The first 200 lines.
හොදයි , මම ලෑස්තියි.
ඔයා මගේ නියපොතු යට ඉන්නේ
බකමූණු රාජධානියේ ඔයා කරපු බිහිසුණු ක්‍රියා සේරම දැන් ඉවරයි
එච්චර ඉක්මනට නෙමේ, ඔයා මගේ බලකායට ගැලපෙන්නේ නැහැ නපුරෝ.
හොදියි, සමහරවිට.
නමුත් මම කියෙල් වල ලයිස් සෝරෙන්, නමුත්.....
ඒවගේම මම එකතු කරගෙන තියෙනවා මගේම බලකායක්, ගා'හූල් ආරක්ෂකයෝ
නමුත්, සෝරෙන්...
අපි දිවුරුම් හා ප්‍රතිඥා දීලා තියෙනවා, දුර්වල දේ ශක්තිමත් කරන්න, කැඩුණු දේ හරිගස්සන්න, සහ නපුරව විනාශ කරන්න
එග්ලන්ටියන්, මොකක්ද ඒ?
සෝරෙන්, මේ පාර ඔයා කිව්වේ, මම කියෙල් වල ලයිස් වෙන්න ඕනේ කියලා.
අයියෝ, එන්න, බලන්න, ඊළග පාර බලමු, හරිද?
හොදයි, මම බලාපොරොත්තුවෙනවා බොරු නෙමේ කියන්නේ කියලා...
...යකඩ හොටක්
අහුවුනා,
මගේ හොට
හොදයි, ඔය ඇති, බකමූණු පැටව්නේ දැන් වෙලාව නිදාගන්න
ඔව්, කරුණාකරලා ආරක්ෂකයෝ ගැන කතා කිව්වා ඇති
දැන්, ක්ලඩ්, කතන්දර කියන්නේ අපේ සංස්කෘතියේ සහ ඉතිහාසයේ කොටසක්
අපි ඒවායින් ඉගෙන ගන්නවා
හත්සිය වතාවකටත් වැඩිය අපි ඒවා අහලා තියෙනවා
ඔව්, මොනා වුනත්, මොනා නැතත්, පුතා, ඔයා දැනටමත් දන්නවා අපේ ඉතිහාසය ගැන සේරම දේවල්
මම දන්නවා ආරක්ෂකයන්ගේ ජයග්‍රහණය ගැන.
සෝරෙන්, ඒක නිකං කතාවක් විතරයි එහෙම නෙමේ
මෙන්න අපි නැවතත් යනවා
මම අදහස් කලේ, තාත්තේ, ඔයා කවදාහරි ආරක්ෂකයෙක් දැකලා තියෙනවද?
ක්ලඩ්, කිසිම අර්ථයක් නැති දෙයක් ගැන ඔයාට තේරුම් ගන්න බැහැ
ඒකේ හැගීම නිකං හරියට ඔයාගේ ගොදුරු බොක්ක වගේ.
ඔයා දන්නවද, අපේ ගොදුරු බොකු අතර...
...ඉපැරණි කටහඩවල් අපිට කොදුරනවා, ඒවගේම අපිට කියනවා මොකක්ද හරි කියලා.
දැන්, ඒක හොදටම ඇති අද රෑට,
හෙට ඉතාමත් දිග දවසක්. ඒක පළමු අතුවල පියෑඹීම
දැන්, නින්දට යන්න. දැන්, තනියම එන්න, ළමයිනේ
මම ඔයා වෙනුවෙන් පාසි සහ පහල සැහැල්ලුවට හැදුවා, එග්ලන්ටයින්.
සෝරෙන්, ඔයා ඇත්තටම හිතනවද යකඩ හොට ඇත්ත කියලා?
මතක තියාගන්න, ඒ අයිස් බකමූණෝ අතර යුද්ධ කාලේ.
ආරක්ෂකයින් සීඝ්‍රයෙන් අඩුවේගෙන ගියා. සේරම දේවල් අදුරු වුනා.
නමුත් ඊටපස්සේ කියෙල්වල ලයිස් ...
...නපුරු බකමූණු නායකයාට පහර දුන්නා.
ආරක්ෂකයෝ ජයග්‍රහණය ලැබුවා.
බකමූණු රාජධානිය නැවත වරක් නිදහස් රාජ්‍යයක් වුනා.
ඒවගේම ඔවුන් නැවත ගෙදර ගියා, ගා'හූල්වල තියෙන ශ්‍රේෂ්ඨ රුක්ෂයට
නියමයි
නමුත් සමහරු කියනවා නපුරු රජා තාමත් ජිවත් වෙනවා කියලා...
...ඒවගේම යකඩ වෙස්මූණක් පැළදගෙන ඉන්නවලු අහිමිවෙච්ච හොට වහගන්න
නවත්වන්න, ඔයා ඇයව මේ දවාලෙත් බයකරන්නද හදන්නේ
නමුත් මේක තමයි මං ආසම කෑල්ල
මම දන්නවා, අපි ඕක අහලා තියෙනවා දහස් වතාවකටත් වැඩිය
ඔයාට තියෙන්නේ සැහැල්ලු ඔලුවක්, සෝරෙන්
මම හිතන්නේ තාත්තා ඒක පුරවලා තියෙන්නේ කතන්දර සහ හීනවලින්.
මෙතන හීනත් එක්ක කිසිම වැරැද්දක් නැහැ
අන්න ඒක තමයි අපි දෙන්න අතර තියෙන වෙනස. මම නිදාගත්තට පස්සේ මගේ මනස මාත් එක්ක ඉන්නවා
දැන් කරුණාකරලා ඔයාලා නිදාගන්න යනවද?
සෝරෙන්...
...තාත්තා කියනවා අපේ හීන අපි කවුද කියලා, කියලා දෙනවා කියලා.
ඉතිං මම එහෙමයි.... ක්ලඩ්, නවතින්න..... නැහැ
බලන්න, තාත්තා
මම දක්ෂ පියාඹන්නෙක් වෙන්නයි යන්නේ.
ඒකට හේතුව ටයිටෝස්ලා හැමදේටම දක්ෂයි.
හරිනේ, තාත්තා?
ඔයා ශක්තිමත්, ක්ලඩ්. නමුත් බකමූණෝ හොදම දඩයම්කරුවෝ වෙන්නේ එකම කාරණාවක් මතයි.
ඔව්, මම දන්නවා. ඔවුන් නිශ්ශබ්ද පියාඹන්නෝ. නියම වෙලාවට මම මගේ නිය එළියට ගන්න ඕනේ...
මීයෝ පැත්තකට දුවයි. ඒවගේම ඔයයි ඔයාගේ බඩයි බඩගින්නෙන් දැවෙයි.
තාත්තේ
මම ලෑස්තියි
තරුණ ආරක්ෂකයා...
මම හිතන්නේ නැහැ ඔයාගේ පලවෙනි අතු පාඩම භයානක වෙයි කියලා
දැන්, කොච්චර ශබ්දයක් ආවත් කලබල වෙන්න එපා. මේ ඔයාගේ පටන්ගැන්ම.
ඔයා පුලුවන් තරම් විහිදවන්න ඔයාගේ...
...තටු
හොදයි
ආරම්භයකයින්ගේ වාසනාව
ඔයා දන්නවද, ක්ලඩ්, ඒක උදව් වෙනවා, මගේ දර්ශනය ලැබෙන මොහෙතේ, මම කොහෙද බිමට බහින්න ඕනේ කියලා.
එන්න, මම ඔයාව පරාද කරනවා
හොදයි, යමු
ඔයාගේ ඔලුව තිබ්බේ ඉස්සරවෙලාම
නැහැ, එහෙම වුනේ නැහැ ඔව්, ඔයා කලා, තාත්තේ , ඔහු වංචාකලා
කොල්ලනේ, තවත් රණ්ඩු ඕනේ නැහැ
ඔවුන්ව ඇතුලට අරගෙන යමු. දැන් යන්න වෙලාව හරි. ඔයත් එක්ක අපිටත් දඩයම් කරන්න එන්න පුලුවන්ද?
අද රෑට නෙමේ. නමුත් වෙලාව ආපුවහම, ඔයාලට හිස් ආවරණයක්වත් වුවමනා වෙයි ඒකට.
නියම හිස් ආවරණයක්. ඉවත් කරන්න
කොල්ලනේ
ඒක ආයෙමත් කරන්න. ආයෙමත් කියන්න.
නොක්ටස්, මම දන්නවා සෝරෙන් ටිකක් විතර අකාර්යක්ෂමයි. ඔයා දුක්වෙන්නේ ඔහු ගැනද?
මම කරදර වෙන්නේ ඔවුන් දෙන්නා ගැනමයි
පේන විදිහට ඊයේ වෙනකම් ඔවුන්ට සීමා පනවලායි තිබ්බේ...
නමුත් දැන්, හොදයි, ඔයා දන්නවනේ, ඔවුන් ඉක්මනට ලොකුමහත්වෙලා කුහරය අතහැරලා යයි
මට ඕනේ ඔවුන්ව සූදානම් කරන්න
ඔවුන් හොදින් ඉදියි.
එන්න
එග්ලන්ටයින්, ඔයා හොදින්ද?
ඒක හරි, .
ඒකට එළියට එන්න වුවමනා නම්, එළියට එන්න ඉඩදෙන්න
අන්න ඒක තමයි, වස්තුව. එහෙම තමයි. කරගෙන යන්න.
ඒක ගොඩක් ලස්සන වෙන්නයි යන්නේ
මෙන්න එග්, ඒක සම්පූර්ණයි
ඉතා හොදයි කාර්යයන් කිරීමට
මොකක්ද ඒ? මේ ඔයාගේ පලවෙනි ගුලියද.
පලවෙනි එක? ඔයා කියන්නේ මේ වගේ තව ගොඩක් එනවා කියලද?
ඔයා ඒක අදුනගත්තේ නැද්ද, එග්?
ඒ තමයි ඔයා කාපු මීයා.
ඔය තියෙන්නේ ලෝමයි ඇටකටුයි, කොහොමහරි.
හැම බකමූණම පැලට් එක පහු කරන්න ඕනා
ඇත්ත වශයෙන්ම, මම හිතන්නේ මං ගාව තියෙනවා ඔයාගේ සහෝදරයන්ගේ පලවෙනි පැලට්.
එපා, එපා. සමහරවිට ඔයා කැමති ඇති ඒවා දකින්න
නැහැ, පී මහත්මයා, ආයෙමත් එපා, කරුණාකරලා. අයියෝ , මොකද අනේ.
මේ ගසේ දිගු රාත්‍රියක්. පලමු අතුබෙදීම, පලමු පැලට් එක.
මට සමාවෙන්න
ක්ලඩ්, ඔයාට ඕනේ මෙතනින් ගිහිල්ලා තවත් අතු කිහිපයක් පරීක්ෂා කරලා බලන්නද?
මොකක්? ඉතිං ඔයාට පුලුවන් ගිහින් ඒක ආයෙමත් පෙන්නන්න
මම හිතන්නැහැ.
සමහරවිට ඔයා හරි ඇති.
සමහරවිට අපි මේ වෙලාවේ කළ යුතුයි යමක්...
මම දන්නැහැ, ඇතුලට වෙලා ඉන්න, ඒවගේම අයිස් බකමූණන්ගේ යුද්ධ සෙල්ලම කරන්න.
ක්ලඩ්? මට පුලුවන්ද ඔයාට කියලා දෙන්න කොහොමද කියලා? ඔයාට තරහ යන්නේ නැත්නම්?
හොදයි. මට පෙන්නන්න කොහොමද කියලා
හොදයි, මම පනින්න ඉස්සරවෙලා....
...මම සිතේ ඇදගන්නවා, චිත්‍රයක් මම ඉන්නේ ශ්‍රේෂ්ඨ ප්‍රපාතයේ යුද්ධයට සූදානම් වෙච්ච ආරක්ෂකයෝ එක්ක කියලා, .
අපි පහතට පනිනවා, පාවෙනවා නිශ්ශබ්දව හරියට නිකං කියෙල්වල ලයිස් වගේ.
සුලග අපිව අරගෙන යනවා අපිට ඕන විදිහට..... ඔය ඇති
ක්ලඩ්, ඔයා හොදින්ද?
නැහැ
අපි ඉන්නේ බිම
අපිට මෙතන ඉන්න බැහැ. ඒක.... ඒක......
මේක තමයි බකමූණෙකුට ඉන්න පුලුවන් නරකම තැන
ඔව්, නැහැ. නැහැ. මෙතන පහල හරිම භයංකරයි
නැහැ. අපි ආපහු යන්න ඕනේ. අපිට මෙතන ඉන්න බැහැ
ඔයා දන්නවද, අපිට අර අත්තට යන්න පුලුවන් වුනොත්
ඊටපස්සේ අපිට පුලුවන් අපේ මාර්ගයට යන්න
ඔව්, මෙහේ, බලමු
නිශ්ශබ්දවෙන්න
ඒ මොකක්ද?
සෝරෙන්
ක්ලඩ්
ක්ලඩ්, ක්ලඩ්
ඔයා අපිව කොහෙටද අරගෙන යන්නේ?
නමුත් අපේ ගෙවල් තියෙන්නේ අර පැත්තේ
ඔයා බැහැ මේ විදිහට කරන්න
ඔයාගේ කටවහගන්න, නැත්නම් මම ඔයා වෙනුවෙන් ඒක වහන්නම්
ඔයා මොකද හිතන්නේ, ජට්? මම ඔයා වෙනුවෙන් ඒක වහන්නම්
නැහැ, ඒක නෙමේ. මගේ යක්ෂ ඔරවීම. සතිගානකට වැඩකරයි.
අයියෝ, මට ඒක මගඇරුනා, අපිට පෙන්නන්න.
සිත්ඇදගන්නවා
ඔයා ඒකට කැමතිද? ඔව්
ඔයා දන්නවද, ඔයාගේ යක්ෂ ඔරවීම මට මතක් කරනවා මගේ තිබිච්ච තැතිගැන්වීම "
ඔව්? මම ඇහිබැම එසෙව්වහම..
...මගේ නිකට රැලි වැටෙනවා , ඒවගේම...
ඔයා කවුද? ඒයි, ප්‍රශ්න බැහැ
කවුද, මොකටද, ඇයි, ඕවා බැහැ
ඔයාලා ඒක ඉක්මනට දැකගනියි
ඔයා මොකද හිතන්නේ? යක්ෂ ඔරවීම ස්වභාවික එකක්ද, කෘත්‍රිම එකක්ද?
සම්පූර්ණයෙන්ම ස්වභාවිකයි. ස්තූතියි
මට යන්න දෙන්න,
ක්ලඩ්
ශක්තිමත් හොට, අර එක්කෙනා. ඔව්? හොදයි, ඔවුන් ඒවා හොදට පාවිච්චි කරයි
ඔයා දන්නවද, ජට්, මම ඔයාගේ යක්ෂ ඔරවීම පාවිච්චි කලොත්...
මගේ ඇහිබැම පෙනුමත් එක්ක එකතුකරලා...
මම මේක ගන්නවා.
ඔයා මොකක්ද ඒකට කියන්නේ? ප්‍රෙඩේටර් "
"ප්‍රෙඩේටර්"? ඒක පොඩ්ඩක් විතර මෝඩයි, එහෙම හිතෙන්නේ නැද්ද?
ඒයි, ජට්, බලන්න. ඒ ග්‍රිම්බල්.
නියමයි. ඔහුට ගහමු අලුත්ම විදිහකට.
නැත්නම් ඇහිබැම එක්ක?
ඉහළට ආපු ඇහිබැම එක්ක. ඉහළට ආපු ඇහිබැම එක්ක.
සුභපැතුම් , ග්‍රිම්බල්
ජට්, ජැට්, ඔය දෙන්නවම නැවත දැකීම සතුටක්
අද රෑ ඔයාට හම්බවුනේ බකමූණූ බාගයක් විතරද, ග්‍රිම්බල්?
නැහැ, ජට්, ඒ බකමූණු පිසාචයෙක්
ඔවුන් ගොඩක් කුඩායි, නමුත් බැරෑරුම් කාර්යයන් කරන්නෝ
සම්පූර්ණ එකෙක් රැගෙන යාම, ගොඩක් පැරණි දෙයක්?
ඔව්, සන්තෝෂ ජනකයි
ඔයාගේ මූණත් එක්ක මොකක් හරි වරදක් තියෙනවද? ජට්?
නැහැ
ඔයා දැන් ඔහුව අවුල් කරනවා. ඒක අලුත් පෙනුමක්
නමුත් ඔයා ආපහු ආවට පස්සේ ඔයාට කරන්න වැඩ තියෙනවා.
මම සෝරෙන්
මම ගිල්ෆී
ඔහු කිව්වේ ඔයා පිසාච බකමූණෙක් කියලා
කුනීර් වලින් ආපු. ඒක තියෙන්නේ කාන්තාරේ.
ඔයා ටයිටෝ කෙනෙක්ද?
ඔව්, ටයිටෝ වනාන්තරේ .
කවුද මේ බකමූණෝ?
ඔයාට මොකක්හරි අදහසක් තියෙනවද ඔවුන් අපිව කොහෙද ගෙනියන්නේ කියලා?
ඒයි, කතාව නවත්වනවා.
නිශ්ශබ්ද වෙන්න. නාකි මනුස්සයට ඇහුම්කන් දෙන්න
ක්ලඩ්
සන්සුන් වෙන්න. නිශ්ශබ්ද වෙන්න
ක්ලඩ් නිශ්ශබ්ද වෙන්න
ඔයාගේ දෙමව්පියෝ සහ පවුල් ඔයාව අතහැරියා.
ඉතිං දැන් ඉදන්, ඔයා අනාථ කාණ්ඩයේ.
නැහැ, මම අනාථයෙක් නෙමේ.
ශෝකජනක විදිහට, මම දන්නවා.
නමුත් ග්ලෝක්ස් ගේ කරුණාව නිසා...
...ඔයාව බේරගෙන තියෙනවා සහ මෙහෙට ගෙනත් තියෙනවා සාන්ත ඒජොලිස්වලට.
සහ, මේ මොහොතේ ඉදන්, ඔයා ඇවිත් ඉන්නේ ශ්‍රේෂ්ඨ කරුණාවන්ත තැනකට.
ඔයා ඒ කරුණාවන්ත කමට ගෙවන්න ඕනේ කම්කරුවෙක් හැටියට.
ඔබලා අතරෙන් යමෙක් නෙලාගන්නෝ වෙයි.
නැහැ, මට බැහැ නෙලන්නෙක් වෙන්න
සමහරු යුධභටයෝ වෙයි. ගිල්ෆී, මාත් එක්ක ඉන්න.
ඔයාලගේ රාජකාරිය, උතුමාණන් ටයිටෝට සහ පරිශුද්ධ කෙනාට මෙහෙවර කිරීමයි
No comments yet. Be the first to leave one.