Teen Wolf

Teen Wolf

Download Sinhala Subtitle

Season 5

Release info

Teen Wolf - Fifth Season 23 976 FPS TV
A Commentary by AnuruddhaLeo

Tags

other
Published on: 2015-08-05
Downloads: 66
Hearing Impaired: No

Sinhala subtitle preview

The first 200 lines.

ටීන් වුල්ෆ් පසුගිය කොටස් වලින්...

ස්ටයිලිස්,කිසිම දෙයක් කියන්න එපා.

ඇයි එපා කියන්නේ? -මොකද මම ඩොනවන් ගැන කිසිම දෙයක් කිව්වේ නෑ.

කයිමෙරාලා....

තප්පර තුනකට ඔයාගේ ඇස් වහගන්නකෝ.

ඇගේ ඇඟ වටේම රැස් මාලාවක් තිබුනා.

මට තවදුරටත් ඇයව විශ්වාස කරන්න පුලුවන්ද කියලා මම දන්නේ නෑ.

මම දන්නවා ඩොනවන්ට මොකද වුනේ කියලා.

මම හැමදේම දන්නවා....

ඔයා මොකුත්ම දන්නේ නෑ.

මම එතන හිටියා.

මම පුස්තකාලේ හිටියා.

මලියාට පොත හම්බුනා.

ඇය අපිට මැසේජ් කරලා කිව්වා ඔයා කොහෙද කියලා බලන්න කියලා.

ඇය කිව්වා ඇය ඔයාව පුස්තකාලේ දාලා ආවා කියලා.

මම ඇයට කිව්වා මම ඒ ළඟ ඉන්නේ කියලා.

මම එහාට ගියාම,මට පලන්චියක් වැටෙනවා ඇහුනා.

ඔයා ඔහුව දැක්කද?

මළ සිරුර විතරයි.

මම ඔයා එලියට එනවා බලන් හිටියේ.

මම දෙයක් කියන්නයි ගියේ. ඒත් මම පොලිස් වාහනේ දැක්කා.

ඊට පස්සේ සිරුර නැති වෙලා.

මම දන්නේ නෑ ඔහුව අරන් ගියේ කවුද කියලා.

මම දැක්කේ ඔයා දැකපු දේමයි.

මම මොකුත්ම කිව්වේ නෑ මොකද ඔයත් කිව්වේ නැති නිසා.

ඒ ගිලන් රථයක් නෙවෙයි නේද?

අපි මෙතනින් පිටවෙන්න ඕනේ.

අපිට ඔහුව අතැරලාදාලා යන්න බෑ.

හරි.අපි ඔහුව අරන් යමු.

කොයිහැටි වුවත් කව්රුහරි මළ සිරුරු හොරකම් කරනවා හරිද?

ඒ කවුද කියලා හොයාගන්න අවස්තාවක් මෙතන තියෙනවා.

ස්ටයිල්ස්,කමෝන්.

අපිට මොනාහරි කරන්න වෙනවා.

ඔයා ඔහුව මැරුවා.

ආත්මාරක්ෂාව.

ඔහු ඔයාවයි මාවයි මරන්නයි ගියේ.

අපි මෙතන හිටියොත්,

අපිට ඇත්ත කියන්න වෙනවා,

නැත්තම් අපිට ඇත්ත වගේ කතාවක් ගොතන්න වෙනවා.

ඒක ඔයාගේ තේරීමක්.

මම ඔයාට ඔයාගේ තාත්තට බොරු කියන්න කියලා ඉල්ලන්නේ නෑ.

කරදර වෙන්න එපා.මට ඕනෑතරම් පුහුණුවක් තියෙනවා.

හේඩ්න්... හේඩ්න්..පොඩ්ඩක් ඉන්න.

මගේ ඇස් වහගන්න කියපු එක අමුතුයි.

මගේ මුණට ග්ලොව් ස්ටික් එකක් අල්ලාගෙන ඉන්න එක,ඊට වඩා අමුතුයි.

ඒත් මිනිස් වෘකයෝ හා මළ වෙදදුරෝ...?

රෞද්‍ර වෙදදුරෝ. -ඕනෑ එකක්.

මගෙන් ඈත්වෙලා ඉන්නවා.

මට ඒක ඔප්පුකරන්න පුලුවන්නම් ?

මොනා ඔප්පු කරන්නද? -මේක.

ඔයාගේ තත්වය වැඩි දියුණු වෙනවා.

හේඩ්න්...

හේඩ්න්...

හේඩ්න්...

එන්න.ඉක්මනට එන්න.

අන

අනු

අනුර

අනුරු

අනුරුද

අනුරුද්

අනුරුද්ධ

අනුරුද්ධ(

අනුරුද්ධ(ල

අනුරුද්ධ(ලි

අනුරුද්ධ(ලිය

අනුරුද්ධ(ලියෝ

අනුරුද්ධ(ලියෝ)

අනුරුද්ධ(ලියෝ) කළ උපසිරැසි ගැන්වීමකි කතෘ අයිතිය සුරකින්න.

Teen Wolf

දෙපිටිකාටූ තියෝ !

ඔයා ඔහුව දන්නවද?

ඔහුගේ නම ජෝෂ්.

ඔහු කනිෂ්ඨක් වෙලා හිටියේ.

කොයි කෙනාද ඒක කලේ? සැරයටියක් තීයන් ඉන්න කෙනාද?

ඔව්.

අපි ඔහු එක්ක මොනාද කරන්න යන්නේ?

අපිට එලාම් එකක් සවිකරලා ඔහුව මෙතන දාලා යන්න බෑ.

එහෙමයි ට්‍රේසි අතුරුදහන් වුනේ.

හරි,කව්රුහරි ඔහු එක්ක මෙතන ඉන්න ඕනේ.

මම ඒක කරන්නම්.

මට සෙනසුරාදා ලොකු වැඩ සැලැස්මක් නෑ වගේ.

ඒ මොකක්ද?

තව එකෙක්.

තව කයිමෙරා කෙනෙක්.

හේඩ්න්.මේ ස්කෝට්.

මම දන්නවා ඔයා බය වෙලා.ඒත්...

අපිට ඕනේ උදව් කරන්නයි.

මට ඇගේ හද ගැස්මට ඇහුම්කන් දෙන්න පුළුවන්.

ඇය ඇත්තටම විකාර වෙලා ඉන්නේ. මොකද වුනේ?

අපි මෙහාට එනකොට ඇය හොඳින් හිටියේ.

මම ඔයාට මැසේජ් කරන්න ගිය තත්පර දෙකේදී,

ඇය ඇතුලට ගිහින් අගුළු දාගත්තා.

ඇයි? -මම දන්නේ නෑ.

ඇය ඇත්තෙන්ම කයිමෙරා කෙනෙක් ද?

ඇය කිව්වා ඇයට ඇහුනා කියලා,

"ඔයාගේ තත්වය වැඩි දියුණු වෙනවා"කියලා.

හරි,ඒක අවුලක්.

හේඩ්න්.

මේ ස්ටයිල්ස්.

ඔයාගේ සහෝදරි මගේ තාත්තා යටතේ පොලිස් ස්ථානයේ වැඩ කරන්නේ.

බලන්න.දොර අරින්න.,හරිද? ඔයාට අපව විශ්වාස කරන්න පුළුවන්.

අපිට ඔයාට ඇත්ත කියන්න ඕනේ, හේඩ්න්

ඒ වගේ දෙයක් සාමන්‍යයෙන් මුණට මුණ හොඳයි.

අහන්න,එක්කෝ ඔයා දොර අරින්න,

නැත්තම් මම ඒක කඩලා අරින්නම්.

ඔයාට කතා කරන්න ඕනේ නැත්තන් හරි,

ඔයා අපිව විශ්වාස කරන්න සුදානම් නැත්තම් හරි ඒක අවුලක් නෑ.

ඒත් මට...

මට දැනගන්න ඕනේ ඔයා ඕක ඇතුලේ හොඳින් ඉන්නවද කියලා.

මම ඔයාලව විශ්වාස කරනවා.

තාත්තේ,මේක සෙනසුරාදා උදේ ඕනෙමද?

ඔයාගේ උදව්වට ස්තුතියි කිරා.

ඔයා මට තේරීමක් දුන්නේ නෑ වගේ.

කාර් එකේ තව එකක් තියෙනවා.

මම ආපහු එන්නම්.

අම්මේ?මොන මගුලක්ද?

කිරා,කෝ ඔයාගේ කඩුව?

මම... මට හිතෙන්නේ මම ඒක දාලා ආවා.

අම්මේ,මම මේකට නෙවෙයි.

අම්මගේ ප්‍රමිතියයි-දුවගේ වෙලාවයි කියලා කියන්නේ.

කිරා.

තමන්වම ආරක්ෂා කරගන්න.

කිරා!

කිරා!

මම ඔයාව මරන්න තිබුනා.

ඔයා නෙවෙයි.

ඔයාගේ ඇතුලේ ඉන්න නරියා.

මේසන්?

ඔයා මේසන් නේද?

ඔව්.ඔයා කුරෙයි.

ඔයා ඒ රාත්‍රියේදී ලුකස්ව දැක්කා.

මගේ යාලුවෙක් කිව්වා 'ඔයා එයා එක්ක කතා කර කර ඉන්නවා'ඔහු දැක්කා කියලා.

ඔව්...

මට ඔහුව මුණ ගැසුනා.

එදා රෑ,ඔහු ඇත්තෙන්ම කුල්.

බලන්න,වෙච්ච දේ ගැන ඇත්තෙන්ම මට සමාවෙන්න.

ඔහු මොනාහරි කිව්වද?

මගේ ගැන? වෙච්ච දේ ගැන?

සමාවෙන්න.

මම කිව්වේ,මම දන්න හැමදේම දැනටමත් පොලිසියට කිව්වා.

මට...මට ඇත්තෙන්ම සමාවෙන්න.

අපි ආපහු බිම්දිය දිය පහරවල් වලට යනවද?

රෞද්‍ර වෙදදුරෝ අයිකන් හවුස් ඇතුලට එන්න කැමති නැත්තන්,

ඒවා යොදාගෙන,අපිට හේඩ්න් බේරගන්න ඒවා පාවිච්චි කරන්න පුළුවන්.

හරි ඉතින්,අයිකන් හැර,

කොහෙද ශක්තිමත්ම එකට එකතුවෙන තැනක් තියෙන්නේ?

අපි ඒක උඩ හිටගෙන ඉන්නේ.

ඔයාට ඇයව උසස් පාසලේ හංගන්නද ඕනේ? කොච්චර කාලෙකටද?

අපිට ඒක කරන්න වෙනවනම්, මුළු රෑම වුනත්.

ලියාම් හෙඩ්න්ට ඒත්තු ගැන්නුවා,

තවම ඇගේ සහෝදරීට කිසිම දෙයක් කියන්න එපා කියලා.

ඇය රෑ දෙකක් තිස්සේ වැඩ කරනවා.

ඇය හිතන්නේ හේඩ්න්ට යාළුවො ඉන්නවා කියලා.

ඒත් ඒක නිකම්ම පාසලක්.

ඔයා දන්නවනේ,ඒක ඇත්තෙන්ම බලකොටුවක් නෙවෙයි.

ලීඩියාට ඒකට අදහසක් තියෙනවා.

වැලෙක් ටෙස්ලාව ගෙනහැර දැක්කුවේ කොහොමද කියලා මතකද?

සංඛ්‍යාත හා කම්පනය.

ඇය හිතන්නේ ඔහු ඒක කියන්න ඇත්තේ හොඳින් අහගෙන ඉන්න විතරක් නෙවෙයි කියලා.

ඇය හිතන්නේ ඒක ඇතැම්විට ඉඟියක් වෙන්න ඇති කියලා.

මොනා කරන්නද?

ඔවුන්ගේ සංඛ්‍යාත කඩාකප්පල් කරන්න.

පැරිෂ් පොලිස් ස්ථානයෙන් දුරකථන හිරයන 03ක් අරගෙන ආවා.

ඔහු හිතන්නේ ඒවල සංඛ්‍යාත පාරාසය ඔහුට පළල් කරන්න පුළුවන් කියලා.

ඒක දිගු පහරක්,

ඒත් ඒක තමා දැනට අපිට ලැබිලා තියෙන හොදම දේ.

මම මොනාද කරන්නේ?

හ්ම්,හරි,ඔයා අපි එක්ක පාසලට එන්න.

අපි අපිට අවශ්‍ය හැම උදව්වක්ම ඕන වෙන්නයි යන්නේ.

ඉතින් ඔයාගේ බඳ පටියත් අරන් එන්න.

ඇත්තෙන්ම,මට හිතෙන්නේ මම අයෙත් ඒක නැති කරගෙන.

හරි,මම ඔයාට ඒක හොයාගන්න උදව් කරන්නම්.

ඔයා හිතන්නේ ඒක ඔයා කාමරේ දාලා ආවා කියලද?

ස්කෝට්,ඒකට කමක් නෑ.

මම බිම් දිය පහර ආසන්නයේ හිටපු අන්තිම වෙලාවේ,

දේවල් හොඳින් වුනේ නෑ.

ඔව්.මේ පාසල.

ඔයා හැමදාම එහෙ ඉන්නවා.

ඒක එක වගේ නෙවෙයි.

අයිකන්වල හිටපු එකෙන් මම ඒක නරකම කළා.

ඔවුන් ඇතුලට එන්න මාව පාවිච්චි කළා.

මම හිතන්නේ මට මොකද වෙන්නේ කියලා මම හොයාගන්න ඕනේ.

මම වෙන කාටහරි උදව් කරන්න කලින්.

කිරා...

පරිස්සම් වෙන්න ,හරිද?

මේක අද රෑ වැඩකරනවා නම්,

හෙට මොනාද වෙන්නේ?

ඔයා ඇයව හංගන්න තැනක් හොයන්න දිගටම උත්සහ කරන්නද යන්නේ?

නෑ.

මේක අද රෑ වැඩ කලොත්,

අපි උන්ගෙන් එකෙක් අල්ලගන්නයි යන්නේ.

මාවද බැලුවේ?

ඔයාට කියන්න බෑ, සිරුරු අරන් යන්නේ කවුද කියලා,

ඔයාට දැනගන්න ඕනේ නෑ කියලා.

වැදගැම්මකට නෑ.

ඇයි?

ඔයා කව්රුහරි ඔයාගේ පොඩි අසමත් විද්‍යා පරීක්ෂණවලින්,

පැනලා යනවනම් ගණන් ගන්නේ නැද්ද?

More Sinhala subtitles for Teen Wolf

Comments

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left