ആദ്യത്തെ 200 വരികൾ.
The Returned පෙර කොටස් වලින්...
වික්ටර්ගේ ඇත්ත නම හෙන්රි ගැරටි.
ඔහුව සහ ඔහුගේ අම්මාව අවුරුදු 30කට කලින් මරලා දාලා.
ඇයි ඔයා මේක කරන්නේ?
ඒ ළමයා මාව පුදුම කරන හින්දා.
කවුද දන්නේ ඔහු මොකක් කරයිද කියලා?
සමහර විට මේ නගරය හේදිලා යන්න වෙන්න ඇති තියෙන්න ඇත්තේ.
බැම්ම නැවත හදපු එක වැරැද්දක්.
කාටහරි ඒක විනාශ කරන්න ඕන වුනොත්,
මම ඔට්ටු අල්ලනවා එයාලට ඒක විනාශ කරන්න පුළුවන්.
කවුරු හරි හැරවුම් උමගට නැග්ගොත්....
ලොකු බෝම්බයකුත් අරගෙන.
මට දුවෙක් ඉන්නවා.
ඔව්, ඔයාට ඉන්නවා.
- ඇය ඔයත් එක්ක කථා කරලා ඉවරයි. - ඔයා යන එකයි මට ඕන.
- මම හැම වෙලාවෙම ඔයාට ආදරේ කෙරුවා. - යන එක නවත්වනවා.
සුරගන ආවද?
සුරගනට ආයෙත් සුර පුරයට යන්න වුනා.
කවදද ඔහු ආයෙත් එන්නේ?
භයානකයි.
නිකම්ම භයානකයි.
මම දන්නේ නෑ ඇයි ඔයා ඔය දේවල් කියවන්න බලකරලා ඉල්ලන්නේ කියලා.
ඒකෙන් ඔයාව අවුල් වෙන එක විතරයි වෙන්නේ.
අපිට අවධානයක් නැතුව ඉන්න බෑ, ජෝර්ජ්.
මේ ළමයා සහ මේ අම්මා,
පටන් ගැම්ම විතරයි.
දරුණු, මේ නගරයේ දරුණු දේවල් වෙන්නයි යන්නේ.
එයාලා හදන්නේ මගේ ඇදුම් අයින් කරන්න.
ඒ වගේම ඔයා මට ගෙනත් දුන්න සුවද විලවුනුත්.
එයාලා මාව පතුරු ගහයි, ජෝර්ජ්.
ඒ වගේම ළගදිම මමත් එයාලා වගේම වෙනවා.
කොච්චර කාලයක්ද මට මෙහෙ ඉන්න තියන්නේ?
මම ආයෙත් ඔයාගේ නීතීඥයත් එක්ක කථා කෙරුවා.
නගර ශාලාවට වුන හානිය කලින් තක්සේරු කෙරුව තරම්ම නරක නෑ.
ඉතිං අපිට D.A. ව ගන්න පුළුවන් වුනොත් ඒක හොද දෙයක් වෙයි......
ගිණිතැබීම සම්බන්ධයෙන් ගාස්තු අඩු කරගන්න...
නගරයේ දේපළ වලට සිදුවුන හානිය පිළිබදව.
ඒත් ඔයාට නඩුකාරයාට ඔප්පු කරන්න වෙනවා ඔයා ඔයාට අවශ්‍ය ප්‍රතිකාර ගන්නවා කියලා.
sulan studio subs
මට ඕන ප්‍රතිකාර?
හෙලන්, ඔයා නගර ශාලාව අළු කරලා දැම්මා.
ඒ වගේම මට ආයෙ වුනත් ඒක කරන්න පුළුවන්.
මම ආයෙ ඒක පුපුරවලම දානවා.
මේක තමයි ඔයාගේ උදේ බෙහෙත් ගන්න තියන වෙලාව, ගෝඩර්ඩ් මහත්මිය.
ඒකට කමක් නෑ. කොහොම වුනත් මට ආයෙ වැඩට යන්න තියනවා.
ගෝඩර්ඩ් මහත්මයා, ඔයාගේ ලියවිලි ටික අමතක කරන්න එපා.
මලත්. මට සමාවෙන්න.
ඔයා පුරුදු වෙලා හිටියා මගේ හිත වැඩ කරන විදිහට කැමතියි කියලා කියන්න.
මම ඔයාව බ්‍රහස්පතින්දාට හම්බවෙන්නම්.
මම මෙහෙට අයිති නෑ.
මේ තැන තියන්නේ ලෙඩ වුන මිනිස්සුන්ට ඒ වගේම මට ඇති ලෙඩක් නෑ.
නෑ, ඇත්තටම නෑ.
අපි කලින් වතාවෙදි වගේ මේක අමාරු නොකරගෙන ඉමු?
මොකද?
සමාවෙන්න.
බැම්ම පුපුරලා.
හැමෝම, කරුණාකරලා සන්සුන් වෙලා ඉන්න.
පොඩි හදිසි තත්වයක් ඇති වෙලා.
රොව්ලින් බැම්ම පුපුරලා.
අපි මේක හිස් කරලා හැමෝවම වහලෙට ගෙනියන්න ඕන.
මගෙ මහත්තයා රොව්ලින් බැම්මේ වැඩ කරන්නේ.
අපි වහළයට යන්න ඕන.
ඉක්මණට, කරුණාකරලා මගේ පස්සෙන් එන්න.
දිගටම යන්න.
දිගටම යන්න.
මෙම උපසිරැසි sulan studio වෙනුවෙන් සුලාන් සම්පත් නිකුත් කළ උපසිරැසි වන අතර උපුටා ගැනීම් අවසරය මත සිදු කරන්න. ●▬▬▬▬▬๑۩۩๑▬▬▬▬▬●
සිංහල උපසිරැසි සහ අදහස ***සුලාන් සම්පත්*** (sulan sampath)
අපි බලමු. අපිට මොනවද මෙතන තියන්නේ කියලා?
වොඩ්කා?
නැතුව මොකක්ද?
හෝටලේ පොඩි බාර් එකක් තියනවා, ඉතිං...
ඔයා හදන්නේ මට බොන්න අරන් දෙන්නද ක්‍රෙග්?
මුලදි මම ඩෝග් ස්ටාර් එකේදි දැක්ක දෙයින් පස්සේ,
මට විශ්වාස කරන්නත් බෑ ඒක වෙන්න පුළුවන් කියලා, වස්තුවේ'.
එන්න, රාත්‍රිය තරුණයි.
හරි, අපි ආවා.
සිංහල උපසිරැසි සහ අදහස ***සුලාන් සම්පත්*** (sulan sampath)
මෙම උපසිරැසි sulan studio වෙනුවෙන් සුලාන් සම්පත් නිකුත් කළ උපසිරැසි වන අතර උපුටා ගැනීම් අවසරය මත සිදු කරන්න. ●▬▬▬▬▬๑۩۩๑▬▬▬▬▬●
වික්ටර්?
ඔයා මට දෙයක් කියන්න ඕන.
මම පිස්සු නටන්නේ නෑ. පොරොන්දු වෙනවා.
ඊයේ රෑ පොලීසියේදි මොකක්ද වුනේ?
ඔයා මම වෙනුවෙන් ඒ මනුස්සයාට රිද්දුවාද?
ඔයාට මොනවද මතක?
දොර අගුලු දාලා නෙමේ තිබ්බේ.
රෝවන් පහළ ඉදගෙන හිටියේ.
ඇය දැනගෙන ඉන්න ඇති ඔහු ගෙදර ඉන්නවා කියලා.
ඒ වගේම ඇය නිකම්ම එතනටම වෙලා හිටියා.
ඇය ඒක වෙන්න ඉඩ ඇරියා.
බලන්න, මට ඉක්මණටම තැනක් ඕන...
දවසකට දෙකකට විතර.
බස් අනතුරට ගොදුරු වුන අයව අනුස්මරණය අද රෑට තියනවා.
දුසිම් ගණන් මිනිස්සු එතෙන්ට එයි.
හරි, එහෙනම් මම මෙහෙ නවතින්නම්.
මටත් ඕන ඔයාට උදව් කරන්න, සයිමන්.
මම කරනවා, ඒත් ටොමී, ඔහු දැනටත් හිතනවා මම ඔහුට බොරු කියන්නේ කියලා.
එයා මුලින්ම ඔයාව හොයාගෙන එන තැන තමයි මෙතන.
මට ඔයාට උදව් කරන්න බෑ.
ඇදුම් වලට ස්තූතියි.
ඉන්න, සයිමන්.
ඉන්න.
මෙන්න.
මේ පිටිපස්සේ තියන වෑන් එකේ යතුරු.
ඒක මධ්‍යස්ථානයට ආධාර දුන්නු එකක්, ඉතිං කිසිම කෙනෙක්ට ඒක මග හැරෙන්නේ නැතිවෙයි.
මට දුවෙක් ඉන්නවා.
මට නිකම්ම යන්න බෑ.
ඔයා දන්නවානේ ඒක ඔයාගේ ජීවිතේ අවසානය නෙමේ කියලා?
ඔයාට පස්සේ පටන් ගන්න පුළුවන්.
ඔයාට පුළුවන් ඔයාට ඕනම කෙනෙක් වෙන්න.
මම කැමති නෑ ඔයාට මේ සම්බන්ධව කරදර කරන්න.
මට විශ්වාසයි ඔයාට ගොඩක් දේවල් හොයාගන්න තියනවා,
ඒත් මගෙ කසාදේ හෙට.
මම මාසෙකට කලින් ටෝනිට අත්තිකාරමක් දුන්නා පිළිගැනීම සදහා.
ඔව්, මට තේරෙනවා, ඒත් අපිට මිනිස්සු 70ක් විතර එනවා,
සමහරු නගරයෙන් පිට ඉදන් එන්නේ.
අපිට වෙන තැනක් හොයාගන්න පුළුවන් කමක් නෑ හෙටම.
ඔයා මට අයිතිකාරයාගේ නම්බරේ දෙනවා නම් මට පුළුවන් ඔහුත් එක්ක කෙලින්ම කථා කරන්න.
සමහර විට අපිට මොකක් හරි විදිහක් හොයාගන්න පුළුවන් වෙයි.
මම ඔයාට පස්සේ කථා කරන්නම්.
ක්ලෝයි?
ක්ලෝයි!
අපි කොහෙද යන්නේ?
ඇයි අම්මා එන්නේ නැත්තේ?
මොකද අම්මයි මමයි සෙල්ලමක් කරන හින්දා.
ඔයත් සෙල්ලම් වලට කැමතියි නේද?
මගුල.
ක්ලෝයි!
ක්ලෝ...
රෝවන්!
ටොමී.
- ඔයා හොදින්ද? - මම උඩ තට්ටුවේ හිටියේ.
මම තත්පරේකට විතරයි ගියේ.
ඒකට කමක් නෑ. ඒකට කමක් නෑ. මගෙ දිහා බලන්න. මගෙ දිහා බලන්න.
- අපි ඇයව හොයාගන්නවා හරිද? - හරි.
ඇය අපිට වාහනේ ගැන හොද තොරතුරක් දුන්නා.
අංක දෙකක් අඩුවුනත් අල්ල ගන්න පුළුවන්.
ඒක හැම ක්‍රියාකාරී ඒකකයකටම යවන්න.
ප්‍රාන්තයටත්.
මට ඕන ඔහුව හොයාගන්න,මාර්ක්.
දැන්ම.
ලොක්කා, මට සැකකාරයා ගැන පොඩි විස්තරයක් දාන්න ඕන.
නෑ, මම ඔයාට කිව්වනේ. ඒ සයිමන් මොරාන්.
ඒ මිනිහා තමයි මගෙ ගෙදර කැඩුවේ.
මම වෙඩි තිබ්බ මිනිහා.
තේරුණා, ෂෙරිෆ්.
මට තේරෙන්නේ නෑ. ඔහු මැරිලයි ඉන්න ඕන.
- ඇයි ඔහු මැරුණේ නැත්තේ? - මම දන්නේ නෑ.
ඒත් අපි ඔහුව හොයා ගන්නවා.
අපි ඇයව ආයෙත් ගන්නවා හරිද?
මට වැඩක් නෑ ඔයා මොනවා කෙරුවත්, ඒත් ඔයා ආපහු මගෙ දුවව මට ගෙනල්ලා දෙන්න ඕන.
ඔයාට මම කියන එක තේරුණානෙ?
අපි කොහෙද යන්නේ?
ඔයාට කොහෙද යන්න ඕන?
මුහුදු වෙරළ කොහොමද?
ඔයා කවදා හරි මුහුදු වෙරළට ගිහින් තියනවාද?
කලින් ගිම්හානයේදි ටොමී අපිව එක්කන් ගියා.
එහෙනම් මම හිතනවා ඔයාට පුළුවන් කියලා මට එහාට යන හැටි කියන්න.
එතකොට මම අතරමං වෙන එකක් නෑ.
ඔයා මොකද හිතන්නේ? ඔව් නේද?
ඒක වික්‍රමයක් වෙයි. අපි දෙන්නගේ විතරක්.
ඒකට කමක් නෑ. ඒ සේරම වික්‍රමයේ කොටස්.
හැම දෙයක්ම හොදින්.
හැමදෙයක්ම හොද වෙයි.
ඔයා මොනවා දිහාද බලන්නේ?
ඒක මෝඩ වැඩක්.
හන්ටර් සහ තවත් සමහරක් මිනිස්සු....
මං ගැන හැම දෙයක්ම ෆේස්බුක් එකේ පළ කරලා.
මට බලන්න දෙන්න.
එයාලා කියනවා මමලු කොරෙට්ස්කීස්ලව මැරුවේ.
ඒක හරියට මම එයාලට ශාපයක් හරි මොකක් හරි දෙයක් කෙරුවා වගේ.
මම ආයෙත් මරණයෙන් ඇවිල්ලා තියන්නේ මම මායා කාරියක් හින්දලු.
ඔහු මගේ මිනී පෙට්ටියේ පින්තූරෙකුත් දාලා.
මම ඒ අපතයාව මරණවා.
ඒක දැන් අන්තර්ජාලය පුරාම පැතිරිලා ඉවරයි.
හැම කෙනෙක්ම මම ගැන දැනගන්නයි යන්නේ.
එයාලා මම මිනීමරුවෙක් කියලා හිතන්නයි යන්නේ.
එයාලා මෝඩයෝ. කවුද එයාලා කියන ඒවා ගණන් ගන්නේ?
එයාලා මගෙ යාළුවෝ වෙන්නයි හිටියේ.
සිට්.
සිට්.
- ඩේල් එවාන්ස්? - ඔව්?
මම බලාපොරොත්තු වෙනවා ඔයත් එක්ක 2002 දී වුන නිවාස ගිණිගැනීමේ සිද්දිය ගැණ කථා කරන්න.
ඔයාගේ අසල්වැසියා, මොනිකා සැන්ඩොවල්, මිය ගියා...
හදුනා නොගත් ළමයෙක් එක්ක.
තරුණ ළමයෙක්.
මම ඇතුලට එන්නද?
ඔයාගේ අසල්වැසියාගේ මරණයෙන් පස්සේ,
ඔයා පොලීසියට කට උත්තරයක් දුන්නා ඒ ගින්න අහම්බෙන් වුන දෙයක් නෙමේ කියලා,
ඒක පටන් ගෙන තියන්නේ...
ඇය ඒ තරුණ ළමයාව ගෙනාවාට පස්සේ.
ඒක හරි. පොලීසිය මාව විශ්වාස කෙරුවේ නෑ.
එයාලා කිව්වා ඒක ගෑස් කාන්දුවක් කියලා.
ඒ ළමයා...
ඔයාට මොනවද ඔහු ගැන මතක?
ඇය ඔහුට කථා කෙරුවේ එරික් කියලා.
ඇය දැනගෙන හිටියේ නෑ ඔහුගේ ඇත්ත නම මොකක්ද කියලවත් කොහෙ ඉදන්ද ඔහු ආවේ කියලාවත්.
ඔහු කථා කෙරුවේ නෑ.
මම මොනිකාට කිව්වා ඔහුගේ මොකක් හරි අවුලක් තියනවා කියලා,
ඔහු කරදරයක් වෙයි කියලා.
ඒත් ඇය ඇහුම්කන් දුන්නේ නෑ.
No comments yet. Be the first to leave one.