The first 200 lines.
කරුණාකර පරිවර්තන අයිතිය රැක චිත්‍රපටය රසවිදින්න..!
۩_පසිදු මදුමාල්_۩
🔺🔻_PaSindu CreationZ_🔺🔻 ⏪_සාඩම්බර දෙවන ඉදිරිපත් කිරීම!_⏩
--බිච්-- --බැල්ලිය (බල්ලාගේ ගැහැණු සත්ත්වයා)--
මිස්ටර් හාර්ට් හැමෝම ඔයා එනකම් ඉන්නේ
සමුළුව ඇති කාමරයේ, ඔයා වැඩේ කරන් එනවද.
එනවෝ.
ඔයා ළගින් සුවද විලවුන් සුවදක් එනවා.
ආයෙත් නිදා ගන්න යන්න.
මන් නිදන් නෙවෙයි හිටියේ, අපිට කතාකරන්න පුලුවන්ද?
ඔයාට මොනවා ගැනද කතා කරන්න ඕනේ?
ඔය මගේ බෙල්ට් එකද?
මට සිතුවම් අදින තැනට යන්න ඕනේ.
අනේ දෙවියනේ!
දැන් ඕවා කතාකරන වෙලාවක් නෙවෙයි.
ඒක හැමදාම හොද වෙලාවක් නෙවෙයි.
මන් කිව්වනේ ඒක කරන්න දෙන්න බෑ
ඔයාට මේ අවස්ථාව අනුව යන්න දෙන්න බෑ.
කවුද ළමයින් ගැන බලාගන්නේ?
ඒක සති දෙකක්.
සිතුවම් ඇදීම තමයි මට හැමවෙලාවෙම ඕන වෙලා තිබුණේ
ඒක සිද්ධ නොවුනොත් කියල මට බය හිතෙනවා.
ජිල් මොකක්ද, අපිට මෙහෙදි ඔයාව ඕනේ.
වැඩකරන තැන හැමදේම හොදින්ද?
මන් දැක්ක ප්‍රවෘත්තියක් යනවා.
ඔව්, හැමදෙයක්ම හොදින්.
අපි මේ...
ඔයාට ඇහෙන කිසිදෙයක් විශ්වාස කරන්න එපා.
අම්මේ.
අම්මේ!
අම්මේ!
අම්මේ...
ටිෆිනිගේ ඇදේදි මට අනතුරක් වුණා.
ඔයා මොකක් දිහාද බලන්නේ?
මන් හිතන්නේ මන් අර බල්ලව ආයෙමත් දැක්ක.
මැක්ස්, ඔයා පාපන්දු සෙල්ලම් කරල ඉවරවෙන්නේ 3.30ට නෙහ්.
මට සින්ඩිව 3.30ට බැලේ රැගුම් ශාලාවෙන් ගන්න තියෙනවා
හරියටම වෙලාවට කොනකට වෙලා ඉන්න ඕනේ හරිද.
ලොකර් එක ළග ඉන්නෙ නැතුව,
තාත්තා උදේ කෑම කන්න ඇවිත්.
යන්න වෙලාව හරි. තාම 7.40යි නෙහ්.
අපි යමු දැන්.
සුභ උදෑසනක්!
බායි, තාත්තී. බායි, ටිෆ්, ආදරෙයි ඔයාට.
ආදරෙයි ඔයාට, සින්ඩ්. මාත් ආදරෙයි තාත්තී.
හොද දවසක් වෙන්න ඕනේ. බායි, තාත්තී.
බායි. ආදරෙයි ඔයාට.
හරි.
හොද දවසක් ගතකරන්න වැඩපලේදි.
ඔයා දන්නවනේ ඉතින්!
ඔයා රෑ කෑමට ගෙදර එනවද?
මන් පුලුවන් තරම් බලන්නම්. මට මහන්සියි, බිල්.
ඔයාට තේරෙන්නේ නෑ කොහොමද කියල
අමාරු වෙන වැඩක් අපි එකට කරන්න ඕනේ.
හරි, හරි, නවත්තන්න.
මන් දන්නේ නෑ ඒක අපිට එකට කරන්න පුලුවන්ද කියල.
හේයි, රෑට හොදට නිදාගන්න. හරිද?
ඔයා මට පෙති වගයක් ගන්න ඉඩදෙනවද.
ඔයා ටිකක් නිදාගන්න හරිද.
ඔයා නිදාගන්න අතරතුර සුබ නින්දක් ගතකරල නෑ.
මන් ඔයාට් ඉඩදෙන්නම් පෙති ටික ගන්න
ඒකෙන් ඔයාට රෑට හොදින් නිදාගන්න පුලුවන් වෙයි?
මට හිතාගන්නෙ බෑ, ඒත් මන් මොකක් හරිම කරනවා.
අම්මේ, අපි මේ සියවසට අනුව වැඩ කරමුද?
කට්ටිය, එන්න. අම්ම ගැන වද වෙන්න එපා.
මන් ආදරෙයි ඔයාට.
හෙලෝ.
මට ඔයාත් එක්ක කතාකරන්න ඕනේ.
හ්ම්ම්. මන් මේ ඇත්තටම අහන්නේ.
මොකක්? එයාලා මාව අස් කළා.
මගේ මුළු තට්ටුවම.
මොකක්? කවද්ද?
ඔයා නිකම්ම ආවද, ඔයාට අහුනේ නැද්ද මුකුත්?
මම පරක්කු වෙලයි ආවේ.
ඒක නම් සමූල ඝාතනයක්. ඔයා මොකක් හරිම කරන්න ඕනේ.
ඒක පිළිගත නොහැකියි.
මන් ඒක ගැන බලාගන්නම්. වදවෙන්න එපා.
අනිවාර්යෙන්ම, ඔව්.
ස්ටීවන්. සමාවෙන්න මට බැහැ.
මේක වැදගත් දෙයක්.
හේයි...
මන් ඔයාගෙ ටයි එකට මන් කැමතියි.
ඔයා ඇනබෙල්ව අස්කළාද? මොකීද ඇනබෙල් කියන්නේ?
ඔහ්, ඇය...
දෙවෙනි තට්ටුවේ ඉන්නේ.
එයා මේ හොද ළමයෙක්.
එයා එච්චර වටින්නේ නෑ.
මන් හිතන්නේ නෑ ඔයා තේරුම් ගත්තයි කියලා
"the grave circumstances" කියන අපි මේ දැන් ඉන්න තැන,
ඔව්? ඔව්, මන් ඇනබෙල්ව අස්කළා
මන් උදේ සේවකයෝ 179ක් අස්කළා.
හරි, මන් කතා කරන්නේ අනිත් සේවකයෝ 179 ගැන නෙවෙයි.
මම කතාකරන්නේ ඇනබෙල් ගැන විතරයි.
ඔයා කැමතිද ඔයාගේ ඉල්ලා අස්වීම ඉදිරිපත් කරනවට, බිල්
එහෙනම් අහගන්න?
මට පුලුවන් මේ සේවකයෝ නැවතත් බදවගන්න
දෙවෙනි තට්ටුවේ ඉන්න.
ඒත් ඔයාට කරන්න තියෙන්නේ
මේ ඩොට් පේළියේ අත්සන් කරන්න.
කරන් යන්න.
අත්සන් කරන්න.
ඒක එච්චරටම නරකද?
ඔව් ඒක එච්චරටම නරකයි.
අත්සන් කරන්න.
නෑ, හරි ඒකට කමක් නෑ. අත්සන් කරන්න.
අත්සන් කරන්න.
ඒක පේන හැටියට...
ඔයා පේන හැටියට අරන් තියෙන්නේ හරි තීරණයක්.
නෑ, අත්සන් කරන්න.
පැටියෝ...
අපි හිතුවා ඔයා ගෙදර එයි කියල.
මම පුලුවන් තරම් බලන් හිටියා රෑ කෑම ගන්න.
ඔයා කවදාවත් මට තෝරගන්න දෙන්නේ නෑ.
බල්ලෙක් ඉන්නවා, ඌ මගේ දිහා බලන් ඉන්නවා.
බල්ලා හැමනිතරම ඉන්නේ එකම තැන.
ටික වේලාවක් ඉන්නවා.
මට දැනෙන්නේ, නිකන් මට හුස්ම ගන්න බැහැ වගේ.
අපි හැමදාකටම ඉවර කරලා ඉවරයි.
කරුණාකරලා මට යන්න දෙනවද?
ඔයා උත්තර දුන්නේ නැත්තම්, මම යනවා.
අම්මේ! වැඩේ ගැන මොකද?
මමද පිගන් කෝප්ප හොදන්න ඕනේ?
මේක මැක්ස්ගේ වාරේ.
අම්මේ මාත් යන්නද?
එයා උත්තර දෙන එකක් නෑ. ඔයා යන්න.
අම්මේ?
අම්මේ?
අම්මේ?
ඔයා තාත්තා නිසාද කණගාටුවෙන් ඉන්නේ
රෑ කෑමට ගෙදර ආවේ නැති නිසාවත් ද?
අම්මේ?
අම්මේ?
මොකක්ද වුණේ?
අපි දන්නේ නෑ.
අර බල්ලා කාගෙද? මම ඔයාට කිව්වේ.
ඒ බල්ලා ගැන ආයෙත් කියන්න එපා.
එහෙම බල්ලෙක් නෑ.
අම්මා කොහෙද?
තාත්තේ නැගිටින්න!
තාත්තේ! මොකද?
තාත්තී, නැගිටින්න. අම්මා ගිහින්.
මොකක්ද ඔයා කියන්නේ? "අම්මා ගිහින්"
මන් හිතන්නේ එයා ඔයාවයි අපිවයි දාලා ගිහින්, ඔක්කොම ඉවරයි.
ඇයි ඔයා එහෙම කියන්නේ?
ඔයා අපිව ඉස්කෝලෙට ගිහින් දාන්න ඕනේ.
බෑ, මට වැඩට යන්න තියෙනවා.
ඔයා කොහොමද කියන්නේ එයා ගිහින් කියල? එයා කොහෙද?
එයා මෙහෙ නෑ. දැන් නැගිටින්න!
ජිල්? එයා මෙහෙ නෑ. තාත්තේ නැගිටින්න, අපිට පරක්කුයි.
තාත්තේ, අපිට පරක්කුයි, අපිට පරක්කුයි. නෑ.
තාත්තේ! තාත්තේ!
ජිල්, පැටියෝ ඔයා කොහෙද?
කතාකරන්න මට.
අපි හැමෝම ඔයා ගැන වදවෙනවා, අනේ කතාකරන්න මට.
තාත්තේ, ඔයා අපේ ජැකට් වැරදියට අරන් තියෙන්නේ. ඒවා දාලා ඇවිත්.
මගේ ළග යට ඇදුමක්වත් මේස්වත් නෑ.
කට්ටියම, විනාඩියක් සද්ද නැතුව ඉන්නවද!
මන් දන්නේ නෑ මේ කාර් එක පදින හැටි?
කොහොමද මේක පණගන්වන්නේ? මේකේ මොකක් හරි...
ඒක තමයි යතුර පණගන්වන.
හරි එහෙනම්, මේක කරමු.
තාත්තේ, අපිට දවල් කෑම කන්න සල්ලි ඕනේ. ඔව් නේ සල්ලි.
ඔය ඇතිද?
ඒයි එයි, පොඩ්ඩක් ඉන්න! මේ දෙන්නට මොකද කරන්නේ?
එයාලා මේ ඉස්කෝලෙට යන්නේ නෑ, තාත්තේ.
මම යන්නේ පෙරපාසල්.
මධ්‍ය විදුහල. ඔව් නෑ, හරි හරි.
ඔයා සින්ඩිගේ දවල් කෑම ගත්තද?
මගේ ළග තව සල්ලි තියෙනවා.
නෑ නෑ, ඔයාට පෙරපාසලෙන් දවල් කෑම ගන්න බෑ.
හරි හරි. තාත්තා වැඩේට බහින්නම්.
-"B" කියන්නේ "be nice."(හොදින් ඉන්න) C කියන්නේ..
ඔයා ඊයේ රෑ අම්මව දැක්කද?
මම දන්නේ නෑ, සින්ඩ්. මම ඊයේ රෑ එයාව දැක්කේ නෑ.
මොකද මම පරක්කු වෙලා ආව නිසා හරිද?
ඒක හරි යයි.හරිද ඔයා හොද ළමයා වගේ ඉන්න.
සින්ඩි, හායි!
බලන්නකෝ ඇදන් ඉන්න එක.
ඒක නම් හරි හුරතල් පාටයි!
ඔයා මන් හිතන්නේ, සින්ඩිගේ තාත්තා වෙන්න ඕනේ.
ඔව්, මට පොඩි අකරතැබ්බයක් වෙලයි තියෙන්නේ.
එයාට දවල් කෑමක් නෑ.
ඒකට කමක් නෑ, පැටියෝ.
ඒකට කමක් නැද්ද?
ඔව්, මෙතන කඩ සාප්පුවක් තියෙයි
පාරේ දකුණට හැරිලා පහට යද්දි, ඕනම දෙයක් ගන්න පුලුවන්..
ඔව්, ඒත් මට බැහැ. මට ඒක කරන්න බැහැ.
ඔයාට ඇයව දිවා ආහාර වෙළඳසැලකට අරන් යන්න බැරිද?
සමාවෙන්නෙ, හැම ළමයෙක්ම කෑම එකක් බැග් එකේ දාගෙන එනවා.
මොන රෙද්දක්ද, $25,000 මුළු අවුරුද්දකටම, ඔයාට ඇපල් ගෙඩියක්වත් ඇයට දෙන්න බැරිද?
හරි, මට පේනවා ඔයා විකාරවුණු බවක්.
හැමදේම හොදින්ද? ජිල් කොහෙද?
අහන්න,මේක ඉතා සරලයි.
ඔයාට එයාට ක්ෂණික ආහාරක්වත් දෙන්න බැරිද?
මොකක්ද කිව්වේ?
නැත්තම් පීසා එකක්වත් ඇණවුම් කරන්න?
නැත්තම් අනිත් ළමයින්ගේ කෑම එකක්වත් හුවමාරු කරනවද?
මට වැඩට යන්න තියෙනවා.
මේක හරිම සරලයි. ඔයාට ඕනම දෙයක් කරන්න.
එයාට දිවා කෑමක් නෑ. එයාට දිවා කෑමක් නෑ.
No comments yet. Be the first to leave one.