ആദ്യത്തെ 200 വരികൾ.
ඔහ්!
බොන්-සූන් ...
ඇයි මිස්ට අන් ආවේ? ඔහු මොකක්ද කිව්වේ?
අම්මා, මට තනියෙන් ඉන්න ඕනි.
ඇයි ඔහු මෙච්චර මෙහෙට ආවේ?
අම්මා! මම දන්නේ නැහැ !
ඔහුට මම බඳින්න ඉන්න කෙනා කියන එක නවත්තන්න !
ඔයා එහෙම කියනවා එයාට ඇහුණොත් එයා මං ගැන මොනවා හිතයිද?
ඔයා මට ලැජ්ජා කරනවා!
ඔයාට ඔහුගෙන් අහන්න පුලුවන්ද ඉපදුන දිනය සහ පැය,
එතකොට මට සාස්තරකාරයාගෙන් අහන්න පුලුවන් ඔය දෙන්නා ගැලපෙනවාද කියලා ?
අම්මා, නවතින්න !
-ඔහුගේ වයස කීයද? -මම දන්නේ නැහැ !
මම ඔහුගෙන් ඇහුවොත් ඒක හරි නැද්ද ?
කරුණාකරලා , එපා. මම අදහස් කලේ ඒක. මට තරහා යනවා.
ඇඳට යන්න. ගිහින් නිදාගන්න !
-මම ඇඳට යනවා. -ඔයාට අහන්න පුලුවන්ද ඔහුගේ වයස කීයද කියලා ?
මම දන්නේ නැහැ . ඇඳට යන්න!
මොකක්ද මට වෙලා තියෙන්නේ ?
-ඔයාගේ හදවත ගැහෙනවා, නේද ? -ඔව්.
අම්මා, කරුණාකරලා ! ඒක නවත්තලා යන්න!
ඔහුට කොච්චර වයසද? මට ඕනි ඔහුගේ උපන්දිනය විතරයි .
මගෙන් අහන්න එපා! මම දන්නේ නැහැ !
ඇඳට යන්න. කරුණාකරලා යන්න!
මම හිතන්නේ ... මම ඔයාට කැමතියි .
කවුරුත් මට මෙහෙම කියලා නැහැ .
මට හිතන්න වෙලාව ඕනි.
මොකක් ගැන හිතන්නද?
හොඳයි ...
මට වෙලාව ඕනි හිතන්න...
...මගේ හැඟීම් ගැන
මම ඇතුලට යන්න ඕනි. ගොඩාක් පරක්කුයි. බායි!
ඇය හරිම හුරතල් !
ගීස්.
ඔයා නිදිද, බොන්-සූන් ?
අහ්, දෝ බොන්-සූන් .
සන්සුන් වෙන්න.
ඔයාට මොකද වෙලා තියෙන්නේ ?
මොකක් ගැන හිතන්න වෙලාවද?
මට හිතලා බලන්න වෙලාව ඕනි...
...මගේ හැඟීම් ගැන .
හොඳයි .
ඒත් මට ඔයාට ගොඩාක් වෙලාව දෙන්න බැහැ .
ඒක ඉක්මනට හොයාගෙන මගේ දිහා විතරක් බලන්න.
ගීස්!
හෙට චිත්‍රපටයක් බලන්න යමු.
හෙට චිත්‍රපටයක් බලන්න යමු.
-හෙට චිත්‍රපටයක් බලන්න යමු! -හෙට චිත්‍රපටයක් බලන්න යමු!
කොහොමද මට මේක වෙන්නේ?
මම මොකක්ද කරන්නේ ?
මම මොකක්ද කරන්නේ?
-ජුලියට්. -රෝමියෝ!
-ජුලියට්... -රෝමියෝ.
-ඔහ්, මගේ! -කවුද කියන්නේ ඔහු රෝමියෝ කියලා ?
මොකක්ද ?
-ඔයා නෙවෙයි රෝමියෝ. මම රෝමියෝ! -ඔයා මට විහිලු කරනවා. ඒක ඔප්පු කරන්න!
පලවෙනි එක, අපේ පවුල් එකිනෙකාට වෛර කරනවා.
දෙක, ඇය ඇත්තටම ආදරේ කෙනා...
...තමයි මම!
මාව හිනාගස්සන්න එපා.
-මම රෝමියෝ! -මමයි!
ජුලියට්, කියන්න. කවුද රෝමියෝ ?
මමයි රෝමියෝ !
ඔහ්, මගේ දෙවියනේ .
මම ඔයාව පොලිසියට වාර්තා කරනවා!
-මිස්‍ට ඔහ්. -රෝමියෝ.
කවුද ඔහු?
මොකක්ද මේ ඔයාගේ බෙල්ල වටේ තියෙන ටෝෆු?
ඔහුගෙන් ඈත් වෙන්න! ඈත් වෙන්න!
ඔහුගෙන් ඈත් වෙන්න! ඔහුගෙන් ඈත් වෙන්න!
ඔයා මොකක්ද කරන්නේ ?
නැහැ !
මම ඔයාව පොලිසියට වාර්තා කරනවා!
මට හැඳින්වීමක් ඕනි.
මම ඒ දිහා කොහොම බැලුවත් ඒකේ මොකක්හරි තියෙනවා .
ඔහ්, ඒක රිදෙනවා .
හැඳින්වීමක් කියන එකෙන් මොකක්ද ඔයා අදහස් කලේ?
ඊයේ, ඔයා මේසය තල්ලු කලා!
ඔයා ඇත්තටම ඒක තල්ලු කලාද?
එහෙනම් ඒක භූමිකම්පාවක් ද?
මට විශ්වාස නැහැ , මම දන්නේ නැහැ .
ඔයාව සැකයි.
නපුරා.
ඔයා මාව හිරකරලා ගියා!
ඔයා වගේ කෙල්ලන්ව මට පේන්න බැහැ .
මිස්ට ඔහ්, මට වද දෙන එක නවත්තන්න .
ඇයි? මම මගේ හදවතයි ආත්මයයි දෙකෙන්ම ඔයාට වද දෙනවා.
-ඇයි? -ඔයා හරිම නින්දිත නිසා.
ඔහ්, අයියෝ. ඔච්චර නපුරු වෙන්න එපා.
මම ඔයාගේ කිසිම හොඳක් දකින්නේ නැහැ .
ගිහින් මට කෝපි එකක් ගේන්න.
කොහොමද ඔයා ඇස් රෝල් කරන්නේ?
බිම බලන්න!
මට ඒක පැණි රසට ඕනි! පැණි රසට! මම වගේ ම පැණි රසට!
තේරුණා. පැණි රසට.
ඉක්මනට , ඉක්මනට . ඔහු තිත්තට කැමති නැති නිසා...
ඔහු පැණි රසට කැමති නිසා...
මම පාටට කැමතියි .
මිස්ට ඔහ්, මෙන්න ඔයාගේ කෝපි එක.
ඔයා මුලින්ම උගුරක් බොන්න.
මම කැමති නැහැ කෝපි පැණි රසට.
ඔයා ඒකට කෙල දැම්මා නේද ?
ඒක ගොඩාක් පැණි රසයි.
ඒක නියමයි.
මට සතුටුයි ඔයා ඒකට කැමති එකට.
-මාව ඉක්මවලා යන්න හදන්න එපා. -හරි. එහෙනම් ...
-ඔහොම නවතින්න . -ඔව්.
මට අර වාර්තා හෙට වෙන්කොට ඕනි.
-හෙට? -ඔව්.
-ඔයා ඒක කලින් කියන්න එපැයි. -මම කලින් කියන්න?
මමයි මෙතන බොස්!
ගිහින් A4 කොළ පෙට්ටි දහයක් ගේන්න බඩු කාමරයෙන්.
පෙට්ටි දහයක්?
ඔයා දුර්වල ගැහැණියක් නිසා ඔයාට බැහැ කියන්න නම් එපා.
මට වාර්තාව ඉවර කරන්න තියෙනවා , එහෙනම් A4 හදිසි නැත්නම් ...
හේයි!
මමයි මොකක්ද හදිසි මොකක්ද නැත්තේ කියලා තීරණය කරන්නේ !
මම කිව්වා මාව ඉක්මවලා යන්න හදන්න එපා.
-හොඳයි... -ගීස්, මේක මගේ හුසම හිර කරනවා.
හරි සිහියට එන එක උදේට කරන පළවෙනි එක.
අල්ලලාදාන්න!
ඔයාට පෙනෙයි .
මම මේවා මෙතන තියන්නද?
දැන් ඔයා මට අවසර දෙනවා නම්...
හෙට චිත්‍රපටයක් බලන්න යමු.
අයියෝ...
මිස්ට අන්ට යන්න රැස්වීමක් තියෙනවා . මම දැන් ඔහුව ගන්න යනවා.
-ඔහු පස්සේ මෙහේ එයි. -එහෙමද.
සංවර්ධකයින් අලුත් ක්‍රීඩාවට ඉදිරිපත් කිරීමක් දෙයි අද හවසට.
ඔහු ඔයාට ඒ රැස්වීමට යන්නලු.
මොකක්? මට පුලුවන්ද ? ඇත්තටම ?
-ඔව්. - ස්තූතියි .
ඔහුව දැක්කාම මම මොකක්ද කියන්නේ ?
මම මුකුත් වුනේ නැහැ වගේ ඉන්නවාද ? වෙනදා වගේ හොඳට හිනාවෙන්න...
නැහැ ඒ ඇත්තටම මම නෙවෙයි .
-ඇයි ඔයා ප්‍රතිචාරයක් දක්වන්නේ නැත්තේ ? -ඇයි ඔයා ප්‍රතිචාරයක් දක්වන්නේ නැත්තේ ?
ඔවුන් නිවුන්නු හරි මොකක්හරි ද?
ඔවුන් මේක සැලසුම් කලාද?
ඇයි එයාලා මට මෙහෙම කරන්නේ ?
අයියෝ!
නැහැ , එපා! නැහැ !
එපා, ඒක කරන්න එපා! එපා!
ඒක හීනයක්.
මගේ නහර වල වතුර ගලනවා.
වෙන්න බැහැ !
ඇයි මට මෙච්චර හොඳට දැනෙන්නේ?
වෙන්න බැහැ !
වෙන්න බැහැ . වෙන්න බැහැ .
කක්කා... කක්කා...
ඔයා ඒක බිව්වා.
ඔයා ඒක බිව්වා, ඔයා ඒක බිව්වා.
-මට යන්න තිබුණේ නැත්නම් . -ඔයා යන්න ඕනි, සර්.
ටිකක් සම්බන්ධ වෙලා තොරතුරු හුවමාරු කරගන්න.
එයාලා ටිකක් කලහකාරී තමයි.
" 21වන සියවසේ තරුණ ව්‍යාපාරිකයා."
"21වන සියවසේ නිර්මාණාත්මක හැකියා දැක්ම."
හැමදේම 21වන සියවසේ ඒවාද
එයාලා කොයි වෙලාවේද 20 වන සියවස ගැන කතා කරන්නේ?
අද මම කාර්‍යබහුලයි යාලුවා. මම හිතන්නේ නැහැ මට පුලුවන් කියලා . සමාවෙන්න .
ඇය එකපාරටම මට බැහැ කියනවාද?
මට අද වැඩ, සර්. මම හිතන්නේ නැහැ මට යන්න පුලුවන් කියලා .
සර්? ඇයි ඇය මට සර් කියන්නේ ?
ඔහ්, ඇයට ඕනි අපි ළං වෙන්න?
-මම නොඉවසිලිමත් වෙනවා. -මොකක්ද, සර්?
මට "සර්" කියලා කතා කරපු කෙනෙක් එක පාරටම එහෙම නැතුව කතා කරනවා.
ඒක ටිකක් කුපිත කරවනවා. ටිකක් විනෝදයි, ඇත්තටම .
මම දැනන් හිටියේ නැහැ ඔයා ඒකට කැමතියි කියලා . ඇයි මට කිව්වේ නැත්තේ ?
අද මම කාර්‍යබහුලයි යාලුවා. මම හිතන්නේ නැහැ මට පුලුවන් කියලා . සමාවෙන්න .
මගේ හදවත ගැහෙනවා.
මොකක්? මොකක්ද මේ?
ඇයි එයාලා මේක ප්‍රතික්ෂේප කලේ? ඒක ඇත්තම එක.
ගොඩාක් නිර්මාණශීලියි.
ඊළඟ !
"ශක්තිමත් වෙන්න ඌරුමස් කට්ලට් එක"!
මේ මොකක්ද ?
හරක්මස් කට්ලට් අල්ලාගන්නවා ඌරුමස්ලන්තය?
ඔයාට සෝස් ඕනි ඌරුමස්ලන්තයට යන්න...
මොන මගුලක්ද ?
මේක ගැන අදහස ආපු කෙනා සංවර්ධන කණ්ඩායමේ ...
...සහ මම පුහුණුවන්නෙක්?
මගේ ක්‍රීඩාව සියවාරයක් හොඳයි .
දහස්වාරයක් හොඳයි .
අනිවාර්යයෙන් මගේ මොකක්හරි වැරැද්දක් තියෙනවා .
මම හොඳ සිහියෙන් නෙවෙයි ඉන්නේ.
මම ජන්-හ්‍යොන්ව අල්ලාගන්න ඕනි.
ඔහු කිව්වා ඔහු මාව කාන්තා සටන්කරුවෙක් කරන්නම් කියලා ...
...සහ මාව ඔහුගේ කාර්යාලයේ හිරකරන් ඉන්නේ?
ඔහුට පිහියෙන් ඇනපු නිසා ඔහු බය වුණාද?
හරි.
ඔහුට කරදර වෙන්නේ මම ඔහු ළඟ හිටියොත් විතරයි .
මම ඔහුට භයානකයි .
මම සද්දයක් නැතුව මගේ ක්‍රීඩාව සංවර්ධනය කරන වැඩ වල නියත වෙන්න ඕනි.
නැහැ , මම මුලින්ම ජන්-හ්‍යොන්ව අල්ලාගන්න ඕනි.
ඊටපස්සේ මම නිවාඩු ගන්න ඕනි.
හරි, ඒත් ඔහු මට එලියට යන්න කතා කලා. මම මුලින්ම ඒක ඉවරයක් කරන්න ඕනි.
ඒක ඔයාට ඉවරයක් කරන්න පුලුවන් දෙයක් ද? ගුක්-ඩූ ගැන මොකද?
මම මොකක්ද කරන්නේ ?
ඔහ්, ඔයාගේ මුහුණ .
ඔයාට, "අහ්" කියන්න පුලුවන්ද ?
ඔයා බැරිද ?
No comments yet. Be the first to leave one.