The first 191 lines.
කෙන්‍යා 2008-
දැන් ලැබුණු පුවතක්
විශේෂ ත්‍රස්තවිරෝධී ප්‍රහාරක බලකායේ ප්‍රධානී
රාජිව් මෙනන් ද්‍රෝහියෙක් බව හදුනාගෙන තිබෙනවා..
ඔහුගේ ශාඛාවේ නිලධාරියෙක්
26/11 ප්‍රහාරය ඇතුලු විවිධ ත්‍රස්ත්වාදී කුමන්ත්‍රණ
වලට ඔහු සම්බන්ධ බවට සාක්ෂි සොයාගෙන තිබෙනවා..
මෙම ප්‍රවෘත්තිය බුද්ධිමත් ජනතාව අතරේ දැඩි කතා බහකට ලක්වී තිබෙනවා..
ඉන්දියානු රජය මොහුව අත්අඩංගුවට ගැනීම සදහා දීපව්‍යාප්ත මෙහෙයුමක් ආරම්භ කර තිබෙනව..
යුවන් ශංකර් රාජා සංගීත අධ්‍යක්ෂණයෙන්-
කෝච්චියේ වේගෙ පැය කිලෝමීටර් 80යි..
චොපර් එක තප්පර 80කින් ගොඩබායි..
ගායිස්..
ලෑස්ති වෙන්න..
විද්‍යාඥයා ආවා සර්..
සුපිරි දමිළ නළු විජයකාන්ත් (AI තාක්ෂණයෙන්)
ආරි.. එයාව ලැබ් එකට ගෙනියන්න..
යුරේනියම් - 235
මෙම අමුද්‍රව්‍ය ස්වාභාවිකව විකිරණශීලී වේ.. එය න්‍යෂ්ටික බලාගාර සහ න්‍යෂ්ටික අවි වල බහුලව භාවිතා කරනු ලබයි..
මෙම රසායනිකය විනාශ කිරීම තවත් හිරෝෂිමා, නාගසාකි වැනි සිදුවීමක් ඇතිකල හැකිය..
මොකද.?
මං හිතන්නෑ මේ යුරේනියම් ඔරිජිනල් කියල..
ඒව ව්‍යාජයි..
මේක ආයෙ පාරක් චෙක් කරන්න, මට මේ යුරේනියම් මගෙ ලැබ් එකට අරන් යන්න ඕනෙ..
එතකොට විතරයි..
සොරි බ්‍රෝ..
එතකොට විතරයි මට පුළුවන්,
200ක් ශුවර් කරන්න පුලුවන් ඒක ඔරිජිනල්ද, නැද්ද---
ආයෙත්..
ඔරිජිනල්ද ව්‍යාජ ද කියල..
කල්‍යාන් සර්..
කලබල වෙන්න එපා සුද්දා.. මං එන ගමන්..
මට.. ටික.. වෙලාවක්.. ඕනෙ..
යුරේනියම් ඔරිජිනල් තමා..
ඇවිල්ල තියෙන විද්‍යාඥය තමා ව්‍යාජ..
මණ්ඩලේට සාදරයෙන් පිළිගන්නවා මිස්ටර් ගාන්ධි..
මේ වෙනකම් ගොඩක් දෙනෙක් ගාන්ධි විදිහට වෙස් වලාගෙන ඇවිල්ල දැකල තියෙනව..
ඒත් පලවෙනි වතාවට,
ගාන්ධිම වෙස් වලාගෙන ඉන්නව දකිනවා..
සිංහලට පරිවර්ථනය හා උපසිරැසි ගැන්වීම ශාන් සසංග (ශානා) W W W . C I N E R U . L K
මගෙ වෙස්මූණ ගැලවු නත්..
මං ගාන්ධිම තමා බන්..
එම්.එස් ගාන්ධි -විශේෂ ත්‍රස්ත මර්ධන බලකාය-
කල්‍යාන් සුන්දරම් -විශේෂ ත්‍රස්ත මර්ධන බලකාය-
අජෙයි ගෝවින්දරායි -විශේෂ ත්‍රස්ත මර්ධන බලකාය-
ලෑස්තිද බේබී..
ඒයි.. මං උප්පත්තියේ ඉදන්ම ලෑස්තියි බන්..
සුනිල් ත්‍යාගරාජන් -විශේෂ ත්‍රස්ත මර්ධන බලකාය-
ගාන්ධි සර්.. ගාන්ධි සර්..
තව විනාඩි 4යි තියෙන්නෙ.. ඊට කලින් යුරේනියම් ටික අරගන්න ඕනෙ..
ඒ.. මොකද බන් කෑගහන්නේ.?
අමතර පොඩි වෙලාවක් දියන්..
අර මේනන්කාරයවත් අරගෙන එන්නම්..
මොකක්ද.?
මේනන්වද.?
ඔව් බන්.. යුරේනියම් ටිකත් අරගෙන ඕමර් වත් මරන්න කියල ආවේ..
එතකොට බෝනස් එකක් වගේ මේනන්කාරයත් ඇවිල්ල ඉන්නවා..
අතෑරල දාල එන්න පුලුවන්ද.?
ගාන්ධි..
අපි යං.. අපි යං..
ඩේයි.. ඌව පස්සෙ බලාගමු.. විජහට වරෙන්..
ඩේයි.. මොනාද බන් කරන්නෙ.? විජහට වරෙන්..
එනවා.. එනවා..
ඉක්මනට.. ඉක්මනට..
එන ගමන්..
ඩේයි.. ගාන්ධි කෝ බන්.?
ඒයි ගාන්ධි.. විජහට වරෙන්..
තලපති විජෙයි රඟන-
GOAT -The Greatest of All Time 2024-
වෙන්කට් ප්‍රභූ අධ්‍යක්ෂණයෙන්-
- දිල්ලි --
ඒයි විනාඩියක් මොකක්ද කිව්වේ ?
ෂැම්පේන් එක අරින්නද කියල කිව්වේ - ෂැම්පේන්ද ?
මගේ කනට කැම්පේන්(චන්ද ව්‍යාපාරයක් ) කියල ඇහුණා
මතට එහේමයි ඇහෙන්නේ . හරියට අහගනින්
සංගීතය පටන් ගන්න
නින්ද ගිහිල්ලා..
ආ ලයිට් එක දාමූ...
ලයිට් එක දාන්න..
මොකෝ.?
දරුවෙක් ලැබෙන්න ඉන්න කෙනෙක් කොච්චර කලින් නිදාගත්තත් අවුලක් නෑ කියල ඩොක්ටර් කිව්වනේ..
යන්න.. ගිහින් නිදාගන්න..
මං බලාගන්නම්..
චූ දාල එන්නම්..
චූ මෙහෙ.. - ආ හරි..
- මෙහේ.. - මාරු වුනාද.?!
කෑවද.?
කෑවා..
කෑවද.?
මීටපස්සෙ නම් සත්තකින්ම බොන්න හොද නෑ බන්..
අයියෝ මෙයත් ඇහැරගෙන..
මුරුගා..
මොකද බන් මේ.?
- ඔයාගෙ තාත්තද.? - ඔව් අම්මේ..
මෙයාට වෙන වැඩක් නෑ..
මුරුගා..
මං තාම නාලවත් නෑ..
කමක් නෑ අනේ.. දෙයියෝ මොකුත් හිතන්නෑ..
ඔයාගෙ කෝපි එක කෑම මේසෙ තියෙනව.. ගිහින් අරගන්න..
රෑ කරපු දේට.. උදේ දාන උප්පර වැට්ටියක්ද.?
මහත්තයො.. මහත්තයො..
එයාට 8.30ට තමා ඉස්කෝලෙ..
එයා මොකටද 6.30ට ඇහැරිලා සාමි කෙනෙක් වගේ ඉදගෙන ඉන්නෙ..
ඉස්කෝලෙට වෙලාවට යන්න ඕනනේ.. ඒකයි..
ඔයා බිව්වාම ගන්න බයිට් එකට.. මෙයාද ඔයාට අහුවුනේ.?!
මොකද දරුව ඉස්සරහ තියාගෙන "බීලා බීලා" ගාන්නෙ.?
මීටපස්සෙ අම්මපා බොන්නෑ.. ඇතිද.?
මෙහෙම තමා.. ජීවන්ව හම්බෙන්න ඉන්නකොටත් බොන්නෙම නෑ කියල පොරොන්දු උනේ..
දැන් අනික් එකා මතත් පොරොන්දු වෙනවද.?
අනිත් එකා නෙවේ.. අනිත් එකී..
- කෙල්ල මත දිවුරන්නම්.. - කෙල්ලෙක් නෙවේ.. කොල්ලෙක් තමා..
ආ එව්වා පස්සෙ බලාගමු.. කාල යන්න ලෑස්ති වෙයන් ඒ..
යෝ..
තාත්තේ ආයෙ නම් පරක්කු වෙලා ගෙදර එන්න එපා තාත්තෙ..
ඇයි පැටියෝ.. ඇයි එහෙම කියන්නෙ.?
වෙන මොකටද තාත්තෙ..
විජහට අළු ඇග හැමතැනම ගාල එක්කගෙන එනවනෙ..
මට ඉස්කෝලෙදි නිදිමත එනව තාත්තෙ..
ඒක හරි..
ඔයාගෙ ඉස්කෝලෙ ශාන්ති.... ටීචර්ට කොහොමද.?
තාත්තේ මං සීරියස් කියන්නෙ තාත්තෙ..
කියන්න රාධිකා..
ගාන්ධි කොහෙද ඉන්නෙ.?
මම ජීවන්ව ඉස්කෝලෙ දාන්න යන ගමන්..
පොඩ්ඩක් ගෙදරට ඇවිල්ලා ශ්‍රීනිදිවත් එක්කගෙන යන්න පුලුවන්ද.?
ඇයි සුනිල් නැද්ද.?
ඉන්නවා..
ඒත් ඩ්‍රොප් කරන තත්වෙක නෑ..
අයියයියෝ.. මොකද උනේ.?
ඒයි.. මොකද බන් උනේ.? මෙහෙම ඉදගෙන ඉන්න..
වැඩ කරල පීඩනේලු..
රෑ එළිවෙනකම්ම බීලා ඔළුවරදේ කියල ඉදගෙන ඉන්නව..
හායි..
මොනාද බලාගෙන ඉන්නෙ.?
මෙයත් ඔයාගෙ ඔෆිස් එකේමයි නේද වැඩ කරන්නෙ.?
එයාට වැඩ කරල පීඩනයක් නැද්ද.?
කොච්චර වගකීම් සහගතව ඉන්නවද.? බලනවා..
මොකද බන්.?
හරි.. හරි.. ඉස්කෝලෙ යන්න පරක්කු වෙනවා..
එන්න.. ඔයා එන්න දුවේ.. ඉස්කෝලෙ යං..
ඔෆිස් වරෙන් බන්..
ආ ගාන්ධි..
අනූට 4 හමාරට එපොයිමන්ට් එකක් තියෙනව.. මතකයිනෙ..
ආ මතකයි.. මතකයි..
ඉන්දීය සංචාරක සංවර්ධන මණ්ඩලය-
බොන්න කිව්වොත් බොනවා..
මොලයක් කියල එකක් නැද්ද.?
- මො.. මෝර්නින් සර්.. - මෝර්නින්ග්.. මෝර්නින්ග්..
නසීර් -විශේෂ ත්‍රස්ත මර්ධන බලකාය-
ඒයි.. නිකා හිටහන්--
ගුඩ් මෝර්නින්ග් සර්..
සර්..
අපි යමුද.?
ඒයි.. සරනේරු වලට ඔයිල් දැම්මෙ නැද්ද බන්.?
අධි තාක්ෂණික බුද්ධි අංශ ඔෆිස් එකක් වගේද මේක.?
නගර සභාව වගේ තියෙනව..
මොකක්ද සර්.. මෙහෙයුම් වලට විතරයි සල්ලි වියදම් කරන්නෙ..
ඔෆිස් එක අලුත්වැඩියා කරන්න කියලත් සල්ලි දුන්න නම් සතිය ගානෙ ඔයිල් දානවනෙ..
ඒ කියන්නෙ.. ඔයිල් ටිකක් ගන්නවත් සල්ලි නැද්ද.?
- සර්.. - ඈ..
කිසි ප්‍රශ්නයක් නෑ සර්.. පිරිමහගෙන යං..
මේ බලන්නකො..
- තල්ලු කරහන් මැඩගස්කර්.. - ලේසියි..
සර්..
කොහොමද.?
ඩේයි.. කොච්චර ලොකු බූරු වැඩක්ද කරල ඇවිල්ල තියෙන්නෙ..
උදුර ගැනීමේ මෙහෙයුම කියල කාටවත් නොදැනෙන්න යුරේනියම් අරන් එන්න කිව්වාම,
මුළු කෝච්චියකටම හානි කරල ඇවිල්ල ඉන්නෙ..
මේව කෙරුවෙ අපියි කියල රජය දැනගත්තොත් කොච්චර ලොකු ප්‍රශ්නයක් වෙයිද කියල දන්නවද.?
සර්.. සර්.. සර්..
මේ උදුරා ගැනීමේ මෙහෙයුමේ..
ලෂ්කර් ඊ එකේ නායකය ඕමර්ව මරල එයාගෙන් යුරේනියම් එක අරගෙන එන්න තමා බැලුවෙ..
ඒත් එතනදි හිතපු නැති විදිහට දැක්ක.. මේනන්ව..
සර්.. ඇත්තටම මෙනන්ව මරන්න තමයි බැලුවෙ..
ඒ ක්‍රියාවලියෙදි තමයි මේ තුන්දෙනා කෝච්චියට හානි කරල තියෙන්නෙ..
සමාව දෙන්න එයාලට..
සර්.. ඇත්තටම මොනාද උනේ කියන්නෙ--
ඇත්තටම මගුලක් නෙවේ.. බෙල්ල රිදෙනව ඉස්සරහට වරෙන්..
සර්.. දර්ෂණේට අනුව..
අපි ඉස්සරහට ආවොත් පේන්නෑනෙ..
ඒක මං කියන්නම් බන්.. ඉස්සරහට වරෙල්ලා.. මට බෑ..
වරෙල්ලා..
යුරේනියම්.?
සර්.. ඒක දැනටමත් බාබා නියුක්ලියර් සෙන්ටර් එකට බාර දීල තියෙන්නෙ..
ත්‍රස්තවාදීන්ට මොකද උනේ.?
සර්.. ඕමර්, මෙනන්..
එයාලගෙ මුළු කණ්ඩායමම කෝච්චි පිපිරුමෙන් මැරුණ සර්..
කෝච්චියේ හිටපු කවුරුත් පණපිටින් නෑ..
නිළ වාර්තාම කෙන්යන් රජයෙන්..
සර්.. මේ මේනන් තමා යුරේනියම් ගනුදෙනුවට ඕමර්ට උදව් කරල තියෙන්නෙ..
මේක විමර්ෂණය කරොත් සෑහෙන්න තොරතුරු හම්බවෙයි සර්..
No comments yet. Be the first to leave one.