Daybreakers

Daybreakers

Download Sinhala Subtitle

Release info

Daybreakers 2009 YIFY 720p
A Commentary by SLCT

Tags

720p
720
Published on: 2017-01-20
Downloads: 59
Hearing Impaired: No

Sinhala subtitle preview

The first 200 lines.

අපි මේක ගැන පැහැදිලි කරගමු.

අපි ලේ වෙනුවට ආදේශකයක් හොයා ගන්න උත්සහ කරන්න ඕන.

අපි දැනටමත් ඒකට බැහැලා ඉන්නේ.

කර්මාන්ත මගින් ඉතිරි ජනගහනය දරා සිටිනවා,

අනිත් තුන්වෙනි ලොකයේ රටවල් මුලුමනින්ම ආසියාවට අනුබල දෙනවා...

සවුත්බවුන්ඩ් දුම්රිය C වේදිකාවෙන් පිටත් උනා.

AB.

මේ හමුවේ සියලු දේ සම්පූර්නයෙන්ම රහසිගතයි.

කොමසාරිස්තුමා.

මේ මැරුන 4705B නිවැසියා වැම්පයර් කෙනෙක්

මේ දේ වෙලා තියන්නේ මාසයක් තිස්සේ ඇතිවුන ලේ හීනතාවය නිසා.

මොකක්?

මේ මාසයක කාලය තුල මිනිස් ලේ හිග වීම නිසා

මොලයේ නාලිකාවලට මහත් හානි සිදු වෙලා.

මුලින්ම භෙෘතිකව ඇති උන විරූපී වීම පටන් ගත්තේ කන් වලින්.

තාර්කික, භාව කියන මානසික ක්‍රීයා

හුගක් වාචික කොටස්, හුගක් ඉක්මනින් වෙනස් උනා

දැන් ඔයාගේ කන්ඩායමට ඇත්තෙන්ම මේ ගැන විමර්ශනය කරන්න වෙනවා ඩොක්ටර්ස්.

එළියේ ඉන්න ප්‍රානීන්, ඒ මර්ධකයන්,

ඇත්තම ප්‍රශ්නයක් වෙලා තියන්නේ.

මහත්වරුනි, අපි පෝශනය වුනා,

වගේම අපේ සංඛයාලේකන අනුව

අපිට දැන් ඉතුරු වෙලා තියන්නේ මිනිස් ජනගහනයෙන් 5% කටත් අඩු ගානක්.

අපි දැන් කතා කරන්නේ මනුශ්‍ය ජාතියේ විනාශය ගැන.

අපි දැන් කතා කරන දේ අනුව අපි හිතනවා

අපේ ජනගහනය අනුව මේ මිනිසුන්ගේ ලේ අපිට ඇති වෙන්න තියන්නේ

මේ මාසයට විතරයි.

ලේ වෙනුවට ආදේශකයක් ඉක්මනින් හොයා ගත්තේ නැත්තන්,

අපි හැමෝටම වෙන්නෙත් මේක තමා.

එඩ්වර්ඩ්?

ඔබේ කෝෆි එකෙන් විනොද වෙන්න, සර්.

මම කවදා හරි කියලා තියනවාද මගේ දුව ගැන, ඇලිසන්?

ඒ 2008ට කලින්, මම රෝග විනිශයක් කරා.

ඒකෙන් මට පිලිකාවක් තියනවා කියලා හොයා ගත්තා,

ඒත් මම බය උනේ ඒක දුවට කියන එක ගැන. . .

මම ආශ්චර්යක් වෙන්න යාඥඥා කරා, ඒත් තාත්වික නැ.

ඊට පස්සේ ලෝකය වෙනස් උනා.

මගේ යාඥ්ඥාව ඇහිලා.

අමරනීයත්වය මට සුවය ගෙනාවා,

මගේ දුවටත් දැන් මට හැමදාම මේ ලෝකයේ ගත කරන්න පුලුවන්.

ඒත් ඇය මේ විකසනය දැක්කේ

පිලිකාවට වඩා නපුරු රෝගයක් විදියට.

ඇය වෙනස් වෙන එක ප්‍රතික්ශේප කරා.

මම ඇයට රාක්ශයෙක් වගේ උනා,

වගේම ඇය මගෙන් හුගක් දුරකට ගියා.

නැ, අපි භාග්‍යවක් අය, එඩ්යඩ්. භාග්‍යවත් අය.

වගේම අපිට මරනය දිහා ඔරවලා බලන්න පුලුවන් දැන්.

අපි තාම ලෑස්ති නැ, Mr. බ්රෝම්ලි.

කොෆි බොන් නැද්ද?

ඇත්තටම නැ.

ඔයා මිනිසුන්ට කරුනාව දක්වනවා, නැද්ද?

හොදයි, මමත්, එහෙමයි. මමත්, එහෙමයි.

මේ ඉතා දුශ්කර අවස්ථාවක්, එඩ්වඩ්.

අපි ලේ වෙනුවට ආදේශකයන් ගැන පරීක්ශන කල යුතුයි.

ඒක තමා අපිට මනුශ්‍ය ජාතිය වෙනුවෙන් කරන්න පුලුවන් දේ.

ඔහුට ඕන අපිව ඉවතට විසි වෙනවා බලන්න, නැද්ද?

යාහ්.

හරි. හරි.

මෙහෙ මොකක් හරි වෙනසක් තියනවාද?

හිමොග්ලීන්, CBC සහ ජෛව රසායන මඩල, ඔක්කොම සාමාන්‍යයි.

මේ ආදේශකය වැඩ.

සත්ව පරීක්ශන වලින් එහාට්ට යන්න කාලේ හරි දැන්.

එයා දන්නවාද ඊයේ රැ වර්නන් පාර්ක් සොහොනට පොඩි එවුන් සෙට් එකක් පහර දීලා කියලා?

මම හිතන්නේ ඔවුන් හොයලා තියන්නේ මිනිස් ලේ.

ඒක මහා විකාරයක්.

ඔක්කොම හරි දැන්, පුද්ගලිකව,

ඔයාට සමහර විට දැනෙනවා ඇති ශරීර උශ්නත්වයේ සුලු වැඩිවීමක්.

ඒ ඔයාගේ සිරුරට හිමෝග්ලොබින් ඇතුල් වෙනවා. ඒක අපේක්ශිත දෙයක්.

-හරි, සර්. -හොදයි.

-ඔයාට මොනාද දැනේන්නේ? -වෙනසත් නැ, සර්.

අංශක 6ක වැඩි වීමක්.

ඔක්කොම හරි, මේහි අපේක්ශා කරාට වඩා පොඩි වැඩිවීමක් තියනවා, ඒත් ඔයාට අවුලක් නැ.

අංශක 86න් අල්ලන් ඉන්නවා.

හරි.

-හරි, ඔයාට මොනවාද දැනෙන්නේ? -මට හොදක් දැනෙනවා, සර්.

ඔක්කොම හරි. ඔක්කොම හරි! මගුල! මගුල!

එන්න. මට ඕන Epimone වලින් 20ccs එන්න !

අල්ලන් ඉන්න, අල්ලන් ඉන්න.

හුස්ම ගන්න. හුස්ම ගන්න.

එන්න, එන්න, එන්න! එන්න!

-හේයි, හේයි! -ඔයා දැනුනාද ඒක?

අද දින ලන්ඩනයේ සහසික ලෙස විරෝධතාකරුවන් පොලීසිය හා ගැටී තිබෙනවා

මතභේදකාරී ලේ සලාකන යෝජනා ක්‍රමයට එරෙහිව.

පෙලපාලිකරුවන් වාද කරනවා මේ ඉතා දැඩි ලේ විවේතනය සිදුකරන්නේ ,

රජයේ පුද්ගලයන්ගේ විකල්පයක් සොයා ගැනීමේ පොරොන්දුව ඉටු කිරීමට බැරිකම වසා ගැනීමට කියා.

මෙවැනිම සිද්දීන් මේ වන විට

ආසියාවෙන් සහ මැද පෙරදිගෙන් වාර්තා වෙනවා.

දේශීය ප්‍රවෘති අනුව, ලේ සම්බන්ද අපරාධ වැඩි වී තිබෙනවා

මිනිසුන් 10ක් පමන මුහුන පාලා තියනවා මෙයට

ගිය මාසයේදී යටපත් කිරීමේ වැඩසටහන් නිසා.

ඔහ්, මගුල!

ඔහ්, කෙලපන්.

ඔයා හොදින්ද?

-ඔයා මොකද කරන්නේ? -පස්සට යන්න.

-හේයි, නැ ඔයා මොකක්ද. . . -ලගට එන්න එපා.

-ඔහුට ආයේ වෙඩි තියන්න! -එපා.

-ඔයා. . . ඔයා මිනිහෙක්. -වෙඩි තියන්න!

මට ආයේ වෙඩි තියන්න එපා! එපා! මම. . .

අහන්න, මට උදව් කරන්න පුලුවන්.

එන්න! එන්න, මගේ කාර් එකට නගින්න. මම ඔයාට උදව් කරන්නම්. එන්න!

මට ඔයාට උදව් කරන්න දෙන්න. එන්න, මගේ කාර් එකට නගින්න.

එන්න. එන්න!

මගුල.

එන්න, ඇතුලට. ඒ ඔක්කොම හරි. ඒ ඔක්කොම හරි.

දහවල් කාලයේ ආරක්ශක පැදවීමේ ක්‍රමය ක්‍රියාත්මකයි.

51 කාර් එක මේ ස්ථානයේ.

-රෝජර්, කාර් 51 . -මගුල.

-ඔයා හොදින්ද, සර්? -ඔහ්, යාහ්. යාහ්, මම හොදින්.

-මම හොදින්. -ඔවුන් හොදින් වගේ දැක්කාද, සර්?

නැ, ඇත්තෙන්ම නැ. ඔයා දන්නවාද, මම. . . ඒක ඉතා ඉක්මනින් වෙනවා.

ඔවුන් පේන්න නැ වටපිට බැලුවාම පේනවානේ, ඔයා දන්නවානේ.

අපිට මිනිසුන්ව විශ්වාස කරන්න වෙනවා, සර්. ඔයාට පේනවාද ඔවුන්ට මොනාද ඕන කියලා?

මම හිතන්නේ ඔවුන් මේ පාරෙන් යන්නේ.

-ඔයා පරිස්සමෙන්, සර්. -ඔයත්, පරිස්සමෙන්.

අපි යමු.

ස්තූතියි.

-ඔයා හොදින්ද? -යාහ්.

ඔයාගේ වටපිට බලා ගන්න.

කොහොම උනත් පුදුමයක් තියනවා මෙහෙ.

සුභ උපන් දිනයක්, එඩ්.

මේ ප්‍රජා සෘඛ්‍ය සහ ආරක්ශක පනිවිඩයක්.

ඉර උදා වෙන්න තව පැයයි තිබෙන්නේ.

අවුරුදු 10කට පස්සේ 2009දි උන,

වැම්පයර්ලාගේ හැංගිච්ච ජීවිතයෙන් ඉර එලියට පැමිනීම

මුලු ජාතියක්ම පුබුදු වන්න හේතු උනා.

සම්පූර්න ජාතියකම වනචාරී තහනම වාකඩ නිවර්තක ජනයාට...

නගරයේ දකුනෙන් නිවාස සම්බන්ධතා වගේම ව්‍යාපාර සදහා,

සබ්වෝල්ත් නෙට්වර්ක් එක තමා දහවල් කාලයේ වැටේ සැරීසැරීම සදහා වේගවත්ම ක්‍රමය.

සබ්වෝල්ක්. ඉර යට ආරක්ශාව.

ඔබගේ කාරය දහවල් කාලයේ පැදවීමට නවීකරනය කරගන්න

පෘතුවියට එයින් පාඩුවක් වෙන්නැ.

ආරක්ශක නිවේදකය. පිටුපස දොර හරියට වැසී නැ.

ෆ්රැන්කි.

හේයි, එඩ්.

- මම අමාරුවෙන් හදුන ගත්තේ ඔයාව. -ඒක වෙලා දැන් මාස කිහිපයක් වෙනවා.

-මම ගාව ඔයාට දෙයක් තියනවා. -යාහ්? ඒ මොකක්ද?

මොන මගුලක් කියලාද හිතන්නේ?

මේ යම් විදියක උපන්දින සාදයක්, සහෝ.

යාහ්, හොදයි, මම 35 ලැබුවා දහ පාරක්.

උපන් දින කියන්නේ නිශ්පල දෙයක්.

මගුල. අපි මොනා හරි බොමු.

-මිනිහෙක්ගේ සුවද. -1 00% පිරිසිදුයි.

රටට සේවය කරන එක උඩගු දෙයක්.

හැමදාම අපි මොනා හරි බොද්දි ඔය මගුල මට හැමදාම ඇහෙනවා.

මට බැ.

කෙලපන් ඒකට. එයාට ඒක ඕනේ.

යාහ්. හොදයි, ජීවිතය බැල්ලියෙක්, වගේම ඔයා මැරෙන්නේ නැ.

මොකක්ද.

මම මිනිස්සුන්ගේ ලේ අල්ලන්නේ නැ.

ඔයා මිනිස්සුන්ගේ ලේ අල්ලන්නේ නැ.

ඔයා වැඩ කරන ආයතනයේ මිනිස්සුන්ව නිකන් පාවිච්චි කරන්නේ හරක් වගේ.

මට කොහොමද ජීවත් වෙන්න ඕනේ කියලා දෙන්න ඕන නැ, පොඩි සහොදරයා.

ඔයා නිකන් උසස් වගේම ප්‍රභල විදියට හැසිරෙන්න එපා, ලොකු සහොදරයා.

බලන්න, බලන්න, එඩ්, ඔයාගේ ආයතනය වැඩ කරන්නේ යම් විදියක බොරු ලේ එක්ක,

ඒක එක දෙයක්. ඒත් අපි හැමොම දන්නවා සල්ලි

-එන්නේ මිනිසුන්ගේ ශරීර වලින් කියලා. -අපි දැන් යන්නේ මොන පැත්තටද

-ඇත්තෙන්ම අපි යන්නේ වැරදි පැත්තටද? -අපි හැමොම දන්නවා ඔවුන් සල්ලි හම්බ කරන්නේ. . .

මම මිනිසුන්ව දඩයම් කරන්නැ. ඒක ඔයාගේ රස්සාව.

මම ඔවුන්ව හොයා ගන්නවා, ඔයා ඔවුන්ව වගා කරනවා.

ඔක්කොහ හරි, හොදයි, අපි මේ මගුල ඇතෑරලා දාමු, එතකොට හරිනේ?

මුකුත් වෙනසක් නැ, කරනවාද ඒක? කරනවාද ඒක?

ඔයා දැනටමත් තේරුම් ගන්නැ මොකද මම සම්බන්ද වෙලා ඉන්නේ.

මොකද වෙන්නේ එහේ එක ලේ බිංදුවක්වත් ඉතුරු වෙලා නැත්තම්?

එහේ එක මිනිහෙක්වත් ඉතුරු වෙලා නැත්තම්,

-මොනම දෙයක් වත් නැත්තම්? -අපි හැම වෙලාවෙම වැඩි දෙයක් හොයා ගන්නවා.

ලේ වෙනුවට ආදේශකයක් කියන්නේ මිනිසුන් දඩයම් කිරීමේ අවසානය.

බොරු ලේ කියන්නේ මේ මගුලේ අවසානය නෙමෙයි.

යාහ්. ඔක්කොම හරි, හොදයි, මම මේක විශ්වාස කරොත්,

මට මගේ හදවත සම්පූර්නයෙන්ම ඔට්ටු අල්ලන්න වෙලා තියන්නේ.

මගුල!

ෆ්රුන්කි. ෆ්රුන්කි. . .

මගුල!

ඔහ්, දෙවියනේ.

ෆ්රැන්කි!

ඔහ්, කෙලපන්.

මාසයක් ඇතුලත ගෙයක් ආක්‍රමනය කරපු 3න් වෙනි වතාව තමා මේ.

මේ දේවල් දැන් තදටම වෙනවා.

ඔයාලගේ නිවසේ ආරක්ශාව යාවත්කාලීන කරන්න ඕන.

සබ්සයිඩස්ලා. ශක්තිමත් අපතයෝ.

උන් ඔක්කොටම පොදු ලක්ශන තියනවා.

ආක්‍රමනශීලීත්වය මස්තු ප්‍රතික්‍රියා මට්ටමට අඩු කරගෙන තියනවා.

මේ මගුලේ මීයො ටික අවශේෂ කරලා දාන්න තව මුර සංචාර ඕන වෙනවා.

ජරා බැල්ලියේ පුතා.

-කාර්ල්? -මොනාද ඔයා ඔහු ගැන දන්නේ?

යාහ්, ඔහු දේශීය උයන්පල්ලෙක්.

මම ඔහුව දැක්කේ සති දෙකකට කලින්.

ඔහු අනිත් වැම්පයර්ලාගෙන් පොශනය වෙනවා.

මේක අවුල් ජාලයක් වෙන්න සති දෙකක් විතර ගියේ.

ඔහුගේ සමහර තුවාල ඔහු විසින්ම සිදු කරගෙන වගේ.

-ඔහු තමාගෙන්ම පොශනය වෙලාද? -හොතුවක් ඇති මොකක් හරි.

සැලකිය යුත් වේගයකින් විකෘති වෙනවා.

සත්තු.

ආරක්ශක අවවාදයක්. පිටුපස දොර නිවැරදිව වැසී නැත.

හායි.

මාව පරයා ගිහින් මේක අවසන් උනේ කොහොමද?

අපිට ඔබේ උදව් අවශයයි.

අපි මේ හොයන්නේ අපිට විශ්වාස කරන්න පුලුවන් වැම්පයර්ලා.

විශ්වාස කරන්න පුලුවන්?

ඔයා ලේ පිලිබද වෛද්‍යවරයෙක්. ඔයාට අපිට උදව් කරන්න පුලුවන්.

කොහොමද උදව් කරන්නේ?

Comments

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left