Alive

Alive

Download Sinhala Subtitle

Release info

Alive [1993] DVDRip XviD
A Commentary by tnk

Tags

DVD
DVDRip
dvdrip
dvdr
XviD
Published on: 2011-09-02
Downloads: 41
Hearing Impaired: Yes

Sinhala subtitle preview

The first 200 lines.

සුරංග වන්නිආරච්චි කළ උපසිරැසි ගැන්වීමක්. කරුණාකර කතෲ අයිතිය සුරකින්න

මගේ තාත්තයි මේව ගත්තෙ. එයා කැමරාවට පිස්සු වැටිල ඉන්නෙ.

ඒ මම

ඒ පිලිපෙයි නන්දොයි.

ඒ ඇලෙක්ස් මොරාලෙස්, ඔහු මැරුණෙ හදිසියේම.

ඒ තමයි ඇන්තෝනියෝ, ටීම් එකේ කැප්ටන්.

අවුරුදු 20 කට පස්සෙ, ඔයා ගොඩක් විග්‍රහ කරනව

ඒ වික්‍රමය කරපු අයව, ඔයාට මතකයි.

"ඇන්ඩීස්වල මහා පුදුමය", කියලයි ඒගොල්ලො ඒකට කිව්වෙ

ගොඩක් අය මගේ ළඟට ඇවිත් කිව්වා ඒගොල්ලො එහේ ඇති කියල,

ඒගොල්ලො නිසැකයෙන්ම මැරෙන්න හිටියෙ. නමුත් ඒ ගැන කිසිම හැඟීමක් තිබුණෙ නෑ.

මොකද ඔයා ඒ වගේ තත්ත්වයක ඉඳල නැති නිසා,

ඔයාට කිසිම අදහසක් තිබුණෙ නෑ කොහොමද ඔයා ක්‍රියාකරන්නෙ කියල.

හුදකලා බව කිසිම පරිහානියක් නැතූවම හෙලාදකින්න පුළුවන්,

නැත්නම් ඒ තනිකම ඒ වෙනුවෙන් කැපකරන්න වෙනව.

අධ්‍යත්මික තලය ඔයාව ප්‍රීතිමත් කරනව......

මම දෙවියො ඉදිරියෙ ඉන්නකොට..

එතන තමයි දෙවියො ඉන්නෙ පාසලේදි ඔවුන් මාව ඒකට පුරුදු කලා......

අන්න එතකොටයි නොපෙනෙන දෙවියන් ඉන්නෙ.

අපි වටේට තියෙන මේ සභ්‍යත්වය.

ඒක නිසයි කන්දෙදි මට දෙවියො හම්බ උනේ.

දකුණු ඇමරිකානු රගර් කණ්ඩායම ඔවුන්ගේ යහළුවන් සහ නෑදෑයන් සමඟ

ඇන්ඩීස් කඳුවැටිය හරහා යමින් සිටිනව චීලී රාජ්‍යයේ නියොග්‍රෝබොරින් කන්ඩායම සමඟ තරඟයකට සහභාගී වීම සඳහා

- ඔයාට පුළුවන්ද මට තේ එකක් ගේන්න? - ඔව්, සර්.

- තේ ඕනෙද? - නෑ, ස්තූතියි.

ඒක එච්චරයි.

ඉක්මනට! මට ඔය බෝලේ! මෙහාට දෙන්න!

ඔන්න බලාගෙන!

පැරිස්වල ඔයා කොහෙද ඉන්නෙ?

- කරුණාකරල මට, සමාවෙන්න. - පැරීසිය ඔයාට නෙමෙයි, කැනේසා.

- මොකද නැත්තෙ? - ඔයා ගොඩක් හිතුවක්කාරයි.

මම කොහොමද ඒ අයව නිවැරදිව අඳුරගන්නෙ? එයා හැම සතියෙම පුහුණුවීම් මඟහරිනව.

- එයා හොඳින්ද. - එයාටත් ගුවන් යානය මඟහැරුනා.

මම තමයි කණ්ඩායමෙ නායකය, මම කියන්න කැමතියි මොනවද හරි කියල.

ඔයාට රගර් ටීම් එකට සෙල්ලම් කරන්න ඕනෙ නම්, ඔයා ඒ වෙනුවෙන් 100% ක් දෙන්න ඕනෙ?

හැමෝම එකට එකතු වෙන්න. මම ෆොටො එකක් ගන්නවා.

- මට ඔතනට එන්න දෙන්න. - යන්න.

- අම්මේ අර බලන්න. - මොනවද?

- කඳුටික හරිම ලස්සනයි. - මාව බලන්න හදන්න එපා.

- ඒව පේන්නෙ හරියට ලොකු දත් වගේ. - අපිතව විනාඩි 20 කින් ගොඩබහිනව.

හොඳයි, අපි එහෙනම් මොනව හරි ගැන කතා කරමු, චොකලට් එකක් ගන්න.

බොහෝම ස්තූතියි.

ඒක වලාකුලෙන් බරවෙලා.

- කලින් තිබ්බ කාළගුණයම තියනව. - කිසි ප්‍රශ්නයක් නෑ.

මොනවද ඔයාට වඩාත් වැදගත්? රගර්ද කෙල්ලොද?

- කෙල්ලො. ඔයාට? - කෙල්ලො.

- නමුත් මම රගර් සෙල්ලං කරන්නේ. -කෙල්ලො බලන්නැත්තං ?

හරි.

ඉක්මනට, මට ඔතන දෙන්න. මට කඳු දිහෑ බලන්න ඕනෙ.

සීට් උඩ නගින්න එපා, හරි?

ඔයාගැන බලාගන්න.

උරුගුයන් 571, අඩි 10,000 යි, පැහැදිලියි. බොහෝම ස්තූතියි.

- සර් ඔයාගෙ තේ, එක. - බොහෝම ස්තූතියි.

සීට් බෙල්ට් වල ලකුණු කියවන්න. මේ ළමයින්ව සීට්වලින් වාඩිකරවන්න.

කාළගුණ තත්ත්වය එච්චරම හරි නෑ.

අපි ඉක්මනටම ගොඩබානව කරුණාකරල සියළුදෙනාම, වාඩිවෙන්න.

ඔයා හිතනවද ඒගොල්ලෝ ඔයා කියන දේ අහයි කියල?

ඉක්මං කරන්න, වාඩිවෙන්න.

- පේනවද ? දැන්වත් වාඩිවෙන්න! - සියල්ලම සන්සුන් ඔයාගෙ උත්සහයෙන්.

මොනවද වෙන්නෙ?

- බලන්න අලන්සො මොනාද කරන්නෙ. - නෝනාවරුනි, මහත්වරුනි,

ඔයගොල්ලගෙ පැරිෂුට් අරගන්න! අපි ඇන්ඩීස් වලට පනින්නයි යන්නෙ!

- ඕක පැත්තකින් තියනව, දැන් වාඩිවෙනව. - හරි , හරි.

ඔය සිගරට් එක විසිකරනව.

- මගෙ දෙයියනේ! - ඔයා හොඳින්ද?

- නන්දො ඔක්කොම හරිද? - ඔව්.

මටත් හරිම බයයි අම්මා.

මගෙ දෙයියනෙ, නෑ!

- ඔහ්, ෂිට්! - සම්පූරණයෙන් ඉන්ධන දෙන්න. ඉක්මං කරන්න!

මොකක්ද වෙලා තියෙන්නෙ?

අපි කඳුවලට මෙච්චර ළඟින් යන්න ඕනෙද?

මරිය තුමියනී, දිව්‍ය ප්‍රසාදිනී, දෙවියන් වහන්සේ අප සමඟයි....(යාඤා කරනව)

බලය! අපිට තව බලය ඕනෙ!

මට බෑ...!

- ඔහ්, මෑන් - ඒක, නතරවුනා.

ජේසුනි!

මම හිතන්නෙ මම හොඳින්. ඇලෙක්ස්?

- එයා මැරිලා! - සර්බිනෝ, ඔබ හොඳින්ද?

මිනිස්සුන්ට තුවාලයි. මම මැදි මහ විදුහලට යන්න අරං තාම මාස හයයි.

- මට එලියට එන්න උදව් කරන්න . - එඩියුරාඩො, කොහෙද එයා යන්නෙ?

- කැනේසා හොඳින්ද? - ඔව්...

- එඩියුරාඩො කොහෙද? - එයා පිටිපස්සට ගියා.

- එඩියුරාඩො, නැවත එන්න. - කැනේසාට උදව් කරන්න. එයාට උදව් කරන්න

ලිලියනා!

මම හොඳින්.

මට හුස්ම ගන්න බෑ

ඒ උන්නතාංශය. ඔයා හොඳින් හොඳින් හුස්ම අරගෙන විවේක ගන්න

- මොනවද මම කරන්නෙ? - අර පැත්ත බලන්න.

කැනේසා! ෆෙඩ්‍රිකෝට උදව් කරන්න.

- එයාගෙ කකුල කැපිල. - මම හොඳින්, වුන්ඩඩ්ට උදව් කරන්න.

- අපි බේරුනෙ Mary ට යාඤා කල නිසා. - ඔතනින් අයිං වෙන්න.

මොනවද මම කරන්නෙ?

- පොඩ්ඩක් එලියට යන්න - හරි

ඔන්න ඔතනිං පොඩ්ඩක් වාඩිවෙන්න.

මම මේ ලේන්සුවෙන් ඔයාගෙ නහය පිරිසිදු කරන්නං.

බොබී! බොබී ප්‍රැන්කොයිස්!

- හේයි, කාලිටෝස් දුමක් ඕනෙද? - ඔව්.

කරුණාකරල මාත් එක්ක ඉන්න.

බැගේජ් එකේ දෙන්නෙක් මැරිලා.

- කරුණාකරල! - පිලිපෙත් එක්ක ඉන්න.

- හිමිහිට, මැඩම්, හිමිහිට. - මගෙ කකුල්!

ඔව් මැඩම් මට කනගාටුයි ඔයාගෙ කකුල් ගැන.

- රෝයි, ඔයාට තුවාලද? - මම දන්නෙ නෑ.

ඉක්මං කරන්න, එහෙනං, මට උදව් කරන්න. ඉක්මං කරන්න, .

අනිත් පැත්ත අල්ල ගන්න. එකයි, දෙකයි, තුනයි!

- ඇල්බර්ටො - මැරිලා.

මම මැරිල නෑ ඒත් මගෙ ජීවිතේ අවදානම් ඒත් මම මැරිල නෑ .

හරි අපි මේ ලටපට ටික අරං දාමු.

පරිස්සමෙන් මගේ කකුල් දෙකම කැඩිලා.

නන්දොට කොහොමද?

මමනං හිතන්නෙ නෑ.

සමහර විට හොඳ අතට හැරෙයි. එයාගෙ අම්ම මැරිලා.

- කරුණාකරල. - අනික් අයට තුවාලයි.

- මම ඔයත් එක්ක ඉන්නං. - බොහොම ස්තූතියි.

- විනාඩියක් දෙනවද? - මොනව? පැබ්ලෝ?

ඔව් ඒයා තමයි. එයාට අමාරුද?

- ඒක අමතක කරන්න, ඔයා හොඳින්නෙ? - එහෙමද ඔයා හිතන්නෙ?

බය වෙන්න එපා. ඔයාගෙ අත දෙන්න මෙතන තියන සීට් එකට එන්න ඉක්මනට.

තද කරල බඳින්න. මම ඒක පස්සෙ බලන්නං.

වතුර.

අම්මේ! අම්මේ! මට ගෙදර යන්න ඕනෙ! මට ගෙදර යන්න ඕනෙ!

පහත් වෙලා මෙතනින් වාඩි වෙන්න.

- ඔයා පයිලට් ගැන බැළුවොත් හොඳයි. - හරි මට මෙතනින් යන්න උදව් කරන්න.

- තව සැරයක් උත්සහ කරන්න මිසිස් අල්ෆොන්සින්. - නෑ එපා, ඔයා මාව මරයි!

ඒගොල්ලන්ට ඒක කරන්න දෙන්න මැඩම්. ඒගොල්ලෝ ඒක හොඳින් කරයි.

සමහර විට අපිට බැරිවෙයි.

එකයි, දෙකයි, තුනයි, තල්ලු කරන්න!

- නවත්තන්න!නවත්තන්න!නවත්තන්න! - අපි අතින් ඇයව මැරෙයි!

- හරි ඔන්න මම නැවැත්තුව. - මේක හරිම භයානකයි!

- ඔක්කොම හරි! - ඒක අල්ලන්න එපා!

- අපි මෙතන පොඩි කාමරයක් හදමු. - බලාගෙන එයාගෙ කකුල.

වතුර. වතුර.

- මට හිම ටිකක් දෙන්න. - ආ මෙන්න.

රේඩියෝ එක කොහෙද? අපිට සන්තියාගො වලට කතා කරන්න පුළුවන්.

අපි කුරිකෝ පහුකලා. අපි කුරිකෝ පහුකලා.

යාළුවා රේඩියෝව.... මගේ බෑග් එකේ.

- කොහොමද අපි සන්තියාගෝ වලට කතාකරන්නෙ? - 11... 300.

හරි මට අහුවුනා. 11, 300.

හරි.

- වැඩ කරන්නෙ නෑ. මේකට කරන්ට් එක එන්නෙ නෑ. - මගේ බෑග් එක.

- එයාට,එයාගේ බෑග් එක ඕනෙළු. - ඒකෙ මුකුත් නෑ. මට ඒක පේන්නෙ නෑ.

අපි බලමු. ඒක ඇතුලෙ මොනවද තියෙන්නෙ කියල.?

මගේ තුවක්කුව. මගේ තුවක්කුව.

නෑ මගේ යාළුව, අපිට ඒකට හවුල් වෙන්න බෑ.

මේක අරගෙන අර පැත්තෙන් තියන්න.

මගෙ අත් සීතලට ගල්වෙලා!

දැන් ප්‍රමාද වැඩියි. බේරගන්න අයව අද ආපහු දකින්න ලැබෙන්නෑ.

අපි දැන් රාත්‍රිය ගතකරමු. කොහොමද ඒගොල්ලෝ අපිව හොයා ගන්නෙ?

බය වෙන්න එපා, ඒගොල්ලෝ ඒක කරයි.

රෑට උෂ්ණත්වය අංශක 30, 40 කට විතර අඩු වෙනව.

අපිට ඒක දරා ගන්න පුළුවන්. බයවෙන්න එපා.

මට සීතලයි. මේ සීට් කවර බ්ලැන්කට් විදියට ගම්මු.

හොඳ අදහස, ඔක්කොම කට්ටිය සීට් වලින් කවර ටික ගලවන්න.බ්ලැන්කට් විදියට ගන්න.

- කොහොමද දැන් ඔයාගෙ බඩ? - හොඳයි. නියමයි.

හොඳයි.

- කවුද ඒ? - කැනේසා. ඉක්මන් කරන්න!

මම හිතුවෙ එතන කෝට් එකක් විතරයි කියල. නමුත් එයත් එතන ඉඳලනෙ.

- ඔයාට තුවාලද? - ඔයා ගැන බලාගන්න.

මගේ නම රොබෙටෝ කැනේසා. මම වෛද්‍ය ශිෂ්‍යයෙක්.

මම මේ රගර් ටීම් එකේ සාමාජිකයෙක් මේ ප්ලේන් එකේ අවසරය තියන.

ඔයා පියාසර කන්ඩායමේ සාමාජිකයෙක්, එහෙම නේද?

එහෙම නේද?

- ඔව් මම කාර්මිකයෙක්. - ඔයා දන්නවද රේඩියෝව හදන්න?

නෑ.

- ඔයා ළඟ තියෙන මේ කෝට් එක අර ගෑණු ළමයගෙ නේද?. - නෑ!

මේක අනා පරාදෝ,ගෙ. ඒක නැවත එයාට දෙන්න.

ඒක නැවත එයාට දෙන්න, නැත්තං මම උඹව මරණවා.

- සමාවෙන්න. - කොහොමද ඔයාට?

- මම නිදියන්න යන්නෙ. - අර පැත්තෙන්ද?

කමෝන්, එඩියුර්ඩො, එයා එයාගෙ ඔළුව ගස්සනව.

හේයි රොබෙටො?

- වයින් ටිකක් ඕනෙද? - ස්තූතියි.

ඔයාට කොහෙන්ද වයින්?

හියුගෝට ශිතිලොඩ් බෝතලයක් හම්බවෙලා. එයා හිතන්නෙ ඒක පයිලට්ගෙ කියල.

ඒක විස්තර කරන්න කොහොමද එයා යානාව පැදෙව්වෙ.

- අපි හොඳටම බයවෙලා හිටියෙ. - මම දන්නෙ නෑ.

ඔතනින් නැගිටල අනිත් අයට උදව් කරන්න.

අපි හොඳින්.

කාටද ඔයා පහදන්න යන්නෙ, අන්තෝනියෝටද?

මම කලින් දන්නෙ නෑනේ.

ESP සඳහා වත්.

සීට් කවර ගැන ඒක හොඳ අදහසක්.

ස්තූතියි..

- වයින් ටිකක් බොමු. - ස්තූතියි.

- ඔක්කොම කවර ගත්ත. - එලිය ළඟින් ඒව ඇතුලෙන් තියන්න.

මාව මැරෙණව! මගෙ ආදරණීය දෙවියනේ, මට අමාරුයි!

- මට හොඳටම අමාරුයි. - ඒක හරිම දරුණුයි.

ඔයා සන්සුන් වෙන්න. දෙවියො ඔයාව බලාගනියි.

මගෙ කකුල්!

දෙවියො ඕගොල්ලො ඔක්කොටම අනුකම්පා කරනව මට විතරක් උදව් කරන් නෑ! මට ඒ ගැන දුකයි!

කටවහපන්! කටවහපන්! මෝඩ හරක, නැත්තං මම උඹේ මූණට ගහනව!

මම දෙවියන්ට පොරොන්දු වෙනව, කට වහනව!

- දෙයියනේ සීතලයි! හරිම සීතලයි! - අන්තෝනියෝ!

හරිම සීතලයි. අපිව සීතලට ගල්වෙන්න යන්නේ.

රෝයි! ඉක්මනට රෝයි. අපි මේ ලටපට ටිකෙන් මේ හිල වහමු.

ඉක්මනට, නැත්තං අපිව සීතලට ගල්වෙලා මැරෙයි!

- මොනවත් එක්කද? - ලැගේජුයි මේ ලටපට ටිකයි .

- මට හරිම සීතලයි. - සූට්කේස් ටික ඇදල ගන්න.

- මොනවද ඔයාකරන්නේ? - ඔයත්.

- මට හරිම සීතලයි! - අපි මේ ලටපට ටිකෙන් මේ හිල වහමු.

Comments

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left