The first 17 lines.
۩_පසිදු මදුමාල්_۩ 🔺🔻_PaSindu CreationZ_🔺🔻 නිමැවුමක්..!
හලෝ සහෝ!
Chalti Hai Kya 9 Se 12 (JUDWAA2) එනවද මාත් එක්ක 9-12 ෂෝ එක බලන්න යන්න
ඔයාගේ නෙත් වලින් ගිනි යවා මාව අවුළුවා දැමුමා
මේ අහිංසක හදවත එයින් පළුදු වූවා
මට ආරංචියි ඔයාගේ පස්සෙන් එන අය ගැන
ගොඩක් අය ඉන්නවනේ ඔයා යන හැමතැනකටම ඔයත් එක්ක යන
මාවත් ඔයාගේ ජීවිතේ කරගන්න
ඔයාගේ ඉරණමේ දිළිසෙන තරුවත් කරගන්න
එකපාරක් හැරිලා මාව බලන්න බැරි වුණොත්
ආයෙත් හැරිලා මාව බලන්න
ටන් ටනා ටන් ටන් ටන් ටාරා
එනවද මාත් එක්ක 9-12 ෂෝ එක බලන්න යන්න
1
2
3
4
No comments yet. Be the first to leave one.