Bogan

Bogan (போகன்)

Download Sinhala Subtitle

Release info

www TamilRockers mx - Bogan (2017) Tamil HDRip x264 700MB ESubs
A Commentary by Bollywood1
This is sinhala subtitle. Rate guys

Tags

hdrip
HDRip
x264
HD
Published on: 2017-07-18
Downloads: 53
Hearing Impaired: No

Sinhala subtitle preview

The first 200 lines.

එකමත් එක කාලෙක,

රජවරු කොහොමද ජිවත් වුනේ කියලා ඉතිහාස පොතේ තමයි කියෙව්වේ

ඒත් මම,

ඒ ජිවිතයම ජිවත් වෙනවා.

ඒ තරම් ආසාවන් එක්ක,

ජිවත් වෙන්න ඕනේ කියලා හිතන ජිවිතය ඔයා ජිවත් වුනා.

ඒත් අනික් අයගේ කියන එවා

ඒක එච්චර දෙයක් නෙවෙයි.

පව්

එයාලා හොදින් ජිවත් වෙලා ස්වර්ගයට යන්න හිතන අය.

ඒත් මම

ස්වර්ගයේම ජිවත් වෙනවා.

ඉපදිම

මරණය

ඉපදිම සමරන්න මම දෙවියොත් නෙවෙයි.

මරණය සමරන්න මම යක්ෂයෙකුත් නෙවෙයි.

මේ දෙක අතරමැද තමයි ජිවිතය.

එක දෙයක් කියන්නම්

වැස්ස නැවතුනොත් අකුණු එහෙම දුවලා හැංගෙනවා.

ඒත් උකුස්සා වළාකුලත් පහුකරගෙන ගිහින් උසට ඉගිලෙනවා.

මම තමයි ඒ උකුස්සා.

මම ජිවත් වෙන්න යන ජිවිතය නොදැන, මට ආදිතයා කියලා නම තිබ්බා.

ඒත් මට ගැලපෙන නම

බෝගන්

මොකද බන්,එකවුන්ට්ස් සේරම වහලා දැම්මද?

තව ටික වේලාවකින් ඉවර වෙයි සර්.

ගනන් සේරම ඉක්මනට ඉවර කරලා සල්ලි එක්ක ගෙදර එන්න.

හරි සර්. - ආ.

යමු.

සර් ,එකවුන්ට්ස් වැහුවා සර්.

පර

පරි

පරිග

පරිගන

පරිගනක

පරිගනක

පරිගනක අ

පරිගනක අං

පරිගනක අංක

පරිගනක අංකන

පරිගනක අංකන

පරිගනක අංකන ද

පරිගනක අංකන දත

පරිගනක අංකන දත්

පරිගනක අංකන දත්ත

පරිගනක අංකන දත්ත

පරිගනක අංකන දත්ත ප

පරිගනක අංකන දත්ත පි

පරිගනක අංකන දත්ත පිට

පරිගනක අංකන දත්ත පිටප

පරිගනක අංකන දත්ත පිටපත

පරිගනක අංකන දත්ත පිටපත

පරිගනක අංකන දත්ත පිටපත න

පරිගනක අංකන දත්ත පිටපත නි

පරිගනක අංකන දත්ත පිටපත නිර

පරිගනක අංකන දත්ත පිටපත නිර්

පරිගනක අංකන දත්ත පිටපත නිර්ම

පරිගනක අංකන දත්ත පිටපත නිර්මා

පරිගනක අංකන දත්ත පිටපත නිර්මාණ

පරිගනක අංකන දත්ත පිටපත නිර්මාණය

පරිගනක අංකන දත්ත පිටපත නිර්මාණය

පරිගනක අංකන දත්ත පිටපත නිර්මාණය

පරිගනක අංකන දත්ත පිටපත නිර්මාණය ප

පරිගනක අංකන දත්ත පිටපත නිර්මාණය පර

පරිගනක අංකන දත්ත පිටපත නිර්මාණය පරි

පරිගනක අංකන දත්ත පිටපත නිර්මාණය පරිව

පරිගනක අංකන දත්ත පිටපත නිර්මාණය පරිවර

පරිගනක අංකන දත්ත පිටපත නිර්මාණය පරිවර්

පරිගනක අංකන දත්ත පිටපත නිර්මාණය පරිවර්ත

පරිගනක අංකන දත්ත පිටපත නිර්මාණය පරිවර්තන

පරිගනක අංකන දත්ත පිටපත නිර්මාණය පරිවර්තනය

පරිගනක අංකන දත්ත පිටපත නිර්මාණය පරිවර්තනය

පරිගනක අංකන දත්ත පිටපත නිර්මාණය පරිවර්තනය හ

පරිගනක අංකන දත්ත පිටපත නිර්මාණය පරිවර්තනය හා

පරිගනක අංකන දත්ත පිටපත නිර්මාණය පරිවර්තනය හා

පරිගනක අංකන දත්ත පිටපත නිර්මාණය පරිවර්තනය හා උ

පරිගනක අංකන දත්ත පිටපත නිර්මාණය පරිවර්තනය හා උප

පරිගනක අංකන දත්ත පිටපත නිර්මාණය පරිවර්තනය හා උපස

පරිගනක අංකන දත්ත පිටපත නිර්මාණය පරිවර්තනය හා උපසි

පරිගනක අංකන දත්ත පිටපත නිර්මාණය පරිවර්තනය හා උපසිර

පරිගනක අංකන දත්ත පිටපත නිර්මාණය පරිවර්තනය හා උපසිරැ

පරිගනක අංකන දත්ත පිටපත නිර්මාණය පරිවර්තනය හා උපසිරැස

පරිගනක අංකන දත්ත පිටපත නිර්මාණය පරිවර්තනය හා උපසිරැසි

පරිගනක අංකන දත්ත පිටපත නිර්මාණය පරිවර්තනය හා උපසිරැසි

පරිගනක අංකන දත්ත පිටපත නිර්මාණය පරිවර්තනය හා උපසිරැසි ග

පරිගනක අංකන දත්ත පිටපත නිර්මාණය පරිවර්තනය හා උපසිරැසි ගැ

පරිගනක අංකන දත්ත පිටපත නිර්මාණය පරිවර්තනය හා උපසිරැසි ගැන

පරිගනක අංකන දත්ත පිටපත නිර්මාණය පරිවර්තනය හා උපසිරැසි ගැන්

පරිගනක අංකන දත්ත පිටපත නිර්මාණය පරිවර්තනය හා උපසිරැසි ගැන්ව

පරිගනක අංකන දත්ත පිටපත නිර්මාණය පරිවර්තනය හා උපසිරැසි ගැන්වී

පරිගනක අංකන දත්ත පිටපත නිර්මාණය පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම

පරිගනක අංකන දත්ත පිටපත නිර්මාණය පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම

පරිගනක අංකන දත්ත පිටපත නිර්මාණය පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම

පරිගනක අංකන දත්ත පිටපත නිර්මාණය පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ඉ

පරිගනක අංකන දත්ත පිටපත නිර්මාණය පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ඉස

පරිගනක අංකන දත්ත පිටපත නිර්මාණය පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ඉසූ

පරිගනක අංකන දත්ත පිටපත නිර්මාණය පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ඉසූර

පරිගනක අංකන දත්ත පිටපත නිර්මාණය පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ඉසූරු

පරිගනක අංකන දත්ත පිටපත නිර්මාණය පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ඉසූරු

පරිගනක අංකන දත්ත පිටපත නිර්මාණය පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ඉසූරු ද

පරිගනක අංකන දත්ත පිටපත නිර්මාණය පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ඉසූරු දි

පරිගනක අංකන දත්ත පිටපත නිර්මාණය පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ඉසූරු දිස

පරිගනක අංකන දත්ත පිටපත නිර්මාණය පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ඉසූරු දිසා

පරිගනක අංකන දත්ත පිටපත නිර්මාණය පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ඉසූරු දිසාන

පරිගනක අංකන දත්ත පිටපත නිර්මාණය පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ඉසූරු දිසානා

පරිගනක අංකන දත්ත පිටපත නිර්මාණය පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ඉසූරු දිසානාය

පරිගනක අංකන දත්ත පිටපත නිර්මාණය පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ඉසූරු දිසානායක

පරිගනක අංකන දත්ත පිටපත නිර්මාණය පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ඉසූරු දිසානායක

ඒයි, ඇස් ඇරපිය යකො!

ඒයි!

ඒයි, මෙහෙ බලපිය යකො

උබ නේද යකො ඒ?

ඔව් සර්.

උබේ රාජකාරිය මොකක්ද යකො?

සල්ලි අරන් ගිහින් අයිතිකාරයාගේ ගෙදරටනේ යකො දෙන්න ඕනේ.

ඔව් සර්.

උබේ කාර් එකේ ගින්නේ නැතිව සල්ලි අරන් පාර මාරු වෙලා ඇයි අනිත් පැත්තට ගියේ?

සල්ලි කාටද දුන්නේ? කියපන්.

සර් කියන්නම්,සර්

සත්තකටම මම මොනවත් දන්නේ නැහැ සර්.

සර් එදා එළියට යනකන් විතරයි සර් මට මතක තියෙන්නේ

ඊට පස්සේ

අහගෙනම ඉන්නවා, අපරාදකාරයෙක්ගෙන් අහනවා වගේ

ඇත්ත කියපන් සල්ලි උබ නේද අරගත්තේ?

සත්තකටම මම අරගත්තේ නැහැ සර්.

එතකොට උබ අරගන්නේ නැතුව කොහොමද රෙකොඩ් වෙලා තියෙන්නේ?

යනවා,ගිහින් වාහනේ ලෑස්ති කරනවා,

සර් විස්වාස කරන්න සර්

ඒයි,වර - සර්.

එන්න නේද කිව්වෙ?

- සර්! - වරෙන්!

මෙම ගීතය සියලු වීරයන්ට හා හතුරන් හට පිරිනමනවා.

සර්,මම සුදානම්

- නෝට් කරනවා - අත අරන් කතා කරන්න

- අත අරන් කතා කරනවා, - සර් ඇහෙන්නේ නැහැ සර් ,

ඒයි පොලිසියෙන් බන් දුවපන්

දුවපන්

කට්ටයම පහතට එන්න

ගුඩ් මෝර්නින් සර්, - හ්ම්.

ගුඩ් මෝර්නින් සර්,

ගුඩ් මෝර්නින්

මොනවද මේ

ජනතාව මේ වාගේ විඩියෝ අරගන්න විදිහට හැසිරෙනවාද?

ඊලගට ඩිසි වෙන්න යන්නේ ඔයා.....

අනවශ්‍යව ඔයාටම ඔයා කලු සලකුණු ඇති කරගන්න එපා

මේක පාලනය කරන විදිහ ඔයා දන්නවානේ

පාලනය කරන්න ඒක, - හරි සර්.

වික්‍රම්

හොද වැඩක්

හේයි වික්‍රම්, කොහොමද?

මාර තරහෙන් ඉන්නේ, අම්මා කො?

හම්

ඒයි, පැටියෝ, කොහොමද පුතා?

කවද්ද යන්නේ ?

ඒයි මොකද අම්මට මෙහෙම කතා කරන්නේ

වෙන කොහොමද කතා කරන්නේ

පොඩි කාලේ ඉදලම මෙයා වෙන ගෙදරක ජිවත් වෙන්න යන ගැහැණු ළමයෙක් කියලා

මෙයාට විතරක් හොදට කවලා පොවලා හැදුවා

මෙයාගේ විවාහයට පස්සේ හරි මාව බලාගනියි කියලා බැලුවම

ඔයත් මෙයා එක්කම ගිහින් දිල්ලියේම පදිංචි උනේ,

එයා ගැබ් අරන් ඉන්නේ පුතේ.

ඉතින් ඇයව මමනේ බලාගන්න ඕනි පුතේ

අම්මා මෙයාට වෙන වැඩක්ම නැහැ, ඔයා එන්න....

ඒයි ,අම්මා - ඉන්න දුව

අම්මා, - ඒ ඒ තරහා ගන්න එපා පුතා,

කොහෙද එක්කන් යන්නේ, ඉන්න. - අම්මා ඔයාට ආසාවෙන් බිරියානි හදලා තියෙනවා..

මෙන්න කන්න

ඔයා බිරියානි දිලා මාව ඕනෙනම් රවටන්න පුලුවන්,

ඒත් තාත්තව රවට්ටන්නම බැහැ.

ඔහු ඔයා ගැන මාර තරහෙන් ඉන්නේ, - කවුද?

ඔයාගේ තාත්තා ! - හ්ම්.

මං ගැන ! - හ්ම්,- හ්ම්.....

ඒයි - හ්ම් ...

මං ගැන ගොඩක් තරහෙන් ඉන්නවලුනේ එහෙමද?

කවුද කිවුවේ?

මේ මෙයා තමයි කිව්වේ, - තාත්තා......

මම ඔයාට උදව් කරලා කතා කරගෙන ඉන්නවා.

ඔයා මෙතන හොදට තලු මරනවද?

නැහැ මමත් තරහෙන් තමයි හිටියේ

බිරියායානි දැකපු ගමන් වශි වුනා.

බිරියානි කෑවේ නැත්නම්, - ගිලලා කතාකරන්නකො තාත්තා.

ඔයාගේ අම්මා ඔයාට ගැහුණු ළමයෙක්ව බලලා තියෙනවාලු පුතා.

පිංතුරේ බලන්න ඕනේ නම් බිරියානි කන්න ඕනේ කියලා කිව්වා.

ගැහැණු ලමයාත් මහා ලක්ස්මි වගේ ඉන්නවාලු පුතා,

ලේලිව බලන්න කියලා තමයි මම කෑවේ,

ගැහුණු ලමයෙක්ද? - හ්ම්,

තව මිනිත්තු බාගයක් කෑවනම් එහෙම

පිංතුරේ බලන්න පුලුවන්. ඔයත් ඉදගන්න,

බිරියානි කනවද? - ඒ මොනවත් එපා.

ආ! - අර පිංතුරයක් මොනවදො කිව්වනේ,

ඒක කාගේ ලගද තියෙන්නේ?

ඒකට ඇයි මුහුන ඔහොම තියන් ඉන්නේ

කොහොම තියන්ද? - දුව අර මහාලක්ශිමිගේ පිංතුරේ දෙන්න.

පිංතුරේ බලන්න ඕනෙද සහෝදරයා?

හ්ම්, - එහෙනම් මට අක්කා කියලා කතා කරන්න.

හ්ම්! - ඇයි මගේ ළමයාට වද දෙන්නේ - අම්මා

යන්න නිකන් - මෙන්න.

ගැහැනු ලමයාගේ නම මහා ලක්ෂ්මි.

නමට ගැලපෙන විදිහට මහා ලක්ෂ්මි වගේම ඉන්නවා නේද?

Bogan subtitles in other languages

Comments

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left