Stuart Little

Stuart Little

Download Sinhala Subtitle

Release info

Stuart Little [1999]
A Commentary by SeriousSub
visit www.baiscopelk.com for more subtitles.I'm Black Panther. c u there.... :)

Tags

other
Published on: 2014-06-08
Downloads: 25
Hearing Impaired: Yes

Sinhala subtitle preview

The first 200 lines.

෴ සමන් ප්‍රසාද් ෴ කළ උපසිරැසි ගැන්වීමක්. කරුණාකර පරිවර්ථන අයිතිය සුරකින්න

අද තමයි දවස! අද තමයි දවස!

අද තමයි දවස! අද තමයි දවස! අද තමයි දවස!

හැමදාම අද අදම තමයි, ජෝර්ජ්.

-මම කියන්නෙ, මේ තමයි දවස. -අන්න හරි.

-මට එන්න බැරිද? -ඔයාට ස්කෝලෙ යන්න තියෙනවනෙ, ජෝර්ජ්.

-මම ගෙදර එනකොට එයා ඇවිල්ල ඉදීවිද? -මම හිතන්නෙ.

මම එයත් එක්ක බෝල සෙල්ලම් කරනවා. මම එයත් එක්ක පොර අල්ලනවා.

මම එයාට උගන්වනවා කොහොමද කෙල ගහන්නෙ කියලා.

-ඒක නම් හුගක් විනෝද ජනක වෙයි. -අපි හැමෝටම.

කොහොමද ඔයාල දැනගන්නෙ ඔයාලා තෝරගන්නේ හරිකෙනාවද කියලා?

මම දන්නෙ නම් නෑ, අපි....

ඔයාලා දැනගනීවි.

ඔව්. යන්න, වස්තුවේ.

මතකතියාගන්න, මට ඕනා චුට්ටි මල්ලි කෙනෙක්ව, ලොකු මල්ලි කෙනෙක්ව නෙවෙයි.

අපි ඔයාලගේ ලිපි කටයුතු ගැන බලලයි තියෙන්නෙ. පේන්නෙ හැමදෙයක්ම නිසි පිළිවෙලින් තියෙනවා කියලයි.

දරුකමට හදා ගැනීම හැමකෙනාටම නෙමෙයි තියෙන්නෙ...

...ඒත් ඔයාලා ළඟ නම් බෙදාහදා ගන්න ආදරය ඕන තරම් තියෙනව වගේ.

ඉතින් කොහොමද ඔයාලට දැනෙන්නේ?

-හොදයි, අපිව-- -ප්‍රබෝදමත් වෙලා--

මේ බලාපොරොත්තුවීම නිසා.

ආ, විවේකය.

ඔයාලට එයාලම මුණගැහෙන්න වෙලාව හරි.

එහා මෙහා ඇවිදගෙන යන්න බාධාවක් නෑ. මෙහෙට අමුත්තො එන එකට එයාලා පුරුදුවෙලයි ඉන්නෙ.

-ස්තූතියි ඔයාට. -ස්තූතියි.

කොච්චර හොද මිනිස්සුද.

නියම වැඩේ, රෙඩ්.

අනේ, ෆ්‍රෙඩ්‍රික්, බලන්නකො එයාලා දිහා.

-කොහොමද අපි --? -තෝරගන්නෙ? මම දන්නවා.

-එයාලා හැමෝවම පේන්නෙ ගොඩක්-- -පුදුම සහගතයි කියලා.

ඔයාලා දන්නවද මොකක්ද පුදුම සහගත කියලා?

පුදුම සහගත දේ තමයි ඔයාලා දෙන්නම අනිත් කෙනා කියන්න යන දේ දන්නෙ කොහොමද කියන එකයි...

...ඔයාලා ඒක කියන්නත් කලින්ම.

ඒක නම් ඉතින් මට අදාල දෙයක් කියලා ඇඟවෙන්නෙ නෑ.

ඔව්, ඉතින්, ඒක වෙනවා ඔයත් අපි හිටපු කාලයම එකට ඉදලා තියෙනකොට.

පවුලක්ව සිටීමෙන්.

පවුලක්, පුදුමයි.

හොදයි, පවුලක් වෙනුවෙන් නම්, ඔයාලා නිසැකයෙන්ම ඇවිල්ලා තියෙන්නේ හරි තැනට තමයි.

මම හිතන්නෙ අපිට පුලුවන් ඔයාලා හොයන දේ හරියටම හොයාගන්න.

ඔයාලට ඕනා ගැහැණු ළමයෙක්ව නම්, සුසෑන්ට ප්‍රංශ කියවන්න පුලුවන්.

අතන ඉන්න එඩිත්ට පුලුවන් සබන් බුබුලු පිඹින ගමන් නටන්න.

සමහරවිට ඔයාලට පිරිමි ළමයෙක්ව ඕන කළානම්.

ඇත්තෙන්ම. මම හිතන්නෙ අපි පිරිමි ළමයෙක් දිහාවට තමයි යොමුවෙමින් හිටියෙ.

හොදයි, එහෙමනම්...

...බෙනීට පුලුවන් අත්දෙකෙන් හිටගෙන ඉන්න.

අනික ඇන්ඩිට පුලුවන් යාර සීයක් දුවන්න ඔයාලා "රෙඩී, සෙට්, ගෝ" කියනවාටත් වඩා වේගයෙන්.

ඔයා එකත් එකටම හැමකෙනෙක් ගැනම දන්නවා නේද.

ඒක තමයි වෙන්නෙ මම ඉදලා තියෙන කාලයම ඔයාලත් මෙහෙ ඉදලා තියෙනකොට.

අපි ඒක පිළිගමු. හැම කෙනාටම නෙවෙයිනෙ මම වගේ කෙනෙක්ව හදාගන්න ඕනා.

තෝරගන්න එක ගැන ඔයාලා වදවෙන්න ඕන නෑ.

හැම වෙලාවෙම ඒක වෙන්නෙ එකම විදිහකට තමා.

මුලින්ම, ඔයාලා දන්නෙ නෑ මොකක්ද කරන්න ඕනා කියලා. ඔයා පොඩ්ඩක් විතර බය වෙලා ඉදීවි.

ඊට පස්සෙ ඔයාලට එයාලගෙන් කෙනෙක්ව මුනගැහේවි.

ඔයාලා එයාට කතා කරාවි.

කොහොම හරි...

...ඔයාලා හරියටම දන්නවා.

ඔයාලට හොදටම විශ්වාසද ඔයාලා එයාගේ අනන්‍යතාවය හසුරවා ගන්න සූදානම් කියලා?

අපෝ, ඔව්, ඔව්.

එයාගේ අනන්‍යතාවය ලිට්ල් පවුලට ඉතාමත් හොදට ගැලපෙන දෙයක්.

ඉතාමත් හොදයි.

ලිට්ල් මහත්මයා සහ මහත්මිය, අපි උත්සාහ කරනවා වලක්වන්න ජෝඩුවක්...

...එයාලගේ විශේෂයෙන් පිටත විශේෂයක ළමයි හදාවඩා ගැනීම.

එහෙම හදා ගැනීම කලා තුරකින් තමයි හරියන්නෙ.

මේකෙදි ඒක හරියයි.

බායි, ස්ටුවර්ට්!

බායි! අපිට ඔයා නැති පාලුව දැනේවි!

ඉතින්, මම ඔයාලට මොකක් කියලද කතා කරන්නේ?

-අම්මා. -සහ තාත්තා.

අපි ඔයාට හොදම ආරංචිය කිව්වෙ නෑනෙ. ඔයාට ඉන්නවා සහෝදරයෙක්.

ජෝර්ජ් කියලා.

සහෝදරයෙක්!

-මම එයාට මොකක් කියලද කතා කරන්නේ? -ජෝර්ජ් කියලා.

හොදයි, ස්ටුවර්ට්, මෙන්න අපි ආවා, පවුලේ නිවහන.

කට කථාවක් තියෙනවා ලෝකේ ඉන්න හැම ලිට්ල් කෙනෙක්ටම මේ ගේ හොයාගන්න පුලුවන් කියලා.

එයාලා කවදාවත්ම මෙහෙට ඇවිල්ලා නොතිබුණත්.

ඒක එයාලගේ ඇතුලෙම තියෙන දෙයක්.

ඇතුලෙම තියෙන දෙයක්.

ඉතින් ඔයා කැමතිද පොඩි සංචාරයක් දාන්න?

මගෙ ළඟ සල්ලි නම් කීයක්වත් නෑ.

ඒ තමයි ක්‍රෙන්ශෝව් මාමා, එඩ්ගාර් මස්සිනා , ස්පෙන්සර් සීයා.

ඒ තමයි බියෙට්‍රිස් නැන්දා.

එතකොට ඔය ඉන්න ජෝර්ජ්, ඔයාගේ සහෝදරයා.

බලන්න, එයා කලින් ඉදලම මාව දකින්න සතුටෙන් ඉන්නෙ.

හොදයි, හැමෝම ගැන කිවුවා, එක්කෙනෙක් ගැන හැරෙන්න--

ස්නෝව්බෙල්! දැන්මම එයාව බිමින් තියනවා!

ඔයා මේ දැන්මම ස්ටුවර්ට්ව එළියට දන්න ඕනා, ස්නෝව්බෙල්. දානවා එයාව එළියට.

ස්ටුවර්ට්, ඔයා හොදින්ද?

ඉන්න!

මම හොදින්.

ඔයා කවදාවත් ස්ටුවර්ට්ට කරදරයක් කරන්නෙ නෑ. ඔයාට තේරුණානෙ?

කවදාවත්ම නෑ, එහෙම නැත්නම් ගෙදරින් එලවනවා, ස්නොව්බෙල්.

ස්ටුවර්ට් දැන් පවුලේ කෙනෙක්. අපි පවුලේ සාමාජිකයන්ව කන්නෙ නෑ.

අම්මේ, තාත්තේ, මම ආවා!

එයා ආවද? මගේ සහෝදරයා ආවාද?

-එයා ඉන්නවා. -කොහෙද එයා?

එයා මෙතන. ස්ටුවර්ට්, මේ තමයි ජෝර්ජ්.

ජෝර්ජ්, මේ තමයි ස්ටුවර්ට්, ඔයාගෙ අළුත් සහෝදරයා.

නෑ. ඇත්තටම?

ඇත්තටම, ජෝර්ජ්. මේ තමයි ඔයාගේ අළුත් සහෝදරයා.

ඔයා හරියට ටිකක් මීයෙක් වගේනෙ.

ඔව්, ඉතින්, මම ටිකක් මීයෙක් වගේ තමයි.

මට පේනවා.

මට යන්න තියෙනවා.

ඒ මම නිසාද නැත්නම් එයා පොඩ්ඩක් විතර කලකිරිලා වගේද?

එයා නිතරම ස්කෝලෙන් පස්සෙ චුට්ටක් වෙහෙසට පත්වෙලා ඉන්නෙ.

රෑ කෑම වෙලාව වෙනකොට වෙහෙස නිවෙනවා.

මස් නම් හරිම රසයි, පැටියෝ.

කේජුන් (සංස්කෘතියක්).

අපි චුට්ටක් එකිනෙකාව හදුනාගමුද?

ජෝර්ජ්, ඔයාට ස්ටුවර්ට්ගෙන් අහන්න ඕනා මුකුත් නැද්ද ?

නිසැකයෙන්, ජෝර්ජ්. අහන්න. මම විවෘත වෙච්ච පොතක්.

මගෙන් ඕනම දෙයක් අහන්න, ඔයාගෙ ඔලුවට එන මුල්ම එක.

ඔයාට පුලුවන්ද හොදි දීසිය එවන්න?

-ඔයාගෙ අළුත් නිදන කාමරය, ස්ටුවර්ට්. -අපි හිතනව ඔයා ඒකට කැමතියි කියලා.

හුගක් ඉඩ තියෙනවා.

සුභ රාත්‍රියක්, අම්මේ.

සුභ රාත්‍රියක්, තාත්තේ.

-සුභ රාත්‍රියක්, පුතේ. -සුභ රාත්‍රියක්, වස්තුවේ.

හොද පූසනේ.

හොද පූසනේ. ශෝක් පූසනේ.

තමුසෙට සැප පහසුද?

ඔව්, ස්තූතියි. මට ගොඩක් සැපපහසුයි.

මට නිදාගන්න තියෙන එකම දේ තමයි කොණක දාලා තියෙන රෙදි කෑල්ලක්, පුංචි මීයෝ.

-ඔයා ආතතියෙන් වගේනෙ. -ආතතිය? අපෝ,මම හුගක් ආතතියෙන් තමයි ඉන්නෙ.

හොදයි, සමහර විට මට පුලුවන් වෙයි උදව්වෙන්න.

මොනවටද ඔයා කැමති? මට පුලුවන්ද ඔයාගෙ කන කසන්න?

මට පුලුවන් ඔයාගෙ බඩ පිරිමදින්න.

කොහොමද තමුසෙ ඒක පිරිමදින්න කැමති, ඇතුලෙ ඉදන්ද, මී කොල්ලෝ?

සමාවෙන්න, මට පොඩ්ඩක් පැටලිලා තියෙන්නෙ. මම හිතුවෙ හුරතලෙක් එක්ක ඔයා ඒක තමයි කරන්නෙ කියලා.

හුරතලෙක්? මම තමුසෙගෙ හුරතලා නෙවෙයි!

මම පූසෙක්. තමුසෙ මීයෙක්. තමුසෙ ජීවත්වෙලා ඉන්න ඕන ගුලකට වෙලා.

මේක, මගේ පවුල.

අපිට බැරිද එයාලව බෙදා හදා ගන්න?

තේරුම්ගන්නවා මගේ රෝස පාට තොල්: බෑ.

මට නම් මේක විශ්වාස කරන්නත් බෑ. මම වාද කරන්නෙ දවල් කෑමත් එක්ක.

අනික ජනෙල් වලින් ඇත්වෙලා ඉන්නවා.

අනිත් පූසො මේක ගැන දැනගත්තොත් එහෙම, මම විනාශයි.

මම ටිකක් නිදහස් වෙන්න ඕනා. කොහෙද මගේ සෙල්ලම් බෝලේ?

-ජෝර්ජ්, නැගිටින්න වෙලාව හරි. -හරි, අම්මේ.

ස්ටුවර්ට්, ඔයත්.

හරි, අම්මේ.

ජෝර්ජ්, මම ඇදුම් හෝදන්නයි යන්නේ.

හරි.

-ඇදුම් එවන තැනින් එවන්න. -හරී.

ස්තූතියි.

අපොයි, කොල්ලෝ.

අම්මේ! ඇහෙනවදෝ! අම්මේ!

මේ ස්ටුවර්ට්! මම ඉන්නෙ රෙදි සෝදන යන්ත්‍රය ඇතුලේ.අම්මේ!

ඇහෙනවදෝ, අම්මේ!

කොහෙද ඔයා යන්නෙ?

-ඒක නම් අමුතුයි. -මොකක්ද?

-මම හිතුවෙ කවුරු හරි දොර ළඟ ඉන්නව කියලයි. -ඔයා නම් ලස්සනයි, පැටියෝ.

සුදූ, ඔයා යන්න කලින් අපි ජෝර්ජ්ට කතා කරමුද?

-මොකක් ගැනද? -ස්ටුවර්ට් ගැන.

එයා ඇත්තටම තත්වය සතුටින් බාරගෙන නෑ.

ස්නෝව්බෙල්! දෙවියන්ට ස්තූතිවෙන්න ඔයා මෙතන.

ඔයා මේක විශ්වාස කරනවද? මාව රෙදි සෝදන යන්ත්‍රය ඇතුලෙ හිරවෙලා.

ඔයාට පුලුවන්ද මට උදව් වෙන්න? ඔයාට පුලුවන්ද මේක වහලා දාන්න?

ඇයි මම ඒක වහන්නේ?

ඒක මගේ කැමතිම වැඩසටහනනේ.

ඒකට නම් හිනායනවා. ඒකට නම් හිනායනවා, ස්නෝව්බෙල්.

-ඔයාට බෑ මාව දාලා යන්න! -පස්සට කියනවා.

ස්නෝව්බෙල්, කොහෙද ඔයා යන්නෙ?

මට වාහන තද බදය දිහා බලාගෙන ඉන්නයි, ඈනුම් අරින්නයි, මාව ලෙවකාගන්නයි තියෙනවා.

අනික විශ්වාස කරන්න මාව, ඔයා ඒක හරියට කලොත් ඒකට පැයගානක් යනවා. ගිහින් එන්නම්!

ඔයාට විශ්වාසද ස්ටුවර්ට් මෙහෙ සතුටිනුයි ඉන්නෙ කියලා?

අපෝ, එයා ගතකරන්නේ එයාගෙ ජීවිතයේ හොදම කාලය.

උදාව්! කවුරුහරි, අනේ මට උදව් කරන්නෝ!

ගිහින් එන්න.

කොහොමද, ස්ටුවර්ට්.

උදාව්!

ස්ටුවර්ට්!

ස්ටුවර්ට්, ඔයා කොහෙද?

ස්ටුවර්ට්. ස්ටුවර්ට්.

ස්ටුවර්ට්, ඔයා හොදින්ද?

මම හොදින් අම්මේ. මම--

එයාට ප්‍රශ්නයක් වෙන එකක් නෑ නේද?

හොදයි, ඒ ප්‍රමාණයේ කොල්ලෙක් අර ඔක්කොම රෙදි සෝදන කුඩු ගිලින එක....

පුදුම හිතෙන විදිහට, මට හිතෙන්නෙ එයාට ප්‍රශ්නයක් වෙන එකක් නෑ.

ඒ වගේම එයා හරිම පිරිසිදුයි.

-ඔයාට සනීපයි කියලා දැනෙන එක නම් සතුටුයි, ස්ටුවර්ට්. -මටත්.

හුගක් ප්‍රබෝධ ජනකයි. අපි අලුත්ම අලුත් ඇදුම් අල්මාරියක් ගමු.

ඔන්න බහින්න.

එන්න, ජෝර්ජ්. මේක විනෝද ජනක වේවි.

-මට ස්ටුවර්ට් එක්ක සාප්පු සවාරි යන්න ඕන නෑ. -ජෝර්ජ්!

-ආ, සමහරවිට ඔයා-- -එයාට කතා කලොත්ද? ඔයා හරි.

ඉතින්, ජෝර්ජ්, මට ඕන කළා ඔයත් එක්ක ස්ටුවර්ට් ගැන කතා කරන්න.

මට ඕනා ඔයා දැනගන්න ඔයයි, එයයි ගතකරන්න නම් හිටියේ...

...එකට එකතුවෙලා නියම කාලයක්, ඔයා දන්නවනෙ, සහෝදර කාලයක්--

බලන්නකො අරක දිහා.

අයියෝ, ජෝර්ජ්. ඔයාට බෝට්ටුවක් තියෙනවනේ, ලස්සන එකක්.

ඒක හදලා ඉවර නෑ.

ඔයා ඉක්මන් කලොත් හොදයි. තරඟය ළඟ ළඟම එනවා.

ඉතින්?

ඔයාට ඔයාගේ බෝට්ටුව තරගෙට ගෙනියන්න ඕන නැද්ද?

-රේස් යවන්න නම් මම එච්චර දක්ශ නෑ. -ඉතින් මොකද?

දිනන එක ගැන ප්‍රශ්නයක් නෑ. ඔයා පුලුවන් තරම් උත්සාහා කරන්න, ඔයාට විනෝද වෙන්න පුලුවන්.

අන්තිමයා විදිහට ඉවර කරන එක විනෝදයිද?

සවස් ඇදුමක් වගේ දෙයක්, මම හිතන්නෙ.

මට විශ්වාස නෑ ෆැබ්රික්වලින්ද කියලා, ඒත් ඒකෙන් වාතය විනිවිද යන්න ඕනා.

Comments

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left