The Originals

The Originals

Download Sinhala Subtitle

Season 2

Release info

the originals 220 hdtv-lol
A Commentary by AnuruddhaLeo

Tags

HDTV
hdtv
HD
Published on: 2015-08-05
Downloads: 159
Hearing Impaired: No

Sinhala subtitle preview

The first 200 lines.

පසුගිය "The Originals" කොටස් වලින්...

අපි හෝප්වයි, රංචුවයි අරගෙන අද රෑ නගරයෙන් පිටවෙනවා.

මේ ශරීරය තවමත් ඩවිනා හා ඒ ළමයින්ට සම්බන්ද වෙනවා.

මම ඒක අතහැරලා දැම්මම ඒක මැරුනොත්,

ඩවිනා හා අනිත් අයත් ඒකත් එක්කම මැරේවි.

ඒ ළමයා නියමාකාරයෙන් මගේ.

තමුන් ඇයව ගන්නේ නෑ.

හෙට රාත්‍රි උදාව ඉතා ඉක්මනින් පැමිණෙනවා.

බෙදා වෙන්කරලා දිනන මගේ සැලැස්මට,

ඔයා තාම නියම කෙනා.

ක්...ලා...වු...ස්!

මොකද වුනේ? -ක්ලවුස් ඒඩ්න්ව අපේ ඔත්තු බලන්න දැම්මා.

ඒ වෙනුවට, ඔහු මට හැමදේම කිව්වා. ඉතින් මෙයා ඔහුව මැරුවා.

ඉතින් මම කලානම් මොකද?

පවුල විසින් අපවම නිර්වචනය කරනවා.

උපත වෙනුවෙන්, අපි නම් බෙදා ගන්නවා.

අපි වැඩියෙන්ම ඇලුම් කරන දේවල් ආරක්ෂා කිරීමට ඔවුන්ට පවරනවා.

අපි ඔවුන්ව අන් සෑම කෙනාටම වඩා ඉහලින් අගය කරනවා...

නමුත් තවම අවිකල්පයෙන්, අපිට වෙන් වන්න සිදුවෙනවා.

දුන් පොරොන්දු

පසුව නැතිව යනවා.

විශේෂයෙන්ම ළමයින් ඔවුන්ගේ පසු පස හරවනවා,

ඔවුන් විසින්ම ජිවිත බලාපොරොත්තු වෙමින් ඔවුන්ව ඔසවා තැබූවන් දෙසට.

පවුලේ බැඳීම තේරීම විසින් බොරුවට සාදන ලද බැඳීමක් නෙවෙයි.

ඇත්ත වශයෙන්ම, ඇතැමුන් පවුල දරුණු කරදයක් දෙස දකිනවා.

ඒ අනුව නික්ලවුස්,

ඔයාම මාව මෙහෙදී සොයා ගත්තා.

ඩාලියා!

ආහ්...

තමුන් මට මොනාද කලේ?

කොහෙද මගේ දුව?

මගේ ඔලුවෙන් අයින් වෙනවා.

මම ඔයාගේ ඔලුවේ නෑ.

ඔයයි මගේ එකේ ඉන්න ගමන් ඔයාගේ ආදරණිය සහෝදරයා

ඇනපු කිනිස්සත් එක්කම ඔයා වගේ දකිමින් ඉන්නේ.

ඔයාට තේරීමක් නෑ. නමුත් ඇහුම්කන් දෙන්න.

මට ඔයා වෙනුවෙන් යෝජනාවක් තියෙනවා. තනියම එන්න

The Originals පුනරාවර්ජනය

බලවත් වේදනාවෙන් මාව වෙන් කරලා,

තමුන්ට ඕන දේ පැහැදිලි කරන්න.

නිහඩ වෙන්න.

මට පිස්සු වැටුන හීනවලින් වැඩක් නෑ.

නික්ලවුස්, ඇහුම්කන් දෙන්න.

අපොයි නෑ.

ඔයා උද්යානෙ ඉද්දින් වයිකින්වරු ආවා.

මම බය වෙලා, ඩාලියා. -බය වෙන්න එපා.

මම අපිව ආරක්ෂා කරන්නම්, එස්තර්.

අපි හැමතිස්සෙම, හැමදාම එකට ජීවත්ව ඉන්න ඕනේ.

පොරොන්දු වෙනවද? -පොරොන්දු වෙනවා.

එපා! මාව පැහැරගන්න එපා.

ඇයට ඉන්න දීපන්.

එපා එපා එපා!

එපා.නතර කරපන්. මට යන්න දීපන්.

එස්තර්, එපා!

මට යන්න දීපන්!

මට අනුමාන කරන්න දෙන්න.

වයිකින්වරු මුළු ගම්මානයේම අය මැරුවා.

එස්තර් හා මම විතරයි බේරුනේ.

අපි එකට ඉන්න පොරොන්දු වුනා.

ඔව්.හැමතිස්සෙම හා හැමදාම.

හුරුපුරුදු පොරොන්දුවක්. ඒත් ඊට පස්සේ, ඔයා ඒක දැනගත්තා.

මම හිතන්නේ ඔයා හිතනවා ඇති ඒකෙන් අපිව ඥාතින් වෙනවා කියලා.

ඇත්තෙන්ම නෑ.

මම ඔයාට ඒක පෙන්නුවේ අපිට මිතුරන් වෙන්න පුළුවන් කියලා පෙන්වන්න.

හෙයිලි ගිහින්.

ඔයා ඇය හා දරුවා ආයෙත් ආපසු ගෙන්වන්න ඕනේ,

මෙහාට ඉක්මනිම.

ඩාලියා පැරදිලා ඉන්නකොට,

දැනට, ඔවුන් ආරක්ෂිතයි.

ඩාලියාගෙන් කොහෙවත් ආරක්ෂිත නෑ.

අපිට ඇයව අවසන් කිරීමේ කිසිම අවස්තාවක් නෑ,

ඒ දරුවා නැතුව.

ඔයා මොනාද කියන්නේ?

ඩාලියා බලවත් මායාවකින් ආරක්ෂා වෙලා ඉන්නේ.

අපි ඇයට අනතුරක් දක්වන දේවල් එකතු කළා.

පුජනිය පස්,

විනාශ වුන වයිකින්වරුන්ගේ අළු.

ඇගේ හදවත් බිඳපු මායකාරිගේ ලේ.

ඔයාගේ. -ඔව්.

දැන්, මම මේ දේවල් පාවිච්චි කරනවා,

ඒ තුලින් ඩාලියාට මරණය ගෙන දෙන

මාරක පිට්ටනියක් සාදනවා.

ඒත් අපි ඇයව එහාට ඇද ගන්න ඕනේ, එලයිජා.

ඔයා යෝජනා කරන්නේ,

මගේ ලේලිව ඇමක් විදියට ගන්න කියලද?

ඔහ්, මොනතරම් පුදුම ඉඩ ප්රස්තාවක්ද

මේ වගේ උපයඥානයක් දෙන එක,

නික්ලවුස් අයින් කරලා තියෙද්දී.

ක්ලාවුස් ඒකට හේතුවක් කරගන්න බෑ.

ඔයාට අවන්කවම විශ්වාස කරන්න බෑ,

මම මේක කරන්න ඉඩ දෙයි කියලා.

මම විශ්වාස කරන දේ තමා,

ඔයා හොප් වෙනුවෙන් නිවැරදි තීරණයක් ගනීවි කියන එක.

මට ඔරොත්තු දුන්නු කෘර පාලකයාගේ වහල් බවේ

තුච්ඡ පැවැත්මෙන් ඇයව ආරක්ෂා කරන්න

වෙන කිසිම විදියක් නෑ.

ඇත්තෙන්ම, ඩාලියා මැරුනොත්,

ඔයත් ඒ පාලනයෙන් මිදෙනවී.

තවත් පලා යෑම් නෑ. තවත් සැඟව සිටීම නෑ.

ඉතින් මගේ බුද්ධියට අපහස කරන්න එපා,

ඔයාගේ ක්‍රියාවන් පරාර්ථකාමී ලෙස සිතුවම් කරලා.

ඔයා හේයිලීව ආපහු මෙහාට නොගෙන ආවොත්,

මමම හොප්ව හොයා ගන්නවා.

තව මම කිව්වා වගේ, වෙන ක්‍රමයක් ඇත්තේ නෑ.

මම මේ අවිචාරවත් පක්ෂපාතිත්වය වෙනුවෙන් නැගී සිටින්නේ නෑ.

ඒකට කියන්නේ වීරත්වය කියලා,

ඒ වගේම ඔයා එදා කිසිම අවුලක් නැතුව ඒකට කැමති වුනා.

මම සටන ඉවර වෙනකම් පරණ ක්ලබ් එකකට වෙලා ඉන්නේ නෑ.

මේ පරණ ක්ලබ් එක තමා නගරයේ තියෙන

මායාවලින් ඔයාට හානියක් කරන්න බැරි එකම තැන.

ඒ වගේම එකේ නියම බෝබෝන් තියෙනවා.

එලයිජාට මාව ඕනේ.

එලයිජාට ඔයාවයි,හොප්වයි ආරක්ශාකරිව තියන්න වද වෙන්න බෑ.

අපි ඒක සාකච්චා කළා.

ඔයාට මාව මෙහෙ තියා ගන්න ඕනේ නම් මාව මරන්න වෙයි.

මේ බලන්නකෝ,

ඊවා සින්ක්ලෙයාර් ස්තුතිවන්ත වෙන්න, ඔයාව යොවුන් මායාකාරියෝ

අට දෙනෙක්ට සම්බන්ධ වෙනවා.මතකද?

ඔයාට අනතුරක් වුනොත්,ඔවුන්ටත් එසේම වෙනවා. ඩවිනාත් ඇතුලුවම.

මම දන්නවා ඔයාට ඒක අවශ්‍යය නෑ.

මට පෝසිලේන් බෝනික්කෙක් වගේ ජිවත් වෙන්න බෑ.

ඒ වගේම මට සුනියම නිෂ්ප්‍රභා කරන්නේ කොහොමද කියලා කිසිම ඉඟියක් නෑ.

ඒ නිසයි ඔහු මෙහෙ ඉන්නේ.

ඔහ්...

මට පණිවිඩයක් යවන්න පුළුවන් වුනා.

හොඳයි,මාර්සෙල් උදේම පැහැරගන්න මුඩ් එකේ ඉන්නේ.

ඒත් ඔයා මෙහෙ ඉන්න වෙලාවේ ඉඳලා,

මාව බන්ධනයෙන් මුදවන්න.

මට ඉන්න දහස් ගානක් තැන් ලැබිලා තියෙනවා..

මේ වගේ අඳුරු මායාවන්,

ම්ම්ම්ම්...ඒක අපහසුයි.

හරි,මට ඊවාගේ වැඩ ආපස්සට සකස් කරන්න පුළුවන්.

ඒත් ඒකට ටික කාලයක් යනවා.

ඔයා ඔයාගෙම මායාවන් කරන්නයි යන්නේ.

ඇය හරියටම ගැති වෙන්නේ නෑ.

හරි.ඇය ඇත්තෙන්ම සමුහයේ මද්‍යස්ථ

ප්‍රධාන ධාරකයා නෙවෙයි.

ඒ හැරත් මම මගේ අන්තිම මැජික් ටික කළා.

දැන් මට ඕනේ පොඩි අයට උදව් කරන්න. ඊට පස්සේ මගේ වැඩ ඉවරයි.

තවදුරටත් මායා වැඩ නෑ.

හොඳයි.

ඒක කරන්න. මම පස්සේ පදනම අල්ල ගන්නම්.

අපි කලාම අපි සේරම කරලා ඉවරයි.

මම ඔයාගේ කුලී මායාකාරී නෙවෙයි.

මම ඔයාට පණිවිඩ දුසිම් ගානක් එව්වා.

පවුලේ අර්බුදයක්.

ඔයා ක්ලවුස්ට කතා කලාද?

නෑ.

මම එයාව කිනිස්සක් බස්සලා නින්දට යවන්න කලින්,

වචන හුවමාරු වුනා.

නෑ.එලයිජා,ක්ලවුස් එඩ්න්ව මැරුවේ නෑ.

ඔහු වරද පටවා ගත්තේ,

උමතු ඒකාධිපති ආඥා ටිකකින්,

මිනිස්සුන්ව තමන් කෙරෙහි බියක් ඇති කරවන්න.

මම ක්ලවුස්ට ඉන්න ඉඩ දුන්නනම්,

හොප්ව ආරක්ෂා කරන පිරිස කැරලි ගසන්න තිබුනා.

ඒත් ඔයාට ඔහුව එහෙම අතැරලා දන්නා බෑ.

ඔහුගේ දුව අනතුරක ඉන්න අවස්තාවක.

කරුණාකරලා,ඔයාගේ හැගීම් නිසා ඔයාගේ විනිශ්චය අදුරු කරනවා.

මගේ හැඟීම්?

මගේ සහෝදරයා ගැන. මම මෝඩයෙක් නෙවෙයි.කමිල්

කිසිම වරදක් නොවූවත්,මම අගේකොට සැලකුවා

අපිට එකට සේෆ් හවුස් එකේ හිටපු කලේ ගැන.

ඔයා මගේ ඔලුවේ හිටියා වගේම කාලයක් මමත් ඔයාගේ ඔලුවේ හිටියා.

ඔයා කොච්චර කාලයක් ඔහුව එහෙම ඉන්න අත්හැරලා දානවද?

අවුරුදු 05ක්,10ක් නැත්තම සදහටම?

හොප් ආරක්ෂා වෙන තුරුම.

දැන් මට ඔයාගේ උදව් ඕනේ.

එලයිජා කතා කළා.

ෆ්රෙයා අපිව හොයන්න හුනියමක් කරනවලු.

අපි දැන් යන්න ඕනේ.

පොඩ්ඩක් ඉන්න.ඔයා ඒඩ්න්ව මෙතන වල දානව ද?

මට ඔහුව උස්සගෙන යන්න බෑ හැමතැනම හැමදාම.

මට විනාඩියක් දෙන්න ඔහුව පිට්ටනියට ගේනකම්.

ඊටපස්සේ අපි මෙහෙන් පිට වෙලා යමු.

වෘකයෝ මිනීමරුවන් සහ ද්‍රෝහින්ව වල දන්නේ මෙහෙමයි කියලනේ

ඔයා මට කිව්වේ.

මම දන්නවා ඒඩ්න් ක්ලවුස්ට පිළිතුරු බැඳ බැඳ හිටියා.

ඒත් අවසානයේදී ඔහු රංචුවට පක්ෂපාති වුනා.

ඒ නිසයි ඔහුට මැරෙන්න වුනේ.ජැක්.

මම ඒක දන්නවා කියලා ඔයා හිතන්නේ නැද්ද?

මට එඩ්න්ව සාමදානයෙන් තියන්න ඕනේ මෙහෙම කියලද ඔයා හිතන්නේ?

මට තේරීමක් නෑ.හෙයිලි.

ඒක ඔයාම කිව්වා. අපි යන්නයි හදන්නේ.

ඒක හොඳ නෑ.

හොප් වෙනුවෙන් වෘකයන්ගේ ජිවිත පරදුවට තියන්න ...

අපි කල්පනා කරනවානම්, ඔවුන් ඔවුන්ගේ ජිවිත අපිට කැප කරලා කියලා

දැනගන්න සුදුසුයි.

අපි එඩ්න්ව ගඟ පහලට අරන් ගිහිල්ලා,

ඔහුට නියම අර්ධ චන්ද්‍ර මළගමක් දෙමු.

අපේ රංචුවෙන් ඕනවට වඩා නැති වෙලා.

මම ඔවුන්ට මේකත් නැති වෙන්න දෙන්නේ නෑ.

ජෑස් ක්ලබ් එකේ කිසිම අවුලක් වෙලා නෑ.

ඔයාට අවුලක් නැද්ද?

මම ඉතා සංකීර්ණ බිලි දීමක් ආපසු හරවන්න උත්සහ කර කර ඉන්නේ.

ඒත් ඔයා ජෑස් මට උදව්වක් නොවීම ගැන කන් කෙදිරි ගානවා.

අපිට බලගතු කාර්යක් තියෙනවා කියලා මම බය වෙලා ඉන්නේ.

මේ මොනවාද?

අඳුරු වස්තූන්.

මොකද පෙනෙන විදියටනම් මම දැන් බෙහෙත් ශාලාවක්.

Comments

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left