ആദ്യത്തെ 200 വരികൾ.
මිහෝ ඔයා කොහෙද?
මම කුස්සියේ ඉන්නේ.
මම දන්නේ නෑ මොකක් කරන්නද කියලා.
මේ කල්ලෝ, මේ කොල්ලෝ...
හේයි හලෝ ඉංග්‍රීසියෙන් කථා කරන්න?
ඔයාද මෙයාගේ පුතා?
මුණුපුරා.
අහන්න, මම වාහනේ එළවන ගමන් හිටියේ, එකපාරටම සද්ධයක් ඇහුනා.
එයා හැප්පුවා... වාහනේ එළවන ගමන් මෙයාව හැප්පුවා.
මගෙ කකුල. ආච්චි දුක්වෙන්න එපා ඒකට කමක් නෑ.
මම දන් නෑ ඒත් මෙයාලට ගොඩක් තරහා ගිහිල්ලා. - බලන්න.
මේ පිස්සු වයසක බැල්ලි මගේ සහෝදරයාව හැප්පුවා.
ඒක ගොඩක් නරකයි.
ඒක ගොඩක් නරකයි.
ඒක ගොඩක් නරකයි.
- ඔයාට පේනවනේ? එයාට අමාරුයි. මේ බලන්න. ඔව් මේක තමයි.
- මගෙ කකුල. - ඇය... ඇය ඔහුගේ කකුල කඩලා.
ඒ වගේම ඇය ආපහු වාහනේ එළවගෙන ගියා. හප්පලා පලා යාමක්.
ඇය... ඇය මට බළු වැඩක් කෙරුවේ. ඒක නම් කුරිරු අපරාධයක්.
සේරම දේවල් තියනවා... සම්පූර්ණ සිද්දියම මේකේ තියනවා.
හරි ඉන්න ඉන්න.
- මට ඇයට කථා කරන්න දෙන්න. - හරි කථා කරනවා.
හොදයි.
ආච්චියේ හැමදේම හොදින්. මොකක්ද වුනේ?
බලන්න.
ඔහුට ඒකට කිසිම පීඩනයක් දෙන්න බෑ.
මම ඔයාට හේත්තු වෙන්න ඕන...
මම හිතන්නේ ඒක... ඒක අනිවාර්යෙන්ම කැඩිලා.
මෙතනින් හේත්තු කරන්න...ඕකත් හේත්තු කරන්න.
නෑ ඒක රිදෙනවා.
මෙතනින් එල්ලන්න. මෙතනින් එල්ලන්න.
- "මුයි මයි"? - ඔව් ඒ මුයි මයි.
එයාලා කියනවා මම ප්‍රශ්ණයකළු ඉන්නේ. මචං.
- මචං. - මෙතන කිසිම ප්‍රශ්ණයක් නෑ. - ඔව් මෙතන ප්‍රශ්ණයක් තියනවා.
- දැන් ප්‍රශ්ණයක් තියනවා! - මචං!
- හැම දෙයක්ම හොදින්. - මම ඒ ගැන බලා ගන්නම්. මේක ලොකු ප්‍රශ්ණයක් වෙන්නයි යන්නේ.
ඒක දාලා ඔයාට ඒක අහන්න පුළුවන් හරිද? ඇත්තටම හයියෙන්. මම දන්නෑ ඔයා මොනවා කියවනවද කියලා.
මචං.
මචං.
අපිට මෙතන සිරා ප්‍රශ්ණයක් තියනවා.
ඔව් ප්‍රශ්ණයක්.
අමිගෝ, ඔයා මොකක්ද මේ කකුල තියන තත්වයට කරන්න යන්නේ?
මට ඇත්තටම දොස්තර කෙනෙක්ව හම්බෙන්න ඕන.
දොස්තර කෙනෙක්... දොස්තරලා ලාබෙට නෑ, ඒකට වියදම් වෙනවා.
එක්කෝ ඔයා හරි ඇය හරි... දෙන්නගෙන් කෙනෙක්ට ගෙවන්න වෙනවා.
ඔයාලට ඕන සල්ලි.
ඔව් ඔව් හරියටම හරි.
හප්පලා ගියා? ඒක විහිළුවක් නෙමේ.
අපි.....අපි පොලිසියත් එක්ක මොනවද කියන්නේ?
පොලිස්සිය?
එයාලා එනවද?
- ඔව්,ඔව්, සමහර විට. - ඒක ඔයා මත තමයි තියන්නේ.
එයාලා... පොලීසිය...
එයාලට ඕන වෙලාවක මේ ටේප් එක බලන්න පුළුවන් දැන්.
ඒ සේරම ඔයා මත තමයි තියන්නේ.
ඒක ගොඩක් නරකයි.
ඔයා ඇයට පිස්සු බැල්ලි කිව්වා නේද?
- නෑ... - ඔව්, මොකක් හරි.
අනේ, ඉක්මන් කරන්න. මම මෙතන විදවනවා.
අපිට කොල එළිය පෙන්වන්න, නැත්නම් පොලීසිය එයි,
ඒ වගේම එයාලා ආච්චිව අල්ලගෙන යයි!
ඇය හිරේට යන්න යන්නේ. ඔයාට ඒකද ඕන?
ඔව්,ඒක හරි... ඒක හරියට කරන්න.
හරි, හොදයි. අපි ඩොලර් ගාණ ගැන කථා කරමු.
ඔයා මගෙ සහෝදරයාට කෙරුව...
එපා! එපා!
පිස්සු බැල්ලි.
මිහෝ?
මිහෝ?
මිහෝ...
මොනවද වෙන්නේ? මොනවත් නෑ. හැමදේම හොදින්.
ඒ මිනිස්සු තවමත් මෙහෙද?
එයාලා ගියා.
මම ප්‍රශ්ණෙක පැටලිලා නේද ඉන්නේ?
නෑ හැමදේම හොදින්.. එයාලා ඔයාට ආයෙ කරදර කරන එකක් නෑ.
මොනවද ඒ මගේ කාපට් එකේ තියන්නේ? මගෙ අතින් සල්සා හැලුනා.
මිහෝ.
මම ඔයාට උදව් කරන්නම්. නෑ නෑ නෑ මම ඒක ඉවර කෙරුවා.
ඔයාට ඔයාගේ කථාව මගඇරෙයි.
ඔයාට විශ්වාසද?
මිහෝට ඒක ගැන බලාගන්න දෙන්න.
ඔයා ගොඩක් හොද ළමයෙක්.
අහන්න,ක්ලබ් සෝඩා දාන්න අමතක කරන්න එපා.
හරි හරි වද වෙන්න එපා.
මෙහෙට එනවලා.
මගෙ ආච්චි.
නෝ ඩෝස් අරගෙන එන්න ඒ වගේම නචෝට කියන්න එයාගේ වෑන් එක ගේන්න කියලා.
දොර අරින්න! උසාවියේ නිළදාරියෙක්!
නීතියේ නාමයෙන් දොර අරින්න!
සුභ සන්ද්‍යාවක්. මේ...
මම අත් උස්සන් ඉන්නේ.
මම... මම සන්සුන්... හරිද?... කරදරයක් නෑ.
ඔයා ගියොත්, ඔයා මැරෙනවා.
තේරුණා.
පේන විදිහට වැරදි වැටහීමක් වෙන්න ඇති.
මෙතන පොඩි හරි අවස්ථාවක් තියනවාද බෙට්සි කෙට්ල්මන් මෙහෙ ඉන්න?
බලන්න, මට විශ්වාස නෑ මේක තමයි අවස්ථාව කියලා..
මම ඔයාගේ ඇස් දිහා බලන්න හෝ බලන්නේ නැතුව ඉන්න.
ඉදගන්නවා.
කවුද ඔයා?
ඔයත් මේ රතු ඔළුගෙඩියන්ගේ හවුල් කාරයෙක්ද?
මගෙ නම ජේම්ස් මැගිල්. මම නීතීඥයෙක්.
මට සේවාදායකයෙක්ගෙන් කෝල් එකක් ආවා,
අනතුරක් ගැන මොකක්ද කිව්වා.
මට කිසිම තොරතුරක් ලැබුනේ නෑ.
මම ඔයාගේ ගෙදර ඉස්සරහා තියන රෝද සපත්තු දැක්කහම,
මම හිතුවා එයාලා...
මිහෝ...
කවුද මෙයා? මෙයාලත් අරයලගේ කෙනෙක්ද?
නෑ නෑ එයා වෙළෙන්දෙක්. ආච්චියේ,මම ඒක ගැන බලාගන්නම්.
ඔයා කොහෙද යන්නේ? -මම ක්ලබ් සෝඩා ගන්න යනවා.
මිහෝ මට පේනවා ඔයා හැලුව සල්සා තාමත් තියනවා. ඔයාට ඒක පිහදාන්න බැරි වුනාද?
ආච්චියේ මම ක්ලබ් සෝඩා ගෙනත් දෙන්නම්, මම දිවුරනවා,මාව විශ්වාස කරන්න.
දැන් කරුණාකරලා උඩට යන්න.
හරි,ඒත් මම කැමති නෑ ඒ පැල්ලම තියනවාට.
මොකද ඒක වේළුනොත් ඔයාට ඒක සුද්ද කරන්න වෙන්නේ නෑ.
කථා කරන්න.
මම උගත් කෙනෙක් විදිහට අනුමාන කරන්නම් මෙතන උනේ මොකක්ද කියලා.
මගේ සේවාදායකයෝ දෙන්නා, ෆ්‍රික් ෆ්‍රේක්, මෝඩයෝ දෙන්නා.
සමාන්‍ය අනතුරකට ලක්වෙලා, පොඩි දේකට,
ඒත් සමහර විට එයාලා පාරේ වැරදි පැත්තේ ඉන්න ඇත්තේ,
නැත්නම් එයාලා පාරේ දෙපැත්ත බලන්න නැතුව ඇති.
ඒක කාට වුනත් වෙන්න පුළුවන්.
මගේ සේවාදායකයෝ, පැහැදිලිවම කැත විදිහට හැසිරිලා වගේ,
ඔයාගේ ආච්චිව අනුගමනය කරලා...
මේ මනරම්,හොදට හදලා තියන ගෙදරට ආවට.
දැන්, මේ වෙලාවෙදි, මම නිගමනය කරනවා...
එයාලා මොනවා හරි කිව්වනම් හරි මොනවා හරි කෙරුවනම් හරි... සීමාවෙන් පිට ගිහින්,
එතකොට ඔයා, ඔයා කෙරුව දේ සාධාරණයි...
එයාලා තමයි ඔයාව මේ තත්වයට දාලා තියන්නේ.
අතන තියන සල්සා පැල්ලමට අනුව, ඒක වෙන්න පුළුවන් විදි දෙකක් තියනවා.
පල්ලහැටම ගියහම... හිතන්න දෙයක් නෑ,
ඒත් එයාලා මැරිලා නම්, මම හිතනවා මම...
මම... මම... මම ගියොත් හොදයි....
මෙතන තියන ජනේලයකින් ඒ වගේම මම කියනවා එයාලා මෙහෙ නෑ කියලා.
මගෙ තර්කය තමයි, එයාලා තාමත් පණ පිටින් නම්, ඇයි අපිව මරන්නේ? ඇයි?
වරදවා වටහා ගැනීමක් හින්දද? අපේ ගොන්කම හින්දද?
ඇයි ඔයාගේ ලස්සන ආච්චිගේ තැන අවුල් කරගන්න හදන්නේ?
ඇයි න්‍යෂ්ටික පියවර වලට යන්නේ?
බලන්න, මම කියන්නේ ඒක සරල කරගන්න.
මම මගේ මෝඩ සේවාදායකයෝ දෙන්නව ගන්නම්, ඒ වගේම...
අපි යන්නම්.
ඔයාටවත් ඔයාගේ ආච්චිටවත්...
අයෙ කවදාවත් පේන්න ඉන්නේ නෑ, සහතික වෙනවා...
අත්සන් කරනවා, මුද්‍රා තියනවා, ඒ වගේම යවනවා.
මම හිතනවා, ඔයා දන්නවානේ, එයාලා තාමත් හුස්ම ගන්නවා කියලා.
මාර කටක්නේ තියන්නේ.
ස්තූතියි.
නැගිටිනවා.
අර පැත්තට.
- අර පැත්තට. - ඔව්,අනිවාර්යෙන්ම, ඇයි නැත්තේ?
මොකද... මම එයාලව නිදහස් කරන්න ඕනද?
මේ එයා! මේ සේරම මෙයාගේ අදහස්!
නෑ නෑ නෑ!
කට වහනවා!
කියන්න මොකක්ද?
ඔහුට ඕන වුනා ඔයාට වංචා කරන්න.
ඔහු කිව්වා අපිට ලේසියෙන්ම ග්‍රෑන්ඩ් දෙකක් ගන්න පුළුවන් කියලා.
උඹ මාව රව්ට්ටනවද?
උඹ මගේ ආච්චිව රවට්ටනවද?
ඔහුගේ ඔළුව වැදිලා.
එයා දන්නෑ එයා මොනවද කියවන්නේ කියලා.
මොකටද?
මොනවටද ඔයා ග්‍රෑන්ඩ් දෙකක් ගන්නේ?
ඒක ඔයාගේ ආච්චි පස්සෙන් යනවටයි,
එයාගේ කාර් එකේ හැප්පුන එකටයි ඒ වගේම එයාව බය කරන එකටයි.
ඒක කෙරුවේ මෙයා, මම දිවුරනවා! ඒක මේ නීතීඥයාගේ වැඩක්ම තමයි!
කවුද ඔයා?! ඇයි ඔයා මගෙ පස්සෙන් එන්නේ?!
මට තේරුම් කරන්න පුළුවන්. ඒක...ඒකට ඔයා හිනා වෙයි.
ඒත්... මම නීතීඥයෙක්. මගෙ හැදුනුම්පත බලන්න., හරිද?
ඒත් මම වංචා කෙරුවා.
- මගෙ ආච්චිටද? - නෑ, නෑ!
ඔයාගේ ආච්චිට නෙමේ, ඔයාටත් නෙමේ.
බෙට්සි කෙට්ල්මන් කියලා ගෑණු කෙනෙක් ඉන්නවා.
මම කලින් එයා ගැන කිව්වා.
එයා කසාද බැදලා ඉන්නේ ක්‍රිග් කෙට්ල්මන් කියලා කෙනෙක්ව.
එයා බර්නලියෝ ප්‍රාන්තයේ භාන්ඩාගාරික.
මට ඕන වුනේ එයාගේ ව්‍යාපාර මොකද...
එයා ඒ ප්‍රාන්තයෙන් මිලියන එක හමාරක් විතර හොරකම් කෙරුවා.
මේ දවස්වල එයා මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් අධි චූදිතයෙක් වෙන්න යන්නේ.
මේක මට හොද නඩුවක්... ගොඩක් ප්‍රසිද්ධිය හම්බෙනවා.
මට මගේ නම එළියට දාගන්න පුළුවන්, ඒ වගේම...
කොහොම වුනත්, මම හිතුවා මට මෙයාලා දෙන්නා හිටියා නම්,
එයාලගේ රෝද සපත්තු වලින් කෙට්ල්මන් මහත්මියව බය කරවලා,
මට පුළුවන්, ඔයා දන්නවානේ, ඇයව බේරගන්න.
ඇතුලත් වෙන්න, ප්‍රශ්ණයක් වෙලා තියන වතුර වලට ඔයිල් ටිකක් දාන්න,
ඒ වගේම ඔව්, එතකොට මට පුළුවන් එයාලගේ ව්‍යාපාර අල්ලගන්න.
ඒක තමයි සැලැස්ම.
ඒත් ඒවා ඔයාගේ ආදරණිය ආච්චි නිසා අනිත් පැත්ත හැරුණා...
ඇයයි වාහනේ එළෙව්වේ...
ඒකත් සම්පූර්ණයෙන්ම කෙට්ල්ගේ වාහනේ වගේ.
ඉතිං, මේ මහලොකු දක්ෂයෝ දෙන්නා පැනලා තියන්නේ වැරදි එකට.
ඉතිං මම විහිළු කාරයෙක් වුනා!
සරලයි වගේ.
කොහෙද එයා යන්නේ?
මට කියන්න හරිද?
මම කවුරු කියලද ඔයා හිතාගෙන ඉන්නේ? මොනවද එයා ගත්තේ?
මම වංචාවක් කෙරුවේ සේවා දායකයෙක්ව ගන්න.
මම වැරැද්දක් කෙරුවා. එච්චරයි.
දෙවියනේ.
No comments yet. Be the first to leave one.