A Walk to Remember

A Walk to Remember

Download Sinhala Subtitle

Release info

A Walk to Remember 2002 720p BluRay x264 YIFY
A Walk to Remember 2002 1080p BluRay x264 YIFY
A Walk to Remember 2002 720p BluRay x264-SPARKS
A Walk to Remember 2002 1080p BluRay x264-SPARKS
A Commentary by ChaRu
BluRay ReSync by ChaRu | චාරුක ඉඳුනිල් | මෙම උපසිරැසි සියලුම BluRay පිටපත් සඳහා ගැලපේ | උපසිරැසි පරිවර්තනය - අයි.බි.කේ(ribk____) [baiscopelk.com]

Tags

BluRay
x264
720p
720
1080
Published on: 2016-09-10
Downloads: 101
Hearing Impaired: No

Sinhala subtitle preview

The first 200 lines.

උපසිරැසි ''රජිත අයි.බි.කේ(ribk____)'' ඉදිරිපත් කිරීමක්...

ඔහු තාම නැද්ද ? නෑ.

ඔයා එයාව බය කරා. මට ලොකු *** බරක් තියෙනව.

මචං,පුලුවන්නම් මේක එලියට ඇදපන්කෝ.

කවුරු හරි බියර් ගත්තද?

අපි ඒවා ඉස්කෝලෙදිම ඉවර කලා. පැත්තකට වෙන්න,

මං ලග එකක් තියෙනවා.ඒක සීතල නෑ, ඒත් මේක ඔයාගේ,ඔයාට ඕනෙනම්.

හැම දේම ඉදගෙන කරන්න,බෙග්, හොරෙන් අරන් ඕක හොලවල ගමු.

ගොඩක් ස්තූතියි,එරික්. ඕන වෙලාවක,ඕන තැනක.

මේකනම් රසවත් වෙන්නයි යන්නේ. මම සතුටු වෙනවා ඒ ගැන හිතලා.

ඔයාලානම් සත්තු එයා අලුත් කෙනෙක්

ඔයා ඒ ජරාව ගැනමයි හැම වෙලේම කතා කරන්නේ. ඇයි ඔයාට සද්ද නැතුව ඉන්න බැරි?

ඔයා දන්නවා ඒක කොහොමද කියලා කවුරුවත්ම බලකරන්නෑ එයාට ඒක පෙන්නන්න.

මොකද වෙන්නේ එයා ඒක කරේ නැත්නම්? මට අයෙත් නටන්න යන්න ඕනේ.

බෙලින්ඩා,ඇයි ඔයා තනියම යන්නේ නැත්තේ නටන්න?

මම ඔයාට නෙමෙයි කතා කරන්නේ,ඩීන්

ඔයා දන්නවා, මම නටන්නෑ කියලා.

ඒක ඇත්ත, මම දැකලා තියෙනවා එයා එහාට මෙහාට පැද්දෙනවා. ඒක,කිසිම ලස්සනක් නෑ.

නමුත්,මම වගේ සහෝදරයෙක් ඒකට ලෑස්තියි,විකාරයක් වෙන්න. මොකක්ද ඔයා කිව්වේ?

කාවවත් රිදවන්නේ නැතුව ඔයා අයින් වෙන්න.

ඔයා වගේ.

එයා ආවා!

සේරම හරි,මෙන්න ඔහු එනවා.

ඒයි , බලාගෙන ! Safari Joe truck එකක්.

එයා පියාබනවා බලනකම් මට ඉවසිල්ලක් නෑ!

ඒයි,ලස්සන කමිසයක්, ඕපී.

ඔයා පරක්කුයි.

මම හිතුවා..මම කිව්වා ඔයාට 10 ට මෙතන ඉන්න කියලා, නමුත් ඔයා දන්නවා...

ආයෙත් මම කිව්වහම 10 ට මෙතන ඉන්න කියලා,මෙතන ඉන්න! ඒක ඔයාට ඊලග පාර මතක තියෙයිද?

ඒක ඊලග වතාවේ !

ඩීන්,එයා හැම වෙලේම මේ වගේද?

හැම වෙලාවෙම,මිනිහෝ ඉතින් කොහොමද ඒකට ලෑස්තිද? ඔයා ලෑස්තිද පියාබන්න?

පොඩ්ඩක් ඉන්න,බබෝ !

මට ඔයාගේ පිටිපස්සට නගින්න දෙන්න.

හරි,මේක තමයි ගණුදෙනුව !

ඔයා පනින්න ඕනේ අතන ඉදන්,මෙන්න මෙතෙන්ට.

එච්චරයි...ඊට පස්සේ ඔයත් අපේ එක්කෙනෙක්.හරිද?

ඔයා ලෑස්තිද? ඔව්.

සේරම හරි. සේරම හරි.

ඒක කරමු,හරිද?

ඒ,පිඩැල්ලක්,මිනිහෝ මමත් උබත් එක්ක පනිනවා.

මේක කොච්චර ගැඹුරුද? මම ඇත්ත්ටම දන්නේ නෑ.

අපි යමු බලන්න.

අපි යමු කරන්න.

ඔවු...ශිට්!...

ඉක්මන් කරන්න, අපි යමු !

පනින්න!

ඔයා මේක කරලා තියෙනවද? අපි හැමෝම කරලා තියෙනවා.

මම හිතනවා ඔයා ඒක කරයි කියලා! උඹලත් මේක අද රෑ කරනවද?

තුනට !

එක

දෙක

තුන!

ඔහ්...ශිට්!

ලැන්ඩන්,ඒක එයාට රිදුනා !

එයා හොදින්ද? ලැන්ඩන්, පහලට එන්න !

මොන මගුලක්ද? ඩීන්, මොන මගුලක්ද?

ඒයි,කොල්ලනේ එයාට රිදුනා ! ඉක්මන් කරන්න,මිනිහෝ.

මම ඔයාට කිව්වා මේක වැරදි යෝජනාවක් කියලා! එයාව වතුරෙන් එලියට ගන්න !

ඉක්මන් කරන්න ! එයා මැරිලද? ඔයා මොකක්ද කරන්න යන්නේ?

උදවු කරන්න මට !

එයාව මෙතනින් අරන් යන්න !එතන පයිපයක් තියෙනවා,එයා ඒකේ වදින්න ඇති!

එයාව වතුරෙන් එලියට ගන්න !

එයාගේ ඔලුව බලාගෙන ! එයාගේ ඔලුව බලාගෙන !

ඒයි,කවුද පහළ ඉන්නේ?

ට්‍රැසි,ඉක්මන් කරන්න !

ප්‍රධාන මූලස්ථානය! මෙහි සැකකරුවන් වගයක් ඉන්නවා. පිරිසක් සමග වාහනයක් එවන්න !

ඉක්මන් කරන්න, ලැන්ඩන්.

ඉක්මන් කරන්න!

උඹලා එයාව ගන්න !

මට එයාගේ අත දෙන්න !

මම එයාව ගත්තා.

අපි දැන්මම මෙතනින් යන්න ඕනේ.

යන්න!මෙතනින් එලියට යන්න ! ලැන්ඩන්, ඉක්මන් කරන්න!

මම කිවුවා මේක කරන්න එපා කියලා!

සන්සුන් වෙන්න.

බෙලින්ඩා,අපි යමු !

ඉක්මන් කරන්න, නගින්න,මම එළවන්නම් !

මගුල !

ශිට් !

ඔයාගේ අත් දෙක සුක්කානම උඩින් තියන්න !

ඔයා දන්නවද,අම්මා, මගේ කකුල් දෙක ගොඩක් රිදෙනවා අද.

මම හිතන්නෑ මට කොහෙවත් යන්න පුලුවන් කියලා.

සමහරවිට,මට ඔයාගේ තාත්තට කතා කරන්න වෙනවා. එපා.

මම එයාට කියන්නෑ.

ඔය දෙන්න අතරේ තියෙන ප්‍රශ්නේ නවත්තගන්න ! ඔයාට බෑ ඒක කරන්න. ඔයාට තත්තා කෙනෙක් ඕනේ.

අපි අද ස්තූතිවන්ත් වෙන්න ඕනේ... අපේ උතුමන් ජීවිතයක් බේරගත්තා..

අපි යාච්ඤා කරමු ජීවිත වෙනුවෙන් අපි හැමෝගෙම.

...කවුරුත් ධාර්මික මාවතේ ගමන් කරන්නෑ.

ඉතින්,කකුල කොහොමද මචං ? ඒක හොදයි.

මට විශ්වාස කරන්න බෑ ඔයා හිරේ හිටියා කියලා.

මොනවද ඔයා එයාලට කිවුවේ? ඒක නියම පැදවීමක්,රාත්‍රියේ.

සිමෙන්ති ෆැක්ට්‍රියෙන් ඉවර උනා,

උත්සහ කලා එයාට උදවු කරන්න,

ප්‍රශ්නයක් වෙන්න කලින් මම එතනින් ගියා.

දාපන් අත...උඹනම් මාර විකාරයක් !

මගුල, ඒ ජෙමී සුලුවින්..ඒ එයාගේ විලාසිතාව.

ඒ ඇදුම 4 වසරේ කෙනෙක්ගේ වගේ..

සද්ද නැතුව බලන් ඉන්න.

මමනම් ඉන්නේ එයාගේ අයියා වගේ.

පොඩ්ඩක් හදලා ගත්තහම,එයාගේ පෙනුම නරකම නෑ.

ලස්සන ඇදුම !

ස්තූතියි.

ස්තූතියි.

සිසුන් පැමිණිලි කරලා තියෙනවා ඔයා පාස්ලේ ඉදන් බොනවා කියලා.

ඔයා වාසනාවන්තයි, ක්ලේ ගෙපර්ට් ඒ ගැන කතා කරන්නෑ.

ෆැක්ට්‍රියේ අයිතිකරුවත් ඒක ගනන් ගන්නේ නෑ,අදට විතරක්.

මම කියන්නේ,ඔයාට දඩුවමක් ලෑස්ති කලා.

මොකක්ද? ඔයා මාව අයින් කරන්නද හදන්නේ?

තාම නෑ.

ඒ වගේම ඔයා පංති වලට සහබාගි වෙන්න, අපේ මුරකරු ඔයාට උදවු කරයි ඉස්කෝලේ ඉවර උනාම.

ගෙවන්න? අභ්‍යන්තර තෘප්තිය අරගැනීම සදහා.

සෙනසුරාදා දවස් වල ඔයා අපේ සහෝදරියන්ගේ පාසලට යන්න.

ඒකේ ඩ්‍රාමා එකේ කොටසක් කරන්න.

රගපාන්න ආරම්භ කරන්න?

ඒක තමයි වෙලාව ඔයාගේ නිපුණතා පෙන්නන්න.

පටන් ගන්න විවිධ මිනිසුන් එක්ක කාලය ගත කරන්න.

සුසුම් හෙලන්න එපා,ලැන්ඩන්.

මේ උපකරණය හදලා තියෙන්නේ ප්ලාස්ටික් වලින් ඔතලා, කබා එල්ලනයක් !

කවුරුහරි දන්නවද ඒක මොකක්ද කියලා? ඒක තරු බලන රාමුවක්.

ඒක තරු බලන රාමුවක්.

ඒක ඔයාට උදවු වෙනවා තරු පිහිටා තියෙන ආකාරය ඔයාගේ පියවි ඇසින් බලාගන්න.

බුධ සහ බ‍්‍රහස්පති දැක ගැනීමට පුලුවන් අහසට උඩින් බටහිර ක්ෂිතිජයේ ඉර බැහැගෙන යන වෙලාවේ.

ඔට්ටුවක් අල්ලනවා,ඔයාට පෙනෙයි සුරන්ගනාවියෝ වටේට පියාබනවා.

ඒ වගේ දේවල් වලට කියන්නේ ආශ්චර්යජනක කියලා.

බොහෝ දේවල් අයින්ස්ටයින් ඉගෙන ගත්තා ලෝකධාතුව ගැන. ලොකු බලයන් ගැන ඒයා ගොඩක් විශ්වාස කලා.

නියමයි.එහි ලොකු බලයක් තියෙනවනම්...

...ඇයි එයාට බැරි ඔයාට අලුත් ඇදුමක් අරන් දෙන්න?

එයා ගොඩක් කාර්යබහුලයි,ඔයාගේ මොලේ පරීක්ශා කරනවා.

හිනා වෙන්න ! ඒක විහිලුවක්.

මෙතනින් එලියට යමු. මට මෙතන ඉන්න ඕනේ.

විදුහල්පති ගියා. ටිකක් අපි ඇවිදිමු.

එන්න.එන්න.

මම දන්නෑ. භාරකාරයා ඔයාටම ගැලපෙනවා.

ස්තූතියි, මචං ස්තූතියි.

මේ වගුව දිහා බලන්න, ඔයාට පෙනේවි හේලිගේ වල්ග තරුව.

හරි,ඉතින්...ඔයාව මම ඉස්කෝලෙදි හම්බවෙන්නම්.

මගේ දෙමවුපියෝ ගෙදර නෑ, ඔයාට ඕනෙනම් ඇතුලට එන්න.

අයියෝ බෙලින්ඩා,මොනවත් වෙනස් වෙලා නෑ.

මම දන්නවා.මම නිකන් හිතුවේ...

ඒක ඉවරයි.

ඔවු,ඕන ඒකක්.

හරි.

සුභ උදෑසනක් ! ලැන්ඩන්.

ලැන්ඩන්, නැගිටින්න!

ඉක්මන් කරන්න. නැගිටින්න, නැගිටින්න, නැගිටින්න, නැගිටින්න!

නැගිටින්න!

අද සෙනසුරාදා,අද ඉස්කෝලේ නෑ.

පුහුණුවීම්.

ආයෙ උත්සහකරමු.

කෝකද මේවයින් එක සමාන ත්‍රිකෝණ? මේකද?නැත්නම් මේකද?

මොකක්ද ඔයා හිතන්නේ?

මිනිහෝ, මම හිතන්නේ මේක මගුලක්!

අපිට දෙකක් හදනවා.

ඔයාට ඕනද ලොතරැයි ගන්න ?

මම සල්ලි එකතු කරනවා අලුත් computer එකක් ගන්න.

එපා.

මම දැක්කා ඔයා ලුඉස් එක්ක එහෙ ඉන්නවා.

මම දන්නවා ඒක අමාරු දෙයක් වෙයි කියලා...

...නමුත් ඔයා වෙන තැනක ඉදලා අවානම් හොදයි කියලා හිතනවා.

ඔයා යන්නනද යන්නේ Clay Gephardt?

මම හිතන්නේ එහෙම නැතිවෙයි.

ඔවුන් එයාව ඉස්පිරිතාලෙට අරන් යන්න හදන්නේ rehab place වල.

මේකද ඔයාගේ අදහස මේ පොඩි කතාවේ ?

ඉතින් ඔයාට සමාජීය දක්ෂතාවය වුවමනයි වැඩවලට! කවුරුත් එයාට පනින්න කිව්වේ නෑ.

ඒකට කියන්නේ අසමතුලිතතාවය. කොහොමද ඔයා දන්නේ?

ඔයා ඒක කියෙව්වේ,ඔයාගේ වටිනා පොතෙන් ද ?

කරුණාකරලා බොරු කරන්න එපා. ඔයා මාව දන්නව වගේ,හරිද?

නමුත් මම දන්නවා,මම දන්නවා.

අපි එකම පංතිවල හිටියේ පොඩි කාලේ ඉදලා.

ඇයි? ඔයා ජෙමී සුලිවෑන්. ඔයා ඉදගෙන ඉන්නේ දවල් කෑමට,හත් වෙන මේසයේ.

ඒක අයින් කරපු මේසයක් නෙමෙයි,නමුත් ඒක .. වෙනස්ම ස්වයං ප්‍රදෙශයක්.

ඔයාට තියෙන්නේ ඇත්තටම එක ඇදුමයි. ඔයා ඇවිදින්නේ ඔයාගේ කකුල් දිහා බලාගෙන.

සතුට වෙනුවෙන්, ඔයා සති අන්තයේ උගන්නනවා...

...සහ එල්ලිලා ඉන්නවා තරුයි...ග්‍රහලෝකයි එක්ක.

කොහොමද කතාව?

ටිකක් අනාවැකි කියන්න පුලුවන්. නෑ,කිසිම දෙයක් මම කලින් අහලා නෑ.

ඔයා මිනිස්සු හිත දේවල් ගනන් ගන්නෑ නේද? නෑ.

මම දන්නෑ මොකක්ද ඔයාගේ ප්‍රශ්නෙ කියලා. මිස් ගාර්බර්ට ලස්සන දුම් කරත්තයක්නෙ තියෙන්නේ.

මේකනම් මගුලක්. ස්තූතියි.

ඔයා රග දක්වනවා බලනකම් මට ඉවසිල්ලක් නෑ. මේකප්.ඒකනම් හොදයි.

පැයකින් එනවා. එයාලට කියන්න 'බටහිර පැත්තේ කතාව'කරන්න කියලා.

අර ලස්සන කෙල්ලවත් ගන්න මරියා ! මරියා !

මේ අවුරුද්දේ සංගීතය දැවෙන රාගය සහ ටොමීගේ තුවක්කු වලට පණ පෙවීම ගැනයි.

මේක ලිවුවේ අපේ එඩී සිමර්හොෆ්. වචන සහ සංගීතය ජෙමී සුලිවන්.

ඒකෙන් කියවෙන කතාව ටොමීගේ 'තුවක්කුව' නිව්යෝර්ක්වල ප්‍රොහිබිශන් ප්‍රදේශයේ තොර්න්ටන්වල.

එඩී,සමහර විට...

මිස්ටර් කාටර්, නෑවිත් ඉන්නවට වඩා පරක්කුවෙලාහරි ආපු එක හොදයි. කරුණාකරලා අපිත් ඒක්ක එකතුවෙන්න.

ඇත්තටම.

එහෙනම් දැන් බලමු...

ජෙමී තමයි අපේ ඇලීසියා, මිස්ටිරියස් ක්ලබ් එකේ ගායිකාව.

සැලී ගායනා කරන්නේ කැරොල්... සුභපැතුම්.

සහ ලැන්ඩන් කියවන්න,ටොමි ට්‍රොන්ටන් ගැන.

බෑ බෑ...දන්නවද, මම හිතුවෙ නෑ රගපන්න හරි වෙන මොනවවත් කරන්න

කවද්ද ඔයා දැනගත්තේ ටොමී?

මම දන්නේ මොනවද?

අපි ආදරයෙන් හිටියා කියලා.

ආදරය?

බබා,ඔයා මම වගේ කොල්ලෙක්ට ආදරේ කරන්න එපා.

ඒකට දැන් පරක්කු වැඩියි.මම ඔයාට පිස්සු වැටිලයි ඉන්නේ.

More Sinhala subtitles for A Walk to Remember

Comments

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left