The first 200 lines.
ඔයා මොනවද කරන්නේ?
හෙලෝ! ඔහේ මේ මොන මගුලක්ද කරන්නේ?
මම චොකලට් එකක් කනවා.
මේක චොක්ලට් ඇඩ් එකක්, කොන්ඩම් එකක් නෙවෙයි.
ඊළග!
ඔයාලා, පොලිස් කාරයෝ නම් හරිම විහිළුයි.
ඔය නිළඇදුම ගලවන්න...
...බලවන්ත් රාටි ගේ සුරතලා වගේ බෙල්ලේ පටියක් ගැටගහගන්න.
උඹ තක්කඩියා!
මගේ කකුල!
මේ ජරා නගරයේ ඔහේගේ ඔය නිළ ඇදුමට බලය පෙන්වන්න පුළුවන් සතියක් විතරයි.
පීඩිතයන්ට විතරයි මාන්චු දාන්නේ.
ඔයා කොහේද යන්නේ? මේ අහන්න.
මම ඔහේව උෂාවියට ඇදන් යනවා ඕන ඔට්ටුවක්! කත්තඩියා!
අපිට ඔයාව හමුවෙන්න ඕන, සනී අරෝරා, සුපිරි තරුව සනී ඩියෝල් නෙවෙයි.
හරි සර්.
අම්මා!
මමආවා අම්මා.
බලන්න ඔයාගේ පුතා ලොකු මිනිහෙක් වෙලා අම්මා.
දැන් ඔයා පිගන් හෝදන්න ඕන නෑ, අම්මා.
මම ඔයා කැමතිම කහලාට සාරියත් ගෙනාවා.
අම්මා!
ඇයි ඔයා මොනවත් කියන්නේ නැත්තේ අම්මා?
අම්මා!
අම්මා...!
මම මගේ සපත්තු දෙක විතරයි දාගෙන ගියේ.
ඉතිං...
කවුද මේ සැරේ ආසියානු කුසලානය දිනුවේ?
මට වැඩකට නැති ඒවා කියවන්න වෙලාවක් නැහැනේ.
වැඩකට නැති දේවල්!
මුලු රටම ඒක බැලුවා. අපි ඔක්කෝම වැඩකට නැද්ද?
අනික මගේ පෙනුම වැඩකට නැති කෙනෙක් වගේද?
ඔයාට වාසියක් උනේ නැද්ද?
මම ඊයෙත් ඔඩිෂන් එකකට ගියා.
අධ්‍යක්ෂකතුමා ඒක ගොඩක් කැමති උනා.
මට මේ සැරේ නම් අවස්ථාවක් ලැබෙයි.
ඔයා බලන්නකෝ.
හේයි, යාළුවා...!
මට සලිල ටිකක් ණයට දෙනවද?
මට මගේ ෙෆා්න් බිල ගෙවන්න ඕන.
අපිට A.D. කෙනෙක් ඕන.
ඒක කරන්න කැමතිද?
මම... සහය අධ්‍යක්ෂණක?
බතිං? සුපිරිතරුව රිතික් රෝෂනුත් A. D.කෙනෙක්
ළර්හන් අක්තර් A. D. කෙනෙක්
අමීර් කාන්- AD. ඉම්රාන් හෂ්මි- AD. රන්බීර් කපූර්- AD.
ඒ හැමෝම අද සුපිරිතරු.
රගපෑඹ ඉගන ගන්න පුළුවන් කැමරාව පිටුපස ඉදන්.
පට්ට කියමනක්?
මේ කීර්තිය.
මේ සම්පත්.
මේ යසස.
ඔයාගේ තාත්තට අවුරුදු 40ක් ගියා ඒවා උපයාගන්න.
ඒත් මිනිත්තු 4යි ගියේ හැමදෙයක්ම නැති වෙන්න
ඔයාගේ සැමියාවත් සැමියාගේ දෙමව්පියෝ ගැනවත් හිතන්නේ නැතිව.
සමහරවිට මං ඔයාව හදලා කලේ වැරැද්දක් වෙන්න ඇති.
අම්මා!
ඔය ඇති, තවත් එපා!
ඔයාගේ සතුට හොයාගන්න... මෙහෙන් අෑත තැනකින්.
ඔයා දැන් අපිට අමුත්තෙක්.
කට්!
විශිෂ්ඨයි, අම්මා. විශිෂ්ඨයි!
ස්තූතියි. - ඔයා ගැන නම් හිතාගන්නවත් බැහැ!
මේකප්! - මැන්ඩි...
මහ එපාකරපු මිනිහා - ඇයි?
කෝ 'හැගීම'? ඔයා දන්නවනේ... 'හැගීම'...!
මැන්ඩි!
හේයි, අහන්න!
ඔයාට එළියේ රූපගතකිරීම් කරන්න ඕනද?
චිත්‍රපටියකට?
මට කට්ටිය හොයාග දෙනවද?
මම දිවරනවා ඔයාට මගේ අම්මගේ පරම්පරාවෙන් ආපු වළලු දෙනවා කියලා. "
කටවහනවා, චිත්‍රපටි පිස්සා
ඒක වාර්තා චිත්‍රපටියක්.
පිටරට කට්ටියක් හදන්නේ.
සහය අධ්‍යක්ෂක කෙනෙක් ඕන.
මාසෙකින් රාජස්ථාන්වල...
...ඔයාට මාස 6ට ලෑස්ති කරලා දෙන්නම්.
ඔයාට ඩොලර් වලින් ගෙවයි.
නියමයි!
අපිට හෝලි වලින් පස්සේ යන්න වෙයි.
ඔයා එනවද?
කවදද හෝලි? කවදද?"
කවදද හෝලි?
හේයි මේ මගුල් ෂූටින් නවත්වන්න.
කැමරාව රාජසන්තක කරන්න.
කාර්ය මණ්ඩලය ඔක්කෝම ජීප් එකට දාගන්න.
මොන හයියකටද මේ පැත්තේ ෂුටින් කරන්නේ...
...අවසරයක් නැතිව?
කවුද නිලිය?
Ms. බිපාෂා බාසු!
මගේ අවසරයක් නැතිව...
...කුරුල්ලෙකුටවත් මෙහේ පියාඹන්න බැහැ.
ඔහේ කොහොමද මෙතන ෂූටින් කරන්නේ?
ඒත් සරි, අපි...
අපිට අමාත්‍යාන්ෂයෙන් අවසර ලැබුනා...
...රාජස්ථානයේ ඕනම තැනක ෂූටින් කරන්න පුළුවන් කියලා.
මුළු රාජස්ථානයේම?
එහෙනම් කරග යන්න... ඒත් මේ දේශසීමාවේ බැහැ.
ඒත් මෙතන බෑ. මෙතන... නෑ!
ඒත් එකෙන් කියනවා අපිට... අපිට ඕනම තැනක ෂූටින් කරන්න පුළුවන් කියලා?
ඉතිං අපි කිසිම කෙනෙකුට අපහසුතාවයක් ඇති...
...නොකර වාහන කදබදය ඇතිකරන්නේ නැත්නම්?
ඔයාලා එහෙම කලානේ.
මෙතන ඔයාලා ඉන්නවා, මේ තියෙන්නේ මගේ වාහනය.
ඔයාලා ඔක්කෝම මෙතන ඉන්නවා. ඒකෙන් කරදරයක් නෙවෙයිද වෙන්නේ.
අනික ඔයා මොකද්ද කිව්වේ... අපහසුතාවයක්?
ඒත් සර්, අඩුමගානේ මේ ලියකියවිලි බලලවත් ඉන්න.
මධ්‍යම ආණ්ඩුව රාස්ථාන් වල රූපගතකිරීම් වලට අවසර දෙනවා.
අහ්, ඔහේ කවුද?
මම කෙල්ලන්ට කතා කරන්නේ නැහැ.
මේ බඩු බාහිරාදිය රාජසන්තක කරන්න.
මම කිව්වානේ "අෑපගතකිරීම් බැහැ".
මේ කට්ටිය ජීප් එකට දාගන්න.
කැමාරාව පැත්තකට ගන්න. ගන්න! ඔක්කෝම ටික ගන්න.
සර්, මම මේ කට්ටියට කිව්වා ...
...මේ පැත්තේ පොලිසියෙන් අහන්න කියලා.
ඒත් බෑ.
මේ තමයි නියම අමාත්‍යාංශය.
මේ බිමේ අයිතිකරු.
ඔහුටම පාර්ලිමේන්තුවක් තියෙනවා.
ඉතිං ඔහේ කවුද, ඇමරිකානුවෙක්ද?
ඔයාට මාධ්‍යට බලපෑම් කරන්න පුළුවන්.
බලන්න මෙයාලා ඇවිත් තියෙන්නේ කාන්දූවීම ගැව චිතුපටියක් කරන්න!
ඒත් ප්‍රෂ්නේ කමයි සර්...
...කාන්දුවීම සිදුවෙන්නේ දේශසීමාවේ.
ඒ මේ පැත්තේ අනිත් මිනිස්සුන්ගේ උදව්වත් ඇතිව.
ඒ විතරක් නෙවෙයි.
සමහර රජයේ නිළධාරීන්...
...පොලිස් නිළධාරීන් කිහිපදෙනෙකුත් මේකට සම්බන්ධයි.
ඔහ්, කාන්දූවිම්... - ඒත්, සර්...
ඔබේ අවසරය නැතිව කුරුල්ලෙකුටවත් මෙ පැත්තේ පියාඹන්න බැහැනේ.
ඉතිං කොහොමද කාන්දුවීමක් සිදුවෙන්නේ?
නැ අහ්.. - මම හරි නේද සර්?
ඔබට පේනවා මේ කාන්දුව...
සර්, සර්!
ඇයි ඔබ ඕක කැමරාවට කියන්නේ නැත්තේ?
ඔබගේ අනර්ඝ ස්වරය ලොවටම ඇසිය යුතුයි.
මට කැමරාව හාදාගන්න දෙන්න.
ඇයි ඔබ බලන් ඉන්නේ?
මේ උතුමානන්ගේ සම්මුඛ සාකච්ඡාවයි.
සර් අපි ෂූටින් කරන්නද?
දැන් මං මොකද්ද කියන්නේ...
දැන් ඔයාලට කැමරාව අරන් යන්න පුළුවන්.
හේයි, ඔය කැමරාව පාත දානවා. ෂුටින් දැගටම කරගෙන යන්න.
ඇත්තටම? - ඇත්තටම තමයි.
ඔයාලට ඇහුනද? අපිට දැන් ෂූටින් කරන්න පුළුවන්.
දැන් ඔයාලට අමාත්‍යාංශයෙන් අවසර ලැබුනා.
ඔහුට ස්තූති කරන්න, කොල්ලනේ.
මොකටද ස්තූතියක්?
ඒක අපේ රාකාරියනේ.
සනී, අපි ජීප් එක අරන් යමු.
ඔයාලා වැඩ ඉවර කරලා ඩිරෙක්ටර්ගේ කාර් එකේ එන්න.
පරිස්සමින්. ඇතුලේ බඩු තියෙනවනේ.
හොදමයි මැතිනිය! - ආහ්, ඉක්මනට එන්න.
"ඔයලා යන්න, අපි එන්නම්"
එන්න!
"ඔයා යන්න...
...මම එන්නම්" ඔහ්, නෑ!
රෝදයක් ඇතුලේ රෝදයක්. කාර් එකක් වෙනුවට රෝදයක්.
කාර් එක තමයි මගේ වාහනය.
ටිකක් පිටිපස්සෙන්, ටිකක් පැත්තට වෙන්න...
ටිකක් පිටිපස්සෙන්, ටිකක් පැත්තට වෙන්න...
රෝදයක් ඇතුලේ රෝදයක්. කාර් එකක් වෙනුවට රෝදයක්.
කාර් එක තමයි මගේ වාහනය.
ටිකක් පිටිපස්සෙන්, ටිකක් පැත්තට වෙන්න...
ටිකක් පිටිපස්සෙන්, ටිකක් පැත්තට වෙන්න...
දැන් ඔබ අහන්න යන්නේ සතුට පිරුනු සින්දුවක්.
සින්දුව ලියලා තියෙන්නේ බක්ෂි මහත්මයා.
ලක්ෂ්මිකාන්ත් ප්යාරෙලාල් තමයි සංගීතය
ලතා මංගිෂ්කාර් තමයි ගීතය ගායනා කරන්නේ.
චිත්‍රපටියේ නම තමයි බොබී.
මට සමාවෙන්න!
මට සමාවෙන්න!
සහෝදරයා! එයාලා ඇවිත්.
මේ මොකද?
අහ්....සහෝදරයා.... - මේ මොකද?
ඔහේට මොකද වෙලා තියෙන්නේ?
කෝ ඇමරිකන්කාරයෝ ටික?
සහෝදරයා අපේ තොරතුරු වලට අනුව...
...එයාලා ඉන්න ඕන කාර් එකේ.
ඒත් ඔයාට කලුවරේ මොනවත් පේන්නේ නෑ හරිද?
එයාගෙන් අපිට මොකක් හර් වැඩක් තියෙනවද?
එයාලා ඇමරිකානුවෝ.
මාධ්‍යකාරයෝ.
රජය එකග වෙලා තියෙනවා...
...ඇමරිකානු ප්‍රාණඇපකරුවන් ගැන අපි ඉල්ලපු ඉල්ලීම් වලට.
දැන් ඉතිං උෟ වෙනුවට කාවද දෙන්නේ?
අපි මොනවද එයත් එක්ක කරන්නේ?
ගමේ ලස්සන පොඩි ළමයි ඉන්නවා.
අපේ මිනිස්සු කිහිපදෙනෙක් අමුත්තෙතෝ විදියට ඉදීවි...
...සතියක් යනකන්.
මම හිතනවා ඔයාට තමක් නැහැ කියලා.
ඔයාගේ නම මොකද්ද පුතා. - මෙතාබ්.
මොනතරම් ලස්සන නමක්ද!
කාගෙද මේ දරුවා?
සර්, මගේ පුතා.
ඉතිං ඔයා මොකද කියන්නේ?
කමක් නැහැ නේද?
අපිට කමක් නැහැ, සර්.
No comments yet. Be the first to leave one.