One Punch Man

One Punch Man

Download Sinhala Subtitle

Release info

[AnimeRG] One Punch Man - 09 (720p) HEVC x265 [KoTuWa]
A Commentary by PasinduAmarasinghe

Tags

720p
720
x265
HEVC
Published on: 2017-10-01
Downloads: 61
Hearing Impaired: No

Sinhala subtitle preview

The first 154 lines.

SubzLK වෙබ් අඩවිය වෙනුවෙන් 🇵asindu 🇦marasinghe™️ කල උපසිරැසි ගැන්වීමකි.

-ඔහේ නේද මුහුදු කල්ලියෙ කෙනා, හරිනේ? -මමනම් මොකද?

ඔහේ තවත් සෙබලෙක් වෙන්න ඕනි…

මම ආවෙ ඔහේව නවත්තන්න.

එයාද…

එයාලගෙ අන්තිමයා?

වොව්!

– නියමයි! – සුපිරියි!

එයාල අතරමංවෙලාද කොහෙද.

දැන්නම් මට මලපැන්නා.

මම ඔහේව කෑලිවලට ඉරනවා.

මම මගෙ ආරක්ශාව අඩු කරගත්තා.

මමනම් ඉගෙන ගන්නෙම නෑ.

සයිටමා…

ඔයාගෙ කාන්ඩෙ C, මට්ටම 2.

විස්වාස ද ඔයාට?

ඔව්.

ඉක්මන් කරන්න . වහිනවා.

එයා ව්‍යායාම පරීක්ශනේන් හැම වාර්ථාවක්ම කැඩුවා…

තව එයා S කාන්ඩෙ අයත් එක්ක වැඩ කරා උල්කාව විනාශ කරන්නත්.

ඒත් එයා පේන්න ආවත් එක්කම , මිනිස්සු කියන්න ගත්තා එයා බොරුකාරයෙක් කියලා.

වෙන කිසිම C කාන්ඩෙ කෙනෙක්ටනම් බැරිවෙයි…

මේක වෙන්න පුලුවන් අපේ එකම අවස්තාව එයා ඇත්තටම කොච්චර ශක්තිමත් ද බලන්න.

සයිටමා, මෙන්න තැන ඉක්මනට එතනටයන්න.

නොවිසදුනු යුක්තිය

යන්න පුලුවන් හැමෝම, ආරක්ශිත නිවසෙන් පිටවෙන්න!

මම දිනයි කියල පොරොන්දු වෙන්න බෑ.

දුවන්න, මම එයාව ටික වෙලාවක් තියාගන්නම්!

ඔය එක වදුරෙකුටවත් බෑ මගෙන් පැනගන්න!

අකුණු ඇස!

මට පේන්නෑ…

මැශින්ගන් පහර!

ඔයා කැමති ලොකු පහරවල්වලට, එහෙමනේ?

ඔයාට පුලුවන් ඒක!

සද්ද එපා!

දැන් ඔහේ පිච්චුවා, කෙල්ලව.

ඔහේ මං දිහා බලන් හිටියනම්,

ඔහේට නවත්තන්න තිබුනා මගෙ පොඩි කෙල බිංදුව.

ඒක නැතුව, ඔහේ ඔහේවම මරාගත්තා.

ඔහේ මෝඩයා, ඒත් මම ඔහේට ලකුණු දෙනවා හොද සටනක් කරාට.

අනිවා, උන් නිකම්ම හොදවෙනවා.

දැන් , මැරියං.

යුක්තියේ පහර!!

යුක්තිය වෙනුවෙන් බයිසිකලෙන්, මුමෙන් රයිඩර් ආවා!

C කාන්ඩෙ හොදම කෙනාද?

එ-එපා…

ඒ මුමෙන් රයිඩර්!

අපි වෙනුවෙන් මුමෙන් රයිඩර් ඇවිත්.

ඒත් එයා…

මට දැනටමත් එපාවෙලා.

ඔහ්, මට සමාවෙන්න . තව ටිකෙන් ඔයාව මරන්න අමතක වෙනවා.

යුක්තියේ පොරබැදීම…

කවුරුත් මෙච්චර හිතුවෙ නෑ—

…මං ගැන.

එයාල හිතන්නෙ C කාන්ඩෙ කෙනෙක්ගෙන් වැඩක් නෑ කියලා.

මම ඒකහොදටම දන්නවා!

මම හොදමදි Bකාන්ඩෙට.

මම දුර්වලයි. මම දන්නවා ඒක.

කවුරුත් මට කිව්වෙ නෑ ඔයාව පරද්දන්න කිසිම අවස්තාවක් නෑ කියලා.

මම දැනටමත්…දන්නවා ඒක!

මොනවද ඔහේ කුටුකුටු ගාන්නෙ? ජීවිතේ ඉල්ලල යදිනවද?

තාමත්, මම උත්සාහ කරන්න ඕනි.

ඒක දිනන පරදින එක ගැන නෙමේ!

ඒක මම මෙතන ඉන්න එක ගැනයි, මේ දැන්

ලතඋනා ඇති ඉවර කරන්න වෙලාව.

ඔයාට පුලුවන් ඒක!

මුමෙන් රයිඩර්, ඔයාට පුලුවන් !

ඔයා තමා යුක්තියේ බයිසිකලය!

රාක්ශයා ව බයකරන්න, පරද්දන්න එයාව!

ඔයාට පුලුවන් ඒක!

ඔව්, අල්ලගන්න!

පරද්දන්න එයාව!

අපි බලාගෙන ඉන්නෙ, මුමෙන් ‍රයිඩර්.

– ඔයාට පුලුවන් ඒක! – පරද්දන්න එයාව!

සුබ පැතුම්!

මම හිතන්නෑ!

හොදට කලා. හොද සටනක්.

තවත් එකෙක්ද මට සුද්ද කරල දාන්න වෙන?

හ්-හෙයි, ගෙනෝස්!

තාම පනපිටින් ද?!

ගුරු…තු…

තත්පර යක් ඉන්න.

මම මේ මුහුදු කල්ලියෙද මොකාද එකාව් ඉවරකරනකම්.

මට ඇහුනා ඒක!

හම්මට. තාමත් ඔහේ හිටගෙන ඉන්නවා මගෙන් පාරක් කාලත්.

අනිවා ඔහේනම් වෙනස් අනිත් කුණු ගොඩවල් වලට වඩා.

හහ්? ඔහේගේ පාරනම් වැඩකට නෑ, එච්චර ද.

හෙයි, කවුරු හරි කියනවා මේ මොකාද? වීරයෙක් ද?

මේ ඔලුවා…

මට මතකයි වීරයන්ගේ ලියාපදිංචි යෙදී.

මම දන්නවා ඔහුවා! එයා C කාන්ඩයේ කෙනෙක්.

මම හිතන්නෙ එයා 2 මට්ටමේ

C කාන්ඩෙ ?

ඒ කියන්නෙ තාමත් අපි මැරෙන්න යන්නෙ…

ඒත් එයාට අර පාරින් මුකුත් උනේ නෑ.

ඒ ඔයාට පේන හැටි.

මම දැක්කනෙ කොච්චර වීරයො කෑවද කියලා

ඒත් මේ පාරින් නෑ , නේද?

මම ගැඹුරු මුහුදේ රජු, මුහුදේ පාලකයා.

හැම ජීවියෙක්ම පොලවට එන්නෙ මුහුදෙන්, හරියට එයා අපෙ අම්මා වගේ.

තව විදිහකට කියනවනම්, මුහුදෙ නායකයා විදිහට,

මම තමා පිරමීඩෙ(ජීවීන්ගෙන් කියන එක) ඉහලම තැන

ඒකට අයිතියි මේ ලෝකෙ ජීවත් වෙන හැම දෙයක්ම!

– මට බයවෙනවා— – ඔව්, හරි, මට තේරුනා.

වැහැල ඉවර වෙන්නත් එනවා, ඉතින් ඉවර කරමුද

මොකා!!

නියමයි!

ඒකනම් සුපිරි!

– දෙයියන්න ස්තූතියි! – එයා කලා ඒක!

හොදයි… ඒකත් ඉවරයි. මම මීට වඩා බලාපොරොත්තු උනා.

මම මගෙ ආයුධ එක්ක ආපහු ආවා.

මගුල ඔහේ, ගැඹුරු මුහුදේ රජා. ඔහේ පැනල ගිහින්.

හෙයි, මොන?

ඒක ලියුමක්.

තැපෑල් කාර්‍යාලෙන් මෙහෙට එන්න බෑ, මේ ඩෝන් එක්කකින් ලියුම් එන්නෙ ඒකයි.

තැපැල් ඩෝන්ද?

නෑ, ඒක වීරයන්ගේ සංගමෙන්.

බලමු.

පොදුවේ එවනවා මේවා වීරයන්ට, හරියට රසිකයන්ගෙ ලියුම් වගේ.

සිරාද? මටද එවල තියෙන්නෙ?

S කාන්ඩයේ වීර සයිටමා වෙත. – මෙන්න ඒක. – ඔහ්! ඇතුලට ගිහින් ඇරල බලමු!

ගෙනෝස් මහතා, මම ඔබගේ ලොකු රසිකයෙක් ඔබව ඇසගැටුන දා සිටම! මම සිතනවා ඔබ සත්‍ය වීරයෙක් කියා. ඒවගේම මම ඔබේ රසික සමූහයටද බැදුනෙමි! මම ඔබට පිස්සු වැටී සිටිමි!

කවුරුත් ඔහේව ගනංගන්නෑ, බයගුල්ලා, හොරා අපතයා.

රෙද්ද… මම හොයාගන්නම්කො මොකාද මේක එව්වෙ කියලා.

මම ඔහුව දන්නවා.

එක පාරින් ඉවර කලා!

එක පාරකින්! එකම එකකින්!

එයා ඇත්තටම C කාන්ඩෙ ද?

එයා ගොඩක් ශක්තිමත් !

එහෙම නැත්නම් …

…රාක්ශයා එච්චර තදයෙක් නෙමේ?

ඔහ්, ඒත් ගොඩක් වීරයන්ට බැරි උනානේ

ඒ කියන්නෙ ඒ වීරයො දුර්වලයි කියල නෙමේ.

සමහරවිට … මම හිතන්නෙ රාක්ශයාට ඒ ඔක්කොම අයගෙන් කාලා නිසා මැරෙන්න ඇති.

අන්තිමට, C කාන්ඩෙ වීරයා එක පාරින් ඉවර කලා!

මොකද්ද ඔහේ කියන මේ වීරයෝ ගුටිකාපු එක?

එයාල එයාලටම A කාන්ඩෙ S කාන්ඩෙ කියා ගන්නවා,

ඒත් ඒවායින් එයාල ගැන කිය වෙන්නෑ.

හෙයි, ඇති මේක. එයාලා එයාලගෙ ජීවිතේ අනතුරේ දාගත්තා අපි වෙනුවෙන්.

අනතුරේ දාගත්තද? ඕනි කෙනෙක්ට කරන්න පුලුවන් ඒක.

ඒට් වීරයො ගුටිකන එකනේ.

ඒත් මේපාර හොදට ගියා, ඉතින් ඕනි එකක්.

ඒත් වීරයෙක් වෙන එක අමාරුයි හරියට ජෝස් වගේ අයට

පෙනී ඉදල ඔයාව බේරන්න.

තමන්ටම වීරයෙක් කියාගන්නවනම්, එහෙනම්—

වහනවා තඩියා කට!

ඇයි ඔයා මාත් එක්ක අවුලෙන්?

වීරයන්ගේ සංගමේ ගන්නවානේ අරමුදලට අපෙන් සල්ලි, හරිනේ?

අපි ඒකට ගෙවනකම්, එයාල අපිව ආරක්ශා කරන එකයි හොද.

ප්‍රශ්නෙ තමා මෙතන

අර තට්ටයා මේ ඔක්කොම ගෞරවේ ගන්නවා.

ඉතින් අනික් වීරයො මැරෙනවා මුකුත් නැතුව.

ඕනම කෙනෙක්ට මාර්ගයක් හොයාගන්න පුලුවන් .

අන්තිමට , අනිත් වීරයො මෙලෝ වීර වැඩක් කරල නෑ.

More Sinhala subtitles for One Punch Man

Comments

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left