Frozen

Frozen

Download Sinhala Subtitle

Release info

Frozen 2010 720p BrRip x264 YIFY
A Commentary by Dinush

Tags

brrip
x264
720p
720
Published on: 2015-04-01
Downloads: 57
Hearing Impaired: No

Sinhala subtitle preview

The first 200 lines.

දිනූෂ චතුරංග කරුණාකර පරිවර්තන අයිතිය සුරකින්න.

ඇය පේන්න නෑ.

වැඩ මුර මාරු වෙනවනෙ.

පොඩ්ඩක් ඉන්න.

ඔයාලට සහතිකයිද මේ වැඩේ ගැන?

ඔව්, ඔව්. ඒක හැමවෙලාවෙම වැඩ කරනවා.

ඊටත් වඩා, මේ ගෑණි ලින්ච්ට ආදරය කරනවා.

- ඔහුට ආදරය කරනවා. - මම ලස්සනයිනෙ.

ඒ... ඒ ඇය ද?

රෙද්ද!

පාකර්, ඔයාට කරන්න තියෙන්න...

එතනට ගිහින් ලස්සනට පෙනී ඉඳලා,

ටිකක් හිනාවෙන්න විතරයි.

- මොනවා? මම? - ඔව්.

අහ්, බැහැ.

බැහැ, බැහැ. මේක ඔයාලගෙ වැඩක්.

මෙච්චරයි ඔයාට කරන්න තියෙන්නෙ, එතනට ගිහින් කියන්න මෙහෙම...

"හායි, මටයි මගෙ යාළුවන්ටයි..."

ගැහැණු යාළුවො. "ගැහැණු යාළුවො" කියන්න.

"මටයි මගෙ ගැහැණු යාළුවො ටිකටයි අපේ ක්‍රෙඩි‍ට් කාඩ් ටික අමතක වුනා...

ඉතින් අපිට ටිකට් ගන්න විදියක් නැහැ,

අතනින්.

- ඉතින් පුළුවන්ද ඔයාට උදව්වක් කරන්න?"

ඒක හරිම මෝඩ පාටයි.

- මගෙ සල්ලි ටික දෙන්න. - ඔයාගෙ සල්ලි.

- ඒක වැඩ කරන එකක් නැහැ. - මේක ගන්න. 50න් පටන් ගන්න.

ඒක තමයි සාමාන්‍යයෙන් අනිත් ගැහැණු අයත් කරන්නෙ.

ඒ වගෙම දන්නවනෙ ඉතින්,

අවශ්‍ය වුනොත් ඔයාගෙම විදියට වැඩේ කරන්න.

- ඩෑන්... - ඒයි, මම දිහා බලන්න. මං දිහා බලන්න.

ඔයාට අවුලක් වෙන් නෑ. ඔයා හොඳට කරයි.

පාකර්, ඔයාට නියමෙටම කරන්න පුළුවන්.

ඔව්, මොකක්ද ඉතින් වෙන්න පුළුවන් නරකම දේ?

අර මිනිහා බෑ කියන එකනෙ.

ඒත් ඒ මිනිහා බෑ කියන්නෙ නෑ. කවුරුවත්, කවදාවත් බෑ කියලා නෑ.

ඩෑන් ඔයාම ඒක කරන්න. මට ‍මහ මෝඩයි වගේ දැනෙනවා.

සන්සුන් වෙන්න, හරිද?

ඔයාට පුළුවන් හොඳටම වැඩේ කරන්න.

- ඇයි මමම? - ඒ ඉතින් ඔයා කෙල්ලෙක් නිසා.

ලස්සන... ඒයි, ඔයා ලස්සන ගෑණු ළමයෙක්.

ඒ ව‍ගේම කෝමල හිනාවකුත් තියෙනවා.

ටිකක්...

ටිකක්...

ඔන්න එහෙනම් හරි.

ඒක නියමයි. ගිහින් ඔහුව අල්ලගන්න.

- සෙල්ලම පටන් ගන්න. - හරි.

නියමයි.

නිවේදිකාව: හිම මත ලිස්සන්න්ගේ අවදානය යොමු කරන්න.

බ්ලැක් ඩෝග් පථය දැන් විවෘතයි

සිදුවූ අපහසුතාවයට කණගාටුයි.

හායි.

මට සිගරට් එකක් දෙන්න පුළුවන්ද?

- මම පාකර්. - ජේසන්.

නියමයි. මගෙ සහෝදරයගෙ නමත් ජේසන්.

මාරයිනෙ.

ඉතින්, මට ඔයාගෙ කාලෙවත් මොනවත් නාස්ති කරන්න ඕන නෑ...

පෙනෙන විදියට ඔයා...

නපුරු, කාර්යබහුල මනුස්සයෙක් වගේ.

මේක ම‍හ මෝඩ දෙයක් වගේ ඔයාට දැනෙයි.

මගෙ ගැහැණු යාළුවො ටිකයි, මමයි...

සලෙම් ප්‍රාන්තයෙ ඉඳන් ආවෙ.

මම මෝඩයෙක් වගේ එයාලට කීවා මම ගෙවන්නම් කියලා...

තුන්දෙනාගෙම ටිකට් වලට, අම්මගෙ ක්‍රෙඩිට් කාඩ් එකෙන්.

ඒත් මම ඇයගෙ ක්‍රෙඩිට් කාඩ් එක දාලා ඇවිත්,

ඉන්ධන හලක.

- හරි. - නෑ. මම කීවෙ...

මම ගාව සල්ලි තියෙනවා...

ඒත් තුන් දෙනෙකුටම ගන්න මදි.

- කීයක්ද? - 50ක්?

මට මගේ ජොබ් එකත් නැතිවෙයි.

ම්හ්, ඌ ඒක කරන එකක් නෑ.

නෑ, ඌ කරයි. ඔයා කටවහගෙන ඉන්නකො.

මම හිතන්නෙ ඌ වැඩේ කරලා දෙයි....

මොකක්ද ඒකට කියන්නෙ? අවම?

- අවම. - අවම වේතනය,

නැත්නම් අවම වේතනයට වඩා...

ටිකක් වැඩියෙන් ඉල්ලයි.

මම දන්නවා මම කරන දේ.

එයාටත් අදම සෙල්ලම් කරන්න එන්න ඕන වුනා, හහ්?

ඔයා කීවෙ ඔයාට අවුලක් නෑ කියලා.

නෑ. මට අවුලක් නෑ, කොහෙත්ම මට අවුලක් නෑ.

මම කියන්නෙ, අපි ඔයාව දැක්කෙම නෑ,..

ෆෙසීවිග් වලදි,

පහුගිය වර්ෂාර්ධයේදි ඔයා ආවෙ නෑ....

සඳුදා රෑ පාපන්දු බලන්න.

මම ගිය සතියෙත් ඔයාගෙ ගෙදරදි පාපන්දු නරඹන්න ආවා.

විනාඩි 10නෙ ඩෑන්. පාපන්දු තරග...

...විනාඩි 10ට වඩා තියෙනවනෙ.

එතන විනාඩි 10 ඒවා ගොඩක් තියෙනවා.

දන්නවද?

මට පෙම්වතියක් ඉන්නවා දැන්.

මම දන්නෙ නෑ ඔයා මට මොනව කරන්න කියනවද කියලා.

- මට කණගාටුයි. - ඒකට කමක් නැහැ.

මට කියන්න ඕන වුනේ...

හොලිට්සන් කඳු එන එක අපි දෙන්නගෙ දෙයක්.

ඇයට පදින්නත් බෑ හරියට, ඒ නිසා විකාරයක් වගේ.

- ඇයට දැන් ටිකක් පුළුවන්. - ඔව් ඔව්.

මට ම‍හ මෝඩයෙක් වගේ දැනෙනවා.

මම කියන්නෙ, ඔයාට ඒ ගැන ප්‍රශ්නයක් තිබුනා නම්,

කලින්ම මට කියන්න තිබුනා.

නෑ. නෑ. ඒක ප්‍රශ්නයක් නෙවෙයි. මම කීව දේවල් අමතක කරල දාන්න.

මට සමාවෙන්න.

නිවේදිකාව: හිම මත ලිස්සන්නන්ගේ අවධානය යොමු කරන්න.

හොලිට්සන් කඳු සිකුරාදා සිට ඉරිදා දක්වා විවෘතව තියෙනවා.

පෝලිම් වල රස්තියාදු වීම මගහරවාගන්න දැන්ම ඔබේ ටිකට්පත් වෙන්කරවා ගන්න.

හොඳයි.

ඔයා හොඳට වැඩේ කලා. මට ඔයා ගැන ආඩම්බරයි, පාකර්.

- මම හොඳට කලා නේද? - ඔයා නියමෙටම කලා.

ඉතින් කෝ මගෙ ඉතුරු?

ම්... ඉතුරු නෑ.

ඔයා 100ම ඌට දුන්නද?

ඔව්. ඌ 50ට කරන්න කැමති වුනේ නෑ.

හරි, එතකොට මොකද වුනේ....

50යි 100යි අතරෙ අංක වලට?

51 වගේ ඒවට?

නැත්නම්, 75 වත්?

ඩෑන්, ඔයා මට 50 කොල 2ක් දුන්නෙ.

ඉතින් මම ඉතුරු ඉල්ලන්නද?

මම එහෙමනම් ඉතුරු ඉල්ලනවා.

මම කියන්නෙ, ඒත් ඒක වාසියි....

ටිකට් ගන්නවට වඩා, එහෙම නේද?

මම එහෙමනම් අනිවාර්යෙන්ම ඉතුරු ඉල්ලගන්නවා.

හායි.

ගැහැණු යාළුවො?

කොහොමද ඉතින්?

අර බලන්නකො, අර මෝඩයො...

ගොඩක් සල්ලි දීලා ටිකට් අරන්.

ඒත් අපි එහෙම නෙවෙයි.

ඔයාට ස්තූති වෙන්න බබෝ.

ඕහ්, දැන් මම බබාත් වෙලා.

ඔයා කවදාවත් මට සුරතල් නම් කියලා නැහැනෙ.

- මම සුරතල් නම් කියන ජාතියෙ කෙනෙක් නෙවෙයි. - හ්ම්...

මෙයා මට 'පාකර්' කියල කතා කරන්නෙ.

- ඒක ඔයාගෙ නමනෙ. - මම දන්නවා.

හරි නම් ඔයා...

මට දැනෙන විදියට කතා කරන්න ඕන...

'හනී' නැත්නම් 'ස්වීටී' වගේ.

දන්නවද, මම පහුගිය කාලෙ යාළුවෙලා හිටපු කෙල්ල...

ඇදේදි මට කතා කරන්නෙ මගෙ අන්තිම නම කියලා.

ඒක අමුතුයි.

ඇය කියන්නෙ නිකං "අනේ ලින්ච්, ඔයාගෙ කොණ්ඩෙ හරිම සුමුදුයි...

තදින්ම ලින්ච්".

ඒක හරියටම දැන් ඩෑන් කරනවා වගේ.

ඔව්, මම ඔයාට 'ඕ'නීල්' කියලා කතා කරන්නම්.

ඔයා මගෙ මූණවත් අතගාන්නෙ නෑ.

මට බලන්න වෙන දේවල්.

- බලන්න ලින්ච්. - ඒයි මම නෙවෙයි ඔයාව එක්කන් ආවෙ.

ඔයාට බෑ මගෙ ජීවිතේ එපා කරවන්න.

- ඕහ්, නෑ. නෑ. නෑ. - ඕහ්.

කවුරුවත් කීවෙ නෑ...

ඔයා මගෙ ජීවිතේ එපා කරවන කතාවක්.

අහ්.. ස්වීටි.

ආව්.

ඉතින්... ඩෑන් මට කීවා ඔයාට අර බෝඩ් එක පදින්න දැන් ටිකක් පුළුවන් කියලා.

අනේ මම දන්නෙ නෑ අනේ.

අන්තිම සැරේ මම ටිකක් හොඳට කලා නේද?

ඔව්. ඔයා ටික ටික පුරුදු වෙනවා.

හිමේ ලිස්සද්දි ඔයා වැටෙනවා.

පළවෙනි ටිකේදි ඔයා වැටුනා.

පස්සෙ හරියයි. ඒක හරියට බයික් එකක් පදිනවා වගේ.

මට කියන්න, ඔයා කවද්ද...

මේ හිමේ ලිස්සන එක නවත්තන්නෙ?

- කියන්න. - මොකක්ද?

මම හිමේ ලිස්සන්න ඇබ්බැහි වෙලා වගේ ඉන්නෙ.

ඒක පිස්සුවක් වගේ. අවරුදු 10ක් විතර යද්දි එපා වෙලා තියෙයි.

ඔවුන් සල්ලි ගැන කියන්නෙත් එහෙමම තමයි.

ඒක ඇත්ත.

ඔයාලට දැනෙනවද කඳු මුදුනින් එන නැවුම් වාතය?

ඒක දැනෙන්නෙ ටිකක්...

පිළිකාවක් වගේ.

ඔයා දන්නවද, මම කැමතිම නෑ කු‍ඩුකාරයො ...

දුම්බොන එක ගැන මට අවවාද කරනවට.

අඩුගානෙ කුඩු වලින් මොකක් හරි වෙනවා.

ඕහ්.

ඔව්, සිගරට් නම් ජරාවක්...

විශේෂයෙන් සීතල වෙලාවට.

ඒවා ඔයාට ඇලිලම හිටිනවා. ඔයාව සුවඳ ගහන්නෙ...

හරියට අළු බඳුනක් වගේ, නාකි මිනිස්සුන්ගෙ දත් වගේ.

නාකි මිනිස්සුන්ගෙ... මොකක්ද? ඔයා කොහෙන්ද...

ඔය ජරා කතා හොයාගන්නෙ?

හරි, ඔයා කවදහරි ඔයාගෙ දත් අතර ඉඹලා බලලා තියෙනවද?

නෑ. කවදාවත් එහෙම කරල නෑ.

කවදාවත් නෑ. එකපාරක්වත්.

- ඒක පිළිකුල් සහගතයි. හරිම පිළිකුල්.

- ඇයි ඔයා මගෙ යාළුවෙක් වුනේ? - මම දන්නෙ නෑ.

මටත් උගුරක් දෙන්න.

ඔයාල දන්නවද කවද්ද අපි ආපහු යන්නෙ කියලා?

මට සති දෙකක විතර දේවල් තියෙනවා කියවන්න.

ඔහ් බලන්න. ඇය ‍පළවෙනි නීතිය කැඩුවා.

පාකර්, ඔයා පළවෙනි නීතිය කැඩුවා.

මොකක්?

අපේ සාමාන්‍ය ජීවිත ගැන කතා කරන්න බැහැ...

අපි මෙහෙ ඉන්නකල්.

අපි මෙහෙට ඒමේ ප්‍රධාන අරමුණ...

ඒ කෙහෙල්මල් අමතක කරලා දාන එක.

- සන්සුන් වෙන්න, විනෝද වෙන්න. - හරි.

ඒ කෙහෙල්මල් ගැන ගෙදර ගියාමම බලාගන්න.

හරි. ඒත් මට තියෙනවා...

හරි ඒ පාර මොකාටද බැරිවුනේ මේකට නැගගන්න.

- මොන මගුලක්ද නේද? - ඔව් බන්.

More Sinhala subtitles for Frozen

Comments

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left