The first 200 lines.
උඹ මහා බූරුවෙක්. උඹේ තාත්තගේ තාත්තත් මහා බූරුවෙක්...
උඹේ තාත්ත මී හරකෙක්.
උඹනේ මී හරකා, මෝඩයෝ.
උඹ තමයි ලෝකේ ඉන්න ලොකුම කටුස්සි, පාහරී.
උඹත් බල්ලෙක්, උඹේ තාත්තත් බල්ලෙක්.
උඹත් මහා පිස්සු බල්ලෙක්.
උඹේ අම්මත් බූරුවෙක්, තාත්තත් මහා බූරුවෙක්...
පාහර ආදරවන්තයෝ...
පාහර ආදරවන්තයෝ...
මාල්ති.
ඩීසල්, ඩීසල්, එලියට ගනින් ඩීසල්.....කෑන් දහයක්.
වෙළදපොල දැන් එච්චර හොඳ නෑ පර්මා සහෝදරයා...
...මොකද, දහයක් නම් නෑ, එකක් ඉතිරි වෙලා තියෙනවා ...
උඹේ අම්මට..
අඩෝ අද මුගේ සීයාගේ උපන්දින පාටිය හවසට...
...ලයිට් පත්තුවෙනවා, රෑ පුරා ජෙනරේටරෙත් වැඩ...
උඹට ඕන චාන්ද් බේබිව කළුවරේ නටවන්නද?
...උන් ආවා..
...උන් කෑන් දහයකට ඇඩ්වාන්ස් දීල ගියා...
...දැන් මග එනවා ඇති බඩු අරන් යන්න.
යකෝ ඉතිරිවට කවුද ඇඩ්වාන්ස් දෙන්නේ?!
MLA කුරේශිගේ මිනිස්සු. එවුන්ගේ පාටියක් අද රෑ...
ඔන්න කෙල උනා නීතිය හා සාමයට.
අම්මප... පාටියක්ද.
උඹට කැබරේ නටන්න ආරාධනා කලාද?
දයාබර ලාලා, උඹ හොඳටම දන්නවා...
කුරේෂි කියන්නේ දවස් දහය පහලවකට විතරක් ඉන්න MLA කියලා...
...ලඟදීම චන්දෙ දිනන්නේ අපේ සීයා, ඉතින් මොන එහෙකටද හැප්පෙන්නේ?
කරුණාකර තේරුම් ගන්න පර්මා ජි, ඔයාට කෑන් 10 ක් දුන්නොත් හෙම...
...උන් මාව මරල දායි...දෙගොල්ලෝ එකතුවෙලා, බාගේ බාගේ ගන්නකො...
කුරේශිලයි ...
...අපියි ...බාගේ බාගේ?
පිස්සු හැදිලද බොට?
මොකද බැරි , බාගේ බාගේ වෙන්න පුළුවන්, බැරි දෙයක් නෑනේ...
කාන්තිලාලා, සිගරට් බීම තහනම්.
ඔයා හයක් ගන්න, මම උන්ට පහක් දෙන්නම්...
..හරි, හතක.. අටක් ... අරන් යන්න සේරම අරන් යන්න.
තෑන්ක්ස්.
නටහන් බන්.
යමල්ල ඩීසල් අරන්.
පරමා සහෝදරයා ඉක්මන් කරන්න, කුරේශිලා මග එනවා ඇති...
...ඇයි අනවශ්‍ය දබර දා ගන්නේ ... මම ඔයාගේ හොඳටයි කියන්නේ.
මගේ හොඳට?
නවත්තන්න, කවුරුහරි එයාව නවත්තන්න...
උඹත් මචන් පර්මා?!
මතක තියා ගනින් කාන්ති, සිගරට් බීම තහනම්.
ඌ දුන්නනේ ඩීසල්, ඉතින් මොන එහෙකටද ...
මොකද ඉස්සරහටත් එහෙම නොකරන්න.
මේ පාර උගේ ගබඩාව විතරයි පෝරණුවක් කලේ...
...ඊලග පාරත් කුරේශිලට සැලකුවොත් ...
...කනත්තක් කරනවා කනත්තක්.
පාහර ගුණමකුවා.
කුරේෂි මහත්තය ගාව හොඳ හොඳ තුවක්කු තියෙනවා නේ ...පිටරට ඒවත් එක්කම...
අබ්බුගේ(තාත්තා) තුවක්කු නම් අල්ලනවත්, හම්බෙන්නේ ඉදල හිටලා...
...මේක නම් මගේම තමයි.
අඹ කඩන්න කැටපෝලයක් ගන්න තිබ්බනේ...
කවුද කියන්නේ අඹ කඩන්න කියලා?!
චෝහාන් කාරයොන්ගේ ඔළුගෙඩි කැටපොලෙන්, කුඩු කරන්න පුලුවන්ද.
ඔවු .. ඔයාල උන්ගේ කුඩු කරන්න, උන් ඔයාලගේ...
...ඒත් ලේ ගලන්නේ අපේ.
කීයක් වෙනවද?
Rs.20,000 යි.
Rs.20,000 ක් ?!
ඕක කොපියක් මෙහෙ හදපු, ඒකයි Rs.20,000.
ඔරිජිනල් එකක් නම් Rs.300,000 වෙනවා
මෙතන Rs.8,000ක් තියෙනවා, ඉතිරි Rs.12,000, ඊද් උත්සවේදී දෙන්නම්.
සම්පූර්නෙන් ගෙවුවට පස්සේ බඩු හම්බවෙයි.
MLA ගේ දුවටද පාට් දාන්නේ.
ගෙන්නන්නද තාත්තව, එයා කියයි අටද, දොළහද කියලා.
ගෙන්නන්න, ගෙන්නන්න.
රත්තරන් වලින් හදපුව, ඇත්තම, ගනුදෙනුව ඉවරයි.
උණ්ඩ ගන්නේ නැද්ද?
මොකද නොගන්නේ?!
ඕයි මැඩම් ...
කොහෙද හිටියේ?!
ආන්ටි හයපාරක් කතා කළා, ඇහුනේ නැද්ද?
මේ තියෙන සද්දෙට වෙඩි හඬක් වත් ඇහෙන්නේ නෑ.
ඇත්තට.
ඔවු අම්මි, කොහේ යන්නද, ගෙදර එනගමන්...
ඔයත් අම්මි, කොලේජ් මග ඇරලා කරාබු ගේන්න යන්නද?
එතකොට පෙනී හිටින්නේ ඔයාද...
...නැත්නම් රත්‍රන් කාරයද, ඒත් නැත්නම් ජාවෙද්ගේ අම්මිද?
ඒකනෙවී, අබ්බු කවද්ද නාමයෝජනා ඉදිරිපත් කරන්නේ?
ඉදිරිපත් කරලා?
මම නැතිව...මොනාද අනේ, සියවතාවක් විතර කිවුව මාත් එනවා කියලා...
නෑ, අබ්බුට කියන්න එයාට ලොකු විනාසයක් වෙන්න යන්නේ කියලා... නෑ, මමනම් මොනවත් අහන්නේ නෑ. අබ්බුට මම පාඩමක් උගන්නනවා.
එපා වෙනවා බන්, නාමයෝජනා ඉදිරිපත් කරලා.
හරි, තරහා අතෑරලා කරාබු පෙන්නහන්.
කරාබු ද?
පත්තු කරහන්, පත්තු කරහන්, ලෝඩ් කරලා තියෙන්නේ.
එතකොට කරාබු?
කරාබු වල සල්ලි වලින් තමයි ඔය ඩූම්(තුවක්කුව) එක.
එතකොට හවසට දාගන්නේ මොකක්ද?
පාටිය තියෙන්නේ අබ්බු චන්දෙට ඉදිරිපත් වෙන නිසානේ.
මම කරාබු දැම්ම කියලා මනාප වැඩිපුර හම්බෙන එකක්යැ...
...තව ජාවෙද් ගැන කියනවනම්...
...එයා ඇවිත් ඉන්නේ මගේ මූණ බලන්න මිසක්, නැත්නම් මගේ කන බලන්නැය...
...එක්කෝ එයාට මාව කරාබු නැතිව හරි ගියේ නැත්නම්, කරාබු තියෙන එකියක්ව බැඳ ගත්ත දෙන්.. නැත්නම් අපායට යද්දෙන්.
කරාබු තියෙන එකියක් එක්කම යයි.
ඒයි මුත්තේ, හනිකට යනවකෝ.
ඉස්පිරිතාලෙට යන්න උනොත් හෙම, අපිටයි විඳවන්න වෙන්නේ.
මෙතනිනුයි පටන් ගන්නේ කුරේෂි පරපුර...
මේ සෝයා ගේ ආච්චියි සීයයි ... අල්ලාහ් එයාලට පිහිට වෙයි...
වැඩිමල්ම අපේ අක්ක ..මේ එයාගේ මහත්තය, ඒ කියන්නේ ඔයාගේ මාමා...
සලාවලේකුම්! (ආයුබෝවන්!)
එයාට පුත්තු තුනයි...
සලාවලේකුම්!
සලාවලේකුම්!
මේ මෙහ්තබ්, මගේ මල්ලි...
සලාවලේකුම්!
...එයට පුත්තු දෙන්නයි..සොහරබ්...
සලාවලේකුම්!
...සහ ශාදබ්ඩ්.
සලාවලේකුම්!
මේ මම, මේ ඔයාගේ නැන්දම්මා... එතකොට මේ අපේ සෝයා.
අබ්බු...
ඔන්න එනවා, මැඩම් භූමි කම්පාව!
අබ්බු...
ඔයා කොහෙන්ද ඩිග්‍රිය ගත්තේ?
සල්ලා....වලේකුම්...!
හෙලෝ!
හෙලෝ!
අබ්බු, කියන දෙයක් අහන්න බෑ නේද.
මම මොනවද කලේ?
ඔයාගේ අතින්ම හදපු පවුල් ගහ ජාවෙද් මහත්තයට පෙන්නුවා...
ලස්සන ගහක්... චිත්‍ර හා කලාවද ඔයාගේ විනෝදාංශය?
ඔවු, ඒ අවුරුදු අටකට කලින්, හතවසරේදී හැදුවේ.
දැන් මගේ විනෝදාන්ශේ දඩයම් කරන එක, හරිද?!
නාමයෝජනා ඉදිරිපත් කරන්න මාව එක්කන් නොගියේ ඇයි?
ඔයා පරක්කු වෙච්ච එකට මම මක් කරන්නද...
ඔයාගේ අයියල ටික එක්කයි ගියේ...
එහෙනම් එයාලටම කියන්න මනාප අරන් දෙන්න කියලත්.
මගේ විදුහලෙන් එක මනාපයක් වත් ලැබෙන එකක් නෑ ඔයාට.
ඔවු ඔවු අරන්දෙනවා තමයි මනාප.
දැක්කද ජාවෙද් මහත්තය, මට තර්ජනය දාන හැටි...
සෝයා, ඔහොමම ආවද කවුරුත් ඉස්සරහට...
යමු, යමු ...
මම හවස පාටියටවත් එන්නේ නෑ.
කවුරුවත් ඔයාට ඒ වැරහල්ල, අඳින්න දෙන එකක් නෑ...
ඒ මගේ කොට කබායටයි ඔයා වැරහල්ල කියන්නේ.
සෝයා මගේ ගෙවිච්ච කබාය අරන් අඳිනවා.
මම කීපවතාවක්ම කිවුවා අලුත් එකක් මහ ගන්න කියලා.
ඒත් සෝයා ගේ හිතුවක්කාරකම ඉස්සරහ
ධර්මය තියා තුවකුවට වත් බෑ වෙනස් කරන්න.
ජාවෙද් මහත්තයෝ ඔයා ටිකක් පරිස්සමින් හිටියොත් හොඳයි...
...කවදාවත් එයාට වේදනාවක් දෙන්න එපා...
...නැත්නම් මේ මගේ මුළු හමුදාවම ඉන්නවා නේද..
...ඒ ගොල්ලෝ ඔයාගේ පන ගනීවි.
විහිලුවට නෙවෙයි, ඇත්තටම.
අනිවා මරල දානවා, සෝයාට පොඩි හරි වේදනාවක් දීල තිබ්බොත්.
මොකද තේරුම් ගත්තද?
කාන්තිලාල් ගේ ගබඩාව ඩීසල් වලින් පිරිලා තිබ්බද හාහ්?
සීය ඉල්ලුවේ කෑන් හයයි, මම දහයක්ම ගෙනාව.
පර්මා, උඩට වරෙන්.
සීය ඩීසල් ගැන අහනකම් වත් ඉන්නකෝ අම්මේ.
මුලින් මගේ වැඩේ.
ඔවු ඔවු ඔයා ලඟට එන ගමන් තමයි ඉන්නේ...
අදනම් සීයාගේ හිත සතුටු කළා අම්මේ...
...ඔයාගේ ආශිර්වාදේ වැඩ කළා.
ආවනම් මගේ මල මිනිය තමයි බලන්න වෙන්නේ.
විකාරද.
මට නිතරම ඕන කලේ ...
...උඹ සීයාගේ අඩිපාරේ නොයන්නයි...
...උඹ එහෙම වෙනවනම් මගේ පනයි යන්න ඕන...
...ඒත් උඹ, උඹේ සීයටත් වඩා දහ ගුණයක් ඉස්සරහින්.. - ආයෙත් අහල.
...ඒත් එහෙම වෙලත් මගේ පන යන්නේ නෑ...
ඔහේ දන්නවා අද මොකද උනේ කියලා?
සමාව ඉල්ලහන්.
කාගෙන්ද?
අර ගොල්ලොන්ගෙන් සමාව ගනින්.
මොන අරගොල්ලොද?
විකාරද, වෙන කවුරුවත් හම්බුනේම නැද්ද.
එයාලට උන පාඩුවට උඹේ අතින්ම දීපන්.
අම්මා ඔහේ මේ ...
පර්මේ.
ගනින්...
කමක් නෑ පර්මා සහෝ ...
කිවුවනේ ගනින් ...
දැන් දීහන්...
සමාව දීහන්.
ලැජ්ජා කරන්නෙපා අයියේ.
දීහන් නැත්නම් උඹේ...
දුන්න අයියේ දුන්න.
තවදෙයක් කාන්ති, ඊලඟ පාර අම්මට පැමිණිලි කරොත්හෙම... උඹේ නංගිගේ..
පර්මේ උඹේ කට නම් ...
බනින්නේ නැතිව බදාගන්නද කියන්නේ?
සීය තමයි ඌට ලයිසන් අරන් දුන්නේ...
...ඒත් පරය කුරේශිලට තෙල් දෙන්නේ!
ඉතින් ලයිසන් දුන්න පලියට එයාලගේ කඩේ ගිනි තියනවද?
මහලොකු සීයාගේ මුනුබුරා.
ඔවු, සුර්ය චෝහන්ගේ මුනුබුරා නිසා තමයි,
ඩීසල් අරන් අවේ...
...නැත්නම් මෙහෙ ඉටිපන්දම් තමයි පත්තු වෙන්නේ...
...කුරේශිලා ලස්සනට දිවාලි සමරයි.
අඩෝ පාහර කාන්ති, චන්දෙ ඉවරෙනකම් හිටහන්කෝ...
...ඊට පස්සේ උඹේ ලයිසන් කැන්සල් නොකරොත් එහෙම...
...උඹේ කඩේ පුච්චපු එක හොඳයි.
මුළු පවුලම අරන් ඒ ගින්නට පනින්න තිබ්බනේ...
...උඹත් හොඳටම දන්නවා දිනන්නේ අපි කියලා...
...ඊට පස්සේ උඹේ ගේ වැටලුවේ නැත්නම්, අපි කුරේශිලා නෙවෙයි.
No comments yet. Be the first to leave one.