The first 149 lines.
SubzLK වෙබ් අඩවිය වෙනුවෙන් 🇵asindu 🇦marasinghe™️ කල උපසිරැසි ගැන්වීමකි.
-මේ-මේකනම් වෙන්න බෑ! -ග්‍රොරිබාස්වත්,අපෙ හොදම සටන් කරු, පැරැදුනා?!
මොන වර්ගෙද මේ සතා? කොහොමද මෙහෙට ආවෙ?
රෙද්ද!
මෙල්සර්ගාර්ඩ් හරිනම් යානේ ආරක්ශා කරන්න ඕනි!
දැන් ඔහුයි මමයි විතරයි ඉතුරු සටන්කරුවො!
මට විස්වාසයි ඔහු නිකම්ම මිනිහෙක්…
මට දැන්ම ඌව ඕනි
ශාපවෙයන් අපතයට!
ගෙර්යුගන්ශූප්, මොකද්ද ප්‍රශ්නෙ ?
බොරෝස් උතුමානනි! ම-මට සමාවෙන්න.
මම හිතන්නෙ උන්ගෙන් එකෙක්ට අපි එන්න ඉඩදීලා
විනාඩි 4 ඇතුලත යානයට ඇවිත් තියෙන්නෙ ,
ඔහු යානයට 23%ක හානියක් කරලා.
පේන විදිහට ඔහු තනියමම,
තව ඔහු මරන්න වගබලාගෙන
හැම සටන්කරුවෙක්ම යැව්වා ඔහුව නවත්තන්න.
කලබල වෙන්න එපා.
බල ක්ශේත්‍රෙ ආරක්ශිතව තියෙනකම්,
යානය බිදවැටෙන්නෑ.
කන්ඩායම ජීවත් වෙන තැනට ගොඩක් ඈතින් විනාශෙ වෙලා තියෙන්නෙ.
ඒත් මිනිත්තු ගානක් මදිවෙයි.
ගෙර්යුගන්ශූප්…
ඔයා, ග්‍රෝරිබාස් තව මෙල්සර්ගාර්ඩ්, මගෙ හොදම අය,
ගිහින් විනාශ කරන්න මේ දේ.
ග්‍රොරිබාස් ඉවරයි, සර්…
මොකක්?
මට මෙල්සර්ගාර්ඩ් මෙහෙට ගෙන්නන්න ඉඩ දෙන්න!
මමයි ඔහුයි මේ සතාව ඉවර කරල දාන්නම් අසාර්ථක වෙන්නැතිව!
විශ්වයේ ආධිපත්‍යය
A නගරයේ ඉහල අහසේ අභිරහස් යානයක් -අපිට තවත් තොරතුරු ලැබී තිබෙනවා මේ යාන ගැන
එය එක්වරම A නගරයේ ඉහල අහසින් මතුවී තිබෙනවා.
මම සිටින්නෙ සිද්දිය සිදුවූ ස්ථානයේ.
ඔයාලට පේන විදිහට, A නගරයට වැටෙන ප්‍රධාන පාරවල් සියල්ල වසා ඇත,
බලදාරීන් විසින්.
ගැලවුනු අය ගැන කියනවනම්,
A නගරය මුලුමනින්ම විනාශයට පත් වී ඇත.
රැකියා අයදුම්පත නම: පොරෝඔලුවා
මේ දකින්නෙ දුරකතනයකින් මෙම විශාල යානයේ ලබා ගත් පින්තූර සමූහයක්.
මොනවාද ඔබලාගේ අදහස්?
හරියට, මේ දේ පිටසක්වල දෙයක් හෝ වෙනත් විශාල දෙයක්.
නැතහොත් හදුනානොගත් ජීවී කොට්ටාසයක්
විය හැකියි මෙතරම් දරුණු බලපෑමක් අපට කරන්නෙ.
අනිවාර්යයෙන්, වෙනත් හේතුවක් වෙන්නත් පුලුවන්.
මට පේනවා.
තවත්, ඇසින්දුටු සාක්ශි කරුවන්ගේ විස්තර තිබෙනවා
ගොඩක් ශක්තිමත් ජීවී කොටසක්
අහසින් පොලවට කඩාපාත් උන.
S කාන්ඩයේ කිහිපදෙනෙක් ගැටලුව තිබෙන ස්ථානයේ රැදී සිටිනවා.
එයා කෑලි කරා එයාගෙ පහරවල් ඔක්කොමදාලා.
මේනම් S කාන්ඩෙ වීරයෙක් .
ඒත් එහෙම උනත්…
ඒක හොද නෑ!
ඒක අමුතු හිතාගන්න බැරි ශක්තියක්.
ඒත ඔයාට ගහන්න අවස්තාවක් දෙන්න එපා.
එක පාරක් මගෙ අතවෙන්කරලා දැම්මා.
හැම පහරකම ශක්තිය තියෙනවා!
මම ඒක කපල දැම්මොත්…
අපි බෝම්බ ප්‍රහාරයක් එල්ල කරමුද එයාලා විනාශ කරන්න?
ඒක හොදයි.
යානය එක්ක සම්බන්ධ වෙන්න.
මම යන්නම්.
යනවා මෙහෙන් යන්න!
ඔහේ පනුවා!
ඒක හිතේතියාගනින්!
මම හිතන්නෙ ඔහේ ඉවරයි, විරූපියා!
මෙල්සර්ගාර්ඩ්! මොකද්ද ඔහේ කරන්නෙ?!
මම සටනක ඉන්නෙ.
අපිට අමුත්තෙක් ඉන්නවා!
වෙන්නබෑ.
ඒක ඇත්ත. උන්ව ඉවරයක් කරලා එනව මෙහෙට!
මේකත් ලොක් කරලා…
ඕයි, අරිනවා! ඔහෙලට අමුත්තෙක් ඉන්නවා!
ඌප්ස්… මම කැඩුවා ඒක.
මම තීරණය කලා.
මම ඔහේව කෑලිවලට ඉරනවා,
පස්සෙ ඔහේව යානෙ හිරකරනවා.
ඒක හොදයි.
ආපහු එකතු උනාද, හහ්?
මම ඔහේව සටන් පුහුණු වෙන්න තියාගන්නවා!
සහෝදරයොනි! ඒකට භෞතික පහරදීම් වලින් කලාට
කිසිම දෙයක් වෙන්නෑ !
ඕක දැනට නවත්තලා…
හිතන්න විනාශ කරන්න විදිහක්, හරියට පුච්චනවා වගේ!
කෑලි කරන එක තමා මට පුලුවන්! අමතක කරන්න!
මෙච්චරයි මම දන්නෙත්.
බැරිද උගන්නන්න පැරණි සුනඛයට අලුත් වැඩ ටිකක්.
මට,මටත. සමාවෙන්න, ලයිරොන්!
ලයි, ඔයාට විස්වාසයක් නැද්ද මමගැන?
මට කපලදාන්න බැරි දෙයක් නෑ.
තේරුමක් නෑ ඒකේ…
මේ කට්ටිය අහන අය නෙමෙ.
මෙල්සර්ගාර්ඩ් !
බලනවා, මට ඔහේව ඕනි යානෙට.
මේකාව අයින් කරන එක තමා මූලිකම දේ.
මාත් කැමතියි, ඒත් මම කාර්‍යබහුලයි. මේ සත්තු අමාරු කාරයෝ.
මොන මගුලක්ද?
පහල ඉන්න ජීවී කොටසත් නවත්තන්න අමාරුද?
උන්ගෙ අමාරුවක් නෑ.
මොකද යානෙට? ඒක බිදවැටෙන්නද යන්නෙ?
ඒක බිද වැටෙන්න යන්නෑ,
භාගෙකට වැඩිය කට්ටිය මැරුනා.
මොකක්?!
අහන්න. මගෙ තැන පිරිසිදු කරන්න
යානෙන් බෝම්බ ප්‍රහාරයක් දාලා!
මමත් මෙතන වැඩ වලටහිරවෙලා ඉන්නෙ.
තව, මේ බෝම්බ ගහන එක පහල අයගෙ වැඩක්.
හොදයි, මෙතන තත්වෙත් එක්ක මට යානෙට එන්න බෑ.
හරි එහෙනම්.
මම පහල අයට දැනුම් දෙන්නම්.
එතකම් මැරෙන්නවත් අහුවෙන්නවත් එපා.
ඕයි, ඉන්නවා!
ඔහේ හරිනම් පහලට ඇවිත් මට උදව් කරන්න ඕනි.
ඒහෙම උනොත් මේක ඉක්මන් වෙයි.
ඕයි! ගෙර්යුගන්ශූප්!
රෙද්ද. කොච්චර අමාරු කාරයෙක්ද ආපු එකා?
කොහොමද තව එකක්?!
තවත් වැඩක්නැති ප්‍රහාර.
ඔහේ ඔහේවම වෙහෙස කරගන්නවා. ඒක හොදයි.
මොන මගුලක්ද මේ?
මාබල් එකක්? ඇයි ඔහේ මේක තියන් ඉන්නෙ?
දෙනවා ඒක ආපහු!
අනිවාර්යයෙන් .
මගුල!
ඒක ඉවරයි, අපතයා ඉවරයි! ඔහේ මලාද?
හෙයි, මේ යකාගෙ ඇතුලෙ මාබල් එකක් තියෙනවා.
ඒක තමා විදිහ ඌව ඉවරයක් කරන!
ඔහ්!
පට්ට වැඩේ.
ඉතින් මට තියෙන්නෙ ඔහේ කෑලි කරලා මාබල් එකට ගහන්න!
වෙන්නබෑ!
මම වසර 100ක ඉදන් බේරිලා ඉන්නෙ!
මේ විදිහට මැරෙන්නද?
ඒත් ඔහෙලා ඔක්කොම මැරෙයි යානෙන් පහර දුන්නම.
ඔවුන් ඒක කරන ගමන්!
සවන්දෙන්න, අමුත්තා!
ඔහේගේ විනාශෙ නවත්තලා මෙතනින් පිටවෙන්න.
සවන්දෙන්න, අමුත්තා!
වහාම පිටවෙන්න.
නැත්නම්, අපි අපේ සියලුම බලයන් නිකුත් කරනවා ඔහේට විරුද්දව!
ඒකනම් අමුතුයි.
මට කටහඩක් මගෙ ඔලුව ඇතුලෙන් ඇහෙනවා.
තව එක අඩියක් හරි තිබ්බොත්…
..ඔහේට මැරෙන්න වෙයි!
මට යන්න ඕනි උනත්,
මට බෑ. මට පාර මතක නෑ!
සිරා? ඔහේ යනවද?
හරි එහෙනම්, මම පාර කියන්නම්.
දකුනට යන්න, පස්සෙ කෙලින්ම උඩට යන්න.
No comments yet. Be the first to leave one.