Tinker Bell and the Great Fairy Rescue

Tinker Bell and the Great Fairy Rescue

Download Sinhala Subtitle

Release info

Tinker Bell and the Great Fairy Rescue [2010 720p
A Commentary by wijesooriya

Tags

720p
720
Published on: 2013-08-29
Downloads: 116
Hearing Impaired: Yes

Sinhala subtitle preview

The first 200 lines.

මෙම පිටපතෙහි සම්පූර්ණ අයිතිය සතුය.

සමහර අය කියන විදියට සුරංගනා කතා කියන්නේ කිසිම තේරුමක් නැති මනඃකල්පිත දෙයක්.

එයාලා හිතන්නේ ලෝකය කියන්නේ අපේ අතට අහුවෙන කණට ඇහෙන ඇහැට පේන දේ විතරයි කියලා.

ඒ අතර තවත් සමහරෙක් කියන්නේ කතා සහ පුරාවෘත්ත නොවැදගත් විදියට ඉවතලන්න බෑ කියලා.

එයාල එයාලගේ මුළු හදවතින්ම විශ්වාස කරනවා සුර දූතයන් ඇත්තටම පවතින දෙයක් කියලා.

ඒත් කාලය මුළුල්ලේම මනුෂ්‍ය වර්ගයා සහ සුර දූතයන් කවදාවත් මුණගැහිළා නෑ...

...එක විශේෂ ගිම්හාන කාලයක් එළඹෙන තුරු - අපට ලේසියෙන් අමතක නොවන.

ජීවිතය ඉදිරියට ඇදී යනවා. හැම දිශාවකින්ම ඉහලට නැ‍‍ඟෙනවා.

හැම පුංචි කහ පාට මල් ගසක්ම සබඳකම් සොයමින් ඉවතට දිව යාවි.

හැම තණ කොළයක් කොළයක් ගානේ සූර්යාලෝකය ස්පර්ශ කරාවි.

වැසි වලාවත් මහ පොළව සිප ගනීවි.

හරිත පැහැය පෙරටත් වඩා දළුලා වැඩේවි.

මීමැස්සන් ගුමු ගුමු නඳදේවි. මකුළුවන් සුසිනිඳු දැල් වියාවි.

අහස වලාකුළින් තොරයි. ඔයා දන්නවද ඒ ආරම්භයක් විතරයි කියලා.

හැම පුංචි පොහොට්ටුවක්ම හැම මලක්ම පෙති විහිදුවමින් රඟදේවී.

ඍතුව විටින් විට පැමිණෙන පරිද්දෙන් තව වරක් හෝ.

ඒයි ටින්ක්! ඔයා ලෑස්තිද? මහා භූමියේ ඔයාගේ පළවෙනි ඍතුව ගත කරන්න?

අනිවාර්යෙන්ම! එහේ ගොඩාක් ලස්සනයි මෙහෙට වඩා.

මට විශ්වාස කරන්නත් බෑ අපි එහේ නවතිනවා කියලා මුළු ඍතුවේම...

ඉතින් මොනවටද අපි තවත් බලන් ඉන්නේ? එන්න අපි යමු!

මද සුළඟ ආලෝකය හා මියුරස සමඟින් හමා යාවි. තණ නිල්ල ඔබේ දෙපතුලට පලසක් වේවි.

පැහැයන් අල්ලාගනීවි හිරු රැස් වල උණුසුම දැනෙද්දි.

වනරොදේ වෙසෙන හැම ගේ කුරුල්ලෙක්ම සුළියක කැරකේවි සුරාපානෝත්සවයක මෙන්.

ගීයක ස්වරයෙන් අනෙක් අයටත් ඇතිතරම් කෑ ගසා කියාවී.

හායි කොල්ලනේ.

ගිම්හානය උදා වුණ බව.

ගිම්හානය උදාවුණා.

මෙන්න තියෙනවා ටින්ක්. සුරයන්ගේ කදවුර!

හැම ශීත ඍතුවක්ම හැම වසන්ත ඍතුවක්ම.

සුරඟන තටු මතින් අපිට මඟ කියාවි.

දහසකුත් දේ ඇති තවත් ඍතුවක් උදාවූ බව.

ගිම්හානය උදා වුණා.

ගිම්හානය උදා වුණා.

හායි චීස්!

ගිම්හානය උදා වුණා.

ඔයාට අපූරු පියාසැරියක් ලැබිල වගෙයි? - ඇතුලට යමු!

හරි මට්ටමට! හරි මට්ටමට!

පහලට ගියරය බොබ්ල්!

ඕ..ඕහ්!

- විශිෂ්ට ගොඩබැස්සවීමක් ක්ලැන්කි. ස්තූතියි බොබ්ල්.

කොල්ලනේ මං හිතන්නේ ඔයාලා ඕනවට වඩා බර පටවලා.

එන්න ටින්ක්. අපි ඇතුලට යමු. - ඇතුලට?

ටින්ක් සුරයන්ගේ කඳවුර තියෙන්නේ මේ එළිමහනේ නෙමෙයි.

අපිට ඕන වෙනවා හැංඟිලා ඉන්න මනුෂ්‍යයන්ගෙන්.

අපි හැංඟිලානේ ඉන්නේ? - අහ්. ඔව්.

ඒත් එහෙනම් ඇයි සුරයන්ගේ කඳවුර මෙතන තියෙන්නේ?

සිකාඩස් එක සැරයකට එක්කෙනයි. ඔයයි ඔයයි ඔයයි. ඒවගේම ඔයත්.

වාව්. ඒක හරියට එකම නිම්නයක් වගේ... එකම හෙවනක් යට තියෙන!

බ්ලේස්!

හ්ම්ම්?

වාව්!

ඈන් රැජිනගේ රේන්ද වැඩපොළ ඒවා හරිම ලස්සනයි.

කොහොමද වියන යන්ත්‍රයේ වැඩ එහෙම? - හොඳින් ස්තූතියි ටින්ක්.

ඊලඟ ඊලඟ ඊලඟ.

කොහොමද මීමැසි ඇතිරියේ වැඩ? - හරියට හීනයක් වගේ ටින්ක්. ස්තූතියි.

නියමයි. මේ කරත්තෙට මොනවා හරි උදව්වක් ඕනද?

එපා. ස්තූතියි. එයා හොඳට ගමන් කරනවා.

අනේ. එහෙම ඇහුනත් සතුටුයි.

මේ පළවෙනි සතියේ සැපයුම.

ඕකේ මගේ වැඩ ඉවරයි. මං යන්න ඕනේ අනිත් සුර කඳවුරු වලටත් භූත ධූලි භාරදෙන්න.

ඒත් මං ආපිට එනවා ඔයාව බලන්න දවස් දෙකකින්.

ඕහ් ටින්ක්! දුක් වෙන්න එපා. ඔයාටත් යමක් ලැබේවි විසඳන්න.

මමත් බලාපොරොත්තු වෙනවා.

ඒ අතරතුර වෙලාවෙදි මට යන්න තියෙනවා නැති වුණු දේවල් වගයක් හොයන්න.

ඔහොම ඉන්න නැතිවුණු දේවල් මොනවත් ඕනේ නෑ.

ඔයා යන්නෙ නෑ මනුෂ්‍ය වාසස්ථාන ලඟට එහෙම.

මෙහෙ මනුෂ්‍ය වාසස්ථාන තියෙනවද? - නෑ! මං මේ කිව්වේ ඔව් ඒත් නෑ.

අපි ඉන්න ඕන මනුෂ්‍යයන්ගෙන් ඈත්වෙලා. - ඕහ් ඉරිඩෙසා!

ටින්කර් බෙල් දන්නවා ඒ ගැන. එහෙම නේද? - හරියට කියනවා නම් "ඈත්වෙලා ඉන්න"

ඒක දිග ඍතුවක් වෙන්නයි යන්නේ.

ග්‍රොව්ෂි.

ඕහ් ඒක හරියට විඩියා විඩියා විදියට ඉන්නවා වගේ. - නෑ සුළ‍‍ගෙන් ඒක දැනෙනවා...

...ග්‍රොව්ෂි.

කැළඹීමකදි අපි බලවත්ව ඉන්න ඕන. - කමෝ'න් සිල්.

දිළිසෙන ඉර උණුහුම් හුළඟ. ඒක ලස්සන දවසක්... හිතන්න දෙයක් නෑ.

ටින්කර් බෙල්...?

අපි මෙතන ඉන්න එක ගැන සතුටුයි තාත්තා. මට මතක විධියට මෙහෙ ඒ වගේමයි.

ඔව් අනිවාර්යෙන්ම මගේ දුවේ.

බලන්න අර දොළ පාර දිහා කැළය දිහා අර ඕවිට...

මට හිතෙනවා මේ ඍතුව මුළු අවුරුද්දෙම තියෙනව නම් කියලා!

ඔව් ලිසී.

ටින්කර් බෙල් මොනවද ඔයා මෙතන කරන්නේ?

විඩියා මේක නම් පුදුමයක්! ඒක තනියෙන් ඇවිදින කරත්තයක්!

ඒකට අශ්වයෙක් නෑ. ඇත්තමයි බලන්න.

ඇත්තටම ඔයා දැක්කද අශ්වයෙක් හිටියද වත් කියලා? - අහ් නෑ.

ඒක අශ්වයෙක් නැති කරත්තයක්.! ඔයාට දැනගන්න ඕනේ නැද්ද ඒක වැඩ කරන විදිය?

ඇත්තෙන්ම නෑ. - ඒත් මට ඕනේ.

මං හිතන්නේ ‍ඒ රෝද කැරකෙන්නේ පිටිපස්සේ තියෙන මේ ‍දම්වැල කැරකෙන කොට.

ඒත් මොකකින්ද දම්වැල කරකැවෙන්නේ? මේ ලොකු එකෙන්ද...

මට ඒවයින් වැඩක් නෑ ටින්කර් බෙල්. ඔයා මේ විදියට මනුෂ්‍ය වාසස්ථානයකට ලං නොවී ඉන්න එකයි හරි.

මොකද වෙන්නේ එයාලා අපිව දැක්කොත්?

ඔයා මෙහෙම මේ අවට ගැවසීම නැවැත්තුවේ නැති වුණොත්? මේක බරපතලයි!

ඔයා දන්නවද මොකක්ද කියල විඩියා? මං හිතන්නේ මේ බල සැපයුම තමයි හැමදේම!

බලන්න ඩිය'ර් ඇත්තටම මේක වෙන්නැති ටිංකර්ලා මහා භූමියට නොඑන්න එකම හේතුව එයාලා...

මෙතන යමක් තියෙනවා නම් මට ඒ ගැන දැනගන්න දෙන්න.

හොඳයි ඕනදෙයක්? විඩියා ඔයා සම්පූර්ණයෙන්ම තෙමාගෙන නේ.

මං ඔයාට කියන්නෑ.

තාත්තා තාත්තා තාත්තා! අපිට පුළුවන්ද අපේ තේ මේසේ අද එළියට අරන් එන්න.

අපි මිදුලේ ඉඳන් තේ බොමු?

ඒක හරියට විනෝද චාරිකාවක් වගේ තියේවි. - ඒත් දැන් නෙමෙයි ලිසී.

මට දැන් ඇඳුම් පෙට්ටිය අස් කරන්න තියෙනවා ඊට පස්සේ ගේ අස් පස් කරන්නත් ඕනේ.

තාත්තා බලන්න! කෙයිතරම් වෙනස් සමනළයෙක්ද?

මගේ වචනෙන් කියනවා නම්. ඇත්තෙන්ම විශ්මයජනකයි.

ඌ හරිම ලස්සනයි. මේ මොන ජාතියේ සමනළයෙක්ද තාත්තා?

හොඳයි අපිචර්මය ගැන සැළකුවොත් ඒක ගොඩක් සිනිඳුයි ඌ අනිවාර්යෙන්ම apatura iris වර්ගයට අයත්.

ඒත් මේ පිහාටු. සහමුළින්ම එකිනෙකට වෙනස් මෝස්තර දෙකක්.

ඇත්තෙන්ම මේක නම් වෙන්නම බැරි දෙයක්.

මං හිතුවා හරි. මේක තමයි එකම කාරණේ. අනිවාර්යෙන්ම සුරංගනාවෝ තමයි මේ පිහාටු පාට කරන්න ඇත්තේ.

හ්ම් ම්...?

ලිසී සමනල පිහාටු පාට කරන්නේ සුරංගනාවන් නෙමෙයි.

මොකද කියනවා නම් සුරංගනාවන් කියන්නේ ඇත්තක් නෙමෙයි.

හ්ම් ම්! - අහ්!

ඒත් එයාලා අනිවාර්යෙන්ම ඉන්නවා. මේකෙන්ම ඒක ඔප්පු වෙනවා.

එයාලගේ අතින් පිහාටුව හැම තැනම සායම් හැළිලා. - ඇත්තට පැටියෝ.

බුද්ධිමත් මිනිස්සු නම් කියන්නේ සුර දූතයන් ගැන විශ්වාස කරන්නේ මෝඩ මිනිස්සු කියලා.

මගේ පිහාටු තාම තෙතයි.

මොනවද ඔයා කරන්නේ?

එයාලගේ කෝෂ අවස්ථාවන් තවත් තියෙන්න පුළුවන් අර ඕවිටේ.

ඕවිට? තාත්තේ ඉන්න!

මං එහේ යනවා නම් තාත්තා ඔයත් කැමතිද මාත් එක්ක එන්න?

දැන් බෑ ලිසී. මට දැන් මගේ චර්යා සටහන් පොත අළුත් කරන්න තියෙනවා.

මගේ සම්මුඛ සාකච්ඡාව කෞතුකාගාරයේ... ඒක හෙට රෑ.

ඔයා එච්චර ඉක්මනින් ආපහු යනවද? අපි මෙහෙට ආවා විතරනේ?

මං දන්නවා වස්තුවේ ඒත් මට ගොඩක් කණගාටුයි. හැබැයි මං අද දවසෙම ඔයත් එක්ක ඉන්නවා.

ඊට පස්සේ පාර්කින්ස් නෝනා ඔයාව බලා ගනීවි. ඒ වගේම මං අපහු එනවා ඔයාව බලන්න.

පොරොන්දු වෙන්න? - මං පොරොන්දු වෙනවා.

හරි. - හොඳ කෙල්ලෙක්.

හැමදේම පැහැඳිළියි!

ක'මෝන් විඩියා.

මට පියාඔන්න බෑ. මගේ පිහාටු තෙතයි. - ඕහ්! ඒක හරි. සමාවෙන්න.

හිතන්නකෝ. ඔයාට පයින් ඇවිදගෙන යන්න වෙලා කියලා.

ඒත් දුක් වෙන්න එපා මං ඔයත් එක්ක ඉන්නවා. ඇත්තටම ඒක ගොඩක් අපූරු දෙයක් වෙයි.

සමහර විට එහෙම නෑ! මං හිතන්නේ අර කරත්තේ දි මං දැක්ක...

...දියර බොතල් ඒවා මෘදුව ඇතිරෙනවා ඇති

ගොළුබෙලි සෙවල වගේ ඔයා දන්නවද?

ගොළුබෙලි සෙවල මට නම් පෙන්නන්න බෑ. ඔය විකාර කථා හැම එකකටම හේතුව අර...

මෙන්න ඔයාලගේ ගෙදර පුංචි සුරංගනාවෝ. ඔයාලා කොහේ හරි ඇති.

හ්ම්ම්! තව පුංචි දෙයක් ඕනේ.

ඒත් මට සම්පූර්ණයෙන්ම බලාගන්න බැරිවුණා නේ අර පුළිඟු කම්බියෙන් කෙරෙන්නේ මොකක්ද කියලා.

හේ! සමහර විට මුළු කරත්තෙම දුවන්නේ ඒ විදුළියෙන් වෙන්නැති!

ඔය තෙත පිහාටු තාමත් ඔයාට වද දෙනවද? ඉන්න විඩියා මං උදව් කරන්නම්.

ටින්කර් බෙල් ඔයා තේරුමක් නැතුව මහන්සි වෙන්නේ. ඉක්මන විපතට හේතුවක්!

ඕන නෑ ඔයා මේ විදියේ උදව් කරන්න හැම කෙනෙකුටම.

ආ...!

හ්ම්ම්. ඇත්ත වේදනාකාරීයි ඒහෙම නේද? - බලන්න! අපිට පුළුවන් ඒක පාවිච්චි කරන්න ආපහු කඳවුරට යන්න!

වාව්. ඒවා නම් නියමයි අළුත්.. වාහනයක මූලාකෘතියකට. මට පුළුවන් ඒක කරන්න.

මට මේවා දෙක තුනක් හරි අරන් යන්න පුළුවන් වුණොත් මං ඒවා එකික් එක තදින් බැඳලා

මං හදනවා ඇත්තටම වේගවත් වාහනයක්!

ඒක හොඳ දෙයක් වේවි අපි ඇවිදිනවට වඩා ඒ වගේම මීට කළින් කවදාවත් නොදැක්ක තරමට.

විඩියා කෝ ඔයාට දීපු බොත්තම්?

ටින්කර් බෙල් මං ගෙනියන්නෑ ඔය ...මිනිස්සුන්ගේ කුණු ගොඩවල් කඳවුරට.

අහ්!

අපි යමු! - අපි යමු!

ටින්කර් බෙල් අපිට හිතන්නවත් බෑ මනුෂ්‍ය වාසස්ථානයකට ලං වෙන්න.

ඉතිං මේක එහෙම එකක් නෙමෙයිනේ.

ඒවා මීට වඩා ගොඩක් ලොකුයි.

ඒ විතරක්යෑ? මේකේ තියෙන්නෙත් "සුර දූතයන් සාදරයෙන් පිළිගනිමු." කියලා.

ඔයා හිතන්නේ කවුද ඒක ලියන්න ඇත්තේ? මිනිස්සු!

ටින්කර් බෙල් ඔයා ඕක ඇතුලට යන්නේ නැහැ.

කරුණාකරලා මට කියන්න ඔයා ඕක ඇතුලට යන්නෑ කියලා.! එයා ඇතුලට ගියා.

ඕහ්!

වාව්.

ටින්කර් බෙල්! ඒක කන්න එපා! මේක උගුලක් වෙන්න පුළුවන්.

ක'මෝන් විඩියා. ඒක හැම අතින්ම ආරක්ෂිතයි.

ඕහ් ඇත්තට?

ඕ විඩියා. - ඒක එතරම් ආරක්ෂිත නෑ දැන් එහෙම නේද?

හොඳ උත්සාහයක් විඩියා. ඒත් ඔයාට බෑ මාව බයකරන්න.

දෙයියනේ මේ දේවල් නම් විශ්මයක්!

ඔයා යන්තම් වත් දන්නේ නෑ මේවා නවත්වන්න ඔයා දන්නවද?

අනේ දෙයියනේ. ටින්ක්! කවුරුහරි එනවා!

දොර හිරවෙලා!

ක'මෝන් විඩියා. ඔයාට ඕක මීට වඩා හොඳට කරන්න පුළුවන්.

ටින්ක්! - වෙන්න යන දෙයින් මං පුදුම වෙන්නයි ඕ‍න.

ටින්ක්! මං ඇත්තටමයි කියන්නේ! - ඔතනින් එළියට එන්න.

තත්පරයක් ඉන්න. තත්පරයක් ඉන්න.

විඩියා? විඩියා?

ඕ විඩියා ක'මෝන්. දොර අරින්න. ඔයා ඔයාගේ පුංචි...

අනේ එපා. මං දැන් මොකද කරන්නේ?

විඩියා? හරි විහිළු කරා ඇති.

සුර දූතයෙක්!

ඒ ඇත්තම සුර දූතයෙක්!

තාත්තා! තාත්තා!

තාත්තා!

තාත්තා! තාත්තා තාත්තා! - ඔව් ලිසී.

ඔයා කවදාවත් විශ්වාස කරන එකක් නෑ. මට හම්බවුණු දේ.

පස්සේ බලමු ලිසී. - ඒත් තාත්තා තාත්තා තාත්තා.

තාත්තා තාත්තා. - පොඩ්ඩක් ඉන්න පැටියෝ.

මගේ ව්‍යාපෘතිය නිසා මං ගොඩක් අවිවේකයි. - ඔව් ඒත් තාත්තා!

තාත්තා! - ලිසී ප්ලීස්.

මේ අසාමාන්‍ය සොයාගැනීම මං එකතු කරන්න ඕන මගේ චර්යා සටහන් පොතට.

මේ තියෙන්නේ ඒක.

මේ අර සමනළයානේ අපි කළින් දැක්ක?

ඔව්. ඒක හොඳ නිදර්ශකයක්. එහෙම නේද?

ඔයා හදන්නේ ඒක ලන්ඩන් වලට ගෙනියන්න නෙමෙයි නේද තාත්තා?

ඔව් මේ ඒකට තමයි.

මණ්ඩල භාරකරුවන් මං කියන දේ විශ්වාස කරන එකක් නෑ කවදාවත්ම.

එයාල ඒ දේ ඇස් දෙකින්ම නොදැක්කොත්...

දැන් නම් මට හොඳටම විශ්වාසයි මේකට කෞතුකාගාරයේ තැනක් ලැබෙයි.

ඒ වගේම විද්‍යාඥයින්ගේ සංගමයේ මගේ සාමාජිකත්වය.

මං බැඳිලා ඉන්නවා මේ වගේ සුවිශේෂිත දේවල් මගේ මිතුරු හවුල එක්ක බෙදා ගන්න.

Comments

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left