ആദ്യത്തെ 200 വരികൾ.
මෙම උපසිරැසි sulan studio වෙනුවෙන් සුලාන් සම්පත් නිකුත් කළ උපසිරැසි වන අතර උපුටා ගැනීම් අවසරය මත සිදු කරන්න. ●▬▬▬▬▬๑۩۩๑▬▬▬▬▬●
සිංහල උපසිරැසි සහ අදහස ***සුලාන් සම්පත්*** (sulan sampath)
සිංහල උපසිරැසි සහ අදහස ***සුලාන් සම්පත්*** (sulan sampath)
මෙම උපසිරැසි sulan studio වෙනුවෙන් සුලාන් සම්පත් නිකුත් කළ උපසිරැසි වන අතර උපුටා ගැනීම් අවසරය මත සිදු කරන්න. ●▬▬▬▬▬๑۩۩๑▬▬▬▬▬●
sulan studio subs
කැමියෙල්?
මේ සදුදට දිය යුතු දේ.
කැමිලි?
ඔයාට මාව ඇහෙනවා නේද?
ඔව්.
ස්තූතියි.
ජිමී, මම හිතන්නේ ඔයා ඊලග කියලා,
ඒත් මුලින්ම,
ක්‍රිෂ් ලග අපි හැමෝටම කියන්න කැමති දෙයක් තියනවා.
ස්තූතියි, පීටර්.
ඉතිං මම...
හොදයි, ඇත්තටම, මැතිව් සහ මම,
අපිට ඕන ඔයාලටත් ඒක දැනගන්න දෙන්න...
අපිට ළමයෙක් ලැබෙන්න ඉන්නවා.
ඒ වගේම ඔයාලා ඔක්කොම,
අපි සමත් වෙලා තියනවා...
හොදයි, ඇත්තටම අපේ පාඩුව ඉවර වෙලා නෑ..
ඒත් ඒකත් උස්සගෙන,
ඉස්සරහට යනවා.
මම අනුමාන කරනවා මොනවද මම ඒ ජීවිතයෙන් ඉගෙන ගෙන තියන්නේ කියලා,
ඒක පැතිරෙනවා, ඒ වගේම අපි ඔක්කොම...
හොදයි, අපිට මොකක් හරි ලස්සන දායාදයක් තියනවා.
ඔයාගේ... ඔයාගේ ආරංචිය...
අපිට දායාදයක්, ක්‍රිස්,
ඔයාටත්, මැතිව්.
පේන විදිහට මුළු ටවුමෙම නෑ වගේ.
මම පුදුම වෙන්නේ මොකක්ද වෙන්නේ කියලා.
අහසේ වළාකුලක්වත් නෑ.
ඉතිං කොහොම හරි, මම කිව්වා වගේ,
ලබන සතියේ වාත්තු මඩුවට සිහිවටනයක් එනවා....
ඒ වගේම පදවිය සදහා සූදානම් වෙනවා.
ඔයාලා හැමෝටම පුළුවන් වෙනවා මේකට ඇතුල් වෙන්න.
ඒ වගේම ඊට පස්සේ ජනේල 32කින් එළිය බලන්න පුළුවන්,
එක ළමයෙකුට එක ගානේ.
ඒක,
ඒක ඇත්තටම ගොඩක් ලස්සන වෙයි.
මමත් ඒ ආකෘතිය ගැන දෙයක් කියන්නද?
ඔව්.
හරි, මම...
හරි, මම ඒක කියන්නයි හදන්නේ.
මට කාවවත් තරහ ගස්සන්න ඕන නෑ,
ඒත් ඒක ලස්සන නෑ.
ජැක්, ඔයා ඔයාගේ ආකල්ප පැහැදිලිවම කිව්වා...
අපි මේක ගැන මුලින්ම කථා කරද්දි.
අපි ඔයාට ඇහුමුකන් දුන්නා.
අපි කැමැත්ත දුන්නා.
අපිට ඉස්සරහට යන්න පුළුවන්ද?
ඔයා හිතනවා නම් මේක ගොඩක් හාස්‍ය ජනකයි කියලා,
ඇයි ඔයා මේ රැස්වීමට කරදර කරන්න ආවේ?
හොදයි, මම මේ රැස්වීමට ආවේ,ක්‍රිස්,
මොකද එයාලා මට ගොඩක් හොද දේවල් කෙරුවා,
විශ්වාස කෙරුවත් නැතත්,
ඔයා වගේ,
ඒ වගේම සමහර දවසක ජීවිතේ මටත් දේවි...
ලස්සන තෑග්ගක්.
ලීනා?
ලීනා?
මට පිස්සු හද්දන්න එපා.
ඒක මගේ වැරැද්දක් නෙමේ.
ඇත්තටම මොකක් හරි අමුතු දෙයක් වුනා.
මම දන්නවා ඔයා ගොඩක් දුක්වෙන්න ඇති කියලා.
මට තිබ්බා ඔයාට කෝල් කරන්න, ඒත් මගේ ෆෝන් එක නැති වුනා.
අනේ මගෙ දිහා ඔය විදිහට බලන්න එපා.
ඒක සම්පූර්ණයෙන්ම භයානක දෙයක්.
මම කදු අතරින් තියන,
වේල්ල දිගේ ඇවිදගෙන ආවා.
මට ගෙදරට ඇවිදගෙන එන්න පැය දෙකක් විතර ගියා.
මම දෙවියන් පල්ලා දිවුරනනම් අම්මේ,
මම මේ කිසිම දෙයක් හදපුවා නෙමේ.
මට කන්න කිසිම දෙයක් හම්බුනේ නෑ.
මට බඩගිනියි.
ඔයා හොදින්ද?
ඔව්.
මම හොදින්.
ලීනා ගෙදර ඉන්නවද?
නෑ. එයා යාළුවෙක් එක්ක ඉන්නේ.
මම පස්සේ සුද්ද කරන්නම් හරිද?
සමාවෙන්න. ඒක හැම වෙලාවෙම වැඩ කරන්නේ නෑ.
ඒකට කමක් නෑ.
සාමාන්‍යයෙන් මට මොනවා හරි ලැබෙනවා,
ඒත් අද... පුදුමයි.
කිසිම දෙයක් නෑ.
කොහොම වුනත් ඒක තවමත් ගොඩක් හොදයි.
ගොඩක් හොදයි විතරද?
ඔයා බාර් එක ටිකක් උසින් හදලා වගේ.
මෙහෙ සිගරට් බොන්න එපා.
ටෝනි ඒකට කැමති නෑ.
මට වැඩක් නෑ ටෝනි මොනවා හිතුවත්.
මටයි මේක අයිති.
ඉතිං මට ඔයාව බ්‍රහස්පතින්දාට හම්බෙන්න පුළුවන්ද?
මම...
මට සියැටල් යන්න තියනවා....
මගේ නීතීඥයාව හම්බවෙන්න.
එහෙනම් ඔයාට සල්ලි ඕනද?
ඔයා මට නියමයි ජැක්.
මගෙ පරණ කෙනා නම් කිසිම වැඩකට නෑ.
එයාව හිරේට දාන එක ආපහු සැරයක් කල් දැම්මා කියලා අහන්න ලැබුනා...
මොකද එයා දන්නවා මට ඇති තරම් සල්ලි නෑ කියලා...
දිගටම කට උත්තර වලට ගෙවන්න.
මම චෙක් එක ගේන්නම්.
බදාදා කොහොමද?
මට මගේ කාල සටහන බලන්න දෙන්න.
ඔව්, එදා හොදයි.
ඒයි ක්ලේයර්.
ඔයා දැන්ම එන්න.
මේ දැන්ම.
ඇයි? මොකක්ද කාරණාව?
ලීනාද?
නෑ.
එන්න.
ඒයි ලීනා,
ඔයාගේ තාත්තාට ආයෙ ලුසීව හම්බෙලා.
ඇත්තද හන්ටර්? අයියෝ බං.
මොකද? ඒක ඇත්ත.
හන්ටර්, කට වහනවා.
ඒයි, මම ගාව ඔයාට විහිළු කථාවක් තියනවා...
අනේ ඔයාට මගේ නාන ඇදුම ගෙනත් දෙන්න පුළුවන්ද?
ස්තූතියි.
ඇතුලට එන්න.
මොකක්ද අවුල?
කැමිලි ඇවිල්ලා ඉන්නවා.
ඔයාට ඇයව බලන්න ඕනද?
දැන් අහන්න.
ලීනා?
නෑ, මේ මම.
මොනවද ඔයා කරන්නේ? යනවා යන්න!
තාත්තේ!
ඇයට කිසිම දෙයක් මතක නෑ...
අනතුර ගැනවත්,එතන සිද්ධ වුන කිසිම දෙයක් ගැනවත්...
එයාට මතක එකම දේ පාසල් බස් එකේ ට්‍රිප් එක ගිය එක විතරයි,
ඊට පස්සේ එයා නිකන්ම ඇවිදගෙන ඇවිල්ලා...
කෑලෑව අස්සෙන්.
ඒක වෙන්න බෑ.
නෑ,ඒක වෙන්න බෑ,
ඒත් ඔයා දැන් ඇයව දැක්කනේ.
ඒත් මෙතන වෙයන මොකක් හරි තේරුමක් තියෙන්න ඕන.
මොන වගේද?
දෙන්නටම එකම වෙලාවේ පිස්සු හැදෙන්න යනවා වගේ දෙයක්ද?
මොකක්ද කාරණාව?
මොකක් හරි අවුලක්ද?
ඔයා ආයෙ කවද ඉදන්ද සිගරට් බොන්න පටන් ගත්තේ?
අම්මා ඔයාට කිව්වද අද මට මොකද වුනේ කියලා?
ඒක එක විදිහකට පුදුම දෙයක් නේද?
ඒක කෝමා එකක් වගේ...
නැත්නම් ස්නසාවේදීය දෙයක් වගේ.
සමහර විට මම දොස්තර කෙනෙක්ව හම්බවෙන්න ඕන.
ඔයාට කොහොමද දැන් දැනෙන්නේ?
හොදයි.
ඔයාලා හැසිරෙන්නේ ගොඩක් අමුතු විදිහට.
ඔයාට විශ්වාසද හැම දෙයක්ම හොදින් කියලා?
ඔව්.
ඔයා හොදින් ඉන්න එකට සතුටුයි.
ඒයි පිලර්.
දොස්තර හන්.
රෑ වෙනකම් වැඩද?
ඔව් මට අද රෑ ක්ලීනික් එකක් තිබ්බා.
ඒක හරියට 8 විතර වෙද්දි වහන්න ඕන නේද?
මම දන්නවා, ඒත් මට කාවවත් ඉක්මණට බලලා ඉවර කරන්න බෑ.
නියමයි.
ඔයා මොනවද මෙහෙ කරන්නේ?
කොහෙද ඔයාගේ දෙමව්පියෝ?
ඔයා අතරමන් වෙලාද?
ඔයාව සීතල වෙන්න පුළුවන්. කොහෙද ඔයාගේ කෝට් එක?
මොකක්ද ඔයාගේ නම?
එන්න ඇතුලට.
හොදයි,හොදයි.
කවුද මේ?
මොන තරම් ලස්සන කොල්ලෙක්ද. මොකක්ද ඔයාගේ නම?
මොකක්ද ඔහුගේ නම?
වික්ටර්.
- සුභ රාත්‍රියක්, ඇනී. - සුභ රාත්‍රියක්, ජුලී.
ඔයා මාත් එක්ක කථා කරන්නේ නැත්නම්,
මම පොලීසියට කථා කරනවා.
හරි, මම කථා කරනවා.
මෙන්න එහෙනම්.
9-1-1.
9-1-1. මොකක්ද ඔබගේ හදිස්සි තත්වය?
හෙලෝ?
මට සමාවෙන්න.
මම වැරදිලා කථා කරලා තියන්නේ.
හැම දෙයක්ම හොදින්.
ඔයාට පුළුවන් අද රෑ මෙහෙ ඉන්න,
ඒත් හෙට, මම ඔයාව පොලීසියට අරගෙන යනවා.
- ක්ලේයර්? - මෙහෙ.
මොකක්ද, මොකක්ද වෙන්නේ?
කැමිලි ආයෙත් ඇවිල්ලා.
ඔයාට ඇයව බලන්න ඕනද?
ඇය ඇයගේ කාමරේ ඉන්නවා.
ඇවිල්ලා බලන්න.
පැටියෝ අපිට ඇතුලට එන්න පුළුවන්ද?
ඔව්.
මොකද මේ සේරම...
මගෙ පින්තූරයි ඉටිපන්දමුයි මගෙ ලාච්චුවේ තියන්නේ?
කැමිලි, මේ පීටර්.
ඔහු මනෝ විද්‍යාත්ඥයෙක්.
No comments yet. Be the first to leave one.