Teen Wolf

Teen Wolf

Download Sinhala Subtitle

Season 5

Release info

teen wolf s05e04 hdtv x264-2hd
A Commentary by AnuruddhaLeo

Tags

HDTV
hdtv
x264
HD
Published on: 2016-01-13
Downloads: 58
Hearing Impaired: No

Sinhala subtitle preview

The first 200 lines.

ටීන් වුල්ෆ් පසුගිය කොටස් වලින්...

ඒ මිනිස් වෘකයෙක් නෙවෙයි.

කැනිමා.

ඔයා සිහින දැක දැක නෙවෙයි ඉන්නේ,ට්‍රේසි.

ඔයා මැජික් ට්‍රික් එකක් කරන්නද හදන්නේ?

නෑ.ඒත් ඔයයි කරන්නේ.

මම දන්නේ එක ට්‍රික් එකයි.ඒක කාඩ් කුට්ටමෙන් කරන එකක්.

හොඳයි,මේක ලයිටර් එකයි ඔයාගේ අතයි සම්බන්ධ කරනවා.

ඒක නිකම් ඇහුනේ මැජික් ට්‍රික් එකකට වඩා පහර දීමක් වගේ.

ඒක ටිකක් භයානකයි.ඔව්.

ඒත් ඒක ගිනිගන්න ෂෙරිෆ්ගේ වාහනේ ඇතුලේ ඉන්න තරම්,

නරක නෑ.

මොනා වුනත්,ඔයා බේරිලා එලියට ආවනේ.

සම්පුර්ණයෙන්ම නෙවෙයි.මට නිල ඇඳුමට ගෙවන්න වුනා.

මට ඔයාගේ අත දෙන්න.

මම හිතන්නේ මම මේ වගේ දෙයක් චිත්‍රපටයක දැකලා තියෙනවා.

අරාබියේ ලෝරන්ස්

ට්‍රික් ඒක මොකක්ද කියලා මට මතක් කරනවද?

මතක් කිරීමක් නෑ.

ඔහ්,මොන.....

ඔයාට ඊට වඩා ඉන්න පුළුවන්.

මේ පාර...

මට ඔයා වෙනස් දෙයක් කරන්න ඕන.

දැල්ල ගැන හිතන්න එපා.

තාපය ගැන හිතන්න එපා.

එහි වේදනාව ගැන හිතන්න එපා.

ඒක දිහා බලන්නවත් එපා.

හරි.

අනේ.

මොකද?මොකද වුනේ?

ඔහ්, ඒක ගොඩක් රස්නෙයි.

මගේ මාපට ඇගිල්ල දැල්ලට ගොඩක් ලඟින් තිබුනේ.

ඔයා හොදින්ද?

ඔව්, මම හොඳින්.

ඔයාට කොහොමද?

ඒක රිදුනද?

ඔයා මගේ දිහා බලද්දී...

ඔයාගේ ඇස් අවිනිශ්චිතයි වගේ.

ඔයා මොනා ගැනද හිත හිතා හිටියේ?

හීනයක්.

මොකක්ද සිහිනය?

මම ඒක දැක්කේ මාස හයකට විතර කලින්.

මම සිරුරක් අරගෙන කැලේ ඇවිදිමින් හිටියේ.

නමුත් ඒක සම්පූර්ණයෙන්ම පිච්චිලා. .

මට ඒ කවුද කියලා පෙනුනේවත් නෑ.

කොහෙද ඔයා ඒක අරගෙන යන්නේ?

පැහැදිලි තැනකට.

එතන මැද විශාල ගහක් තියෙනවා.

ඔයා ඒක අවුරුදු 1000ක් විතර පරණයි කියලා හිතා ගන්න.

ඒත් ඒක කපලා දාලා.

ඒක නිකම් කඳ කොටසක්.

ඒක ඇත්තක්.

ඒක ඇත්ත ගහක්.

බිකන් හිල්ස්වල සැබෑ කොටසක්.

ඒක තමා මධ්‍යස්ථානය

නිමිටෝන් කියන ගස් ගොන්නේ.

නිමිටෝන් කියන්නේ මොකක්ද?

කෙල්ටික් පුජකයෝ හමුවන පුජනිය ස්ථානයක්.

ඔවුන් මීට වසර දහස් ගණනකට පෙර විද්යාඥයින් හා රෝග සුවකරන්නන් වෙලා හිටියේ.

මම මේ ස්ථානය කවදාවත් දැකලා නැහැ.

නමුත් ඒ නිසයි ඔයා මෙතන ඉන්නේ.

එය ඔයාව මෙහාට ඇද ගත්තා. .

ඒක කරන්නේ එයයි.

ඒක අස්වාභාවික සත්වයන්ට අනතුරු සංඥාවක්.

ඒකෙන් ඔවුන් ගොඩක් බලවත් වෙන්නත් පුළුවන්.

වෙන මොනවද වුනේ?

මම සිරුර බිමින් තිබ්බා....

මම... මම ඒක ගහේ උඩින් තිබ්බා...

මොකද?

මොකුත් නෑ.

එච්චරයි.

ඒ තමා හීනේ අවසානය.

මම දන්නේ එක ට්‍රික් එකයි.

ඒක කාඩ් කුට්ටමෙන් කරන එකක්.

අන

අනු

අනුර

අනුරු

අනුරුද

අනුරුද්

අනුරුද්ධ

අනුරුද්ධ(

අනුරුද්ධ(ල

අනුරුද්ධ(ලි

අනුරුද්ධ(ලිය

අනුරුද්ධ(ලියෝ

අනුරුද්ධ(ලියෝ)

අනුරුද්ධ(ලියෝ) කළ උපසිරැසි ගැන්වීමකි කතෘ අයිතිය සුරකින්න.

Teen Wolf - 05x04 - අර්ධ වෘකයෝ

ඒයි! කාටහරි මාව මේකෙන් එලියට ගන්න පුලුවන්ද?

ඒයි!

ගේබ් එන්න. මට එලියට එන්න දෙන්න.කමෝන්.

ස්කොට්.

ස්ටයිල්ස්.

ස්ටයිල්ස්.

ස්ටයිල්ස්.එන්න.

ට්‍රේසි.

ස්ටයිල්ස්.මම හොඳින්.

ට්‍රේසිට උදව් කරන්න. ට්‍රේසිව හොයා ගන්න.යන්න.

ඒකට කමක් නෑ. ඇය හොඳින්.

කමෝන්, ස්ටයිල්ස්.

ඒ මම නෙවෙයි.

ඇයට මොන මගුලක්ද වුනේ?

මෙතන මිනිස්සු වගයක් හිටියා....

ඔවුන් වෙස්මුණු දාගෙන හිටියේ.

එයාලා...එයාලා 03න් දෙනෙක්. මම හිතන්නේ එයාලා 03න් දෙනෙක් හිටියා.

මොකක්....ඔයා මොනා ගැනද කතා කරන්නේ?

ඔවුන් ශක්තිමත්, ස්ටයිල්ස්.

ඔවුන් ළඟ ආයුධයක් තිබුනා.ස්ටයිල්ස්. මම නෙවෙයි මේක කලේ.

හරි. - ඇය නැවත වෙනස් වෙන්නේ නෑ.

අපි ඇයව මෙතනින් එලියට අරගෙන යන්න ඕනේ.

මොකක්...හෙයි. ඇත්ත වශයෙන්ම බෑ.

මේක අපරාධයක් සිදුව ඇති ස්ථානයක්.

අපි හදිසි මරණ පරීක්ෂක ඉල්ලා සිටිනවා.

මම හිතන්නේ හදිසි මරණ පරීක්ෂක මේ ගෑණු ළමයාගේ

තීව්‍ර උරග වලිගය නිසා අන්ද මන්ද වේවි.

මට වැඩක් නෑ. -ඔයා ගණන් ගන්න ඕනේ.

ඔබ මාධ්‍ය හමුවක් පැවැත්වීමට සූදානම් නැත්නම්

බේකන් හිල්ස් ආශ්චර්යමත් සත්වයන්ගේ ඉදිරියේ නිවේදනය කරමින්.

තාත්තේ, ඔහු හරි.

සමහරවිට සායනයේදී අපිට හොයා ගන්න පුළුවන්,

කොහොමද ඇයව නැවත හරවන්නේ කියලා. ඊට පස්සේ මරණ පරීක්ෂකට කතා කරමු.

එතන රේඛාවක් තියෙනවා...

අපි අඳින්න ඕන රේඛාවක් තියෙනවා.

තාත්තේ, ඔයා දැනටමත් ඒක පහු කරගෙන ගිහින්. එක පාරකට වඩා.

ෂෙරිෆ්, කරුණාකරලා.

මට උදව් කරන්න ඉඩ දෙන්න.

මම මේ වගේ දේවල් එක්ක කලින් ගනුදෙනු කරලා තියෙනවා.

ඒක ඉක්මනට කරන්න.

මොන මගුලක්ද උඹලා කරන්නේ?

ඔහුගේ තත්වය පෙර නිමිති දක්වනවා.

ඉන්න,ඒකෙන් මොකක්ද අදහස් කරන්නේ?

ඔයාට සනීප වෙන්නයි යන්නේ, වස්තුවේ.

අම්මේ, ඔයා දැකපු දේ ගැන කිසිම දෙයක් කියන්න බැහැ.

ඔයාට බැහැ...

මම දැකපු සම්පුර්ණ දේ තමා පිස්සු කෙල්ලෙක් හැමෝවම මරන්න හදනවා.

ඔයාට සනීප වෙන්නයි යන්නේ.

ඔයාට කාටවත් කියන්න බැහැ.

ඔයාට බෑ.

ඔයාට හොඳ වෙන්නයි යන්නේ.

ට්‍රේසි වලදාලා? -වලක.

පණපිටින් වලදාලා.

ඊළඟට අපිට තව වලක් හම්බුනා.

කවුද එකේ වලදාලා තිබුනේ?

මම දන්නේ නැහැ, එත් මම හිතන්නේ අපි හොයා ගන්න ඕනේ කියලා.

ස්ටයිල්ස්.

ඒක කොච්චර නරකද? -ගොඩක් නරක වෙන්න තිබ්බා.

තියෝ වෙලාවට ලේ යන එක නතර කරලා. ඔයා අනිවාර්යෙන් ඇයගේ ජීවිතය බේරුවා.

හරි. ඇයව සැත්කමකට ගන්නයි යන්නේ.

ඒකට ටික වෙලාවක් යාවි.

මම දැනගන්න ඕනේ තව අස්වාභාවික තොරතුරු එහෙම තියෙනවද...

ඇයව මහලා හොඳ ප්‍රතිපල වෙනුවෙන් බලාපොරොත්තු තියා ගන්න ඕනෙද?

ඒක වලිගයක්.

ඔව්.ට්‍රේසි ඇයව කැපුවේ වලිගයකින්,

ඒකෙන් වෙනසක් වෙනවනම්.

හරි.

ඒත් ඒ ට්‍රේසි විතරක් නෙවෙයි. එතන අනිත් අයත් හිටියා.

වෙස්මුණු දාගත්තු අය.

හරි.

ඔයාට අපි වෙනුවෙන් පොඩ්ඩක් ගණන් කරන්න පුලුවන්ද ලීඩියා?

10න් පටන් අරගෙන?

දහය.

නවය.

අට...

හත.

හය.

පහ.

දිගටම ගණන් කරන්න.

හතර...

බධාකලාට සමාවෙන්න.

රාජාලි නියපොතු සමග වෘකයෙක්.

හැඩය මාරුකරන කෙනෙක්.නැගෙනහිර මිත්‍යාමත හඳුන්වන අයුරුන් ගරුඩා.

ට්‍රේසි ගේ නිය.

මිනිස් වෘකයෙක්ගේ වගේ කිසිම වරදක් නැති නිය....

එහෙත්...

කැනිමාගේ වගේ පලි ගැනීමේ ආශාව හා කොරපොතු තියෙන මිනිස් වෘකයෙක්.

ඔයා ඒකට කියන්නේ මොකක්ද?

පෞද්ගලිකව මම කියන්නේ ඒක භයානකයි.

ඒත් මේ වන විට, මම වැඩියෙන් උනන්දු වෙන්නේ ට්‍රේසිට කොහොමද

කදුකර අළු හරහා යන්න පුළුවන් වුනේ කියන එකයි.

මම හිතුවේ අස්වාභාවික අයට ඒක කරන්න බෑ කියලා.

මමත්.ඉතින් ට්‍රේසිට කදුකර අළු හරහා යන්න පුළුවන් වුනාට,

කිසිම අස්වාභාවික කෙනෙක්ට ඒක කරන්න බෑ.

ට්‍රේසි අස්වාභාවික කෙනෙක් නෙවෙයි.

හරියටම හරි.

ඇය ඉපදුනේ නෑ. ඇයව සපා කෑවෙත් නෑ.

ඇයව නිර්මාණය කරන්න වුනා.

නිර්මාණය කරන්න?

කෙනෙක් අස්වාභාවික සතුන්ව අස්වාභාවික නොවන මාධ්‍යයවලින් නිර්මාණය කරන්න උත්සහ කරනවා.

ඔවුන් කව්රු වුනත්,ඔවුන් කොහොම හරි උත්සහ කරනවා,

විද්‍යාව හා අස්වාභාවිකත්වය අතර රැහැන් අඳුරු කරන්නට.

ඒත් ඊට වඩා තියෙනවා.

ලියාම් කිව්වා එයාලා කැලයෙන් එළියේ වලක් හොයා ගත්තා කියලා.

වලදැමීම ඔවුන්ගේ ක්‍රියාවලියේ කොටසක් වෙන්න ඇති.

පැල කිරීම වගේ දෙයක්.

අපි මොනාද කරන්නේ?

ඔයා හැමතිස්සෙම කරපු දේ.

ඔයාගේ යාළුවො ආරක්ෂා කරන්න.

එකිනෙකා ආරක්ෂා කරන්න.

More Sinhala subtitles for Teen Wolf

Comments

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left