කරවන්නද හදන්නෙ?

පරීක්ෂකතුමා, ඔයා උළුවස්සෙ තිය උණ්ඩ සලකුණු දිහා බැලුවොතින්, උණ්ඩය පසාරු කරගෙන ගිහින් නෑ.

ඒ දේවදාර ලී, හයිය අඩුයි. පරණවෙද්දි හයිය අඩුවෙනවා.

- එතකොට මොකද්ද ඔයා කියන්නෙ? - අපරාධකාරයා, සයිලන්සරයක් පාවිච්චි කරල..

അഭിപ്രായങ്ങൾ

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left