The first 200 lines.
වෝල්ටර් ඕ'බ්‍රයන්ගේ ජීවිත කතාව ඇසුරින් නිර්මාණය කරන ලද්දකි.
මගේ නම වෝල්ටර් ඕ'බ්‍රයන්.
දැනට වාර්තාවෙලා තිබෙන වැඩිම IQ අගයන්ගෙන් සිව්වෙනියා මම. ඒක 197.
අයින්ස්ටයින්ට තිබුණෙ 160.
මට අවුරුදු 11 දි FBI එක මාව අත්අඩංගුවට ගත්තා NASA එක හැක් කලාට,
මගේ කාමරේ බිත්තියට එයාලගෙ සැලසුම් වගයක් ගන්න හැදුවට
දැන් මං මොළකාරයො කණ්ඩායමක් මෙහෙයවනවා,
අපිට විතරක් විසඳන්න පුළුවන් තර්ජන ගැන සොයමින්,
ටෝබි තමයි චර්යාවන් පිළිබඳ ප්‍රවීණයා.
සිල්වෙස්ටර් කියන්නෙ මනුෂ්‍ය ගණකයක්.
හැපී, යාන්ත්‍ර විද්‍යාවේ ප්‍රවීණයෙක්.
නියොජිත කේබ් ගැලෝ තමයි රජය පැත්තෙන් මෙහෙයවන්නෙ.
එතකොට පේජ්? එයා අපි වගේ නෙවෙයි.
එයා සාමාන්‍ය කෙනෙක්. එයා අපිට ලෝකය ගැන තේරුම් කරලා දෙනවා.
අපි එයාගෙ මොළකාර පුතා ගැන එයාට තේරුම් කරලා දෙනවා.
ඔක්කොම ගත්තම අපි තමයි 'ගෝනුස්සා' (අන්වර්ථ නාමය)
මේ වගේ වෙලාවක අපි කලින් කරපු දේවල් මට මතක් වෙනවා.
නිවාඩුවක් ගන්නවා.
ඔයාගේ ඔළුව නිදහස් කරගන්න නම් මේක හොඳයි.
H.R. B6A පාස් උනොතින් තමයි එහෙම වෙන්නෙ.
උඹ අද මගේ දවස කෑවොත් මං උඹව නැති කරනවා.
හරි හරි, කොංග්‍රස් නියෝජිතතුමනි.
ගිහින් ඕක නිදහස් කරන්න.
කඹය
මෙතන සිද් ඇද ගන්නා සුළු බව මට පේනවා.
ඔයාට තේරුණේ නෑ.
මේක හැම දෙයින්ම ඈත් වීමක්.
ඔයා දන්නවනේ, දැන් අපිට වෙලාව තියෙනවා,
මං මේ අහන්න හැදුවෙ.....
හරි. පොඩ්ඩක් වමට
පරිස්සමින්. ඕක වටිනා භාණ්ඩයක්.
හැපී, හෙමින් හෙමින්, වෙලාව අරගෙන කරමු.
ඔයා දන්නවනේ මේක බිඳෙනසුළු වටිනා දෙයක් කියලා?
ඔහොම ගේන්න.
කෙලින් ගේන්න.
- හේයි. - මේ ඒකද?
දැන් අපි ඔක්කොම මහන්සි වෙලා වැඩ කරනවා.
ඒ නිසා අපට ලැබුණ තෑග්ග...
ඕහ්!
ඇත්තම Proton Arnold එකක්ද?
වෝල්ටර්, ඒක ලස්සනයි.
ඔරිජිනල් හාඩ්වෙයාර් තියෙන්නෙ.
තාම පොඩි අවුලක් තියෙනවා. ඔයාට ඒක හදන්න පුළුවන්නෙ?
මට අපහාස කරන්නෙපා.
නියමයි.
මං ඒ ගේම් එකට ආසයි.
- හේයි - හේයි
තාත්තා ඔයාව ඉස්කෝලෙට එක්ක යාවි.
හේයි.
ඒකට කමක් නෑ. ඉස්කෝලේ ඉඳන් ආවට පස්සෙ ඔයාට තමයි මුලින්ම සෙල්ලම් කරන්න දෙන්නෙ.
හරිද? දැන් යන්න.
අපි යන්න කලින්, මට පොඩ්ඩක්
වෝල්ටර් එක්ක කතා කරන්න පුළුවන්ද?
හොඳයි
ඔව්, අනිවා.
මං අර ගේම් එක ඇති වෙනකම් කරලා තියෙනවා. ඔයාගේ වැඩිම ලකුණු කීයද?
ඕහ්, මං දන්නෙ නෑ.
එක වෙලාවකදි ඒක රීසෙට් වෙනවා.
නියමයි.
මේකයි, ගිය සතියෙ රැල්ෆ්ට කියලා දීපු බෝල විසි කරන එකට මට ඔයාට ස්තූති කරන්න ඕනෙ.
චාලක ශක්ති වෙනස් වීම ගැන විශ්ලේෂණයක්.
ඔව්, ඒක අපි දෙන්නටම ලොකු උදව්වක් උනා.
මං කිව්වෙ, අපි දැන් ඒ වගේ දේවල් කරලා බලනවා.
හරියට තරඟ ආරම්භ කරන විදිය වගේ දේවල්. 3ක් ඇතුලේ 2ක් එළියේ විදියට
330ක ප්‍රතිශතයක් තිබුණම 280ක් වත් ගහන එක..
ඒක නියමයි.
ඔව්, තව...
බෝලෙ දාන විදිය ගැනත් ඔයා මට ගොඩක් උදව් කලා.
කලින් තිබුණට වඩා--
මට පුළුවන් උනා පැයට සැතපුම් 3ක වේගයෙන් බෝලෙ දාන්න.
මං මගේ නියෝජිතයට කිව්වා.
ඔහු මට Portland Sea Dogs කණ්ඩායමේ අවස්ථාවක් දුන්නා.
ඒත් තාමත් මම Double-A මට්ටමේ ක්‍රීඩකයෙක්.
Portland?
හ්ම්ම්.
පේජ් මේ ගැන දන්නවද?
තාම නෑ. ඒක ලැබෙනකම් කියන්නෙ නෑ.
මං මේක ඔයාට කියන්නෙ මොකද ඔයා තමයි අනිත් අයට වඩා රැල්ෆ්ගෙ හිත ගැන දන්නෙ
ඔයා අහන්නෙ ඔයා ගියොත් එයාට මොකද වෙන්නෙ කියලද?
නැත්නම් මං එයාලවත් අරගෙන ගියොත්,
අපි ගොඩක් කල් දුරස් වෙලා හිටියා.
මං රැල්ෆ්ට තමයි ප්‍රමුඛත්වය දෙන්නෙ. ඒත්....
මට දැන් උත්තරයක් දෙන්න බැහැ. ඒ නිසා...
ඒක උපකල්පිතයි. තේරෙනවනේ.
මං ඒකට උත්සාහ කරලා බලන්න ඕනේ.
ඒත්, පොඩ්ඩක් ඒ ගැන හිතන්න.
- හොඳයි. - හරිනේ?
මේක අපි දෙන්නා අතරෙ විතරක් තියා ගන්න.
හ්ම්ම්.
රැල්ෆ්, ලෑස්තිද?
බායි!
කමෝන්.
හේයි
මාත් එක්ක යමු Kovelsky එකට
අපි කට්ටියට කන්න මොනවහරි ගේමු.
මං ඔයයි Drew දිහා බලාගෙන හිටියේ.
පේන විදියට ඔයාලාට තනියම ඉන්න වෙයි වගේ.
ඔව්.
ඇත්තටම ඒත්තු ගන්වනවා, 197.
මට ඔය වගේ දේවල් ගානක් නෑ.
පුද්ගලිකව හිතපු නිසා අවුල් ගිහින් වගේ?
පොඩි මොළකාරයෙක්ට උපදේශන දෙන එකේ තියෙන තියෙන අමාරුව ගැන මං දන්නවා. මතකයිනෙ?
මොකක්ද කියලා තියෙන්නෙ?
"Gumbo" කියලා එවලා තියෙන්නෙ "R" කියන කෙනා.
"Confirm" කියලා යවන්න.
"Gumbo confirmed"
මං කියන දේ විතරක් කරන්න, ඒක කරන්නෙ ඔයාගෙ ආරක්ෂාවට.
කේබ්, මේ මොකක්ද?
"Gumbo" කියන්නෙ හදිසි කේතයක්.
කාගෙන්ද? කවුද "R" කියන්නෙ?
ඉක්මනටම ප්‍රශ්නෙට උත්තරේ හම්බවේවි.
ඔයා දැන් මාර්ග නීතී 18ක් විතර කැඩුවා.
වෙන්නෙ මොකක්ද කියලා දැන්වත් මට කියනවද?
මෙතන ඉන්න.
ඔයාගේ කුතුහලය පාලනය කර ගන්න.
කේබ්...
කේබ්.
මං මේ විදියට නොඑන්නයි තිබුණේ...
මෙච්චර කාලෙකට පස්සෙ,
අවුරුදු 15ක්
ඔයාගේ පවුල--
මං දන්නවා ඔයා ආයෙත් බැන්දා කියලා. එයාලා ආරක්ෂිතව ඉන්නවද?
මගේ මහත්තයා අපේ දුවව අරන් ඉස්කෝලයකට ගියා.
මං...
අනවශ්‍ය විදියට එයාලව බය කරන්න මට අවශ්‍ය නැහැ.
මොකක් නිසාද? මට කියන්න මොකද වෙන්නෙ කියලා රෙබෙකා.
මං ලොකු සමාගමක උපදේශකයෙක් විදියට වැඩ කරන්නෙ.
මං හිතන්නෙ මාව ලොකු වරදකට අහුවෙලා කියලා,
දැන් මං ඉන්නෙ කරදරයක
ඔයා දන්නවා අත්‍යවශ්‍ය නැත්නම් මං කතා කරන්නෙ කියලා.
ඔයා කැමති වෙලාවක මට කතා කරන්න.
කේබ්...
ඒක අවුලක් නෑ. එයා මාත් එක්ක ආවේ.
හෙන ගහපන්!, වෝල්ටර්.
ඔයා මොනවද කර...?
මෙතන මොකද වෙන්නෙ?
හෝව්, මේ ඉන්නෙ...
වෝල්ටර් ඕ'බ්‍රයන්ද?
ඔව්, මං තමයි
එතකොට ඔබ?
මේ Rebecca Burns.
මගේ හිටපු බිරිඳ.
කවුරුහරි ඇයව මරන්න හදනවා.
Barnwright Group එකේ මගේ වැඩ වල කොටසක් තමයි
අපේ ගණුදෙණුකරුවන්ගේ PAC දායකත්වය ගැන සොයලා බලන එක.
අද උදේ, මට පණිවිඩයක් ආවා. ෆයිල් එකක් තිබුණා,
සති 2කට කලින් එවපු: "CA 78 SE" කියලා
හොඳයි.
ඒකෙ තේරුම මොකක්ද කියලා මට තේරුණේ නෑ.
ඉතින් මං ෆයිල් එක ඇරලා බැලුවා.
එතැන දායක වීම් ගොඩක් තිබුණත්, නම් තිබුණෙ නෑ.
ඒක ලොකු අනතුරක් වගේ පෙණුනා.
ඒ නිසා මං ෆයිල් එක ෆ්ලෑෂ් ඩ්‍රයිව් එකකට කොපි කළා.
වෙන උපදේශකයෙක්ගේ තැනකින් ඇරලා බලන්න හිතාගෙන
ඒත් මං ඒක මුද්‍රණය කරන්න හදනකොට
ඒ ෆයිල් එක තිබුණෙ නෑ.
මුදල් වංචාවක්ද?
මාත් හිතන්නෙ එහෙමයි.
මං කියන්නෙ Barnwright මුළු පද්ධතියම දිහා බලන් ඉන්නෙ.
ඔයා ෆයිල් එක ඇරිය ගමන් ඒක උන් දැන ගන්නවා.
උන් ගාව ඒ ෆයිල් එක මකන්න ක්‍රමයක් තියෙන්න ඇති.
අනිවා උන් මොනවාහරි දන්නවා.
මං යන්න ලෑස්ති වෙනකොට,
ආරක්ෂක නිළධාරියෙක් මාව වළක්වන්න හැදුවා.
මං කවදාවත් දැකපු කෙනෙක් නෙවෙයි. තුවක්කුවකුත් අතේ තිබුණා.
ඌ හැදුවෙ මාත් එක්ක පෙම් කෙලින්න, ඒත් හොඳ වෙලාවට තව දෙන්නෙක් එතනින් ගිය නිසා මුකුත් කර ගන්න බැරි උනා.
ඌ මගේ බෑග් එකටත් ඇහැ ගහගෙන හිටියේ.
මං ළඟ තිබුණු මල් පෝච්චියක් ගාව ෆ්ලෑෂ් ඩ්‍රයිව් එක හංගලා ආවා.
ඒක නම් නියමයි.
මං ගෙදර ආවම දැක්කා, වෙස්මූණක් දාගත්තු මනුස්සයෙක් මගේ නිදන කාමරයෙන් එළියට එනවා.
ඌ මගේ පැත්තට දුවගෙන ආවා.
බොහොම අමාරුවෙන් කාර් එකට නැග ගත්තෙ.
මං දැනන් හිටියෙ නෑ කාටද මේක කියන්නෙ කියලා.
අපි හදිසි කේතයක් හදා ගත්තෙ හේතුවක් ඇතුව.
මට සතුටුයි ඔයා මං ගාවට ආපු එක.
හැමදේටම පස්සේ....
ඔයාට ඒක මතක තිබුණ එක ගැන මට සතුටුයි.
මට ඔයාගේ දුරකථනය බලන්න පුළුවන්ද?
හොඳයි.
ඔහු අශිෂ්ටයි. ඒත් බොහොම ක්‍රියාකාරී කෙනෙක්.
අපි හදන්නෙ ඔයාගේ පස්සෙන් පන්නන අයව නවත්වන්න.
අපි ඔයාගේ කාර් එක දාලා යනවා.
ඔයා අපි එක්ක එන්න ඕනෙ.
∞∞∞∞ සිංහල උපසිරැසි ගැන්වීම ∞∞∞∞ ∞∞∞∞ෂෙරින් සමාධි ගිනිගේ ∞∞∞∞
කරුණාකර පරිවර්තන අයිතිය සුරකින්න.
මෙන්න එයාලා එනවා.
ඥානවන්ත ඇස් දෙකක්...
බොහොම හුරුබුහුටි පෙනුමක් තියෙනවා.
ගමන් ලීලාව කේබ් වගේමයි.
ඇත්තටම එයාලා ගැලපෙන ජෝඩුවක්.
ටෝබි, හැපී
සිල්වෙස්ටර්, පේජ්
මගේ හිටපු බිරිඳ රෙබෙකා.
වාව්, ගැලෝ
නියම නෝනා කෙනෙක්නෙ ඉඳලා තියෙන්නෙ.
හෙලෝ, මම සිල්වෙස්ටර්
සමාවෙන්න මං අනවශ්‍ය විදියට කලබල වෙලා නම්,
අඳුන ගන්න ලැබීම සතුටුයි.
ඒ මොකක්ද?
ඒ තමයි Proton Arnold.
No comments yet. Be the first to leave one.