Sardar

Sardar (சர்தார்)

Download Sinhala Subtitle

Release info

Sardar2022Tamil
A Commentary by TVsAndMovies

Tags

other
Published on: 2023-12-30
Downloads: 53
Hearing Impaired: No

Sinhala subtitle preview

The first 200 lines.

ඔබට මෙම වැදගත් පණිවිඩය ගෙන ඒම සඳහා අපි ඔබේ වැඩසටහනට බාධා කරන්නෙමු.

ඉන්දියා - බන්ගලාදේශ දේශසීමාවේ, අවුල් සහගත තත්වයක්

සර්දාර්.... ඔහේ කරන වැරැද්දෙ බරපතලකම තේරෙනවද.?

කොච්චරක් සල්ලි ගත්තද.?

මේක කරන්න කොච්චර සල්ලි ගත්තද.?

බන්ගලාදේශ දේශසීමාවේදී....

හඳුනානොගත් පුද්ගලයෙක්!

ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක P.K ඒබ්‍රහම් පැහැරගෙන ගොස් ඇත..

මට අත තිබ්බ කියන්නේ මේ රටටම අත තිබ්බ වගේ...

උඹේ මුළු පරම්පරාවම විනාශ වනු ඇත.

උඹේ ජීවිතයද විනාශවී යනු ඇත!

මම තමයි ජාතික ආරක්ෂක උපදේශක!

මහරාජ්.. මේක ඇත්තක්ද.?

අපේ සර්දාර්ද..?

ඔව්!

ඔයා මේ කරන දේ රටට කොච්චර ලොකු, ද්‍රෝහිකමක්ද කියල දන්නවද..?

කිසිම ත්‍රස්තවාදී සංවිධානයක් මේ සිද්දියේ වගකීම බාරගන්නෙ නැති අවස්ථාවක,

බන්ගලාදේශ නාවික හමුදාව විසින් මුහුදු තීරයේ, සෝදිසි මෙහෙයුමක් ආරම්භකර තිබෙනවා..

දේශ ද්‍රෝහියෙක් උඹ ..!

මේකෙන් පස්සෙ උඹ ආයෙ ඉන්දියාවට, පය තියල ඉවරයි කියල දන්නවද.?

ආයුධ බිමින් තියල යටත් වෙනවා.. අපි බන්ගලාදේශ නාවික හමුදාව.!

දන්නවද.?

දන්නවා..!

කාර්ති රඟන..

❖සර්දාර්❖ ^^^^^^

ඔත්තුකරුවෙකු ලෙස බඳවාගන්නා විට අපෙන් ලබාගත් පළමු දිවුරුම වූයේ..

අප සොයා ගන්නා සත්‍යය පිළිබඳ කිසිඳු වාර්තාවක් ළඟ තබා නොගතයුතුය යන්නයි.

මෙච්චර කාලයක් මං ඒ දිවුරුම කඩකරලම නෑ...

ඒත් අද කඩකරනවා...

ඔහු ගැන ඇත්ත.. මං අද ලියනවා..

වරක් ප්‍රඥාවන්ත කෙනෙක් මගෙන් අහපු ප්‍රශ්නයක්, තාම මගෙ ඔළුවෙ තියෙනවා...

ඔබ යනු කවරෙක්ද.?

ශරීරයද.. ආත්මයද.. නමද...

මොකක්ද අපේ අනන්‍යතාවය.?

හොඳ අම්මා කෙනෙක්.! ආදරණීය තාත්තා.! විශ්වාසනීය යාලුවා.!

යටහත්පහත් සේවකයා...

අප සිටින්නේ අපටම අනන්‍යතාවයක් සොයා ගැනීමේ තරඟයකයි.

නමුත් ඔවුන්ටම කියලා අනන්‍යතාවයක් හෝ නමක් නොමැතිව,

හොර රහසේම වැඩකරන කුඩා කණ්ඩායමක් ඉන්නවා.

ඔත්තුකරුවන්!

ලෝකෙම ජය ගත්ත ඇලෙක්සැන්ඩර් ගැන හැමෝම දන්නවා,

ඒත් ඒක දිනවන්න උදවු කරපු, ඔත්තුකරුවන් ගැන කවුරුත් දන්නේ නෑ

හැම රටකම රජයට ඉන්න වැදගත්ම සම්පත තමයි,

ඔත්තුකරුවන්!

අපිට නොදැනෙන අපිට නොපෙනෙන අනතුරුවලින්, බේරගන්න කෙනා තමයි ඔත්තුකරුවා!

ඒත්.. ඒ ඔත්තුකරුම රාජද්‍රෝහී ක්‍රියාවක් කළහොත්...

නැතහොත් අපට නොපෙනෙන අනතුරක් සැලසුම් කළහොත්...

එහි ප්‍රතිවිපාක... අපිට ඉක්මනට දැනගන්න වෙන්නේ නෑ..

එහෙම අනතුරක් එනවා කියල නොදැනම, අපි ජීවිතේ ගත කරගෙන යනවා.

ඒක අපිට පහර දේවි කියලා දන්නෙත් නෑ,

අපි විනාශ වෙනවා කියලා දන්නෙත් නෑ...

මට මේ ඇත්ත හෙළිකරන්න බැහැ.

ඒත් කවදාම හරි දවසක ඒ ඇත්ත එළිවෙයි.!

කවුරුමහරි කෙනෙක් ඒ ඇත්ත ලෝකයාට හෙළි කරයි!

අද චෙන්නයි!

අපිට ගොඩක් කාලෙක ඉඳන් දරුවො නැහැ.

MMAK පක්ෂය තමයි අපිට උදව් කළේ.!

කට්! කට්! කට්! කට්!

අක්කා ඔයාගේ මූණෙන් මාර දුකක්, හැඟීමක් පේන්න ඕනෙ !

පක්ෂය පටන් අරන් මාස දහයක් වුණා.

තෝරලා බේරලා දාපු පක්ෂෙ නම ප්‍රසිද්ධ උනෙත් නෑ..

ආච්චි මට දාපු මගේ නම ප්‍රසිද්ධ උනෙත් නෑ..

ඇත්ත ලොක්කා! අපේ පක්ෂයේ නම තාම ගෙදර අයිතිකාරයවත් දන්නෑ..

මොකද මෙච්චර සෙනඟ කවුරුහරි මැරිලද අහනවා!

කොහොමහරි ප්‍රසිද්ධ වෙන්න ඕනේ ලොක්කා!

මං ගාව අදහසක් තියෙනවා ලොක්කා..

ගිහිල්ලා.. "කුක් විත් කෝමාලි" වැඩසටහනට, සහභාගි වෙමුද.?

ටීවී එකේ හොඳට රීච් වෙයි..

ඇයි ලොක්කා අනුන්ගේ ටීවි චැනල් වලට යන්නෙ.?

අපිම එකක් දාමුකෝ.!

- ටිවි චැනල් එකක්.? - ඔව්!

කොච්චර වියදමක් යයි කියල දන්නවද.?

ඒක මේ YouTube චැනල් එකක් පටන් ගන්නවා වගේ ලේසි නැහැ..

YouTube චැනල් එකක් පටන් ගන්න කොච්චර වියදම් වෙයිද.?

කිසිම වියදමක් නැහැ නායකතුමා. ඒකට ඊමේල් ID එකක් තිබුණනම් ඇති.

ඇයි අපි බලන් ඉන්නෙ? YouTube චැනල් 10,000ක් පටන්ගමුකො.

නායකතුමනි.., අපට නාලිකා මිලියනයක් වුනත් පටන්ගන්න පුළුවන්.

ඒත් අන්තර්ගතයක් ඕන.. අන්තර්ගතයක්!

අන්තර්ගතයක් නේ..

අපි බෙසන්ට් නගර් වෙරළේ කඳවුරක් බැඳලා..

යහපත් අරමුණක් සඳහා භාවනා කරනවා කියලා කියමු.

ඔය කියන ඒව කරලා ප්‍රසිද්ධ වෙන්න බෑ..

කෝලහාලය.!

කෝලහාලය තමයි අන්තර්ගය..

අපි මෙහෙ එනකොට ටවර් හන්දියේ පිළිමයක් වහලා තිබුණා නේද?

මොන පිළිමයක්ද?

ඒක කාගෙ පිළිමයක් වුණාම මොකද?

ඒ පිළිමෙ විවෘත කරන්න කියලා උද්ඝෝෂණයක් කරමු!

ඒ උද්ඝෝෂණය කෝලාහලයක් වෙන්න ඕන.!

කෝලාහලයක් ඇතිකරලා...?

නායකතුමා... ට්‍රෙන්ඩින් කියන එක නිකන් හරියට "සීසෝ" එකක් වගෙයි.

උඩ ඉන්න කෙනාව කවුද වට්ටවන්නෙ...

එයා තමයි උඩට යන්නෙ.!

මේ දවස් වල තමිල්නාඩු පොලිසියේ උඩින්ම ට්‍රෙන්ඩින් වෙලා ඉන්නේ..

ඉන්ස්පෙක්ටර් විජෙයි ප්‍රකාශ්..!

කොයිවෙලේද තමිල්නාඩු පොලිසිය, හෑෂ් ටැග් ට්‍රෙන්ඩින් වෙන්නේ..

ඒක එයාගෙ වැඩක්!

මේ කෝලාහලයෙන් එයාගෙ නම නැති කරමු..

එයාගෙ නම කැතවෙන එකෙන් තමයි...

අපිට නමක් හැදෙන්න පටන්ගන්නෙම.!

අපි එයාව දුෂ්ටයෙක් කරලා...

ඔයාව වීරයෙක් කරන්නයි යන්නෙ.

සාමකාමී උද්ඝෝෂණයක් අතරතුර පොලිස් දෙපාර්තුමේන්තුව කලකෝලාහලයක් ඇතිකළා!

ප්‍රසිද්ධියේ සාහසිකත්වය ප්‍රසිද්ධියයි!

කාලගුණ වාර්ථාවෙ මොනවද කියන්නෙ?

හෙට අකුණු සහ ගිගුරුම් සහිත තද වර්ෂාපතනයක් බලාපොරොත්තු වෙනවා.

කොහාටද වහින්නේ.?

ටවර් හන්දිය අසල, පිළිමය ඉදිරිපිට.

අලුත් පක්ෂයේ අය උද්ඝෝෂනයේ වැඩ ටික හොඳට බලාගන්න කිව්වා! නියමෙට කරන්නම් අයියේ..

උද්ඝෝෂකයින් සෑහෙන්න භයානක විදිහට පේන්නේ ඕනේ..

එහෙම කියලා අර පානිපූරි විකුණුන එකා, වගේ උන්නම් ගෙන්නන්න එපා..

උන් බුලත්විට කාලා මූණට කෙල ගහනවා නේ..

පොලිස්කාරයෙක්ට මල පන්නන එක එච්චර, ලේසි දෙයක් නෙමෙයි බන්!

කෝලාහල ඇති කරන්න ඕන තරම් කට්ටිය ඉන්නවා..

ඒත් උන්ව තරහ ගස්සන්න තමයි කට්ටිය ඕන!

අයියේ අපේ කොල්ලෙක් ෆිලිප්ස් කියලා.. නියමෙට වැඩේ දෙයි අයියේ.!

හායි! හායි!

මූද..?

සොම්බි කෙනෙක් වගේනෙ බන්

උඹත් ඌරෙක් වගේනෙ යකෝ!

- මොකද යකෝ බලාගෙන ඉන්නෙ! මරනවා දැනගනින්! - හේයි!

කොහොමද අයියේ.. මං කරන්නම් අයියේ..

ඔයාල මට තැනයි වෙලාවයි කියන්න.. මම එතන ඉන්නම්!

යකෝ මූ මාවම තරහ ගැස්සුවනේ...

නම මොකක්ද කිව්වේ අයියේ.. විජෙයි ප්‍රකාශ්!

විජෙයි ප්‍රකාශ්!

බුද්ධි අංශ වාර්තාව ඇවිල්ල තියනවා.

MMAK පක්ෂයේ අය පන්සියයක් දෙනෙක් එකතු වෙනවලු!

ඒ පක්ෂයේ කොහෙන්ද සර් මෙච්චර දෙනෙක්.?

ඕයි! මුන් සල්ලි වලට නිකම්මුන්ව අරගෙන..

ඉන්ස්පෙක්ටර් විජෙයි ප්‍රකාශ් තමයි ඉලක්කය..

එයාව එතෙන්ට ගෙන්නවලා, තරහ ගස්සවලා, කෝලාහලයක් ඇති කරන්න තමයි හදන්නේ..

ඒක සාර්ථක උනොත් දෙපාර්තමේන්තුවට, තමයි නරක නාමෙ!

කාටවත් අතක් තියෙන්නෙ නැතුව, කතා කරලා විසුරුවලා යවන්න..

විශේෂයෙන්ම, ඉන්ස්පෙක්ටර් විජෙයි ප්‍රකාශ් ඒ පැත්තට එන්න බෑ

හරි සර්

ඒයි!

ඔයාලා නිකන් පිළිමයක් විතරක් නෙමෙයි වහලා තියෙන්නෙ.

අපේ ආත්ම අභිමානය හා ධෛර්යය තමයි වහලා තියෙන්නෙ.

අපේ දමිළ වීරයාගේ පිළිමේ..

ඒයි! මේ පිළිමෙ මොකක්ද කියල දන්නවද .?

වහල තියෙනකොට කොහොමද පේන්නෙ?

ලිහලා පෙන්නන්න. එතකොටනෙ පේන්නෙ.

බලන්න, මම හින්දම ඉවසීමෙන් කතාකරනවා

ඇයි ඔයා කතාකරන්නෙ? ඉන්ස්පෙක්ටර්ට එන්න කියන්න.

එන්න කියනවා.. එන්න කියනවා..

ඉන්ස්පෙක්ටර් එන්නේ නැහැ. මෙතන මට තමයි පවර් එක තියෙන්නෙ.

අහ්! මොකද ඔයා "පවර් බෑන්ක්" එකක්ද?

ළඟට එන්න, මම මගේ ෆෝන් චාර්ජ් කරගන්නම්.

කෑගහපල්ලා..

සර් ඉන්ස්පෙක්ටර් විජෙයි ප්‍රකාශ් එනවලු!

ඔහ් අපොයි දෙවියනේ!

පිළිමේ විවෘත කරපියව්.!

ඇයි සර් මෙයා එපා කියද්දිත් ඇවිත් නෙ..

ඉන්න..

ඈ පුතේ.. බාප්පා කියන දෙයක් අහන්නෙ නැද්ද.?

කාවවත් පාලනය කරගන්න බැරි තත්වයක් තියෙන්නෙ..

හැම මාධ්‍යයකින්ම ඇවිත්.. එන්න එපා විජී.!

හැම මාධ්‍යයකින්ම ඉන්නවද බාප්පේ..

ඕල් ඉන්දියා චැනල් එකේ ඉඳන්, දේශීය Youtube චැනල් වෙනකම්ම ඇවිල්ලා..

නම කැතකරන්න එපා. තත්වෙ දරුණුයි!

අනතුරක් නෙවෙයි බාප්පේ.. අවස්ථාවක්!

ඒවා නැති කරගන්න හොඳ නෑ..

විවෘත කරනු! විවෘත කරනු! පිළිමෙ විවෘත කරනු!

විවෘත කරනු! විවෘත කරනු! පිළිමෙ විවෘත කරනු!

පිළිමෙ විවෘත කරනු!

පොලීසිය ඔබේ මිතුරායි!

උද්ඝෝෂණය කිරීම ඔබේ අයිතියකි!

ඒ වගේම මහජනතාවට කිසිම කරදරයක් නොවී, ඔබලා උද්ඝෝෂණය කරනකම්..

පොලිසිය ඔබට ආරක්ෂාව සපයනු ඇති!

ඉදිරියට කරගෙන යන්න!

විජී ඒ මොකක්ද කරේ.. ඒයි පොලිස්!

අපි සාමයෙන් උද්ඝෝෂණය කරන්න ආව වගේද පේන්නෙ.?

බලනවා.. මේ වීදුරු බෝතල් එහෙම, අපි තමයි ඔක්කොම කැඩුවේ..

මම දැක්කේ නෑනේ

මම නොදැක්ක දේකට මට නීතිමය පියවරක් ගන්න බෑනේ.

මොනාහරි කරන්න.. එතකොට බලමු

ඇයි ඔයා උන්ව උසිගැන්නුවේ...

පොලිස් සාහසිකත්වය හෙළා දකිමු!

විජී ඇයි බන් උන්ව උසිගැන්නුවේ..

ජානූ කාලෙකින් මං ගැන මොකවත් ලියල තිබුනෙත් නෑ නේ..

උද්ඝෝෂකයින්ට පාලනය කරන්නැතුව, කෙල්ලො ටෝක් කරනවානේ

මොනවහරි කරන්න කියන්න සර්... විජී...

බස් කුඩුකරනවා... හොර එකක්ද අප්පා..

විජී.. මොකද පුතේ මේ..

ඔයාලා කොච්චර කෝලහල කරත්

හානියටපත් මහජනතාව ඇවිල්ලා, පැමිණිල්ලක් දානකම්

අපිට කිසිම ක්‍රියාමාර්ගයක් ගන්න බෑ..

අපේ අත් බැඳලා තියෙන්නේ

ඒත් පොලිසියේ ආත්මාභිමානයට හානියක්, වෙන විදිහේ වැඩ මොනවමහරි කරොත්..

අපිට අපිවත් පාලනය කරගන්න බැරි වෙයි.. බලාගන්න..

පාලනයෙන් තොර වෙයි..

ගිනි තියපල්ලා..! ඔන්න හරි!

පොලිස් සාහසිකත්වය හෙළා දකිමු!

පොලිසිය භංග වේවා!

විජී! පාලනය කරගන්න බැරි තත්වයක් තියෙන්නේ..

පොලිස් නිලධාරින්ගේ රූකඩ හදල, ඒවට ගිනි තියෙනවා

නිකන් ඉන්න.. උන්ම මොකෙක්ද මුරකාරයෙක්ව හදලා, ගිනි තියෙනවා!

ඔයා ඇයි කලබල වෙන්නේ..

- හරී.. - පොලිස් සාහසිකත්වය හෙළා දකිමු!

Comments

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left