The first 200 lines.
BLACKHAT
කරුණාකර පරිවර්තන අයිතිය සුරකින්න.
ප්රවෘත්ති: චීනයේ ඛේදවාචකයක්. චයි වෑන් න්යෂ්ටික බලාගාරය තුල විකිරණ කාන්දුවක් හෝ පිපිරීමක්ද?
දිවිගලවාගත් අය හැකි සියලුම පිටවීමේ මාර්ග මගින් පිටතට ගනු ලබනවා.
එමගින් ජනගහනයට යම් බලපෑමක් සිද්ධ විය හැකියි.
මේ දක්වා හොංකොන් වල තත්වය ගැන කිසිම තහවුරු කිරීමක් ලැබී නැත.
මේ සඳහා වගකිව යුත්තන් ඒ ගැන ප්රතිචාර දක්වා නොමැත.
මන්ද මීට වෙනත් ආයතනද සම්බන්ධ වී ඇති බැවින්.
මෙයින් උවදුරට පත්වූ පිරිස තවමත් ගණනය කර නොමැත.
බොහෝදුරට හමුදාව ඒ සඳහා පිළිතුරක් ලබා දෙනු ඇත.
චෙන් ඩා වෙයි.
හාතවේ, අත්දෙක පස්සට කරගෙන ඇවිදගෙන එන්න!
16 වෙනි කුටිය විවෘත කරන්න!
යන්න, යන්න, යන්න!
හැම දෙයක්ම පරික්ෂා කරන්න!
අරගන්නවා ඒක!
හරි. 1, 2, 3! උස්සන්න!
ඒක ඔයාගේ කූඩුවේ තිබිලා හොයාගත්තේ.
ඔයා ඔයාගේ ගිණුම් හැම එකකටම ඩොලර් 900 ගානේ දාලා මේ කූඩුවේ ඇතුලේ ඉඳගෙන.
මේකෙන්ද ඔයා වැඩ කරන්නේ?
ඒකෙන් ඔයා ටර්මිනල් එකක් අරගෙන ඒකෙන් නියෝග කේත ලබා දෙනවද?
පස්සේ ඒකෙන් ජාලය ඇතුලට රිංගලා ඔයාගේ ගිණුම් වලට සල්ලි දාගත්තද?
නැහැ, මම උත්තර ධ්රැවයේ ඉන්න නත්තල් සීයට කෝල් කරලා
කිව්වා මේ අවුරුද්දේ ඔයාට පුළුවන් නම් නත්තල් කලින් ගෙන්න කියල.
අපේ පාලනය වයිරස් එකකින් බාධා කරනවා.
කරුණාකරලා තහවුරු කිරීමක් එවන්න.
කොහොමද ඒවා ඇතුල් වෙලා තියෙන්නේ?
ඒ එක්කෝ RAT හෝ වෙනත් උපකරණයක් වෙන්න ඕනේ.
අපි සූදානම් වෙන්න ඕනේ වෙනත් ක්රම වලටත් මුහුණ දෙන්න.
ප්රහාරය අසාර්ථක උනත්, හැම වෙලේම වෙනත් ක්රම තිබෙනවා.
අනික් දේවල් තියෙද්දී, ඇයි කේතය නැති කරගත්තේ?
අපි කේතය දන්නේ නැහැ ඇයි අහන්නේ?
කාමර උෂ්ණත්වය ගොඩක් ඉහළයි.
ඉතින්, මොනවද ඔයාට කියන්න පුළුවන්? ත්රස්තවාදීන්ද?
නැහැ.
ඔවුන්ට සල්ලි ඕනෙද?
නැහැ.
මොනවද ඔවුන්ට ඕනේ? මොකද්ද ඔවුන්ගේ බලාපොරොත්තුව?
මම දන්නේ නැහැ. දැනට FBI එකෙන් සහය ලබා ගන්න මං කැමතියි.
එතකොට මට වැඩි විස්තර හොයා ගන්න පුළුවන්.
අපිට තව තේරුම් ගන්න පුළුවන්.
එහෙනම් ඔවුන්ට කතා කරලා වැඩේ කරගන්න!
- ඔයාට දැන් යන්න පුළුවන්. - ස්තූතියි.
අපි මොනවද දන්නෙ මේ මිනිහා ගැන?
ඔහුගේ සීයා 1920 ගණන් වල හමුදා කමාන්ඩර් වරයෙක් ෂැංහයි වල,
1930 ගණන් වල ජපනුන්ට විරුද්ධව යුධ වැදිලා තියෙනවා.
ඔහුගේ පියා එක්සත් ජාතින්ගේ සංවිධානයේ චීන නියෝජිතයෙක්.
ඔහු නිව්යෝක් වලට ඇවිත් උසස් අධ්යාපන කටයුතු වලට විද්යාව ඉගෙන ගන්න, MIT එකේ.
ඔහුගේ නංගි නෙට්වර්ක් ඉංජිනියර් කෙනෙක් පුද්ගලික අංශයේ වැඩ කරන්නෙ.
- ඔහු හැදුණෙ වැඩුණෙ නිව්යෝක් වලද? - නෑ.
ඔහු තමයි නැගී එන තරුව PLA සයිබර් ආරක්ෂක අංශයේ.
ඔයා ඔවුන් එක්ක වැඩ කරලා තියෙනවද?
ඔහු අපිට ආරාධනා කරලා තියෙන්නෙ කුකුළ් කොටුවකට කැරොල්.
ස්ටැන්ලි, මේ සයිබර් ආක්රමණය නිසා අපිට චීන්නු එක්ක එකට වැඩ කරන්න වෙනවා.
සතියේ හැම දවසම.
ඔවුන් එක්ක මුහුණට මුහුණ වැඩ කරන එක එච්චරම නරක දෙයක් නෙවෙයි.
අඩුගානේ එකපාරක්වත්.
ඔයා සැලකිල්ලෙන් ඉන්න, එයාලට අවසර තියෙන්නෙ මොනවටද නැත්තෙ මොනවටද කියලා, හරිද?
හරි! කේතය යවන්න.
හරි.
හරි.
හෙලෝ!
මට ඔයා එක්ක පොඩ්ඩක් කතා කරන්න පුළුවන්ද?
මං ඔයා හිතන ජාතියේ කෙනෙක් නෙවෙයි.
- වැඩක් වෙන්නෙ නෑ. - ඔයා ඇයගේ පෙම්වතාද?
මම ඇයගේ අයියා, දැන් මං කිව්වනේ ඇය කැමති නෑ කියලා.
- මට ඔයා එක්ක කතා කරන්න ඕනෙ. - හේයි, අහන්න, මෙන්න මගේ කාඩ් එක.
හේයි! මම ඇයත් එක්ක කතා කර කර හිටියේ!
හරි.
ඔන්න දෙවැනි වීදුරුවත් martini.
ඉංග්රිසි කතා කරන එක හොඳයි.
- හෙට, මට බෑ, මට එන්න බැරි වෙයි. - ඇයි බැරි?
මට නෙට්වර්ක් එකක් ගහන්න තියෙනවා. දවස් 17 කින් ඉවර කරන්න ඕනෙ.
ඔවුන් මට කේත වගයක් එව්වා, ලියෑන්
Blackhat කෙනෙක් චෙයි වැන් බලාගාරයට පහර දෙනවා.
මං කේතය දිහා බැලුවම... ඒක හරියට...
තව
මට විශ්වාසවන්ත නෙට්වර්ක් ඉංජිනියර් කෙනෙක් ඕනේ.
සම්පූර්ණයෙන් විශ්වාස කරන්න පුළුවන් කෙනෙක්.
සියට සීයක්ම.
අපි කවදද යන්නෙ?
චීනයේ සිදුවූ පිපිරීම සහ ඊයේ සිද්ධ උන සෝයි සමාගමේ කොටස් වල මිල ඉහළ යාම
දෙකම කරලා තියෙන්නෙ එකම RAT.
අපි දන්නෙ නෑ කොහොමද ඒක ආරම්භ උනේ කියලා.
ඒත් එක පාරක් ඇතුළට ගිහින් බැලුවොත් තේරෙනවා මේක ඇත්තටම
කරලා තියෙන්නෙ දුරස්ථ පාලකයකින් කියලා.
RAT (Remote Access Tool). දුරස්ථ පාලක උපකරණ
දුරස්ථ පාලකයකින් අපේ පද්ධතියට පසු පස දොරක් හදලා.
ඔහුගේ වැඩේ කර ගන්න හැකර් පස්සෙ දොරෙන් ඇතුල් වෙලා.
ඒකම තමයි සිද්ධ උනේ සෝයි සමාගමේ වැඩේට
දැන් අපි බලමු මේ දුරස්ථ පාලකය සහ කරපු විනාශ ගැන.
- අපි හිතන්නෙ එයාලා.... - ලියලා තියෙන්නෙ වෙනස් පුද්ගලයන්.
අපි හොයා ගත්තු විදියට මේ දුරස්ථ පාලකයේ තිබුණ කේතය
- ගොඩක් පරණ... - නියමයි.
මෙහි අඩංගු උන තොරතුරු වලින් ව්යාකූල බවක්, හදිසියෙන් කළ බවක් පෙන්වනවා.
හදිසියෙන් කරලාද නැත්නම් ඒක උඩම ආයෙ ලියලද?
ඒ නිසා අපි සැලකිල්ලට ගන්න ඕනෙ දේ තමයි...
අපිට කතා කරන්න තැනක් තියෙනවද?
ඩැනියෙල් කියන්නෙ සුදුසුකම් තියෙන පරිගණක වෝභාර අංශයේ කෙනෙක්.
ඒ අතරතුර වාර්තාවක් උනත් ලියන්න පුළුවන්.
අනේ ඇත්තට. ඩැනියෙල් නැත්නම් කාවද ඕනෙ?
සබඳතාවයක්, ඒ වගේම වැඩ කරන්න පුළුවන් සම්බන්ධයක් තියෙන කෙනෙක්.
ඔයා අපේ කෙනාට කැමති නැත්නම්, ඔයාට කාවද මේකට සම්බන්ධ කර ගන්න ඕනෙ?
හාතවේ කියලා කෙනෙක්.
ඔහුට පෙන්සිල්වේනියාවෙ හිර ගෙදරක හැකින් කිරීමේ වරදට අවුරුදු 15 ක දඬුවම් ලැබිලා තියෙන්නෙ.
ඔයා මට කියන්නෙ අපේ කොටස් වෙලඳපොළට හිර ගෙදර ඉන්න හිරකාරයෙක් සම්බන්ධ කරන්න කියලද?
නෑ, ඒත් අපිට හාතවේ අපේ කණ්ඩායමට අවශ්යයි.
එතකොට ඔහුට පුළුවන් අපේ විමර්ශණයට උදව් කරන්න.
ඔහු විශාල බැංකු 4 ක් කඩලා මිලියන 46ක දේපල හානි කරලා තියෙනවා.
දැනට අපි දන්නෙ එච්චරයි.
ඔයාට ඕනෙ අධිකරණයේ අය හිනා ගස්සවන්නද?
ඩැනියෙල් කිව්වෙ වෛරස් එකේ කේත ලියලා තියෙන්නෙ දෙන්නෙක් කියලානේ.
මං දෙවන කෙනාව නම් දන්නෙ නෑ, ඒත් පළවෙනි කෙනාව දන්නවා..
ඩැනියෙල් නියම වැඩක් කිව්ව දුරස්ථ පාලකය
ඒක හදපු මුල් දෙන්නගෙන් එක්කෙනෙක් මම.
මමයි තව කෙනෙකුයි කළේ.
අවුරුදු 8කට කලින් MIT එකේ හිටපු කාලේ.
මගේ කාමර සගයා සුපිරි වැඩ්ඩෙක්, ඒ තමයි....
නිකලස් හාතවේ.
ඒක හරි.
හැකර් ඒ දුරස්ථ පාලන කේතය අන්තර්ජාලයෙන් හොයා ගෙන වැඩිදියුණු කරලා.
අපිට මේ හැකර්ව හොයා ගන්න නම්, කේතය හරියට අධ්යයනය කරන්න වෙනවා
අපිට ඕනෙ වෙන්නෙ මේක මුලින්ම හදපු කෙනාව
චීනයේ බලාගාරය ගැන මට අහන්න ලැබුණා, ඒත්...
සෝයි සමාගමේ කොටස් මිල ඉහළ යෑම ගැන
මං දන්නෙ නෑ මේ ගැන මොනවත්, අපිට මෙහෙදි වැඩිය ප්රවෘත්ති බලන්න දෙන්නෙ නෑනේ.
ඇමෙරිකානු රජය ඔයාගෙන් තාක්ෂණික උපදෙස් බලාපොරොත්තු වෙනවා.
ඒ වෙනුවට අපි ඔයාව ටික කාලයකට එළියට ගන්නවා.
අන්තිම පිටුවෙ අත්සන් කරන්න, අපි වැඩේ කරන්නම්.
ඔයාට කකුලෙ පළඳනාවක් දාගෙන ඉන්න වෙනවා. ඇමෙරිකානු මාෂල් කෙනෙක් ළඟ ඉන්නවා.
ඔයාට පරිගණක භාවිතය තහනම්.
ඔයාට සම්පූර්ණ ලියවිල්ලම අධ්යයනය කරන්න ඕනෙ නම් කරගෙන යන්න.
මම එන්නම් මාසෙකින් දෙකකින් විතර.
ඕනෙ නෑ.
- ඔයා ඒක අත්සන් කළේ නෑ. - ඔව්, මං මොකටද අත්සන් කරන්නෙ?
ඇයි, මොකද ඇමෙරිකානු නීතීඥයෙක් කිසිම ලෝභකමක් නැතුව ඔයාට එලියට යන්න අවස්ථාවක් අරන් දෙනවා.
කැමති නම් ඔයාටයි ඒ නීතීඥයටයි දෙන්නටම ඔය ලියවිල්ල තියලා වාඩි වෙන්න පුළුවන්.
මට සමාවෙන්න?
ඇයි ඔයා සමාව ඉල්ලන්නෙ?
මම ඔයාට අපහාස කළා, ඇයි ඔයා සමාව ඉල්ලන්නෙ, මමවත් එහෙම නොකර
- ඔයාට හිතෙන්නෙ නැද්ද... - හේයි!
ඔයාට මාව එළියට ගෙනියන්න ඕනෙ ඔයාගෙ ගණුදෙණු ප්රශ්ණෙ විසදගන්නනේ?
ඒකට මට ලැබෙන්නෙ සති කිහිපයක් එළියට වෙලා ඉන්න, ඔයා මාත් එක්ක විහිළු කරනවද?
ඔයාට මොන විදියකින් හරි අදහසක් තියෙනවද මම වගේ කෙනෙක් නැතුව
මේ වගේ සංකීර්ණ දෙයක් කොච්චර දුරකට කරගෙන යන්න පුළුවන්ද කියලා?
බිංදුවයි.
- මේක ගිවිසුමක් නෙවෙයි. - මං දැන් ගිවිසුමක් ගැන යෝජනා කළා.
ඔයාට මට කියලා වැඩේ කර ගන්න අවශ්ය නම්,
මගේ සහයකයාට පුළුවන් හඳුනාගැනීම කරන්න. ඔයාලා හොයාගෙන යන කෙනාව සිරභාරයට ගන්න.
හැබැයි මං කියන විදියට වෙන්න ඕනෙ.
හැබැයි මාව ආයෙත් ඇතුලට දාන්න හිතන්නවත් එපා...
ඒවා තමයි කොන්දේසි.
ගාඩ්...
පරීක්ෂණය ඉවරයි.
සිරාවටම මේ මිනිහව ඕනෙද?
- ඔයාව දකින්න ලැබීම කොච්චර හොඳද සහෝ! - මටත් එහෙමයි. ඔයා හිතනවට වඩා මට සතුටුයි.
අපි මෙහෙන් යමු.
එහෙනම් ගොඩ බැහැපු ගමන් යාළුවො දෙන්නා එකතු වෙලා වැඩට බහින්න වගේ හදන්නෙ.
මං හිතේ තියා ගන්නම්.
ඔයා හොඳින්ද?
ඔව්, මං හොඳින්.
ඔයාව අහුනොවෙන විදියට වැඩේ කරන්න.
ඔහු වංචාවක් කරලා කේතය හොරකම් කරලා.
- මේ මොන මඟුලක්ද? - ඇයි?
ගිවිසුමේ හැටියට මෙයාට පරිගණක භාවිතය තහනම්.
- මං අවසර දුන්නා. - DAJ තමයි අවසර දෙන්නෙ.
- දැන් ඒක කරන්න විදියක් තියෙනවද? - Hola Chica, ඔයයි මාව හොයාගෙන ආවේ.
මං ගාව මොන හැකියාවක්.... තිබුණත්, මං කොහොමද වැඩ කරන්නෙ?
- Chica? මම ස්පාඤ්ඤ වගේද පේන්නෙ? - මොන මඟුලක්ද වෙන්නෙ?
මම ඔයාව මෙහෙට ගෙන්න ගන්නත් කැප උනා.
ඔයාගේ වැරදි වලින් බේරගන්නත් හැමදේම කළා.
- කැප්ටන් චෑන්. මං කවදාවත් ඉල්ලුවෙ නෑනේ,
ඒත් මං යෝජනා කළේ සමාන අයිතිවාසිකම් තියෙන හවුල් සබඳතාවයක්.
- නැත්නම් අපිම කර ගන්නම් - අහන්නත් සතුටුයි.
ඔයාව ඊළඟට තියෙන පළවෙනි යානයෙන් නැවත සිරගෙදරට යවන්නත් පුළුවන්.
අපි සමාව ඉල්ලනවා.
මගේ සහෝදරයාට අපේ ගිවිසුම ගැන අමතක වෙලා, විශේෂ නියෝජිත තුමියනි.
වටපිට බලන්න
අද උදේ බැකප් එකෙන් පස්සෙ
ඔයාගේ නෙට්වර්ක් එක බලෙන් ඇතුළු වීම්, ආරක්ෂාව ගැන පරීක්ෂාවෙන් ඉන්නෙ.
ඒකෙන් ඔයාගෙ ෆයර් වෝල් එකේ ක්රියාකාරිත්වය වැඩි වෙනවා.
හරියට හරි.
කාටහරි ඇවිත් වෛරස් එක මේ කාමරයට සවි කරන්න වෙනවා.
අපි බලන්නෙ හැඳුනුම්පත් සහ ආරක්ෂිත කැමරා, අනවසර ඇතුළුවීමක් එකක් විතරයි තිබුණෙ
මං හිතන්නෙ දැන් දුරස්ථ පාලකය ගැන සාක්ෂියක්,
ඔහු මෙතන පහළට ආවත්, සංකීර්ණ වැඩියි.
ඔව්, ඔයා හිතන දේ සිද්ධ උනේ නෑ.
එක්කෙනෙකුට විතරයි ටර්මිනල් වලට ඇතුළු වෙන්න අවසර තියෙන්නෙ.
මම
මුරපදය වෙන්නෙ මගේ ඇඟිලි සලකුණ.
මං බලන්නද?
මං හිතනවා දැන්වත් අවසර ලැබේවි කියලා?
මේක තමයි දුරස්ථ පාලකයේ කේතය
ඒක සංක්ෂිප්තයි, ලිස්සලා යනවා....
කොහෙන්ද කියලා කවදාවත් හොයා ගන්න බැරි වෙයි.
ඔයා කොයි වෙලාවක හරි ඔයාගේ usb ඩ්රයිව් එක මේසය උඩ දාලා යනවද?
එහෙම වෙන අවස්ථා තියෙනවා.
ඔයා එක්ක අමනාප, ළඟදි වැඩට ගත්තු, ළඟදි අයින් වෙලා ගියපු අය ඉන්නවද?
- නෑ. - කවුද?
ලොසානෝ. ඔහුගේ අම්මා නැති උනා සති 2කට කලින්.
No comments yet. Be the first to leave one.