Oblivion

Oblivion

Download Sinhala Subtitle

Release info

Oblivion 2013 720p BluRay x264 YIFY
A Commentary by NemoHackz
මෙය www.baiscopelk.com වෙබ් අඩවිය සඳහා නොමිලයේ නිකුත් කරනු ලැබූවකි.

Tags

BluRay
x264
720p
720
Published on: 2013-10-13
Downloads: 305
Hearing Impaired: Yes

Sinhala subtitle preview

The first 200 lines.

කරුණාකර පරිවර්ථන අයිතිය සුරකින්න

යුද්ධයට පෙර...

නිව්යෝර්ක්...

මම ඉපදෙන්න කලින්.

මේ ස්ථානයේ මම දැකපු එකම පින්තූරය.

මම දන්නවා ඔයාව...

නමුත් අපි කවදාවත් මුණ ගැහිලා නැහැ.

මම ඔබත් එක්ක ඉන්නේ..

නමුත් මම දන්නේ නැහැ ඔයාගේ නම.

මම දන්නවා මම සිහින දකිනවා කියලා...

නමුත් එකෙන් ඊට වඩා දෙයක් හැඟෙනවා.

ඒක නිකන් මතකයක් වගේ හැඟෙන්නේ.

කොහොමද ඒක එහෙම වෙන්නේ?

2077 මාර්තු 14.

වසර පහක් වෙනවා අනුගම්‍ය ධාරණ ශක්තිය ඉවත්කර දමා.

නමුත් මාව තවමත් ඒ සිගින වලින් හොල්මන් කරවනවා.

වික්ටෝරියා සහ මම එකට යොමු කර තිබෙන්නේ.

සති දෙකකින්, අපේ මෙහි මෙහෙයුම අවසන් වෙනවා, සහ අපි අනිත් අයට එකතු වෙනවා.

නමුත් මම අහන ප්‍රශ්නය, ඇය දන්නේ නැහැ.

මම පුදුම වෙන දේවල් ගැන ඇය දන්න එකක් නැහැ.

ශතවර්ෂ බාගයක් වෙනවා කසල ශෝධකයන් හඳ විනාශ කරලා.

බලකලා උන්ගේ මියයන ග්‍රහලෝකෙට පලායන්න කියලා,

උන් ආවා අපේ එකත් අරගන්න.

චන්ද්‍රයා නොමැතිව, පෘතුවිය අවුල්ජාලයකට විසිකර දැමුවා වගේ.

භූමිකම්පා මඟින් නගර ඇදවටෙනවා පැය ගාණකින්.

සුනාමි මඟින් අතුගාලා දැම්මා අපි හදපු දේවල්.

පසුව පැමිණියා ආක්‍රමණ.

අපි කලේ අපිට කරන්න සිද්ධ වූ දේ.

අපි න්‍යෂ්ඨික බලය පාවිච්චි කලා.

අපි යුද්ධය දිනුවා, නමුත් ග්‍රහලෝකය අහිමි කරගත්තා.

ඉතුරු උනේ දූෂිත වෙලා.

එකෙන් බොහොමයක් වාසයට නුසුදුසු වෙලා.

ඉතුරු වුන මනුෂ්‍ය ප්‍රජාවට සිද්ධ උනා පෘතුවිය හැර යන්න.

අපි ගොඩ නැගුවා ටෙට්ව, අපේ මෙහෙයුම් පාලකය.

තාවකාලික අභ්‍යවකාශ මධ්‍යස්ථානයක් ටයිටෑන් වලට සංක්‍රමණය වීමට ප්‍රථමව.

සෙනසුරුගේ විශාලතම චන්ද්‍රයා.

හැමෝම දැන් එහෙ ඉන්නේ.

ඔව්... සම්පූර්නෙන්ම වගේ හැමෝම.

අපේ ගමන සම්පූර්ණ වෙනකන් විකා සහ මම අපේ රාජකාරිය ඉටු කරනවා.

අපි අපේ ජල තලයන් ආරක්ෂා කරනවා, එකෙන් කරන්නේ පෘතුවි මුහුදු වතුර

පරිවර්ථනය කරන එක, යටත් විජිතය සඳහා විලයන ශක්තිය නිපදවීමට.

මිනිස් වර්ගයාට එයින් ආරක්ෂා වීම සඳහා.

කෝපි එකට ස්තුතියි.

කසලශෝධකයන්ගේ හමුදාවේ ඉතුරු පිරිස මෙහෙයුමට බාධා කරන එක දිගටම කරගෙන ගියා.

උන් අපේ මී මැස්සට ප්‍රහාර එල්ල කරනවා රාත්‍රියේදී.

දවස පුරාම උන් උත්සාහ කරනවා මාව මරන්න.

උන් තවමත් සටන් කරනවා, නමුත් දන්නේ නැහැ මොකක් වෙනුවෙන්ද කියලා.

මෙහෙයුම කියනවා අපි ඉතාමත් හොඳින් කරලා තියෙන්නේ කියලා.

සහ අපි ඵලදායි කණ්ඩායමක් බවත්.

විකා කියන්නේ මගේ පණිවිඩ හුවමාරු නිලධාරිනිය.

ඇය මගේ දිහා ඇහැ ගහගෙන ඉන්නේ දිගටම.

සහ මම තමයි මී මැස්සාගේ නඩත්තු කටයුතු කරන්නේ.

මී මැස්සෝ හැමදෙයක්ම බලාගන්නවා.

විකාට යන කන් බලාගෙන ඉන්න බැහැ.

මම? මටනම් විශ්වාස නැහැ

මට බැහැ පෘතුවිය ගැන තිබුන ඒ හැඟීම දුර්වල කරන්න

ඒ සිද්ධ උන හැමදේටම වෛර කරමින්, පෘතුවිය කියන්නේ තවමත් මගේ නිවස.

Oblivion

ජැක් හාපර්, තාක්ෂණික 49.

උදෑසනක්, බොබ්!

කුළුණ, පරික්ෂා ඇමතුම

මී මැස්සා නඩත්තු තාක්ෂණික 49, ජල කුඹ සහය,

සියලු බොබී යානා පද්ධතින් කොළ පැහැතියි.

මම යන්න හොඳ තත්වෙක ඉන්නේ.

ලැබුනා තාක්ෂණික 49, ඔබ නිරවුල්, එළියේදී ප්‍රවේශම් වෙන්න.

-මම හැම වෙලේම වගේ. -නැහැ, ඔයා එහෙම නැහැ.

ඔයා හරි.

මට ඒ ගැන හිතන්න වෙනවා.

සේරම හරි, ටෙට් මාර්ගගත වෙනවා තප්පර 30 කින්.

ජල කුඹ ඛණ්ඩාංක ප්‍රතිචාරණය කරන්න දැන්ම. දසුන් ලැබෙනවා.

මට ලැබුනා ඒවා. ජල කුඹ මුහුදු වතුර උරාගන්නවා.

ඔයාට ඒවා ලැබුනද, බොබ්?

185 මී මැස්සා පෙනුමෙන් හොඳයි.

ජැක්, ඇද වැටුණු මී මැස්සෝ දෙන්නෙක් ඉන්නවා අපිට.

මඟුල!

සූදානමින් ඉන්න! මෙහෙයුම මාර්ගගත වෙමින් තිබෙන්නේ.

හරි, ටෙට් සම්බන්ද වෙනවා.

උදෑසනක්, ලොක්කා.

49 කුළුණ, මේ මෙහෙයුම් පාලකය.

කොහොමද ඔබට දැනෙන්නේ මේ සුන්දර උදෑසන?

පාරාදීසයේ තවත් දවසක්, සැලි.

දත්ත ඇතුල් කරනවා දැන්.

49 වෙනි මෙහෙයුම් ලොගය, 1642 වෙනි දිනය, ජාල කුඹ සහය.

-මට දෙකක් තියෙනවා... - මී මැස්සෝ දෙන්නෙක් බාහ්‍ය වෙලා,

වටපිටාව සාමකාමියි.

පණිවිඩය ලැබුනා. ටෙට්ට ප්‍රතිචාරණය වෙනවා, සූදානමින් සිටිනවා.

ජැක්. 166 වැටිලා තියෙන්නේ 37 ජාලකයේ.

බීකොන්ට සම්බන්ධ කරනවා දැන්.

ඔයා මුලින් එහෙට යන්න.

තේරුනා. මම යන ගමන්.

තාක්ෂණික 49 දැන් යන ගමන් 37 ජාලකයට.

ඒ හිලට 109 වෙනි මී මැස්සව සම්බන්ධ කරන්න පුලුවන්ද?

අපහසුයි. 109 ඉන්නේ තට්ටුව මත.

කොටස් වෙනුවෙන් බලා සිටිනවා තවමත්.

ජැක් ඇර මී මැස්සෝ ටික හොයාගෙන ඒවා පියාසර තත්වෙට ගෙන එක තමයි හොඳ.

ඒ කුඹ ටික රෑ පුරාවටම විවෘතව තබා ගන්න බැහැ.

පණිවිඩය ලැබුනා.

කුළුණ, ඔහු 166 ලඟදි සකස් කලාද?

ජැක් සියලු මී මැස්සන්ව සකස් කරලා තියෙන්නේ ලඟදි.

අපි ඉල්ලමින් තිබුන කොටස් අපිට තිබුනා නම්,

අපිට ඇටසැකිලි ජාලයක් දුවවන්නේ නැතුව ඉන්න තිබුනා පහල.

තේරුනා, අපි කරන්නේ අපිට කළහැකි හොඳම දේ.

-ඔබලා ඵලදායි කණ්ඩායමක්ද? - අපි ඵලදායි කණ්ඩායමක්.

ඔබේ අද දින මගපෙන්වීම වන්නේ 166 නැවත ප්‍රතිස්ථාපනය කිරීම සහ 172 සොයා ගැනීම.

එයාලව ඉරිදා වෙනකොට පියාසර කරවන්න,

මම ඔයාට බීම වට දෙකක් මිලට ගන්නම් ඔයා නැවත ටෙට් වෙතට පැමිනියහම.

ඔයා සූදානම් වෙලා ඉන්න එක හොඳයි, සැලී. සති දෙකක් වෙනවා දැන්.

හොඳයි මම දිගටම ඉව අල්ලන්නම්.

හොඳයි, මෙහෙට ආපු එකට සතුටුයි යාළුවා.

තාක්ෂණික 49

තාක්ෂණික 49

ජැක්?

පණිවිඩය ලැබුනා, කුළුණ.

මොකද්ද සිද්ධ උනේ? මට ඔයාව නැති උනා තප්පරෙකට.

ඇත්තට?

ස්ථානය වෙත නැවත එනවා.

මෙන්න තියෙනවා ඒක.

අපිට බහුගුනාකාර කසලශෝධක මැරුම් තියෙනවා.

166 වෙනි මී මැස්සා අපායක සටනක් කරලා තියෙන්නේ මෙතන.

මොනවා හෝ චලනයන් ලැබුනද?

කිසිම කසල ශෝධක ක්‍රියාකාරකමක් නැහැ.

මට සීමාසහිත දර්ශනයක් තියෙන්නේ, ජැක්. ඔයා මේ මෙහෙයුම පාලනය කරගන්න ඕනේ.

පණිවිඩය ලැබුනා.

මම එනවා දැන්.

අලුත් වැඩියා කිරීම ආරම්භ කලා. මගේ පිටිපස්ස බලා ගන්න.

හැමවෙලේම කරනවා.

ඔය දන්නවද, මම කියවල තියෙනවා මේ ක්‍රීඩාව ගැන.

ඒක සෙල්ලම් කලේ හරියටම මෙතන.

අවසාන සුපිරි කුසලානය.

-කරුණාකර මට කියන්න එපා ඒක උසස් එකක් කියලා. -උසස් තරඟයක්.

4 කින් ඉදිරියට යනවා.

බෝලය...

ඒක තිබ්බේ යාර 50 සීමාවේ.

කාලය අවසන් වෙන්න තප්පර ගානයි තිබ්බේ.

බෝලය ඩැහැ ගත්තා.

QB අදක්ෂ ලෙස වැඩ කරනවා.

ව්‍යවසනයක්.

පේන විදිහට තරඟය ඉවර වෙලා වගේ.

මම කියවනවා සම්පූර්ණ කේන්ද්‍රික අරටුවේ ගැලපීම,

ඔයාට ඕනේ කරන උපකරණ ඔහේ නැහැ.

සහ අලුත් ඉන්ධන කෝෂ මගින් ඒක හරියන එකක් නැහැ.

-නමුත් මේ QB නැවත දුවනවා- -ජැක්.

- තමන්ගේම අදක්ෂ ක්‍රියාව අල්ල ගන්නවා. ඔහොම ඉන්න, මොකද්ද ඔයා දැන් කලේ?

රේඛාබිඳින්නන් තාප්පයක් විතර ඔහුට ලඟා වෙනවා.

ඉතින්, ඔහු බෝලය විසි කරනවා දුරට,

කිසිම අදහසක් නැතුව කවුද අනෙක් කෙරවලේ ඉන්නේ කියලවත්.

මරියතුමියට සැරදේවා!

මිනිස්සු 80,000ක් ඔවුන්ගේ දෙපයින් හිටගෙන බලා ඉන්නවා බෝලය අවකාශය හරහා යාත්‍රා කරන දිහා!

සහ පිට්ටනිය තුල...

වියරු වැටුන ලැබෙන්නෙක් ඉන්න ඕනේ, මුල්ම පහරට,

ටිකක් විතර පස්සට පැනලා..

බිම ස්පර්ශ කරනවා!

මුණ ගැසීමක්! බටහිර මුණ ගැසීමක්!

ජැක්?

ඒකට කමක් නැහැ, විකා.

ඒ නිකන් බල්ලෙක් විතරයි.

දැන් යනවා අහකට! මෙතනින් යනවා අහකට!

යනවා! මෙතනින් එහාට! යනවා!

තාක්ෂණික 49 ජැක් හාපර්

සාදරයෙන් පිලිගන්නවා ඔබව.

166 නැවතත් මාර්ගගත කර තියෙන්නේ.

මී මැස්සෝ දෙන්නෙකුට අද වෙඩි තබා බිම හෙලා තිබෙනවා.

ඉන්ධන කෝෂ 10ක් හොරකම් කර තිබෙනවා මාසයක් පුරාවට,

මේ කසල ශෝධකයෝ නිර්භීත වෙමින් ඉන්නේ.

අපේ ජල කුඹ අරගනිමින් ඉන්නේ වැඩකට නැති දේවල්.

අපි ගිය ගමන්, එයාලට මොකුත්ම ඉතුරු වෙන්නේ නැහැ දුහුවිල්ල සහ විකිරණ ඇරෙන්න.

මේක මහා විකාරයක්

අපි යුද්ධය දින්නා, අපිට සිද්ධ උනා පිට වෙන්න.

තව සති දෙකයි, ජැක්.

අපි අපේ මාර්ගයේ ඉඳීවි ටයිටැන් වලට යන.

ඔව්.

ඒ මී මැස්සා ඔය කොහෙහරි ඇති.

අපිට එයාව හොයාගන්න වෙනවා.

පහන්කනුව නැතුව ඒක නිකන් හරිය පිදුරු ගොඩේ ඉඳි කට්ටක් හොයනවා වගේ වැඩක්.

ඒකට අපි යනවා අපේ පිටිය තුල තරඟයට.

කුළුණ.

172 ස්ථානගත වෙලා තිබෙනවා....

පොළෝ කුහරයක් තුල.

කිසිම දර්ශණයක් නැහැ නමුත් මට එය ඇහෙනවා.

ටෙට් ගොඩක් ඈතින් ඉන්නේ අනතියෙන්, මට යන්තම් වගේ ඔයාව පෙන්නේ. කොහොමද එකේ පෙනුම්?

ඒක හොඳයි! ඒක හොඳයි! කිසිම කසලශෝධක ක්‍රියාකාරකමක් නැහැ ඉහල.

ටෙට්ස් විසන්ධි වෙනවා විනාඩි 15 කින්.

ඊට පස්සේ, ඔයා ඔයා විසින්ම පාලනය වෙනවා.

මෙහෙයුම, මේ 49 වන කුළුණ

ජැක් 172 මී මැස්සාව හොයාගෙන තිබෙනවා.

ප්‍රතිසාධනය සඳහා යොමුඑනවා.

සහය ඉල්ලනවා ඔහුගේ ස්ථානයට හැකි ඉක්මණින්ම.

මට 172 මී මැස්සාගේ දර්ශන ලැබුනා.

ජැක්?

මොන මඟුලක්ද?

රෙද්ද!

ජැක්!

තාක්ෂණික 49, ජැක් හාපර්.

ජැක් හාපර් තාක්ෂණික 49.

ඔහ්, එනවා!

මගේ මඟුලේ බයික් එක නෙමෙයි!

"කොහොමද මිනිහෙක් හොඳින් මියයන්නේ භයානක වාසි අවාසි වලට මුහුණ දෙනවට වඩා,

ඔහුගේ පියවරුන්ගේ අළු වෙනුවෙන්," සහ ඔහුගේ දෙවිවරුන්ගේ සිද්ධස්ථාන වෙනුවෙන්?

ජැක්.

ඔව්! මම ඉක්මනටම එන්නම්.

Comments

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left