The first 200 lines.
වමට! තෙවැනි එක!
මෙන්න ඉන්නවා ජේන් - ලුවිස් ඔහුගේ අදහස් යන්ත්‍රයත් එක්ක,
නොම්මර 10 ත් සමග ආඩම්බරයෙන්, හරියට නිකං පාපන්දු තරුව, සිඩානේ වගේ
මීටර් 30යි, ඊටපස්සේ වමට සහ තිරිංග
98 සහ 99 ලෝක සවාරියේ වීරයා...
...පැරිස්වල ඩකාර් රැලියේ ජයග්‍රාහකයා, ඔහු තමයි පැරදවිය නොහැකි මිනිසා !
වමට, උපරිම වේගය!
ඒයි ජේන් ලුවිස්, පොඩ්ඩක් එහාට වෙන්න! අපි ඇවිත් ඉන්නේ පශුඝාතකයෙක් අල්ලන්න!
මම පාගනවා යකඩේ ගාවටම!
පිටිපස්සෙන් ඉන්න එකාට ලොකු පැඩල් එකක් තියෙන්න ඕනේ එහෙනම් බලාගෙන!
ඒ බූරුවා මාව ඇත්තටම බයකලා ! ඒ වැටනෙන් එකක් නෙමේද?
නැහැ, ඒ ටැක්සියක්
ඔයා ඔය ලට්ට පට්ට ටික අහකට ගන්නවද නැද්ද? ඔයා දන්නවද, මම වැඩකරන්නේ මෙහේ!
ඔයාට විශ්වාසද, අපි ඉන්නේ හරි මාර්ගයේ කියලා?
කනගාටු වෙන්න එපා, මේක කෙටි පාරක්!
කෙටි පාරක්...?
ඔයා ඉඩදෙනවද ටැක්සියකට ඔයාව පහුකරගෙන යන්න?
නැහැ අද්භූත විදිහකට!
මම මේක විශ්වාස කරන්නේ නැහැ ! සමාවෙන්න, නෑදෑයනේ, මෙතන කවුරුහරි සංචාරකයෙක්ව නවත්වනගෙන ඉන්නවා වගේ!
තව බලන්න මං වෙනුවෙන් රේස් කාර් එකක් තියෙනවද කියලා...!
නැහැ, ටිකක් රේස් කාර් ස්ටීකර් ටිකකුයි ඇදපු ඒවා ටිකකුයි විතරයි ඒකේ තියෙන්නේ...
ඔයා දන්නවද, ටැක්සියක් අපේ පිටිපස්සෙන් එනවනම් ඒක ගොඩක් නරක දෙයක් අවසානය ට!
කනගාටු වෙන්න එපා, මේක පටන් ගත්තා විතරයි..... මම ඔහුව හොලවලා දාන්නම්!
ඔයා ඒක දැක්කද? ඒ මෝඩයා මාව තලලා ගියා!
මට සිද්ධවෙනවා ඔහුව පහු කරන්න නැත්නම් අපිට වෙයි මෙතන ඉන්න සතියක් පුරාවමට!
කනගාටු වෙන්න එපා වස්තුව, අපි දැනටමත් එතන්ට ඇවිල්ලා ඉන්නේ!
ඇයි...... ඇයි මෙතන ගොඩක් මිනිස්සු ඉන්නේ?
අනිවාර්යයෙන්ම ඔවුන් ඉන්නවා ! ඔවුන් ඇවිත් ඉන්නේ නිවාඩුවකට
ආ, මට පේනවා......!
යන්න, ජේන් ලුවිස් ! නියමයි, ජේන් ලුවිස්!
ඒවගේම මෙන්න ඉන්නවා නොම්මර 10.... මේ ෂ්ලෙෂර් නෙමේද...!
මේක .... ටැක්සියක්...
මම ඔහුගේ නොම්මරේ මතක තියාගත්තේ නැහැ...
මින්ත්තු 17 යි, තත්පර 25 යි!
හැමවෙලාවෙම, මගියා බැස්සට පස්සේ මිසක්, කවදාවත් පදින්නේ නැහැ...
ඔයා හොදින්ද, වස්තුව?
කවුද රෝගියා?
ඇය ! ඇයගෙන් ලේ ගලනවා!
මට ඉඩදෙන්න.
නමුත් ඔයා මෙතනම උපත සිදුකරන්නද හදන්නේ!
ඔයා මොනාද හිතාගෙන ඉන්නේ? මට බැහැ සම්බන්ධ කරන්න
මගේ ගියර් එක ගේනවා.. නාස්ති කරන්න වෙලාවක් නැහැ, අපි ඒක කරමු මෙතන, දැන්ම!
ඒයි ඩොක්ටර්, මට සමාවෙන්න නමුත් මට පුලුවන් දුවන්න ! මගේ සීට් ටික ඔක්කොම අලුත් ඒවා...
... ඔයාට බැහැ මේක කරන්න මහ පාරේ?
සර් ! ඇයගෙන් ලේ ගලනවා!
"ඇයගේ ජංඝාබන්ධනිය කැඩුනා...?"
තල්ලුකරන්න!
හුස්ම ගන්න ! හුස්ම ගන්න ! දැන් තල්ලුකරන්න ! තල්ලුකරන්න
හායි ලිලී, මොකද වෙන්නේ?
පවුලේ රෑ කෑම, මතකද? මගේ නෑදෑයින් සමග? ඔයා පැය භාගයක් පරක්කුයි!
මම මෙතන ඉන්නවා
ඩැනියෙල්, මාස හයකට පස්සේ මම හොයාගත්තා මගේ තාත්තාගේ ධෛර්යය ඔයාට පෙන්නන්න...
ඒවගේම දැන් ඔහු ඔයාව බලාපොරොත්තුවෙන් ඉන්නේ, ඔයා අරගෙන යන්න ඕනේ පාරේ චාරිකාවක්?
නමුත් මේක සුපිරි අතිමහත් වූ හදිසියක් ! මේක සුපිරිම ඔක්ටේන් එකක්!
ඔයා මොකද මගේ නෑදෑයෝ ගැන හිතන්නේ ඊටපස්සේ ? ඩීසල්?
අනේ ලිලී, එන්න!
අම්මා ගොඩක් දුර්වලයි දැන්, තාත්තා අතහැරලා ගිහින් - නමුත් ඒයි, වෙලාව ගන්න!
ලිලී, සමාවෙන්න නමුත් මට හයියෙන් පදවන්න බැහැ. මම මෙතන හිරවෙලා ඉන්නේ
ඔයා මොකක්ද ඒකෙන් අදහස් කරන්නේ, “හිරවෙලා“? කවුද ඔය කෑගහන්නේ?
ඒ..... ඒ කාන්තාවක්...
ස්තූතියි, මම අදුනගත්තා කාන්තාවක් කියලා ඇය බූරුවෙක් වගේ කෑගැහුවත්
ඔයා මොකක්ද ඇත්තටම කරන්නේ, ඩැනියෙල්?
කිසිදෙයක් නැහැ, මම මේ නිකං වටපිට බලනවා ! ඔයා හිතන දේ නෙමෙයි මෙතන වෙන්නේ, ඔයාට මාව ඇහෙනවද?
මට ඔයා බැල්ලිගේ කටහඩ අහන්න ඕනේ නැහැ, හරිද
මට කියන්න, ඔය මම දන්න කවුරුහරිද?
නැහැ! කොහොමහරි, මම ඇයව දන්නෙවත් නැහැ, මම දිවුරනවා.... මම ඇයව කවදාවත් දැකලා නැහැ මීටපෙර
ඔව් මට දැන් ඒක දැනෙනවා.... මට ඒක දැනෙනවා.!
ඒයි, උඹ මාත් එක්ක අර සෙල්ලමද කරන්න යන්නේ?
ඔයා පහරදෙනවාද හයියෙන් ඔය බැල්ලිව ටැක්සියේ වදින්න තරම් මට මගේ දෙමව්පියන්ව හමුවෙන්න ඕන වුනහම?
හැමෝම නෙමේ ! මෙතන මේ මහත කාන්තාව, ඇය කෑ ගසනවා මොකද ඇයගේ ජංඝාබන්ධනිය කැඩිලා නිසා...
...ඒවගේම ඇයගේ සැමියා ඇයව අල්ලගෙන ඉන්නේ...!
මොකක්, ඇයගේ මිනිසා, ඔහුත්? කාර් එක ඇතුලේ තුන්දෙනෙක්ගේ පාටියක්ද?
අනේ, වස්තුව.... කාටහරි පුලුවන්ද ඇයට තේරුම් කරන්න මොකද මම හිතන්නේ මට ඒක කරන්න බැහැ...
ඔයා මෙතන මේක ඔයාගේ වැරැද්ද ඉතිං ඔයා දෙන්න ඒක හොද විදිහට
හෙලෝ මහත්මයි, මම තමයි ස්වාමි පුරුෂයා.... ඒවගේම ඒක ඇත්තටම නියමයි...
එන්න, තල්ලුකරන්න!
අහන්න, ලිලී...!
මට ඔහුගේ නොම්මරේ දෙන්න ඩැනියෙල්, මම ඒක මෝචරියට යවන්නම්...!
ඔහු සෙලවෙනවා, මොකද ඔහු ඇල්පෙනෙත්ත අතහැරලා තියෙන්නේ, ඔයාට ඩොක්ටර් එක්ක කතා කරන්න ඕනෙ ද?
මොකක්, ඔතන ඩොක්ටර් කෙනෙකුත් ඉන්නවද?
ලිලී, මම දිවුරනවා ඒක ඇත්ත කියලා!
මෙතන...!
ළමයා එළියට එනවා තල්ලු කරන්න
ඒ ළමයෙක්. මම දිවුරනවා ඒ ළමයෙක් කියලා, ලිලී
ළමයෙක්?
හොදයි ඔව්, මට පේනවා ඔලුව ! අඩුම ගානේ මම හිතනවා ඒ ඔලුව කියලා..!
ඔයා පස්ස පැත්තෙන් ළමයෙක් හැදුවද?
ඇත්තෙන්ම නැහැ!
ඔහු පේනවිදිහට නම් මං වගේ නෙමෙයි, මම දිවුරනවා... ඔහු නිකං හරියට පරණ වත්තක ඉන්න රැලි වැටුණු බහිරවයෙක් වගේ!
මෙන්න...
ඒකනම් නියමයි...!
ඔයා මාව මෙතන අවුල් කරනවා.... තත්පරයක් මං කියන දේ අහන්න
මේ කාන්තාව ලෑස්තිවෙලා හිටියේ ඇයගේ ළමයාව ප්‍රසූත කරන්න, නමුත් ඉස්පිරිතාලේ ළමයා ප්‍රසූත කරනවා වෙනුවට...
...ඇයට සිද්ධවුනා මගේ ටැක්සිය ඇයගේ ඉස්පිරිතාලේ කරගන්න
ඒවගේම දැන් ඇය මගේ පිටිපස්සේ ආසනය ජරා කළා
ඒයි, ඔය පොඩි ළමයාට ගහන්න එපා, ඔහු මොනාද ඔයාට කලේ!
අන්තීමට, අපිට පුලුවන් වුනා කතාකරන්න!
ඒක නම් අපූර්වයි
මීළග පාර ඔයා ළමයෙක් ඉපදෙන තැනක ඉද්දි, මම බලාපොරොත්තුවෙනවා ඒ මගේ කියලා
කිසිම ප්‍රශ්නයක් නැහැ ලිලී, මට පුලුවන් මෙතන ඉදගෙන ඉවසන් ඉන්න, ඔයා කැමති නම්. මේ රෝහල ගොඩක් හොදයි.
ඔයාට මිනිත්තු දහයක් දෙනවා මෙහෙට එන්න!
ඔයාගේ වැඩේ ඉවරයි, අද දවසේ නිවුන්නු නැහැ? අපිට ඔතන්න පුලුවන්ද, ඩොක්ටර්? ඇත්තටම මට ඉක්මනට යන්න ඕනේ
මෙන්න ඔයා ඉන්නවා, වස්තුව... මොකක්ද අවුල, ඔයාගේ යාලුවෙක් එක්ක ප්‍රශ්නයක්වත්ද?
මොකුත් නැහැ, රෝහලේ හදිසියක්. අමාරු දරු ප්‍රසූතියක්.
මට තේරෙනවා. හැමදාම ජීවිත බේරනවා ඒ වගේ....... ඒක ගෞරවනීය සේවයක්
මට තේරෙන්නැහැ මොකක්ද කියන්නේ කියලා. ඔයා නම් නියමයි
මම දන්නවා
මම බලාපොරොත්තු වෙනවා මේ සේරටම පස්සේ ඔයා ඔයාගේ ලයිසන් එක නැතිකරගනියි කියලා...
කනගාටු වෙන්න එපා සර්, මට ලයිසන් නැහැ
මම නිශ්ශබ්ද වෙන්නම්.... ඇත්තටම ඉවත්වෙන්න, ඒත්...
ඔයාගේ අත් දෙකට, එකටම... ඔයාගේ...
රියදුරුගේ...... බලපත්‍රය
ඔයාට විශ්වාසද? අනිවා, අත්තෙන්ම
නමුත් මට නිකං දැනෙනවා ඔයාගේ අත්දෙක මම අඹරනවා වගේ...
අනේ නැහැ, මෙතන ඒ ගැන කිසිම සැකයක් නැහැ... ඒක ගොඩක්, ගොඩක් හොදයි
මම දන්නවා මේ මගේ 27 වෙනි උත්සාහය නමුත් ඒකට හේතුවක් නැහැ.!
අනේ නැහැ නැහැ නැහැ - ඔයා දන්නවා, ඔයාගේ සියවෙනි උත්සාහයත් මේ වගේම වෙයි
ඔයා ලෑස්තිද...... ඇත්තෙන්ම ලෑස්තියි
හොදයි, මම පිළිගන්නවා.
ඒක ගොඩක් හොදයි.
මම නිකමට වගේ මග අරින්නම්, ඊටපස්සේ.
නැහැ
ඒක අතහරින්න ! අල්ලන්න එපා.... ඒක අතහරින්න
මම ඒක කරන්නම්, ... මම ඒක වෙන් කරන්නම්
ඇත්තටම, අපි ඒක එලියට ඇදලා වෙන් කරමු
මාව විශ්වාස කලාට ස්තූතියි.... ඉතිං මම මගේ ලයිසන් එක ගත්තා, ඔව්ද නැද්ද?
ඔව් ..... ඔව් ඔව් ඔව් .. ඔයා ගත්තා
නමුත් හයියෙන් යන්න එපා, හරිද? ඔයාට යන්න වෙන්නේ හෙමින්, දැක්කද?
අර ලයිසන් එක, ඔයා ඒක අල්ලගෙන ඉන්නේ. ඒවගේම දැන් ඔයාට ඇවිදගෙන ගෙදර යන්න වෙනවා, දැක්කද?
මට පේනවා, හොදයි, මම ඒක කරන්නම්. මම හෙට කතා කරන්නම් ඒ කාරණේ ගැන ඔයා පසුතැවෙනවනම්.
අනේ නැහැ ඔයා එහෙම කරන්නැහැ... මම හෙට මෙහේ ඉන්නේ නැහැ..... කවදාවත් නැහැ, ඇත්තටම.
මම ඉල්ලලා තියෙනවා මාරුවීමක්, මාව මාරු කරලා තියෙන්නේ පැරීසියට
මට පේනවා..... ඉතිං මේ තියෙන්නේ පිටත්වීමේ තෑග්ග?
ඔයාලා තවමත් මගේ උද්යෝගිමත් කට්ටිය
ඔව්, හරි..... උද්යෝගිමත්!
සතිපතා කාර් පත්‍රය, කරුණාකරලා.
නැහැ නැහැ, ඒකට කමක් නැහැ. මගේ සුභපැතුම්
අම්මේ, ඔහු ඇවිල්ලා... අම්මේ
ඔව්.... ඔව්, අනිවාර්යයෙන්ම.... අපි කමු
මට සමාවෙන්න ලිලී, ආයෙමත් එහෙම වෙන්නේ නැහැ.
ඔයා එතන ඇණේ ගැහුවට ඊළග පාර එහෙම වෙන්නේ නැහැ... මගේ තාත්තා ඔයාට දෙවනි අවස්ථාවක් දෙන්නේ නැහැ.
අයියෝ, එන්න... මට විශ්වාසයි ඔහු හොදට ගැඹුරටම යන්න ඇති.
නැත්නම් කොහොමද ඔහු මේ වගේ නිල්පාට ඇස් තියෙන ලස්සන කෙල්ලෙක්ව හදන්නේ
කරගෙන යන්න, බොරුවට හිනාවෙන්න....... ඔයා පරිස්සම් වුනොත් හොදයි
කනගාටු වෙන්න එපා, සේරම හොද වෙයි... මම ඔහුට කලින් ඉදන්ම ආදරය කලා, ඉතිං ඇයි ඔහු මට කැමති නැත්තේ?
ඒයි..... මම බලාපොරොත්තුවෙනවා ඔහු පොලිස්කාරයෙක් නෙමේ කියලා? නැහැ
හොදයි මෙතන කිසි ප්‍රශ්නයක් නැහැ, ඊටපස්සේ... පොලිස්කාරයෙක්ට වඩා වටින කිසිම දෙයක් නැහැ
තාත්තේ? මම කැමතියි මගේ පෙම්වතාව ඔයාට මුණගස්වන්න..... ඩැනියෙල්.
ඉතිං ඔයා ඩොක්ටර් කෙනෙක්?
කරගෙන යන්න.... සුභපැතුම්
ඉතිං ඔයාව හමුවීමට ලැබීම සතුටක්.... ලිලී මට ගොඩක් දේවල් කියලා තියෙනවා , හොද දේවල් විතරක් නෙමේ...
ඔයාගේ කන් ඇහෙනවා අඩුයිද නැත්නම් ඔයා ප්‍රශ්න වලට උත්තර දෙන්න කැමති නැද්ද?
මම වෛද්‍යවරයෙක් නෙමේ... ආධුනිකයෙක්.... මම ආධුනිකයෙක්, සර්
මොන අවුරුද්දෙද?
පළමු වසර..... මම අදහස් කලේ, මම මේ දෙවැනි වසරට ඔන්න මෙන්න ඉන්නේ
දෙවැනි වසර?
ඔයා ගොඩක් තරුණයි වගේ පේන්නේ නැහැ, නමුත්. එඩ්මන්
මොකක්ද, එඩ්මන්? මම මේ අලුතින් බදවාගත්තු කෙනාව පරීක්ෂා කරනවා
මට උත්තර දෙන්න
ඔයා හරි සර්, මම තවදුරටත් තරුණ කෙනෙක් නෙමේ මොකද මම ගොඩක් රැකියා කරලා තියෙනවා...
...මගේ පවුල පෝෂණය කරන්න සහ මගේ ලයිසන් එකට ගෙවන්න..... ඉගෙනීමට.
මම පටන්ගත්තේ මට අවුරුදු 12 දී, ඉතිං අනිවාර්යයෙන්ම ඒක මගේ වයස්ගතවිමේ වේගය වැඩිකලා...
මොනද කරපු රැකියා?
දැන් මම ටැක්සියක් එලවනවා.... ගිලන් රථයක්... ගිලන් රථයක්..
ඒ නිසා තමයි මම එන්න පරක්කු වුනේ, මම රෝහලට යන්න ටිකක් විතර පරක්කු වුනා
නමුත් අවුලක් නැහැ, ඒක මාව තව තියුණු කරනවා. මාර්ගය මත මගේ එක ඇහැක් තියාගන්න, අනිත් ඇහැ රෝගියා මත
වැඩ දෙකක් එකපාර කරන්න, ඒක නෙමෙයිද ඔයා වැඩ දෙකම වරද්දගන්න තියෙන ක්‍රමය?
මට සමාවෙන්න, සර්, නමුත් මට අකමැති වෙන්න පුලුවන්. සැබැවින්ම, නිකමට ඔයා දිහා බලන්න
ඔයා මොකක්ද ඒකෙන් අදහස් කලේ?
මට පේනවා ඔතන ගොඩක් සැරසිලි තියෙනවා...
...ඒක ඔප්පු කරනවා, ඔයාට සාර්ථක රැකියාවක් තියෙනවා කියලා.
ඒවගේම මට පේනවා මේ තරුණ කාන්තාව - ලස්සන, බුද්ධිමත් සහ ගොඩක් ඉගෙනගෙන තියනවා කියලා.
ඒකෙන් පේනවා ඔයා සාර්ථකව වැඩ දෙකක් එකපාර කරනවා කියලා.
මමත් ගිලන්රථයක් එලවලා තියෙනවා. ඒක වුනේ 59 , ඇල්ජීරියා වල.
එක ඇහැක් පාර දිහා, අනිත් ඇහැ කාල තුවක්කු දිහා
අපි බලමු තුවාල වෙච්චා පසුව..... .... ඔවුන් තවම ජීවත් වෙනවනම්
එඩ්මන්? මගේ රෝස් කරපු හරකා සමහරවිට මැරිලා ඇති, නමුත් ඒකට තවමත් ප්‍රතිකාර ඕනකරනවා!
සහතිකයි... මම ඉදිරියට පෝෂණය කරන්නේ නැහැ
වටිනාකම තවමත් ඔයාට ඉහළින් තියෙන්නේ... පැය 03ක් යුද්ධ කතා අවධානයෙන් අහන් ඉන්න
කනගාටු වෙන්න එපා, මම මැද ගියර් එකට දාලා තියෙන්නේ. මම ටිකක් මහත්මා ගතියෙන් යුතුව මුහුද අයිනේ තනිවම ඉන්නම්
මම හිතන්නේ මම ඔයාට රිදෙව්වේ නැහැ කියලා?
හැමදේකින්ම නෙමේ.
අනේ දෙයියනේ, මොකද මට හිතුනා, මට ඔයාගේ තුනටිය කැඩුනා වගේ ඇහුනා කියලා ..... සහ අනේ!
අනුමාන කරන්න ඒක මගේ තුනටිය කියලා, ඊටපස්සේ
සමාවෙන්න එමිලින්. ඔයා මිනිත්තු පහක් ඕනෙද?
නැහැ නැහැ, මම හොදින්, හොදට කරනවා
මම ටිකක් විතර සවුත්තු ඉරියව්වක හිටියේ මොකද මම ඔයාට රිදවයි කියලා බය වුනා.... නමුත් ඒක පහුවුනා
ඇත්තටම ඒක දැනටමත් පහුවෙලා, මම හොදින්!
මම ඔයාව මසාජ් කරන්න ඕනේ කියලා හිතනවා.... නමුත් ඔයා කියනවනම් ඔයා හොදින් කියලා..... හොදයි!
මතුපිටින් නම් මම හොදින්, ඔව්.....
නමුත් ඇතුලතින්, එතන තවමත් ටිකක් විතර රිදෙනවා පොඩ්ඩක් තදයි වගේ...
ඉතිං සමහරවිට පොඩි මසාජ් එකක්..... පුංචි එකක්
හොදයි, කොල්ලනේ, අපි ඉවරකරනවා අදට මිනිත්තු පහක පොඩි සටනකින් අනතුරුව...
වාව්
ඔයා කැමතිද ඔයාගේ තත්ත්වයේම ඉන්න තව කෙනෙක්ට?
අනේ නැහැ, මම හොදින්.
සටන් කරන්න... නමුත් ඇත්තටම මට වුවමනාවක් නැහැ ඔයාට රිදවන්න...
මට ඇත්තටම ඔයාගේ සලකා බැලීම ගැන සතුටුයි, එමිලියන්.
ඉතිං , ඔයාට මගෙන් කෑල්ලක් ද ඕනේ?
මම ඔයාට අනතුරු අගවනවා. මම පටන්ගත්තේ අවුරුදු හතරේ ඉදලා. මම ඔයාට එකක් හරි දෙකක්හරි උගන්වන්නයි යන්නේ
No comments yet. Be the first to leave one.