The first 200 lines.
ගයි?
ගයි, ඔයා යන්න
- ගයි, ඒකට කමක් නෑ - බෑ!
පුතේ, තාර ටික ටික වැඩිවෙනවා
ඔයා යන්න
ඔයාලව දාලා යන්න බෑ!
අ-අපි දිහා බලන්න එපා
ඔයාගෙ පිටිපස්ස බලන්න
ඔයාට අර එළිය පේනවද?
ඔයා ඒ පැත්තට යන්න ඕනේ, තේරුනාද?
නවතින්න එපා, හැංගෙන්න එපා
ආලෝකය පසුපස යන්න
ඔයාට හෙට දවස හමුවේවි
"ආලෝකය පසුපස යන්න"
චාරිකා සටහන්: මම ගයි
මෙහෙයුම පටන් අරන් චන්ද්‍රයන් 14ක් පහුවුනා
ආලෝකය පසුපස යනවා, නමුත් හෙට දවසක් හමුවුනේ නෑ
චාරිකා සටහන්: චන්ද්‍රයන් 29ක් පහුවුනා.
හෙට දවසක් ගැන සළකුණක්වත් නෑ.
හැබැයි මට මේ පොඩි යාලුවාව නම් හම්බුනා
එයත් තනියෙන්, මම වගේම
හොඳ සෝදිසියෙන් ඉන්න එයා ලොකු උදව්වක්
මම හිතන් ඉන්නේ එයාට "වොච්" කියලා නම දාන්න
චාරිකා සටහන්: චන්ද්‍රයන් 54ක් පහුවුනා.
චන්ද්‍රයන් 73ක්
චන්ද්‍රයන් 110ක්
චන්ද්‍රයන් 200ක්
චාරිකා සටහන්: දැන් චන්ද්‍රයන්...
ගොඩාක් පහුවුනා
හැම චන්ද්‍රයාම..
තාමත් හෙට දවස ගැන සළකුණක් නෑ
මොකෙක් හරි එනවා. බෙල්ට්, වෙස් මාරු කරගමු
මේ මනුස්සයෙක්
ඔහ්.. මෙ මම
හායි, මම ඊප්
නිදහසට කරුණක් විදිහට මම කියන්න කැමතියි මගේ ජීවිතේම මම ගුහාවක ගත කලේ
මට ගොඩක් මිනිස්සුන්ව නම් මුණගැහිලා නෑ
කොල්ලෙකව නම් කොහොමත්ම නෑ!
මම හිතන්නේ අපි තමා ලොකේ ඉන්න එකම යෞවනයෝ දෙන්නා
අපිට අපි හමුවුනා
දෛවයේ හාස්කමකින් වගේ
මගේ මුලු පවුලම එයාට ආදරෙයි...
...තාත්තා ඇරෙන්න
ඒත් ගයි කොහොම හරි එයාගේ හිතත් දිනාගත්තා
- ගින්දර. - ගින්දර.
දැන් අපි ලෝකේ පුරාම සංචාරය කරනවා
අලුත් ගෙදරක් හොයන්න
ගයි ඒකට කියන්නේ "හෙට දවස" කියලා
ඔහ්! හෙට දවස.
ගයි නම් පුදුමයි නේද?
එයා නිසා මට අමුතු හැඟීම් පහල වෙනවා,
හරියට බඩ ඇතුලේ සමනලයෝ ඉන්නවා වගේ
දවල් කෑමට කෑව උන් නෙවේ
අර ඇත්ත සමනලයෝ වගේ
මට මේ හැඟීම විස්තර කරන්න තේරෙන්නේ නෑ
ඒක හරියට මේ වගේ
මේකත් වගේ.. මේ වගේ!
මම මේ හැඩේ අඳින්න මාර ආසයි!
අනේ මන්දා ඇයි කියලා
ඒත් ඒක තමා හරි හැඩේ
ඊප් ගයිට කැමතියි ඊප් ගයිට කැමතියි
ඊයා නේද ඩග්ලස්?
අම්මේ!
- තන්ක් මගේ දිනපොත බලනවා! - ආව්!
තන්ක්, අක්කට ඉන්න දෙන්න!
කෝ ඊප් පෙන්නන්නකෝ
මම ඉවර නෑ! ඕක ආපහු දෙන්න!
බෑ!
ළමයි, ඔය රණ්ඩු නවත්තගන්න
නියමයි ඊප්, ගහන්න
නවත්තගන්නවා රණ්ඩුව!
- නැත්තම් මං මේ පූසාව ආපහු හරවගන්නවා! - නවත්තනවා!
අපිට අතරමගදි බාධක ගොඩාක් හම්බුනා
හැබැයි ඒ එකක්වත් කෲඩ්ස් පවුලට පරාජය කරන්න බැරි ඒවා නෙවේ.
මෙන්න කිපුණ කැන්ගඩිලෝස්ලා ටිකක් එනවා!
බෙල්ට්, සීට් බෙල්ට් එක දාගන්න.
මං කිව්වා මෙහෙන් යන්න එපා කියලා!
- හරි. - කවදාවත් මෙහෙන් යන්න එපා!
ඔහ්.
එයාව අතාරිනවා!
සැන්ඩි!
- ඔහ්. - හේයි!
- හේයි. හේයි. - හේයි!
සිහියෙන් ඉන්නවා!
අන්න මගේ කෙල්ල.
බූම්!
- බූම්සි? - බූම්සි.
තාත්තා හැමදාම කියනවා වගේ...
හේයි!
..."හැමෝම එකට ඉන්න ඕනේ"
රංචුවම එකට ඉන්න ඕනේ!
ඒත් සමහර වෙලාවට ගයි එක්ක ඉන්නකොට
අපි දෙන්න විතරක් තනිවෙලා වගේ දැනෙන්නේ
එන්න!
මං ඔයාව අල්ලගත්තා.
- ඔහොම ඉන්න! මං එනවා! - අල්ලගත්තා
වාව්...!
ඊප්!
හොඳටම බඩගිනියි.
පුලුවන් නම් මං ඌව කාලා මෙලහකට.
හරි කට්ටියම අහගන්න, මේ පහුවුන විනාඩි දහයේ
අපිව මොකෙක්වත් මරන්න හැදුවේ නෑ, ඒ නිසා අපි මෙතන නවතිමු
ආච්චියි තන්කුයි, අපිට නිදාගන්න තැනක් හොයන්න
- මෙතන. - මෙතන හොඳයි.
සැන්ඩි, චන්ක් ඔය දෙන්න මෙතන මුරකරන්න
අග්ගායි මායි කෑම හොයන්නම්
ගයි සහ ඊප්?ගයි ඊප්?
ගයි ඊප්?!
- බූප්. - බූප්.
- බූප්. - බූප්.
- බූප්. - බූප්.
හෙලෝ! හේයි!
ඔය දෙන්න ගින්දර ගැන බලන්න.
- ප්‍රශ්නයක් නෑ තාත්තේ. - අපි ඒක කරන්නම්
මට ඕවා කියන්න එන්න එපා!
- හේයි. - "හේයි" මොකද?
හේයි ඔයා.
ඔයාටත් හේයි.
මමයි මුලින්ම හේයි කිව්වේ
මං ඊළඟට හේයි කිව්වා
අර දෙන්නා දිහා බලන්න
ගයිට අලුත් අදහස් ගොඩාක් තිබ්බා
මං කියන්නේ එයානේ මුලින්ම ගින්දර හොයාගත්තේ?
දැන් එයා මෙලෝ වැඩකට නෑ
ඒ දෙන්නට කවදාවත් දිවි ගලවගෙන ඉන්න පුලුවන් වෙන එකක් නෑ
බඩගිනියි.
මම දන්නවා තන්ක්, අපිට මේ දිරච්ච කෝටු කන්න පුලුවන්
මේ තිත්ත මුල් ටිකත්..
අර වැඩකට නැති දෙන්නා ඉක්මන්ට ගින්දර පත්තු කලොත්!
මොකද මේ.
පොඩ්ඩක් ඉවසන්න.
නෑ, උඹ ඉවසපන්!
- මොකද මේ ගාන්නේ... - ග්‍රෙග්. හේයි, ග්‍රෙග්.
ඉවසන්න.
තරහ ගන්න එපා සුදූ.
ඔයාට තේරෙනවනේ ග්‍රෙග්, කවදා හරි ගයි ඊප් දෙන්නා
එයාලගෙම කියලා අලුත් රංචුවක් පටන් ගනී,
හරියට අපි කලා වගේ.
- ඒක තමා ස්වභාවධර්මය. - මොන පිස්සුද.
ඒක වෙන්න දෙන්නේ නෑ.
රංචුව වැඩියෙන්ම ශක්තිමත් එකට ඉන්නකොට.
ඔව්!
ඔයා ඒක කලා!
ඊප් කවදාවත් අපිව දාලා යන්නේ නෑ.
නෑ. ඊප් එහෙම කරන්නේ නෑ.
නෑ නෑ.
රංචුවම එකට ඉන්න ඕනේ.
රංචුවම එකට ඉන්න ඕනේ.
රංචුවම එකට ඉන්න ඕනේ.
ඊප්.
ඊප්, ඔයා ඇහැරිලාද?
ඔව්.
ඉන්න, මං එන්නම්.
ආච්චි.
- හායි. - හායි.
එයාට අපිව ඇහෙනවාද?
නෑ, එයා නිදි.
- හේයි. - හේයි.
නෑ නෑ.
මට ප්‍රශ්නයක් අහන්න තියනවා.
ම්ම්ම් මං කල්පනා කලේ...
- ම්ම්... - ඒ මගේ අත නෙවේ
කොහොමහරි...
මට නින්ද ගියේ නෑ අද
මං හෙට දවස ගැන හිත හිත හිටියේ.
අපේ හෙට දවස.
අපේ හෙට දවස? ඒ කිව්වේ?
මං කියන්නේ.. සමහරවිට අපේ හෙට දවස
අනිත් අයගේ හෙට දවසට වැඩිය වෙනස් වෙන්න පුලුවන්.
සමහරවිට අපේ හෙට දවසේ අපිටම කියල වෙනම තැනක් තියේවි?
අපේම ගෙදරක්, අපි දෙන්නගේ විතරක්.
අපි දෙන්නගේ විතරක්?
ගයි, මට මගේ පවුලේ අය නැතුව පාලු දැනෙයි.
ඒත් ඒ අදහස නම් නියමයි.
අපේම තැනක්?
අපේම ගෙදරක්?
ඔහ්!
අපේ ගෙදර මල් හිටවන්න පුලුවන්ද?
නැතුව. සමනලයොත් තියාගමු.
එතකොට ලොකු ගලක්?
පෞද්ගලිකත්වයත් හම්බෙයි.
පෞද්ගලිකත්වය? ඒ මොකක්ද?
ඒ කියන්නේ ඔයාට අනිත් අයගේ කකුල් වල ගඳ දැනෙනේ නෑ.
නියමයි.
එහෙනම්...
ඊප් ඇම්බර් කෲඩ්,
ඔයාට ඔයාගේ හෙට දවස මාත් එක්ක ගත කරන්න කැමතිද?
ඔව්.
මං හීනෙන් අපේ ගෙදර ගැන හිතන්නම් අද.
- සුභ රාත්‍රියක් ගයි. - සුභ රාත්‍රියක්, ඊප්.
ඒ දෙන්නා විතරක්?
මගේ පොඩි කෙල්ලගේ ඔලුවට විකාර අදහස් දානවා.
"ග්‍රග් ට ඇහෙනයිද?" මොකද නැත්තේ, ග්‍රග්ට හොඳට ඇහෙනවා.
ග්‍රග්ට හැමදේම ඇහෙනවා.
ඔය දෙන්නාගේ පෞද්ගලික ගෙවල් ගැන කතායි,
මුමුණන ඒවයි, ලොකු ගලුයි.
මේ මොකක්ද මේ?!
තන්ක් ඕක නවත්තගන්නවා.
නවත්තනවා.
ඇති දැන් බණ්ඩි ගෙඩිය.
No comments yet. Be the first to leave one.