The Returned

The Returned

Sinhala സബ്ടൈറ്റിൽ ഡൗൺലോഡ് ചെയ്യുക

സീസൺ 1

റിലീസ് വിവരങ്ങൾ

The Returned US S01E03 HDTV x264-KILLERS
കമന്ററി എഴുതിയത് sulan
මෙම උපසිරැසිය www.subscene.com වෙනුවෙන් sulanstudiosubs.blogspot.com බ්ලොග් අඩවියෙන් නිකුත් කල උපසිරැසියක් වේ.අළුත් චිත්‍රපටි සහ ටී.වී කථා වල සිංහල උපසිරැසි ලබා ගැනීම සදහා අප බ්ලොග් අඩවියට පිවිසෙන්න.

ടാഗുകൾ

HDTV
hdtv
x264
HD
പ്രസിദ്ധീകരിച്ചത്: 2015-10-29
ഡൗൺലോഡുകൾ: 51
ശ്രവണ വൈകല്യമുള്ളവർക്ക്: No

Sinhala സബ്ടൈറ്റിൽ പ്രിവ്യൂ

ആദ്യത്തെ 200 വരികൾ.

The Returned පෙර කොටස් වලින්...

ඔයා දන්නවාද රෝවන් බ්ලැක්ෂෝව?

ඇයි ඔයා ඒක මගෙන් අහන්නේ?

මොකද සයිමන් මොරාන් එයාගේ පෙම්වතා වෙලා හිටියා.

- විවාහ ගිවිසගෙන. - කවුද අවුරුදු 6කට කලින් මැරුණේ.

යනවා යන්න!

මට පාඩුවේ ඉන්න දෙනවා. දැන් යනවා යන්න.

ඔහු පවුලේ කෙනෙක් නේද?

මොකක්ද කාරණාව වික්ටර්? ඔයාගේ දිව බළල්ලු කාලද?

එතකොට ඔයා කොහෙ යනවා කියලද හිතන්නේ?

ගෙදර... මට පැය තුනක් තුළ කරන්න වැඩක් තියනවා.

නෑ, ඒක ජරා අදහසක්.

මගෙ ලග හොද එකක් තියනවා.

සම්පූර්ණයෙන්ම නිදිය ගන්න එපා.

මට බෑ.

අයියෝ. පාටියෙන් පොඩි විනෝදයක් ගමු.

හොදයි, මට ඔයාව නවත්වන්න දෙන්න එපා.

මම දැක්කා ස්නෝ වයිට් ඔයාව බලනවා.

ඔයාට ඊරිසියා හිතුන වෙලාවේ ඉදන් මම ඒකට කැමතියි.

අයියෝ අනේ? ඉන්න.

මම ඔයාට හෙට කථා කරන්නම්.

ඒක ගොඩක් නරකයි.

මම ඔයාට මගෙ ඇට කටු උඩට පනින්න දෙන්නයි හිටියේ.

මොකක් වුනත්.

ඒක ඉවරයි.

ඒක ඉවරයි. ඒක ඉවරයි.

ජෝර්ජ් ගාඩර්ඩ් ධාර්මික මිනිහෙක් නෙමේ...

ඒත් එයා හොද මිනිහෙක්.

එයාගේ ජීවිතේ වෙනස් වුන විදිහෙන් ඒක වෙනස් වෙන්නේ නෑ.

එයා මගේ යාළුවෙක් වෙලා හිටියා ඒ වගේම ඔයාලගෙන් හුග දෙනෙක්ගෙත් යාළුවෙක්.

අවුරුදු 29 කට කලින්, ඔයාලා සේරම දන්නවා වගේ,

රව්ලින් බැම්ම පුපුරපු වෙලාවේ, නගරයේ දකුණු පැත්තට වතුර ගැලුවා.

එදා ගොඩක් ජීවිත නැති වුනා...

ජෝර්ජ් ගේ බිරිද හෙලනුත් ඇතුළුව.

ඔහුගේ ජීවිතයේ ආදරය.

මම අස් වැසුමක් වෙන්න ගත්තා...

ජෝර්ජ් මොකක් විශ්වාස කෙරුවත්...

ඔහු සහ හෙලන් නැවතත් එකතු වෙලා තියනවා..

ගොඩ කාලෙකට පස්සේ...

ස්වර්ගයේදි.

පීටර්.

ක්ලේයර්, ලීනා.

ජැක් කොහෙද?

එයා ගෙදර.

කවුරු හරි ආශ්චර්යමත් ළමයව බලාගන්න ඕනනේ.

පීටර්, අපි හිතන්නේ කැමිලි විතරක් නෙමේ එකම ළමයා.

ඇයි ඔයා එහෙම කියන්නේ?

මට ඩෝග් ස්ටාර් එකේදි මිනිහෙක්ව හම්බවුනා, ඔහුගේ නම සයිමන්.

කැමිලි නෙමේ නම් එකම එක්කෙනා, ඇයට තව දුරටත් හැංගෙන්න ඕන කමක් නෑ.

අපිට බෑ ඇයව මේ විදිහට ගෙදරම හිර කරලා තියන්න.

ඇයි අපි ඇයව නිකම්ම පෙරට දාන්නේ නැත්තේ,

වෙනසකටත් එක්ක ඇයට නගරය වටේ යන්න?

ලීනා.

ඒක හරියට එකම දේ වගේ ඇයට ඇය ගැනම තරහක් දැනෙන.

හොදයි, ඒක හැමෝටම ලොකු ක්‍රියා වලියක්.

මේ සයිමන්, එයාට අන්තිම නමක් නැද්ද?

ඇය දන්නේ නෑ.

කොහෙද ඔයාගේ බෑණා වික්ටර්?

මළ ගෙවල් ළමයින්ට නෙමේනේ.

ඔයාට ලුසී මැකේබ් ගැන දැනගන්න ලැබුනද?

කවුද?

ඇය ඩෝග් ස්ටාර් එකේ සේවිකාවක්.

ඇයට බිම් ගෙය තුලදී පිහියෙන් ඇණලා.

පහර දුන්න කෙනා එයාගේ බඩත් හපලා...

හරියට අවුරුදු 7කට කලින් අර කාන්තාවට වුනා වගේ.

ඔයාට මතකද ඒක? මම සතියක් විතර නිදිය ගත්තේ නෑ.

ජුලී?

ඔයා හොදින්ද? ජු...

අම්මේ?

අම්මේ!

අම්මේ?

මටත් සිගරට් එකක් බොන්න පුළුවන්ද?

මොකද, ඔයා බයයිද මට පිළිකාවක් හැදෙයි කියලා?

ඔයාගේ අම්මට කියන්න එපා.

ඔයා විහිළු කරනවාද?

ඉතිං මොකද, ඔයාලා දෙන්නා දික් කසාද වුනාද?

හොදයි, අපි නිකම් කියමුකෝ අපි දෙන්නා පොඩි විවේකයක් ගත්තා කියලා.

අනතුරට පස්සේ, ඒක ගොඩක් අමාරු වුනා.

එකට ඉන්න එක ගොඩක් නරක දෙයක් වුනා.

නෑ.

නෑ, නෑ, නෑ.

ඒක ඔයාගේ වැරැද්දක් නෙමේ හරිද?

මේ කිසිම දෙයක් ඔයාගේ වැරදි නෙමේ.

ඔයාට මාව ඇහෙණවානේ?

ලීනා ගැන මොකද?

ඇය දුක් වුනාද?

ඔයා දන්නවානේ, මම හිතන්නේ ඔයා නැති වුන එක...

අපි කාටත් වඩා ගොඩක්ම අමාරු වුනේ ඇයටයි.

ඉතිං ඔයාට පුළුවන් නම් ඇයගේ දුර්වල තැන් නැති කරලා දාන්න.

මට මගේ සහෝදරියවත් නැති වුනා.

බඩගිනිද?

මැරෙන්ඩ තරම්.

- මොනවද අපි හදන්නේ? - ක්වාසඩියාස්.

ඔයාටත් එකක් ඕනද ලීනා?

මට බඩගිනි නෑ.

මට පන්තියක් තියනවා. මම ඇදුම් මාරු කරගන්න යනවා.

ඔයාට පුළුවන් ඇතුලට එන්න ඔයාට ඕන නම්.

මට කණගාටුයි ඔයාගේ කාමරේ ගැන.

ඔව්, හොදයි, මම ඔයාට එච්චර හොද වුනේ නෑ.

ඔයා ඇත්තටම ලස්සනයි.

ස්තූතියි.

මම ඔයා බවට ගොඩක් මිනිස්සුන්ට ඔට්ටු ඇල්ලුවා.

කිසිම කෙනෙක් විශේෂ නෑ.

බෙන් ගැන මොකද?

ඔහු හොදින්.

ඔයා ඔහු එක්ක නිදිය ගත්තද?

අපි එකට නෙමේ ඉන්නේ.

ඇයි නැත්තේ?

ඔයා ඔහුත් එක්ක ඉන්න පුරුදු වෙලා හිටියා.

ඔහුත් නිසැකවම එහෙමයි හිටියේ.

අපි එකග වුනා, මතකද?

අපි දෙන්නාගෙම මිරිකීමක් තිබ්බා එකම මිනිහා ගැන.

අපි මෝඩ පොරොන්දුවක් වුනා. මම මැරුණා.

ඒකට පස්සේ ඔයාට නිදහස ලැබුනා ඔයාට ඕන දෙයක් කරන්න.

ඔයාට කිසිම අදහසක් තිබ්බේ නෑ ඒක මොන වගේ වෙයිද කියලා.

මට කියන්න.

මට පන්තියට පරක්කු වෙනවා.

මොකක්ද ඒ ඔයාගේ පිටිපස්සේ තියන්නේ?

මොන මගුලක්ද?

ඒක කැලලක්ද? මට බලන්න දෙන්න.

මාව අල්ලන්න එපා.

හොදයි, ඒ මගේ ප්‍රියතම හදවතින් ලේ ගලන සමාජවාදියා නෙමේ නම්.

ඔයා මොනවද අද මට අරගෙන ආවේ?

ටැබීස්ගෙන් දෙල් පුඩිමක්.

ඔයා දුෂ්ට මිනිහෙක්.

දුෂ්ට.

හොදයි, මම උත්සහා කරනවා.

මට මොනවද අද ඔයා වෙනුවෙන් කරන්න පුළුවන් වස්තුවේ?

මම කලින් කථා කෙරුවා, ඒ වගේම මම මාර්ක් බාඕට කථා කෙරුවා.

එයා කිව්වා ඔයාලා ලග හිර කූඩුවේ සයිමන් මොරාන් ඉන්නවා කියලා?

ඔව්,සයිමන් මොරාන්.

- ඔයා ඔහුව දන්නවාද? - මොනවද ඔහු කෙරුවේ?

ඩෝග් ස්ටාර් එකේදි රෑ කෑම කද්දි ටිකක් කලබල කරලා.

බොරු නමක් පාවිච්චි කරලා තියන්නේ.

ඔයාලා ඒ‍කටද ඔහුව ඊයෙ රෑ අරගෙන ආවේ?

ෂෙරිෆ්ට ඕන වුනා ඔහුව හිර කරන්න.

එච්චරයි මම දන්නේ.

ඒ වගේම ඒ අහිංසක කොල්ලා ඒක පිළි අරගෙන.

අඩුම ගානේ එයාට කෝල් එකක් ගන්නවත් ඕන වුනේ නෑ.

ඒ වගේම එයා මෙහෙ කෑම රස බැළුවට පස්සේ,

මම හිතන්නේ නෑ එයාට යන්න තැනක් ඇති කියලා.

ඇයි ඔයා මට ඉඩ දෙන්නේ නැත්තේ ඔහුව මැදට ගේන්න?

රාජකාරී වශයෙන් ටොමීට මොනවම හරි ගැන ඔහුට චෝදනාවක් කරන්න ඕන නම්,

ඔහුට පුළුවන් ඇවිල්ලා මාව හම්බවෙන්න.

සාන්තුවර පීටර් බේරා ගැනීමට.

ඔයා කොහෙටද මාව ගෙනියන්නේ?

ට්‍රිපල් සී. කෝල්ඩ්වෙල් සමාජ මධ්‍යස්ථානයට.

මමයි ඒක කරන්නේ. අපිට එහෙ කරන්න දෙයක් තියනවා.

අපි ඔයාට අළුත් ඇදුම් මොනවා හරි ගමු, කෑම.

ඔයාට බඩ ගිනිත් ඇති.

ඔයා දන්නවාද රෝවන් බ්ලැක්ෂෝව?

ඔව්. මම රෝවන්ව දන්නවා.

ඒ වගේම ඔයා දන්නවාද ඇයගේ ගිවිස ගැනීම සම්බන්ධව,

මැරුණ කෙනත් එක්ක?

ඇයගේ කසාද දවසේදි.

ඔහු කාර් එකක හැප්පුනා.

මම දන්නවා මේක ඔයාට කොච්චර ව්‍යාකූල වෙන්න ඇතිද කියලා,

ඔයා නැතිව ඉස්සරහට ගිය ලෝකෙකට නැවත පැමිණීම.

ඔයා මොකක්ද කිව්වේ "නැවත පැමිණීම කියලා"?

සයිමන්, ඔයා විතරක් නෙමේ එකම එක්කෙනා.

තව ගෑණු ළමයෙකුත් ඉන්නවා.

ඒ වගේම...

ගොඩ කාලෙකට කලින්, මම දැනගෙන හිටියා තව කෙනෙක්වත්...

ඔයා වගේ.

මම වගේ කොහොමද?

ඔයා ආයෙත් ඇවිල්ලා.

එහෙම නෙමේද?

නවත්වන්න.

සයිමන්, මම ඔයාව බය කරන්න හිතුවේ නෑ.

- මම ඉන්නේ ඔයාට උදව් කරන්න. - නවත්වන්න.

මම දෙවියන් පල්ලා දිවුරනවා. දැන්ම නවත්වන්න.

හරි,හරි.

ඔයාගේ හිත වෙනස් වුනොත්, ඇවිල්ලා මාව හොයාගන්න.

කොහෙටද අපි යන්නේ?

කොහෙට හරි.

අපිට කැලිෆෝනියා යන්න පුළුවන්.

හවායි.

පැරිස්. ඔයාට ඕන කොහෙට හරි.

අපි තාත්වික වෙමු.

ක්ලේයර්, මේ දේවල් මොකක්වත් තාත්වික නෑ.

ඇයව මෙහෙ හංගගෙන ඉන්නද?

ඔයා හිතන්නේ කොච්චර කාලෙකට ඔයාට ඒක කරන්න පුළුවන් කියලාද?

කැමිලිට සාමාන්‍ය ජීවිතයක් ලැබෙන්න පුළුවන්...

අළුතින් පටන් ගන්න.

අපි සේරටම පුළුවන්.

බායි, අම්මේ, මට යන්න වෙනවා. බස් එක මග ඇරෙන්න පුළුවන්.

මම ඔයාව එක්කගෙන යන්නම්.

එතකොට අපිට DUI ගලපගන්න පුළුවන්ද?

එපා,ස්තූතියි.

ඔයා මොනවද මෙහෙ කරන්නේ?

ඒක වෙලා ටික වෙලාවක්. ඔයා හොදින්ද?

මම හොදින්.

මම ඔයාව මළ ගෙදරදි දැක්කා. ඔයා අවුලෙන් වගේ හිටියේ.

ඔයාට මොනවද ඕන?

මට ඇතුලට එන්න පුළුවන්ද?

ඒක හොද වෙලාවක් නෙමේ.

තවත් පහර දීමක් වෙලා.

මට දැනගන්න ලැබුනා. හෝටල් සේවිකාවක්.

අපි දන්නේ නෑ ඒ ඔහුම නම්, ඒත් ඔයා පරිස්සම් වෙන්න ඕන.

ඒකද ඔයා මෙහෙට ආවේ?

More Sinhala subtitles for The Returned

അഭിപ്രായങ്ങൾ

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left