Fast Five

Fast Five

Download Sinhala Subtitle

Release info

Fast and Furious 5 Fast Five 2011 DVDRip XviD-MAXSPEED
A Commentary by creativenuwan

Tags

DVD
DVDRip
dvdrip
dvdr
XviD
Published on: 2011-10-20
Downloads: 112
Hearing Impaired: Yes

Sinhala subtitle preview

The first 200 lines.

විනිසුරු: Dominic Toretto.

ඔබව අද සිට අවුරුදු 25ක සිරදඩුවමකට යටත්කරනවා.

Lompoc අධි රක්ෂිත බන්ධනාගාරයේ

හොඳ කල් ක්‍රියාවෙන් සිටියදි නිදහස්කරන්නට තිබෙන හැකියාවන්ද රහිතව

අපි දැනගතයුතු ඇත්ත මෙන්න

මේ සියලු දේ සිදුව තිබෙන්නේ දිවා කාලයේදී බලෙන් ගැලවී යාමට තරම් නිර්භය වූ රැඳවියන් පිරිසක් නිසාවෙනි.

මෙමගින් බරපතල වරදකරුවන් වූ රැදවියන් 26 දෙනෙකු රැගෙනගොස් තිබුනා.

මෙම මධ්‍යාහනයේ ගැලවී ගිය සියලුදෙනා අසුකරගෙන තිබෙනවා.

එක් අයෙකු හැරෙන්නට.. ඔහු... Dominic Toretto.

පොලීසිය විසින් ඔවුන්ගේ අනන්‍යතාව හෙලිකොට අවසන්.

මෙම ඉතා නරක පැනයාම සඳහා සැලසුම් සකස්කල අයගේද ඇතුළුව.

ඒ පුදුම සහගත පැනයාමෙන් මාරක අනනතුරක් මේ වනවිටත් දැනගන්නට ලැබී නැහැ.

ඔහු ආරම්භක ෆෙඩ්‍රල් නිළධාරියෙකුව සිටි Brian O'Conner

මෙසේ පලා යන දරුණු අපරාධ කරුවන් සෙවීමට කණ්ඩායම් 3 අද රාත්‍රියේ සිට මෙහෙයුම් ඇරඹීමට සූදානම්.

බොහෝ ෆෙඩරල් නිළධාරින් සේම දේශීය ආරක්ෂක් ආයතනද මේ බලමුලුවට එකතුව සිටිනවා

Dominic Toretto සෙවීම සඳහා

Brian O'Conner සහ Mia Toretto යන මෙම අපරාධයට සහයවූවන්ද ඇතුලුව

මේ දෙස පිළිකුලින් බලන සියලු රට වැසියන් බලා සිටින්නෙ මොවුන් නීතීයට හසුවන තුරුයි..

කොහේ සිටිනවාද Toretto සහ O'Conner කාහටනම් කිව හැකිද .. ?

මේ එහේ වෙන්න ඕන, නේද?

- අපි මෙතැනින් යමු. - හෝව්, හෝව්!

කලබලවෙන්නෙපා යාලුවා.

මම එයාව දන්නව.

Mia.

Vince.

කොල්ලො.

එනව.

Dom තාම මෙහෙද ?

නැහැ.

කවදද එයා ගැන අන්තිමට ආරංචිවුනේ ?

සතිගානකට කලින්. Ecuador වල කොහෙද ඉන්නව කියල.

- කොහොමද දැන් ඒක? - මොකද්ද?

හොයන ලිස්ට් එකේ අනිත් පැත්තෙ ඉන්න එක?

එයා පෙන්නයි.

හරි.

Domගෙ නංගිද ?

ඔව්.

පොඩිළමයට නිදාගන්න වෙලාව...

මම එයා එක්ක එන්නද?

හරි හරි.

අනේ... .

සුභ රාත්‍රියක්.

පොඩ්ඩක් ඉඩදෙන්න, සමාවෙන්න.

ඇයි Rio, Vince?

ඔයා කියන්නෙ ලෝස් ඇන්ජලීස් වලදි ඔයා සේරම අවුල් කලාට පස්සෙද?

දකුණු ඇමරිකාවෙ හරහ උල්කාවක් ගියාවගේ ඔක්කොම දැනගත්තෙ මතකද.., ?

ගොඩක් අමාරුවෙන් හිටියෙ ඒ දවස් ටිකේ

Rosa තියාගන්න පුලුවන්ද මොනාහරිවුනොත් ?

එයා දන්නවද ?

එහෙනම්, අහගන්න.

වැඩක් තියෙනව කරනවනම්.

මම හිතන විදියට Dom දැන් එහේ ගිහිං තියෙන්න ඕන මේ වෙනකොට

ඒත් අපිට මේක එයා නැතුව උනත් කරන්න පුලුවන්නේ

ඒක හොඳ බෝට්ටුවක්, හොඳ කාර් දෙක තුනක්. ලේසියිනෙ කරන්න තියෙන දේත්

මම දන්නව කණ්ඩායමක් හදාගෙන උන්ට පහරගහන්න පුලුවන් කෙනෙක්

අපිට ඕන තව කීපදෙනෙක්

අනේ මන්ද.

මෙහෙමයි, කාර් වැඩෙන් පස්සෙ

අපිට පුලුවනි එයාලව අයින් කරල සල්ලිටික ගන්න ඉක්මනටම

ඒව තමා ඉක්මන් මුදල්.

මම ඉන්න තැනින්ම හොයාගන්න පුලුවන්

ඒක හරියට ඔයාල දෙන්නගෙම පඩි දවස වගේ

මොනාද ඔයා කියවන්නෙ?

මග පෙන්වුම් පොතක්.

ඇත්තට?

Tokyo (ජපානයේ එක් නගරයක්).

Moscow (රුසියාවේ එක් නගරයක්).

Goa (ඉන්දියාවේ එක් නගරයක්).

ඔයාට දැනගන්න ඕන මොකද්ද මේ තැන්වල තියෙන සාමාන්‍ය දේ කියලද ?

ඔව්?

වරදකරුවෙකු වරද කල රටට බාර දීමක් නැහැ.

වැඩේ පටං ගමු එහෙනම් .

පොඩ්ඩක් ඉඩ දෙන්න , යාලුවා.

හරි.

ඒයි, එයාලව හොයාගත්ත.

ඔව්, අන්තිම දෙවනියට බඩු පටවපු එක .

ඒක මොකද්ද?

DEA ටැග් එක. මේ කාර් අත්තඩංගුවට ගත්තු ඒව.

බලන්න කවුද ඉන්නෙ කියල.

දෙයියනේ, මට මාර සතුටුයි ඔයා හොඳින් ඉන්නව.

මම හිතුව, මම කිව්වනේ ඔයාට පාඩුවෙ ඉන්න කියල.

තරහෙන් යන්න කලින් අපිටත් කියන්න තිබුන

ඒයි ! කතාව ඇති. අපිට විනාඩි 2යි තියෙන්නෙ පිටවෙන්න.

අපි යමු, Vince.

මම ගන්නම් GT40 එක.

ගෑණු ඉස්සෙල්ල යන්න.

ඒයි!

ඒයි!

මේ කාර් එක ගැලපෙන්නෙ මට.

හම්බෙමු, පැටියෝ.

ඒකට කමක්නෑ... අපි ඔක්කොම යන්නෙ එකම තැනට.

කාර් ටික එහෙදි ගමු.

සැලැස්ම වෙනස් කලා. මම කියනකම් ඉන්න.

හරි ගන්න!

කොහෙද ඒකි යන්නෙ?

- කොහෙද ඒකි යන්නෙ? - ඒයි!

ඒයි!

අපිව කොල්ලකනවා! මොනව උනත් කෝච්චිය නතරකරන්නෙපා!

කෙල්ල පස්සෙන් යනවා!

ඉක්මනට!

ප්‍රවේශ පත! ප්‍රවේශ පත ගේන්න!

මගුල.

පාලමක්! පාලමක් තියෙනවා!

කාර් ටික සුද්දකරල.

යටත්වෙනවා!

අපෝ.., ඉවරයි!

ඔයාට කියන්න තිබුනෙ , නෙහ්?

ජරාව ඒක, O'Conner.

ජරාවක්.

උඹල අද දවස කෑව.. කරදර ගොඩයි.

මගේ මිනිස්සු 3 දෙනෙක් මැරුන.

DEA එකේ 3 දෙනෙකුත් එක්කම

අනිවාර්යෙන්ම මෙක බිස්නස් එකක්.

ඒ වගෙම, සමහරවෙලාවට අපි මුළා වෙනව.

කොහොම හරි මට ඕන වුනේ කාර් ටික.

මට කියපල්ල කොහෙද දැන් ඒව, එහෙම වුනොත් මම යන්න දෙන්නම්.

වහලෙ තියෙන ප්ලාස්ටික් කෑලිත් දන්නව උඹ මහ මෝඩයෙක් කියල

මම දන්නෙ නැහැ උඹල කොහොම බිස්නස් කරනවද කියල ලෝකෙත් එක්ක,

ඒත් මේ Rio,

මම කැමතියි හැම කෙනෙක්ගෙම අකමැති පැත්ත දැනගන්න.

මේක මහ විහිලුවක්.

මොකද ඒ ඔය දෙපැත්තම එකයි.

උඹ දන්නවද,

මම අහල තියෙනව උඹේ නංගි හරි හැඩයි කියල

ඒකි කොහේ හැංගුනත්

මං ඒකිව හොයාගන්නව.

දුම්රිය මංකොල්ලයේදී ඇමරිකානු පලා යන්නන් විසින් DEA නියෝජිතයින් 3 දෙනෙකු මරා දමා ඇත

පොලීසිය ප්‍රකාශ කරන ආකාරයට ඔවුන් ඉතා භයානක අවිගත් පිරිසකි

තොරතුරක් දන්නා කෙනෙකු හැකි ඉක්මනින් පොලීසියට දැනුම් දෙන්න

Mia?

ඒයි.

ඔයා හොඳින්ද?

ඔව්, ඔයාට කොහොමද ?

ඒයි .

ම්.. , හොඳයි.

හරියට Toretto වගේමයි.

කෝ Vince?

ඒකනම් හොඳ ප්‍රශ්නයක්.

එයා මෙහේ ඉන්න ඕන.

ළමයි , අපි තමයි දැන් ප්‍රවෘතිය වෙලා තියෙන්නෙ

එයාල අපිටයි බනින්නෙ DEA නියෝජිතයින් මරපු එකට

ඒ කියන්නෙ අපි එකපාරටම ලොකේ අංක එකේ අපරාධකාරයන් ගොඩට වැටුන කියන එකනෙ

ෆෙඩරල් කාරයො හැමෝටම පෙන්නයි උන්ගෙ නියොජිතයො වැරදි නැහැ කියල

ඒ විතරක් නෙමෙයි එයාල එයාලගෙ හොඳම අය එවයි. අපිට මෙතනින් යන්නම වෙනව.

එකදෙයක් අපි හොඳටම දන්නව

ඒ කිව්වෙ එයාලට ඕනකරන්නෙ මේ කාර් එක.

ඒ කියන්නෙ මොනාමහරි දෙයක් මේකෙ තියෙනව.

අපිට ඒක හොයාගන්න පුලුවන් වුනොත් අපි දන්නව මොකා එක්කද අපි හැප්පෙන්නෙ කියල

හරි , අහගන්න! අපි මේ පන්නන්නෙ හොඳ පලපුරුදු එවුන් ටිකක් පස්සෙන්

උන් කැමති වේගෙට විතරක් නෙමෙයි, කරන්න පුලුවන් කියල හිතෙන උපරිම අමාරු විදියට උනත් උන් කැමතියි

මතක තියාගන්න මොනාද ඔයාල කරන්නෙ කියල

අපි උන්ව හොයාගන්නව, අපි උන්ව අල්ලගන්නව කණ්ඩායමක් විදියට, ඒ වගෙම අපි උන්ව ආපහු ගේනව

අනික තමයි අපිට සිද්දවෙනව කීයටවත් උන්ට කාර් එකකට නගින්න ඉඩ නොදෙන්න

මේ අපරාදෙ පැය 10කට කලින් උනාවගෙම තවත් වේවි දැන් යමු උන්ව අල්ලගන්න

Hobbs මහත්තය! මම පොලිස් ප්‍රධානී, João Alemeida.

Luke.

කණගාටුයි ඔයාගෙ මිනිස්සු කීප දෙනෙක් නැතිවීම ගැන

මේ ඔක්කොම මේ මිනිස්සු දෙන්නෙක් නිසාද?

මම කියන්නම් මේ මිනිස්සු දෙන්න ගැන ඔයාට.

එක්කෙනෙක් ආරම්භක ෆෙඩරල් නිළධාරියෙක් වෙලා අවුරුදු 5ක පලපුරුද්දක් තියෙන කෙනෙක්

එයා දන්නව එයාලව අල්ලන්න ඔයාල කරන හැමදේම

අනිත් කෙනා අපරාධකරයෙක් දෙපාරක්ම හිරෙන් පැනපු

ජීවිතෙන් භාගයක්ම ගෙවල තියෙන්නෙ ඔයාලවගේ අයගෙන් ගැලවිලා ගිහිල්ල

එහෙමද, අපිට කරන්න පුලුවන් මොනාහරි උදව්වක් තියෙනවද DSS එකට ?

දෙකක් තියෙනව. එක, මට ඕන පරිවර්තකයෙක්ව.

අපිට ඕනවටත් වඩා එහෙම අය ඉන්නව ආපේ දෙපාර්තමේන්තුවේ.

Elena Neves.

- මුර සංචාරයේ යන නිළධාරිනියක්? - එයා තමා.

ඒත් ඇයි? අපි ලඟ ඉන්නවනේ මීටවඩා පලපුරුදු අය.

මම කැමතියි එයාගෙ හිනාවට.

මොකද්ද දෙවැනි එක?

අයින් වෙලා ඉන්නව මම කරන දෙයින්.

- Brian. - හ්ම්...?

මට ඔයාට කියන්න දෙයක් තියෙනවා

දෙයියනේ.. .

මර අවුලක්!

කොහෙද හිටියෙ , මිනිහෝ?

අහපු විදිය ගැන ආයෙම හිතුවනම් හොඳයි.

එහෙනම් අහපු ප්‍රශ්නෙට උත්තරේ දුන්නනම් හරි

නවත්තනව! දෙන්නම

කොහෙද හිටියෙ, Vince?

අරෙහෙ කොල්ලො ටික ඔයාව අහනව

එයාලට කෙලින් කියන්නත් බැහැ එතනින් යන්න කියල ඔයාල නැතුව

එයාලම යනකං ඉන්න උනා.

ඒක හද්ද බොරුවක්

- ඒක උඹේ වැඩේ , උන් උඹේ කොල්ලො! - ඒයි !

ඒයි ! ඇතී, O'Conner!

එයා කියනවනම් එයා ඒක කලේ නැහැ කියල, එයා ඒක කලේ නැහැ .

මෙතනින් එහාට යන්න.

මෙහෙමයි, මම ගොඩක් සතුටුයි මගේ වැඩ ඔයාලගෙ රටවලත් පතුරවන්න

ඒත් , කෙලින්ම කිව්වොත්, ඔයාලගෙ බිස්නස් වැඩ ටිකක් ප්‍රචන්ඩයි

මම කියන්නම් ඇත්තම කතාව

අවුරුදු 500කට කලින් , පෘතුග්‍රීසිනුයි, ඉතාලිකාරයොයි මෙහෙට ආව,

උන් දෙගොල්ලොම උත්සහ කලේ ස්වදේශිකයන්ට අයත් රට ලබාගන්න.

ඉතාලිකාරයො ඇවිත් , තුවක්කු පෙන්නල , උත්සහ කලේ එයාල තමයි චන්ඩි කියල පෙන්නන්න.

ස්වදේශිකයො මැරුව හැම ඉතාලිකාරයම.

පුද්ගලිකව, මම කැමති පෘතුග්‍රීසින්ගෙ වැඩපිළීවෙලට

උන් මෙහෙට ආවෙ මෙහෙට ඔරොත්තු දෙන විදියට තෑගි එහෙමත් අරගෙන.

කණ්නාඩි, මහනකියන දේවල්, ඇඳුම්.

වගේ ස්වදේශිකයන්ටත් ගැලවෙන්න බැරි දේවල්

More Sinhala subtitles for Fast Five

Comments

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left