The first 200 lines.
මෙහෙන් එන්න!
මුකුත් නෑ සර් ඇතුලෙ මුකුත් නෑ.
මේක Windows vista original softwear එකක්
උඹේ මුහුණේ හැටි ඉස්සෙල්ල උඹේ කලිසම උස්සා ගනින්
"Aandavan Aattam"! (දෙවියන්ගේ සෙල්ලම)
මොකද හොර cdද... - නෑ සර්.
මේක හෙට release කරන්න තියෙන show එක
උඹ දන්නවද මේකට කොච්චර මුදල් ආයෝජනය කරාද කියල.
අඩෝ අපේ නිෂ්පාදකතුමා කොච්චර මේකට සල්ලි ආයෝජනය කරාද කියල දන්නවාද උඹ ඒවායේ හොර copy ලේසියෙන් විකුණන්නද යන්නේ.
සර් මන් මුකුත් දන්නේ නෑ සර් ගහන්න එපා මන් මේකට සම්බන්ද නෑ.
ඔක්කොම හරිනේ දේවා
අම්මෝ අයියේ ඇතුල නිකන් ගින්දර වගේනේ. සේත්ගේ මිනිහෙකුත් මාට්ටු.
නිෂ්පාදකයාට හෙනට මල පැනල. මමනම් ඔක්කොම ගානට ගෙනවා cd එක හැර.
හරි අවුලක් නෑ නැගපන් වාහනේට.
කමලේෂ් අපේ මිනිහා අහු උනා. දාස් කොහොමහරි cd එක එලියට පන්න ගත්තා.
අඩෝ නවත්තපන් වාහනේ...උඹලට පේන්නේ නැද්ද අපේ වීරයාගේ පෝස්ටරේ. ඇයි බන් ඔච්චර හදිස්සි.
මොනාද බලන්නේ..කපනවා බලපන් උඹලව කෑලි වලට. හේයි බැහැපන් මිනිහෝ.
දේවා එපා මේ බලපන් මූට මල පැනල.
බැහැපන් ඩෝ මොකද උඹලා පාර්ට් දාන්නේ.
මේ සද්දේ මදි ඩෝ අපේ වීරයාට ගහපන් හයියෙන් මෝලම
හේයි ගහපන් බන් ඕක
එනවා එනවා කොහොමද අඩෝ ඩාන්ස් එක
නියමයි බොසා
හරි හරි මම ගියා එහෙනම්. - හරි හරි මචං.
මොකද බන් මුන් පාන්දර 2 ටත් පිස්සු නටන්නේ. උන් උන්ගේ වීරයා වෙනුවෙන් මැරෙන්න උනත් ලෑස්තියි.
උන් මේක දැක්කනම් අපිව පණපිටින් මරලා දායි. - හේයි ඕක දාපන් ඇතුලට.
දීපන් දීපන් - මම පැය බාගයකින් කොපි ටික ගහලා ඉවර කරන්නම්.
කමලේෂ් ..උන් cd එකෙන් කොපීස් ගහන්න යන්නේ.
අඩෝ මේ ෆිල්ම් එකේ නිෂ්පාදකතුමා වත් මෙහෙම වඳින්නේ නැතුව ඇති, මෝඩයා
දීපන් original DVD එක
යාච්ඤාව තවම ඉවර නෑ ඇයි උඹට ඔච්චර හදිස්සි දෙවියන්ගේ ආශීර්වාදය ගන්න.
මේක දාගනින් මිනිහෝ ඉස්සෙල්ල උඹෙන් මන් ආශීර්වාදයක් ගැනද ඇහුවේ.
හිර වෙනවනේ අයින් වෙයන්
පරණ කොපිස් තියාගත්තම එහෙම තමා
දාස් හැම බෙදා හරින්නෙකුටම මේ හෝටලය ලඟදි දැනුම් දුන්න අයියේ
මම කන්යකුමරියෙන් සෙල්වම් කතා කරන්නේ.
කවද්ද මට cd එක දෙන්න. කවද්ද මේකෙන් මට චොප්යිසස් ගහන්න පුළුවන්.
ඒ නිසා මුල්ම කොපිය මට දෙන්න. - මන් තමුසෙට එක කොපියක් වත් දෙන්නේ නෑ.
ගිය පාරත් තමුසේ මේ වගේ කතා කරා එතකොට මමත් මෝඩයා වගේ තමුසෙට මුල්ම කොපිය දුන්න. එතකොට තමුසේ අපිටත් කලින් හොර කොපි වික්කනේ.
මේ පාර අපි හැමෝටම එකම වෙලාවට cd එක එලියට දාන්නේ.
අයියේ - දේවා පොලිසිය එනවා, ඉක්මනට මාරු වෙයන්.
හේයි පොලිසිය එනවා මොකක්, පොලිසිය එනවද?
උන් අපිට හෙමින් ෆිල්ම් එක එලියට දාන්න දෙන්නෙම නෑ වගේ.
පරමා. ඔයත් යන්න.
ඉක්මනට වරෙන්!! ඉක්මනට වරෙන්!!
මේ ගේට්ටුව අරින්න!
සර්, ඔක්කොම උන් පැනල ගිහින්.
මුරුගනාදන්, මේ ඔක්කොම රාජසන්තක කරන්න. කඩේ අයිතිකාරය හොයලා ඌට විරුද්දව පියවරක් ගන්න.
කවුරු හරි උඹේ මිනිහෙක්ව අල්ලලා දියන්. නැත්තම් මට සිද්දවෙනවා උඹව ඇතුලට දාන්න.
දාස් අයියේ මොකද උනේ. - අහ්හ් දේවා, එයා කියනවා අපේ මිනිහෙක්ව අල්ලලා දෙන්නලු.
සීනුයි සලීමුයි බැන්කොක් ගහින්. පරුවම්ටත් මීට කලින් කේස් 2ක් තියෙනවා.
මේ දිල්ලි වල එකත් මාරු උනානේ. එකෙක්වත් මේ වෙලාවේ හොයා ගන්න නෑනේ.
අවුලක් නෑ මන් බාරවෙන්නම්. - දේවා එපා..
සර්, දාස් අයියා මේකට සම්බන්ද නෑ. මම වැඩ කරන්නේ එයාගේ computer center එකේ තමා.
මම එයාටත් හොරෙන් සල්ලි නිසා මේක කරා!
අඩෝ අපි මේකට මිලියන ගණන් සල්ලි වියදම් කරද්දී උඹ හොර cd ගහන්න යනවද?
ඊට වඩා හොඳයි ඩෝ හිගා කෑවනාන්.
මමයි මූට එන්න කිව්වේ, හරි.
ඔයා දන්නේ නෑ මේකේ වේදනාව සර්.
අපිත් උදේ හවා මේවා ගැන හොයනවා දවසට කොච්චර මේ වගේ කොපිස් තහනම් කරනවද කියල දන්නවද?
ඔයා පත්තර කියවන්නේ නැද්ද? - කියවනවා.
කවුද අයියේ මූ. - මූ කීපවතාවක්ම රස්සාවක් ඉල්ලන් අවා. ඒත් මන් දුන්නේ නෑ.
ඒත් දැන් මූ අපි වෙනුවෙන් අහුවුණා. අපි බලමුකෝ..
මන් උඹව මරනවා. මූව ඇතුලට දාන්නේ කොස්තාපල්.
මේ ලෝකේ එකෙක් වත් අවංක නෑ.
අපි මේක ගත්තේ පැල්පතක් ඇතුලේ.
වරෙන් යන්න. - මූව නිකන් අතාරින්න එපා සර්.
මොකක්ද උඹේ නම. - චිට්ටි බාබු.
මට ප්රකාශනයක් දෙන්න ඔයා මේකට සම්බන්ද නෑ කියලා. මන් ඔක්කොම බලාගන්නම්.
මන් උඹව මාස 2ක් ඇතුලත එලියට ගන්නම්.
ඊට පස්සේ ජොබ් එකක් දෙන්නම්.
ඒකනේ කියන්න යන්නේ නේ?
එයා ආවා. ගන්න මේක.
මන් එයාට මාස්ටර් කොපිය දුන්නා. මන් ඔයා වෙනුවෙන් ලොකු අවදානමක් ගත්තේ.
ඔයා අර ට්‍රිප් එක ගැන කිව්වේ නෑනේ. - හරි මන් ඒක ලෑස්ති කරන්නම්.
මෙතන සීඩීස් 21ක් තියෙනවා. ඔක්කොටම සීල් තියන්න.
21ක්? එතන 22ක් සර්. - තමුන් කොහොමද ඒක හරියටම කියන්නේ.
ඒ කියන්නේ තමුනුත් මේකට සම්බන්දයි. අරුත් එක්ක තමුසෙවත් ඇතුලට දානවා බලපන්.
හිමින්, හිමින්! මෙන්න ඔයා ඉල්ලපු ප්‍රකාශය.
අත්සන දාලා දෙන්න.
ඒයි සෙත් ලඟ cd තියෙනවලු. වරෙන්ලා යන්න.
සර් මටත් එකක් සර්.
අහ්හ් දාස් ආයුබෝවන්.
එන්න එන්න. කවුද මේ?
අපේ වේලුගේ පුතා. - ඔයත් එක්කද වැඩ කරන්නේ?
මූ කියන එක අහන්නේ නෑනේ.
ඉතින් මොකද උනේ දාස්? - මමත් ඔයාගෙන් තමයි බිස්නස් ඉගෙනගත්තේ.
ඔයා ඔයාගේ පාඩුවේ බිස්නස් කරගෙන යනවා. මන් මගේ පාඩුවේ බිස්නස් කරගෙන යනවා.
ඉතින් ප්‍රශ්නේ මොකක්ද?
මෙයා අපේ සීඩීස් ගැන පොලිසියට ඔත්තු දුන්නා.
කවුද මේ පොඩි එකා!
ලොකු මිනිස්සු කතා කරද්දී බාදා කරන්නේ... - කමලේෂ්, ඒක වැරදියි.
කාවවත්ව එකෙක් පාවා දීලා ඉස්සෙරහට යන්න බෑ!
ඔයාගේ අලාබෙ කීයද දාස්?
මන් සල්ලි බලාපොරොත්තුවෙන් මේ ආවේ නෑ.
අපි හොඳ යාලුවෝ.
ඒත් මෙයට මගෙත් එක්ක තියෙන තරහ මොකක්ද මගේ බිස්නස් වලට බාධා කරන්න තරම්?
මගේ තාත්තා තමයි මේ බිස්නස් වල එක.
ඔයා එයාව පරද්දල උඩට අවොත් එහෙම
එයා හොඳ ජොබ් එකක් කරනවා, හොඳ සේවකයෝ ඉන්නවා. ඉතින් එයා කොහොමත් එක තමයි!
අල්ලලා දන්නා සෙත්. එයා අපේ යාළුකම ගැන දන්නේ නෑ.
මම යන්නම්. කොහොමද දාස්?
ආයුබෝවන් කොහොමද ඉතින්?
ගන්න දෙවියන්ගේ ආශීර්වාදය. - අනිවාර්යෙන්ම.
ඔයත් ගන්න පුතේ ගන්න.
මන් එන්නම්!
රාජන්, රාජස්ථාන් වලට ටිකට් එකක් බුක් කරන්න මූව යවන්න.
මූට ඉගෙනීම හරියන්නෙත් නෑ. බිස්නස් හරියන්නෙත් නෑ!
මූ මගෙන් අහන්නේ නැතුව හොර බඩුත් විකුනනවා.
දැනට මට මූව හිරෙන් එලියට ගන්නම මිලියන 2ක විතර ගිහින් තියෙනවා.
අහන්න මුගෙන් රාජස්ථාන් වල මර්බ්ලේ බිස්නස් එකකට කැමතිද කියලා.
ඔයා දැන් විශ්‍රාමිකයි, ඒ නිසා කාලා බීලා පැත්තකට වෙලා ඉන්න.
මන් මේ බිස්නස් ඔක්කොම කරගෙන යන්නම්.
මන් දන්නවා කොහොමද එක වෙන්නේ කියලා.
ඔයා කැමති නැද්ද මේකට. ඔය ටිකට් එකෙන් ඔයා යන්න රාජෙස්තන්.
කමලේෂ්, තාත්තට ඔහොම කතා කරන්න එපා.
හේයි, මොනාද ඔය තනි ඒවා පත්තු කරන්නේ.
අපේ කඩෙන් වැලක් අරන් පත්තු කරපංකෝ.
උඹේ අම්මම ලස්සනට දානවා බලපන් උඹේ කලිසම අස්සට එකක්!!
අහ්හ්, උඹේ දිවාලි දවසේ දවල් 12ටද එන්නේ.
මූ මේ දවස් තුනේ කොහේ රස්තියාදු ගහලා ආවද දන්නේ නෑ.
මචං දැනුයි රතිඤ්ඤ පත්තු වෙන්නේ පටන් ගත්තේ මන් උඹේ කකුල් කඩනවා.
අත ගනින් කොසුපාර දෙන්නේ උඹට.
බල්ලොත් නානවා යොකෝ දිවාලි දවසට.
අහ්හ් අම්මා දිවාලි බෝනස්.
ඇයි උඹේ collectorද බෝනස් ගෙනත් දෙන්න
උඹ දාස් එක්කනේ රස්තියාදු ගැහුවේ. අයියෝ මට බඩගිනි අම්මේ!
නාන්නෙත් නැතුව මමත් තාම කාල නෑ!
මොකක්, අම්මත් තාම කෑවේ නැද්ද? - මම උඹත් එක්ක කන්න දැන් එයි දැන් එයි කියලා බල බල හිටියේ.
මොනාද අම්මේ. ඉස්සෙල්ලා කාලා ඉන්න!
උඹේ හැටි බලපන්, ඉස්සෙල්ලා නාල වරෙන්! නැගිටපන්, නැගිටපන්.
අම්මේ! අර බලන්න. - ඒයි වනචරී.
ගනින් උඹේ යක්ෂ ඇස් අහකට.
මගේ පුතා නානවා බලනකොට බොට ආතල්ද? පයන් ඇතුලට.
පලයන් ඩෝ, පලයන් ඩෝ.
උඹ කවදාවත් තෙල් දාල නාලා නැද්ද කොහෙද?
මේක නිකන් බ්‍රෂ් එකක් වගේ. අර මිනිහා වගේමයි!
ඔයා තාත්තා ගැනද කිව්වේ. ඔයගොල්ලෝ ප්‍රේම කසාදයක් නේද,
ඔයා එයත් එක්ක පැනල ගියද? නැත්තම් එයා ඔයත් එක්ක පැනල ආවද?
මේ ප්‍රශ්න වලටද උඹේ ඊලඟ විභාගෙට උත්තර ලියන්න යන්නේ.
පාඩම් කරන්නේ නැතුව රස්තියාදු ගගහ හිටපන්
මන් ෆ්ලයිට් එකේදිත් පාඩම් කලා.
බොරු නොකියා හිටපන්.
අම්මේ, ඔයා ලස්සන ෂර්ට් එකක් අරන් තියෙන්නේ!
ඔයා රාමරජන්ගේ රසිකයෙක්ද?
උඹ හැමතිස්සෙම අඳින්නේ අඳුරු පාට ෂර්ට් නේ
ඇත්තටම මේක නියමයි අම්මේ.
එළු මස් ද? දාන්න, දාන්න.
උඹ කලින් ආවා නම් උණුවෙන් කන්න තිබ්බා.
ඇති අම්මේ. වටෙම් රස්තියාදු ගහල උඹට බඩගිනි නැද්ද?
මන් උඹට ගර්මෙන්ට් එකක ජොබ් එහෙකට ඉල්ලුම් පත්‍රයක් පිරෙව්වා.
කාල ඉවර වෙලා අත්සන් කරපන්. - ඔයාම ඒකත් කරන්න.
උඹනම් උඹේ තාත්තා වගේමයි.
මොනාද බන් ඔය කරන්නේ.
බල්ලෙක්ට හොඳ පුරුදු පුරුදු කරහම
ඌ ඒවා සෙල්ලමකට ගන්නවා. උඹත් ඒ වගේ.
නැවතියන්!
මොනාද බන්, උඹ කිව්වේ මේක පිට රටක් කියලනේ. මේක නිකන් කක්කුස්සියක් වගේනේ.
හේයි, වරෙන්.
අඩෝ, අඩෝ, මූ මගේ පාන් ගෙඩිය උස්සන් දුවනවා! මොකක්ද බන් මේ රට.
ඇයි අපි මෙහෙට ආවේ?
උඹට මෙහෙන් මොනාද ඕනේ?
දියමන්ති, ප්ලැටිනම්, රත්තරන්, RDX, ඒඩ්ස්
දේවා, උඹ පොඩි එවුන්ට වැඩ පෙන්නන්න ගත්තද?
චික්, මුන්ගේ පාට කලුයි, බෙටි කහ පාටද බන්
මොනාද බන් කුරුල්ලන්ට වෙඩි තියනවා වගේ මිනිස්සුන්ට වෙඩි තිබ්බේ.
මෙහෙට හැමදාම දිවාලි අවුරුදු 10ක් තුල මිනිස්සු බිලියන 5ක් මරලා තියෙනවා!
වරෙන් දැන් අපි මුකුත් දන්නේ නැති එවුන් වගේ යන්.
මේක තමයි තැන!
හේයි, මොකක්ද බන් උගේ නම mangoද? orangeද? හරියට නම කියන්න.
mambo අපිට ඕන ඕන වෙලාවට එයාව හම්බ වෙන්න බෑ.
එයා අපිව හම්බ වෙන්න කැමතිනම්, අපිට සිග්නල් එකක් දෙනවා එතකන් අපිට මෙතන ඉන්න වෙනවා.
ඇයි අපිට දැන් යන්න බැරි. සල්ලි දීලා ඕන දේ ගනින්.
උඹ හිතුවද මේක පෙට්ටි කඩෙන් දුම්කුඩු ගන්නවා වගේ වැඩක් කියලා.
උඹ දන්නවද මොනවද confit diamond කියන්නේ කියල. උඹ දන්නවද ඇයි උන් මිනිස්සු මරන්නේ කියලා. උඹ මේවා මුකුත් දන්නේ නෑනේ.
මේ බලපන් හැමදේම මට තේරෙන විදියට කියපන්.
මෝඩයා, මන් උඹට විස්තර ටික කියන්නම්. හොඳට අහගනින්.
මේ congo වල ආණ්ඩුවට මිනිස්සු කැමති නෑ.
ගොඩක් කණ්ඩායම් මේකට විරුද්ධව නැගී සිටිනවා. mambo කියන්නේ එක කණ්ඩායමක්.
ඒක ලේසියි කියලා හිතුවද? උන්ට සල්ලි, තුවක්කු ඕනේ නෑ කියලද හිතන්නේ?
උන් ආණ්ඩුව රවට්ටලා පාතාලයට දියමන්ති විකුනනවා.
මේවා නීති විරෝධී ව්‍යාපාර.
අන්න ඒකටයි මේ ආරක්ෂාව, රහස් බාවය, සිග්නල්, අවශ්‍ය කරන්නේ
අම්මෝ, ඇති ඇති කවුරු හරි දියමන්ති දුන්නොත් උඹ ගනින්, මන් පැත්තකට වෙලා ඉන්නම්.
අඩෝ දේවා, සිග්නල් එකක් ආව බන්!
මේ හැම තැනම උඹට ඔය වගේ සිග්නල් ලැබෙයි!
ඒ ඩිංගට උඹ බීමත් ඔඩර් කරාද? වරෙන් යන්න.
මොකද බන් මුන් අපිව ජේම්ස් බොන්ඩ්ගේ ෆිල්ම් එකක වගේ උස්සන් යන්නේ.
උඹ වැඩිය කියවන්න ගත්තොත් උඹේ කටටම උන් වෙඩි තියයි!
මු ඉරුණු කොලයකට අපිට දියමන්ති දෙන්නද යන්නේ.
දාස් අයියා දැනටමත් සල්ලි යවලා ඇති.
ඒ සල්ලි යවන්නේ ඩුබායි වලට මේ ඉරුණු කොලය ඒ බව ඔප්පු කිරීමේ සාදකයක්.
ඒගොල්ලෝ ගාව තියෙන ඉරුණු කොලේට මේ කොලේ ගැලපුනොත්..
කිසි ප්‍රශ්නයක් නැතුව මේ කොළ ගෙනත් දෙන ඕනෑම කෙනෙකුට mambo බඩු පාස් කරනවා.
සල්ලි අරන් මුන් දියමන්ති දෙන්නේ නැතිව අපිව රවට්ටුවොත්..
මේ තමයි mambo මේ ලෝකේ වටේම මූට කස්ටමස්ලා ඉන්නවා.
මු වැඩකට අත ගහන්නේ ඒ ගැන හොඳට හොයලා බලලා.
මුන් එක්ක අවංකව බිස්නස් කරන හින්දා තමයි දාස් අයියා තාමත් එක.
ඉක්මනට ලෑස්ති වෙයන්.
අපි ෆ්ලයිට් එකට දැනටමත් පරක්කුයි. එයාපෝර්ට් එක මෙතන ඉදන් ටිකක් දුරයි.
No comments yet. Be the first to leave one.