Scorpion

Scorpion

Download Sinhala Subtitle

Season 1

Release info

scorpion 121 hdtv-lol
A Commentary by sheringinige
www.baiscopelk.com

Tags

HDTV
hdtv
HD
Published on: 2015-10-13
Downloads: 52
Hearing Impaired: No

Sinhala subtitle preview

The first 200 lines.

මගේ නම වෝල්ටර් ඕ'බ්‍රයන්.

දැනට වාර්තාවෙලා තිබෙන වැඩිම IQ අගයන්ගෙන් සිව්වෙනියා මම. ඒක 197.

අයින්ස්ටයින්ට තිබුණෙ 160.

මට අවුරුදු 11 දි FBI එක මාව අත්අඩංගුවට ගත්තා NASA එක හැක් කලාට,

මගේ කාමරේ බිත්තියට එයාලගෙ සැලසුම් වගයක් ගන්න හැදුවට

දැන් මං මොළකාරයො කණ්ඩායමක් මෙහෙයවනවා,

අපිට විතරක් විසඳන්න පුළුවන්

තර්ජන ගැන සොයමින්

ටෝබි තමයි චර්යාවන් පිළිබඳ ප්‍රවීණයා.

සිල්වෙස්ටර් කියන්නෙ මනුෂ්‍ය ගණකයක්.

හැපී, යාන්ත්‍ර විද්‍යාවේ ප්‍රවීණයෙක්.

නියොජිත කේබ් ගැලෝ තමයි රජය පැත්තෙන් මෙහෙයවන්නෙ.

එතකොට පේජ්? එයා අපි වගේ නෙවෙයි.

එයා සාමාන්‍ය කෙනෙක්. එයා අපිට ලෝකය ගැන තේරුම් කරලා දෙනවා.

අපි එයාගෙ මොළකාර පුතා ගැන එයාට තේරුම් කරලා දෙනවා.

ඔක්කොම ගත්තම අපි තමයි 'ගෝනුස්සා' (අන්වර්ථ නාමය)

විවාහය ළඟදීම සිද්ධ වෙනවනේ.

එන අයට ෂොපින් යන්නත් වෙලාවක් තියෙන්න ඕනෙ.

මට ඔයා කියන එක තේරෙනවා.

ඒත් මං හිතන්නෙ නෑ අපිට කවදාවත් සුදු පැහැති සෙරමික් භාණ්ඩ පාවිච්චි කරන්න වෙයි කියලා.

ඔයාගේ අම්මලා ගාව විවාහයට ගැලපෙන ලස්සන සෙරමික් භාණ්ඩ තියෙනවා.

එයාලා කවදාවත් ඒවා පාවිච්චි කළේ නෑ.

ඒත්, අපි කොහොම හරි විවාහ වෙන්නත් ඕනෙනෙ.

හරි, මෙතන තියෙනවා නියම NFL චෙස් බෝඩ් එකක්.

QB තමයි රජතුමා, cheerleader තමයි රැජිණ.

කවදාවත්..... වෙන්නෙ...

කවදාවත්....

හරි එහෙනම් සෙරමික් බඩු.

අන්න මගේ කොල්ලා..

වැඩ පටන් ගමුද?

ඔව්.

හරි.

පද්ධතිය ආරම්භ කරනවා.

දෝෂ විනිශ්චය පැහැදිලියි.

යන්න සුදුසුයි, Sarah.

ඔක්සිජන් සම්බන්ධ කර ගන්නවා.

ඔක්සිජන් ගන්න. හරි.

පොස්පේට් සංඝටකයට ප්‍රතික්‍රියාශීලී ද්‍රව්‍ය එකතු කරලා පැය 12 ගත වෙලා තියෙනවා,

ඒවායේ ස්කන්ධය නිර්ණය කරනවා.

පළමු තැටිය: අවුන්ස 2.2

දෙවන තැටිය:

අවුන්ස 2.2

තෙවන තැටිය.....

පැටියෝ, ඔයාගේ ඔක්සිජන් මට්ටම පහත වැටෙනවා.

ඒක හදා ගන්නවද?

හරි.

දැන් හරිද?

තාම වැඩි උනේ නෑ.

දන්නවද, Sarah? මට නිකන්..

- කරකැවිල්ල වගේ. - හරි. එළියට එන්න.

පැටියෝ, දොර

ඇරෙන්නෙ නෑ.

දොරෙන් ප්‍රතිචාර දක්වන්නෙ නෑ.

මට හුස්ම ගන්න අමාරුයි.

Sarah...

Jim,

sarin වායුව කාන්දු වෙනවා විෂ ගබඩාවෙ වාකවුලු හරහා.

එපා, එපා, එපා.

ආවරණය ඉවත් කරන්න එපා!

ඔයාගේ ලැබ් එක විෂ වායුවෙන් පිරිලා තියෙන්නෙ!

ඔහොම ඉන්න!

මේ Sarah Jacobs පළවෙනි කලාපය. බිඳ වැටීමක් ඇති වෙලා.

ලැබ් එකේ. Jim තාම ඒක ඇතුලේ.

කවුරුහරි අපට උදව් කරන්න!

කමෝන්, Ferret Bueller, නැඟිටින්න.

හොඳ කොල්ලා.

අර බලන්න. ඌ හිතන් ඉන්නෙ ඌත් මනුස්සයෙක් කියලා.

කවදද අපි මෙයාව එලවන්නෙ?

ඔයා සුරතල් සත්තුන්ට කැමති නැද්ද?

මං කතා කරේ මුගටියා ගැන නෙවෙයි.

ඔයා කවදා වෙනකම් මට දඬුවම් කරනවද

අපේ ඩේට් එක දවසේ නිදා ගත්තු එකට?

ඔයාගේ ආයු කාලය කොච්චරද?

- Elia නේද මේ එන්නෙ? - නියමයි!

- ඔයා මෙහේ! නොකියා ආවට අවලක් නෑනේ.

ඔයාට මේක දෙන්න ආවේ.

ඔයා මගේ දුවව බේර ගත්තා මං ඒකට පොඩි දෙයක් දෙන්න ආවේ.

- කෝ, ඇරලා බලන්න. - හරි.

වාව්. DC චුම්භක දඟරයක් මගේ රොකට් එකට.

ඔතලා තියෙන්නෙ 1987. පොඩ්ඩක් විතර මළකඩ.

ඩොලර් 28, සිල්ලර මිල.

- තව දෙයක් තියෙනවා. - පිටගැස්මද?

මේක

මොකක්?

මං උදේ කෑම කන ගමන් හිටියේ. මේක මාව හැප්පුවා.

ඔයා රොකට් එකත් එක්ක කරන වැඩේ,

ෆෙරාරියක එංජිමත් එක්ක ගත්තම වැඩි වෙනසක් නෑ.

වායු සහ ඉන්ධන ඇතුල් කිරීම නිසා පිස්ටන ඉදිරියට තල්ලු වීම..

ඒක, සිද්ධාන්තයක්, මං ඒක කරන්නෙ දහන කුටීරය සම්බන්ධව

කොච්චර ෂෝක්ද-- දෙන්නට දෙන්නා කියවනවා.

මං හිතුවා ඔයා මේක ටිකක් පැදලා බැලුවොත්

ඔයා හදන දේ ගැන පොඩ්ඩක් හිතා ගන්න පුළුවන් වෙයි කියලා.

පරිමාණයෙන් පොඩි එකක්-- ඒත් එච්චරම පොඩි නෑ.

ඔයා ඩොලර් මිලියන බාගයක් වටින කාර් එකක් ඔහුට දෙන්නෙ,

ඔහුගේ විද්‍යා ව්‍යාපෘතියට උදව් වෙන්නද?

ඒක නිකන් ණයට දෙන්නෙ.

ඒත්... ඇත්ත කතාව, මං ගාව මේවා 9 ක්

තියෙනවා. ඒත් මං එකක් වත් පැදලා නෑ. ඉතින්...

ඔයාට මේක ටික දවසක් තියා ගන්න ඕනෙ වේවි.

වෝල්ටර්, ඔහු හදන්නෙ ඔයාව රවට්ටන්න.

- මේක නිකන් ස්තූතියක් විතරයි - බොරුකාර පෝසතා මොකක්ද කිව්වෙ?

- හහ්? - ළඟින් ගියා.

මචංලා, මේක කන්නෙ නැතුව ඉඳපල්ලා.

මම දැනටමත් වෝල්ටර්ට රස්සාවක් දුන්නා.

ඔහු කිව්වනේ ඔහු මෙහේ සතුටින් ඉන්නෙ කියලා.

මගේ රියැදුරා ඇවිත්.

වෝල්ටර්,

කාර් එකෙන් විනෝද වෙන්න.

- අපි ඉක්මනින්ම හමුවෙමු. එහෙනම් අනිත් අයව මතක් කළා කියන්න. - හේයි

ලොක්කව මතක් කළා කියන්න.

- ස්තුතියි. ස්තුති..... - මේ කාර් එකට

දුනු සවි කරලා තියෙන්නෙ.

ඒවා ගැලවිලා යාවි මම 190ට විතර පැදගෙන යනකොට..

මොකක්ද ඔය?

- ඉවරයි. - රැල්ෆ්.

ඇවිත් බලන්න මෙතන තියෙන දේවල් ගැන.

මොකද මේ පොඩි එකා වඳුරෙක් වගේ ඇඳගෙන?

- අද පින්තූර ගන්නවා. එයා හරි ලස්සනයි. එයාම තමයි සූට් එක තෝර ගත්තෙ - මේ බලන්න.

එතන වෙන්න යනදේ ඔයාට පේන්නෙ නැද්ද?

- ම්ම්, නෑ. - හේයි, රැල්ෆ් කොල්ලෝ

ඔයාට පුළුවන්ද ටෝබි අංකල්ට උදව්වක් විදියට ඔය ජැකට් එක ගලවන්න?

ඒකෙ ග්‍රීස් ගාගන්න ඕනෙ නෑනේ.

ෂර්ට් එකෙ අත නවා ගන්න, මිත්‍රයා. කෝකටත් හොඳයිනේ.

සුභ පැතුම්, ඔයා උස් මහත් කරන්නෙ තවත් වෝල්ටර් කෙනෙක්ව.

ඕහ්, දෙවියනේ.

රැල්ෆ්! රැල්ෆ්, මගේ වීරයා තමයි මේ!

රැල්ෆ්ට පුළුවන් ඒක වැඩි දියුණු කරන්න.

මේක ආවේ අද උදේ.

ගොඩක් දුර්ලභයි.

සිලිකන් රබර්, මිශ්‍රිත සංයෝගයක්.

ඔරිජිනල් Super Fun Guy වීරයන් හදන්නෙ ඒවායින්.

1970 ගණන් වල ඉඳන්ම.

හෙට උදේට මට ඉතිරි අයව ලැබෙනවා.

Giggler,

Sir Jokes-A-Lot, Zany Zoey,

මුළු කණ්ඩායමම!

අපි වගේ.

නියමයි, ඒත්.... මම Scorpion එකේ කෙනෙක් නෙවෙයිනෙ.

හේයි, හේයි, ඔයා එහෙම කෙනෙක් තමයි. ඔයා අපිට උදව් කරා අර වීඩියෝ ගේම් එක

හැක් කරලා නරක මිනිස්සුන්ව අල්ලගන්න.

ඔයා අර ජපන් යුධ නැව හැක් කළා.

ඔයා ගොඩක් ගොඩක් වැදගත් කෙනෙක් මේ කණ්ඩායමට.

රැල්ෆ්, ඒ නිසා තමයි මේක ඔයාට දෙන්නෙ.

එයාට ඒක ගන්න බෑ.

ඒකට කමක් නෑ, මං ගාව 4 ක් විතර තියෙනවා.

- ස්තුතියි. - හරි, මං ඒක ගන්නම්. ඉස්කෝලෙට යමු.

රැල්ෆ්.

රේසිං කාර්?

සෙල්ලම් බඩු ?

ඔයාලා නම් මෙයාව නරක් කරනවා.

- මං පදවන්නද? - බෑ.

L.A වලින් පිටත තියෙන neurotoxin පර්යේෂණාගාරයෙන්,

මං අහන්න අකමැති දෙයක් අහන්න ලැබුණා.

කවුරුහරි ඒ ගොඩනැගිල්ලෙ පාලනය අරගෙන.

ඒකෙ ඔක්කොම පරිගණකගත කරලා තියෙන්නෙ.

කවුරු උනත් ඔහු ගාව සම්පූර්ණ පාලනයක් තියෙනවා.

වෙඩි නොවදින ආරක්ෂිත දොරවල්,

විෂ සහිත සංඝටක ගබඩා කරලා තියෙන පර්යේෂණාගාර

සංවාතන පද්ධතිය හරහා ගෑස් එකක් යවන්න පුලුවන්,

ඒ පරිශ්‍රය පුරාවටම, ඒක ඇතුලෙ ඉන්න හැම කෙනාම මැරෙන විදියට.

කොච්චර ඉන්නවද?

බොහොම ගෞරවයට පාත්‍ර උන විද්‍යාඥයන් 23 ක් ඉන්නවා.

ඒ අතරින් Jim Stone-- කාමරයක හිර වෙලා ඉන්නෙ.

හැකර් ඒ කාමරය විෂ වායුවකින් පුරවලා තියෙන්නෙ.

ඔහුගේ ආරක්ෂිත ඇඳුමට සපයපු ඔක්සිජන් සැපයුම දැන් අඩු මට්ටමක තියෙන්නෙ.

ඔහු යන්තමින් හුස්ම ගන්නෙ.

ඒ නිසා, ඔහු ඒ ඇඳුම තව දුරටත් ඇඳන් හිටියොත්,

ඔක්සිජන් ඉවර වෙනවා, ගැලෙව්වොත් එවෙලෙම මැරෙනවා.

තවත් දෙයක් තියෙනවා.

අපි 97 දි බැග්ඩෑඩ් වලට දාපු බෝම්බ වල ප්‍රතිඵල

දැන් අපේ පස්සෙන් පන්නනවා.

කොහොමද?

ජනාධිපතිතුමා ලව්වා ඒ ගැන සජීවීව ඔක්කොම විස්තර කියන්න හැකර්ට ඕනෙලු.

අපි කවදාවත් එළි නොදක්වපු ඒ බෝම්බ ප්‍රහාරය ගැන විස්තර.

කොහොමද අපි අපේ ඉලක්කය මඟහැරලා,

මිනිස්සු 20,000ක් මැරුවෙ සහ ඒක ගැන විස්තර හැංගුවේ කියලා.

හමුදාපතිතුමා තර්ජන වලට ඉඩ දෙන්නෙ නෑ.

මේ මිනිහා ගැන කිසි තොරතුරක් නැද්ද? හෝම්ලෑන්ඩ් එකට බැරි උනා ඒක ලුහුබඳින්න

ඔහු මූලස්ථානයට එවන ඊමේල් එක ගැන

ඒක ලෝකෙ පුරාම සර්වර් වලට මාරු වෙනවා.

අපි දන්න එකම දේ ඒක ආවේ දුරකථනයකින් කියන එක.

කොයි වෙලාවෙද?

ඌට මේ වැඩේ කරන්න ඕනෙ උනේ මිනිත්තු 90කින්.

අවුල තියෙන්නෙ ඒක එව්වෙ මිනිත්තු 40කට කලින්.

ඒ නිසා ඔයාගේ කණ්ඩායම ගෙන්වන්න දැන්මම.

මාධ්‍යයට දැනටම මේ ගැන ඉව වැටිලා.

ඔයා දැනගන්නත් කලින් උන්ට නිවුස් එක යාවි.

95 දි ටෝකියෝ වල උමං මාර්ගයේ සිදුවූ විෂ වායු ප්‍රහාරයෙන් පසුව

ඇමෙරිකානු රජය විෂ වායු වලට විරුද්ධව ක්‍රියා කරන සංඝටක ගැන වැඩසටහනක් දියත් කළ අතර

පර්යේෂණාගාරය තුල ප්‍රතිඵල ලැබුණද දැන් එම ආයතනය වැටලීමකට ලක්ව ඇත.

අප දැන් පැයකට වඩා වැඩි කාලයක් තිස්සෙ මෙතන රැඳී සිටිනවා.

දැන්, විශේෂඥයින් පෙන්වා දෙන අන්දමට මෙම විෂ වායුවලින් එකක් හෝ

මෙම පරිශ්‍රයෙන් පිටතට කාන්දු වුව හොත්

එමඟින් වැසියන් දහස් ගණනක් මරණයට පත් වීමට ඉඩ තිබේ.

වෝ.... වෝ.... වෝ.... වෝ....

- ඔයා කවුද? - අවුලක් නෑ.

ඇය මගේ කෙනෙක්.

නැගෙනහිර ඉඳන් බටහිරට මේ ගොඩනැගිල්ලෙ කලාප 5 ක් තියෙනවා.

විශාල ප්‍රදේශ වල කාමර කිහිපයක් තියෙනවා.

අනෙකුත් කලාප වල ගොඩක් දුරට පර්යේෂණාගාර තියෙන්නෙ. සංවාතන පද්ධතිය

More Sinhala subtitles for Scorpion

Comments

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left