The first 200 lines.
සිංහලට පරිවර්තනය කලේ නිලූෂ හේමාල් අලහකෝන් Shazam: Fury of the Gods (2023)
මූලාශ්‍ර වල කියවෙනවා, වික්‍රමාන්විත කීපදෙනෙක්
කෝලාහල සහ මීදුම උඩින් නැගී සිට පු.
දෙවියනේ, එයාලා මොන විදියේ ආයුධ පාවිච්චි කරන්න ඇත්ද.
ඒවා මේ වෙනකොට අපේ ප්‍රදර්ශනයට ගෙනල්ලා තියෙනවා.
දෙවියන්ගේ යෂ්ඨිය.
හෝනර්ගේ කතා වල,
යෂ්ඨිය තමයි දෙවියන්ගේ ත්‍යාග ලබා දීලා තියෙන්නේ.
ආහ්. පිළිගන්නවා සොල්දාදුවනි.
මම මොකක්ද කිව්වේ?
කෞතුකාගාර කියන්නේ විනෝද තැනක්.
විනෝදාත්මක උද්‍යාන තියෙන්නේ මොළකාරයන්ට.
- වාව්! - හරි.
කළබල වෙන්න කිසිම හේතුවක් නෑ.
හැමෝටම මේක බලන්න අවස්ථාවක් ලැබෙනවා.
අරටුවෙන් කැටයම් කපලා
අවුරුදු 2,000 කින් දැක්කේ නෑ,
මේ පුරාණ අනුරුවේ කොටස් දෙක
ළඟදී හොයාගත්තේ ගොඩාක් තැන් වල තිබිලා,
ෆිලඩෙල්පියාවේ අපද්‍රව්‍ය කළමණාකරන මධ්‍යස්ථානයකදී.
මේවා ගොඩාක් ශක්තිමත්, වාර්ථා වෙන අන්දමට
යන්ත්‍ර තුනක් විනාශ වෙලා.
හරි. යාළුවනේ. ඔය ඇති.
මම.. මම තමයි මේ අංගයේ තරුව වෙන්නේ...
නවත්තන්න!
නවත්තන්න! සර්!
සර්!
හේයි!
හේයි, මොනවාද මේ කරන්නේ?
කළබලයක් ඇතිකරන්න.
කළබලයක් ඇතිකරන්න.
කළබලයක් ඇතිකරන්න.
ඉන්න, ඉන්න. යමු යමු යමු.
එපා එපා!
උදව් කරන්න!
එපා!
කාන්තාවනි, කරුණාකරලා මට යන්න දෙන්න.
මගේ දෙවියනේ. බලාගෙන!
පේන විදියට කෞතුකාගාරත් විනෝදයිනේ.
අපි තව විනෝද වෙමු.
අපිට මුකුත් කරන්න බෑ සේවකයෝ යටත්වෙලා ඉන්නකල්.
මේ රාජධානියේ ශූරයන් ගාන අපිට මදි.
මිනිස් ශූරයෝ මිනිස්සුමනේ,
අපි දෙවියෝ.
මායාකාරයෙක්ගේ වචනය අඩු තක්සේරු කරන්න එපා.
දෙවියන්ගේ බලය ආරක්‍ෂා කරගන්න නම්,
එයා තෝරගනීවි සූක්‍ෂම නිවරදි තේරීමක්
ශක්තිමත්ම, වැඩියෙන්ම උනන්දු බුද්ධිමත් ශූරයෝ
මේ රාජධානිය කවදාහරි දැකලා තියෙන.
මම මෝඩයෙක්.
මට බලය සුදුසු නෑ, අවංකවම කියනවා නම්.
හරියට, මම මොනවාද කරන්නේ?
දැනටමත් සුපිරි වීරයෙක් ඉන්නවා රතු ඇඳුමක් ඇඳගත්ත.
ඒකේ අකුණක් ඇඳලා තියෙනවා,
මම වේගවත්, ඒත් එයා ඊටවඩා වේගවත්.
ඇක්වාමෑන් එක අතකින් ලොකුයි, එයා පිරිමි කමින් වැඩියි,
ඒ වගේම බැට්මෑන් නියමයි!
මම නිකම් මම විතරයි.
අනික, මට මේක වෙන කාටවත් කියන්න බෑ,
මොකද මගේ පවුල මගේ දිහා බලන්නේ නායකයෙක් විදියට,
ඒත් මට දැනෙන්නේ
ඒක වංචාවක්.
ඔයාට තේරෙනවා නේද මම...
ළමා රෝග විශේෂඥයෙක්,
හරිද?
මම කියන්නේ, ඔයාව නිර්දේශ කලේ
වෙන රෝගියෙක්, බිලි බැට්සන්.
ඒකෙන් වැඩක් නෑ.
ඔයාට පුළුවන්ද උදව්වෙන්න මගේ සිතුවිලි හදාගන්න,
එවා හරියට දන්නවානේ, නවත්තන්න?
හරි. බලන්න.
ආයෙත්, ළමා රෝග විශේෂඥයෙක්, මනෝවෛද්‍යවරයෙක් නෙමෙයි,
ඒත් මට පේන විදියට,
ඔයාට වෙලා තියෙන්නේ වංචනික සින්ඩ්‍රෝමයක්.
සාමාන්‍යයෙන්, ඒක හැදෙන්නේ ජීවිතයේ කලින් වුන ඛේදවාචකයක් නිසා,
ඉතිං, ඇහුවාට කමක් නැත්නම්,
ඔයාට කොච්චර හොඳට මතකද ඔයාගේ ළමා කාලය?
අද වගේ මතකයි.
ඛේදවාචකයක්? අනේ මන්දා.
මම කියන්නේ, මට කවදාවත් තාත්තා හමුවෙලා නෑ,
මගේ අම්මා මාව නත්තල් කානිවල් එකකදී දාලා ගිහින්.
මම වැඩි කාලයක් හිටියේ අනාත ගෙවල් වල,
ගෙවල් 11කින් පැනලා ගියා,
ගොඩාක් රණ්ඩු වලට පැටලැවුනා.
ඊටපස්සේ මාව පැහැරගත්තා මායාකාරයෙක්
මට සුපිරි බලයක් දුන්න,
ඊටපස්සේ එයා මැරුණා මගේ මුහුණ ඉස්සරහාම.
ඒක පොඩ්ඩක් නෙමෙයි.
යක්‍ෂයෝ හත්දෙනාව බැඳගත්ත දොස්තර කෙනෙක්
මගේ පවුලම ප්‍රාණ ඇපයට තියාගත්තා,
ඉතිං අපිට එයාගේ ඇස් උගුල්ලන්න වුනා,
ඊටපස්සේ හැමෝටම සුපිරි බල ලැබුණා,
ඒත් දැන් හැමෝම එයාලාගේ දේවල් කරගෙන ඉන්නවා
මම විතරයි හැමෝමව එකතු කරගන්න හදන්නේ.
හරි හරි. අපි ඒක ගැන බලමු.
හරිද? ඔයාගේ දෙමාපියන්ගෙන් ප්‍රතික්‍ෂේප වුණා,
සමාජයෙනුත් වුනා,
දැන් ඔයා ආරක්‍ෂා කරන්න හදන නගරයෙනුත්.
මම කිව්වේ නෑ මගේ නගරයෙන් මාව ප්‍රතික්‍ෂේප වුනා කියලා.
"නගරයෙන් ප්‍රතික්‍ෂේප වුනා"
ඒ ට්‍රිබියුන් පත්තරේ. කවුරුවත් ඒක කියවන්නේ නෑ.
- මම කියවනවා. - කොහොමවුනත්, හරි..
මම.. ඔයාගේ උදව් අගය කරනවා, ඒත් මට ඇත්ත ප්‍රශ්න කිපයක් තියෙනවා.
ත්‍රස්ථවාදී ප්‍රාණ ඇප සිද්ධියක් වෙනවා...
- ප්‍රාණ ඇපකරුවන් සිද්ධියක්? - ඔවු.
ප්‍රාණ ඇපකරුවන් මියගියා
මම මේකට මාර දුර්වලයි.
ඇයි අපි හැමතිස්සේම යුද්ධ සෙල්ලම් කරන්නේ?
හේයි, ඒක අපේ අනිත් රැකියාවට පුහුණුවක්.
ඇත්තටම කිව්වේ.
හමුදා උපක්‍රම, කණ්ඩායම් සමාජිකයෝ කීපදෙනෙක්,
හැමකෙනාටම වෙනස් වූ හැකියාවන්,
නන්නාදුනන සතුරෙක්ට එරෙහිව නිදහස් කරනවා.
මම දන්නවා ඒ ගැන,
ඒත් ගෙදරට නිතර අකුණු වදිනවා, ලියෝ.
මම ඔයාට කියන්නේ.
අනික, ඔයා තමයි හැමතිස්සේම කණ්ඩායම් ගැන කියන්නේ.
ඒත් අපිට තුවක්කු ඕනේ නෑ!
ඩාර්ලා?
අන්න හරි. ලොකු වැඩක්.
- අපි තමයි තුවක්කු. - ඩාර්ලා!
ඇයි මේ පුංචි සෙල්ලම් සත්තු මගේ සාක්කුවේ?
ඒක පුදුම කිරීමක් වෙන්න තිබ්බේ.
එහෙම තමයි.
හ්ම්ම්, එයා ළඟදී ඉඳලා වෙනස්.
ඇයි ඔයා හිතන්නේ මමයි ඒවා සාක්කුවට දැම්මේ කියලා?
- ආහ්! - වූ-හූ. ඔලේ.
මේ යුනිකෝන් හමුදාවක්
- ජෙන්හිස් කාන් ව මරනවාද? - ඔවු.
යුනිකෝන්ලා ඇත්ත නෙමෙයි.
ඒකට කියන්නේ කාල්පනික ඉතිහාසය කියලා, ඉයුජීන්.
බිලි, ඔයාට ඔහොම යන්න බෑ.
ඔයාගේ කට්ටිය මැරෙනවා!
වූ-හූ!
- දැක්කාද? - ඔවු.
මම කිව්වා ඔයා කැමති වෙයි කියලා
අවස්ථාවක් දුන්නොත්.
ඔවු. මම ඒක ආපහු අරගන්න විදියක් ගැන බලන්නේ.
මොකක්ද වෙන්නේ?
මචං, ඔයා මොනවාද කරන්නේ?
10-99 සිදුවීමක් සිදුවෙනවා.
පාරේ හැප්පීම් කීපයක් වාර්ථා වෙනවා.
පාලම එල්ලෙන කේබල් කැඩෙනවා.
සියළුම කණ්ඩායම් බෙන් ෆ්‍රෑන්ක්ලින් පාලමට එන්න.
ඔවු. ඒක පිස්සු සංගීතයක් ෆ්‍රෙඩී.
ඒක එහෙමයි නේද? හදිස්සි සිංදුවක් අහන්න.
අපි ඒක සජීවීව බැලුවොත් හොඳයි.
මම හිතුවෙත් ඒකම තමයි.
මම හිතනවා අපිට ටිකට් ගන්න පුළුවන් වේවි.
දෙකක්, සමහරවිට හයක්.
හැමෝම නැත්නම් බෑ. ඒක තමයි නීතිය.
ඒත් මම තාමත් පිටිපස්සට යනවා.
ඉතිං, දැන් ඔයාගේ අන්තිම අවස්ථාව.
බිලී බැට්සන්, මාත් එක්ක එන්න.
එපා එපා එපා!
මේක ඇත්තටම ලස්සන දවසක් ෆිලඩෙල්පියාවේ!
එහෙමද?
- තව පොඩ්ඩෙන් ඉවරයි. - ආයෙත්?
- හරි. - මේක හොඳ වුනොත් හොඳයි.
වාව් වාව්! කොහෙද හැමෝම යන්නේ?
හ්ම්...
අපරාධ වලට සටන් කරන්න?
- හරි. - බායි අම්මා.
බායි අම්මා.
- බායි. - බායි රෝසා.
කාලයට ඉඩදෙන්න.
ඔයාලා ලෑස්තිද?
ෂසාම්!
මගේ දෙවියනේ!
ඒක කැඩෙන්න යන්නේ!
දුවන්න!
එපා එපා එපා!
වෙන්න බෑ, කටවහනවා! මම ඔයාව බේරගත්තාද
ඔයා මේ සිංදුව අහගෙන ඉන්න වෙලාවේ?
නෑ! මම ඔයාව බේරගන්නම්!
කළබල වෙන්න එපා. හැම බලයක් තියෙන කෙනා ඇවිල්ලා.
ආහ්.
මම විහිළුවක් කලේ, ඒක මාර ලේසියි.
හායි!
දෙවියනේ, පූස් පැටව්!
ආහ්! එයාලා ලස්සනයි!
එයා අපිව දාලා ගියාද?
හරි. අපි යමු.
- හරි. - නෑ නෑ නෑ. මම ඔයාව අල්ලගන්නම්!
ඒ මගේ සහායකයා. හැම බලයක්ම තියෙන පොඩි කපිතාන්.
හේයි! පොඩ්ඩෝ?
ඔයාලා හයියෙන් අල්ලගන්න.
හැමෝම පරිස්සමින්.
නියම වැඩක්, මේරි.
වටවෙන්න පවුල!
හරි. මේකයි තත්වේ.
අපිට කරන්න තව එක වැඩක් තියෙනවා.
ඒ තමයි මේ පාලම කඩාගෙන වැටෙන්න නොදී බේරගන්න එක.
බෙන් ෆ්‍රෑන්ක්ලින් පාලම කඩා වැටුනා.
වාසනාවට, කිසිවෙකුට තුවාලයක් නෑ,
අපේ නගරේ වීරයන්ට ස්තූතිවන්ත වෙනවා
දැන් එක්කෙනෙක් මා සමඟ.
මෙතනට එන්න ලැබීම සතුටක්, නැන්සි.
මම මොනවා කියන්නද? මේක දවසක වැඩක්.
හරි. කොහොමද ඔයාට දැනෙන්නේ ඔයාලා නම් කලාට
No comments yet. Be the first to leave one.