Under the Dome

Under the Dome

Download Sinhala Subtitle

Season 2

Release info

Under the Dome S02E11 HDTV x264-LOL
A Commentary by sheringinige
www.baiscopelk.com

Tags

HDTV
hdtv
x264
HD
Published on: 2015-03-08
Downloads: 46
Hearing Impaired: No

Sinhala subtitle preview

The first 200 lines.

සති දෙකකට කලින් අදිසි බාධකයක් මගින්,

චෙස්ටර් මිල් ආවරණය කර, අපි හැමෝවම ලෝකයෙන් හුදකලා කලා.

මේ බාධකය වැටුනු හේතුව හෝ එහි ඇති අභිරහස් ගැන,

තවම අපි කිසිවක් දන්නේ නැහැ.

සෑම දවසකම එය අපිව පරීක්ෂා කර,

අප තුල ඇති හොඳ සහ නරක මතු කරනවා.

සමහරු කියනවා අපි සඳහටම මෙහෙ හිරවෙලා ඉදීවී කියලා.

ඒත් අපි මේකෙන් ගැලවෙන්න කරන සටන කිසි විටකත් නතර කරන්නේ නැහැ.

පෝලීන්, ඔයා කොහොම ද බාධකය ඇතුලට ආවේ?

පහුගිය දවස් දෙක ඇතුළත උෂ්ණත්වය බැහැල තියෙනවා.

ඔයා ආපහු ආවා එහෙනම්.

කොහොම ද අනිත් අයගෙ තත්වෙ?

ලයිල්, එයාට බැරි උනා අපිත් එක්ක වතුරෙන් උඩට එන්න.

බාධකයේ ශක්ති ප්‍රභවය ඒක නම්,

අපි ඔක්කොම මැරෙන්න තිබ්බ.

ඔයා එහෙම නොකළොත් , එයා ඔයාව මරාවි.

ඒක යන්නෙ Zenith වලට. දැන්ම යන්න ඕනේ.

මෙලනි !

ෆිල් !

එයා ගියා.

ඔව්, එයා මැරුණා.

යන පාර වැහිල.

අපි මෙහේ හිරවෙලා.

මොකද්ද ඔය කරන්නෙ? ඕක අතාරින්න.

අතාරින්න, දැන්ම!

මොකද්ද ඇයට වෙන්නෙ?

මං දන්නෙ නෑ, ඒත් ඇයගෙ හෘද ස්පන්දන වේගය අඩු වෙනව ආයෙත්.

මේ කතා කරන්නෙ ජේම්ස් රෙනී.

බාර්බි, ඔයා ඔතන ඉන්නවද ?

බාර්බි, ඔයා ඉන්නවද?

ජූනියර්, මං රෙබෙකා. මොකද්ද ප්‍රශ්නෙ?

මෙලනි !. ඇය ඉන්නෙ ලොකු කරදරයක.

කියන්න අපි එයාව ක්ලිනික් එකට ගේනවා කියල.

අපි ක්ලිනික් එකට එන ගමන්.

- ක්ලිනික් එකට යන්න එපා. - ඇයි ?

භූමිකම්පාව නිසා සිවිලිම කඩන් වැටිල

ඉස්කෝලෙට එන්න.

අපි මෙතන තුවාල උන අයට බෙහෙත් කරන්න තැනක් ලෑස්ති කරනවා.

අපි මඟ එන ගමන්.

සෑම්, එයාව අල්ලගන්න.

ඔයා බිත්තරය අතාරින්නෙ නැතුව ඉන්න තිබ්බෙ.

ඒකෙන් ඔයාව පිස්සු වට්ටනවා. ඔයා වේදනාවෙන් හිටියෙ.

ඔයා හිතන්නෙ මට පොඩි වේදනාවක් දරා ගන්න බැහැ කියලද.

මෙහෙමයි, මං හැදුවෙ ඔයාට උදව් කරන්න.

බලන්න, ඔයා ආයෙත් පරණ තත්වෙටම ඇවිත්.

ඔයා දන්නෙ නෑ මං කවුද කියලා.

මං හිතන්නෙ නෑ ඔයා කවදාවත් මං කවුද කියන එක දැනගෙන හිටිය කියල.

මේ අහන්න, මං දැන් සමාව ගන්නෙ නම් නෑ

හරි දෙයක් කරලත්.

ඒක තමයි ප්‍රශ්නෙ.

ඔයා නිතරම හිතන්නෙ ඔයා තීරණ ගන්න තරම් සුදුසුයි කියලා

අනිත් මිනිස්සු කැමති දේවල් ගැන.

ඇයි අපි වාද කරන්නෙ?

අපි මෙහෙන් එළියට යන්නයි හදන්නෙ.

ඔයා, මම, ජූනියර්.

ඔයාට ඒ ගැන ෂුවර් ද?

මොකද ඔයා කළ දෙයින් පස්සේ,

ඒක තව ගොඩක් අයට බලපාන්න යන්නෙ

ඔයාට, මට, ජූනියර් ට විතරක් නෙමෙයි.

ලොකර් එක කොහෙද ?

මේ පැත්තෙ.

ජිම් !

මොකක් නිසාද ඔයාට අයිතියක් ආවේ?

සංසුන් වෙන්න.

නෑ, අපිට සැලැස්මක් තිබුණ.

බිත්තරය ප්‍රපාතයෙන් එහාට යන්නෙ නෑ

හැමෝම ආරක්ෂිතව එළියට යනකම්.

මෙහෙමයි, ප්ලෑන් වෙනස් වෙනවා.

ඉතින්, ඔයා ඒ ළමයින්ට තුවක්කුවක් දික් කලා ?

ඔයා බල කලා එයාලට බිත්තරය ප්‍රපාතයට ගේන්න කියල?

ඒයි !

මෙයා ගොඩක් කල් බිත්තරය ගැන රහසක් තියන් හිටියා.

ඒ වගේම උමග ගැනත්.

අපිට තිබුණ සතියකට කලින් හැමෝම මේකෙන් එළියට ගන්න.

දැන් ඉතින්, කාටවත් බෑ.

කවදාවත්.

මොනව ගැනද ඔයා මේ කියවන්නෙ?

අපි කුලී හමුදාවට එයාලගෙ බිත්තරේ දුන්න. දැන් අපි හැමෝටම එළියට යන්න පුළුවන්.

දැන් යන්න තැනක් නෑ ජිම්.

ඒ කිව්වෙ? මෙතන තමයි තැන.

ඔයා බිත්තරය අතෑරියට පස්සෙ,

යන පාර වැහුන.

දැන් ප්‍රපාතය යොමු වෙන්නෙ ගිරි කඳුරකට විතරයි.

Zenith වලට යන පාර වැහිල ?

ඕහ්, ඒක වැහිල විතරක් නෙමෙයි,

ඒක නැති වෙලා ගිහින්.

ෆිල් ඒක හොයා ගෙන තියෙන්නෙ අමාරු ක්‍රමයකට.

ෆිල් !... එයා ඉන්නෙ හිරේ.

ඔව් , ඒත්, එයා පැනල ඇවිත්.

එයා ප්‍රපාතයට පැනල.

එයා ඒකෙ පහල මැරිලා ඉන්නවා.

දැන්, අපි තමයි හිර ගෙදරක ඉන්නෙ.

ඒ වගේම ඔයා තමයි අපිව මේකෙ හිර කළේ.

මං හිතුව අපි හැමෝටම එළියට යන්න පුළුවන් කියල.

පෝලීන්, මං ඒ දේ කළේ ඔයා වෙනුවෙන්...

ඒ වගේම මේ ටවුන් එකේ අනිත් අය වෙනුවෙන්.

ජිම් ?

රෙනී මහත්මිය !.

බෙකී පයින් ?

තව දුරටත් කවුරුත් මට බෙකී කියල කතා කරන්නෙ නෑ.

මම ...

අපි ඔක්කොම හිතුවෙ ඔයා මැ...

ඔව්, මං දන්නවා.

රෙබෙකා, ඔයාව දකින්න ලැබුණු එක හොඳයි.

ඔව්.

ඔව්, ඔයාවත්.

ඔයාව හම්බවෙන්න කැමැත්තෙන් හිටිය තරමටම,

ටිකක් විතර අවුල් සහගත දෙවල් වලට මුහුණ දෙන්න වෙනවා.

මොකද වෙන්නෙ ?

භූමිකම්පාවෙන් ගොඩක් අයට තුවාල වෙලා තියෙනවා.

ක්ලිනික් එකේ වැඩක් කරන්න බෑ දැන්,

ඒ නිසා දැන් ඉස්කෝලෙ තමයි හොස්පිටල් එක වෙන්නෙ,

ඒ වගේම අපිට හැමෝගෙම උදව් ඕනේ.

ඒ ගැන සුභ පැතුම්.

මේ පොරවන බෙදල දෙන්න පටන් ගන්න ඕන, කරමුද?

අපිට භුමිකම්පාව ට වඩා ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්.

තාමත් උෂ්ණත්වය අඩු වේගන යන්නෙ.

- ඔව්, මං දැක්ක. - ඒක දිගටම උනොත්,

මං කියන්න බෑ කොච්චර මිනිස්සු ගානකට

හෙට උදේ වෙන්න කලින් සීතලේ මැරෙන්න වෙයි ද කියල.

මං හිතනවා, මං දැනගෙන හිටිය නම් ඔයාලා ඉන්නෙ මධ්‍ය අයිස් යුගයේ කියල

Zenith වලින් එද්දි.

මට ඒකට හරියන්න ඇදුම් ටිකක් ගේන්න තිබුණ.

ඔයා මොනව හරි ඇඳුම් ගෙනාවද?

නෑ.

එහෙනම්, කට වහගන්න.

ඒකට බනින්නෙ නැතුව.

මේක දා ගන්න.

අපි මේක කරන්න ඕනෙ කියල ඔයාට විශ්වාස ද?

අපි හොයා ගන්න ඕනෙ බිත්තරය විසි කරපු එකෙන්

බාධකයට බලපෑමක් වෙලා ද කියල.

මං කිව්වෙ, ඒක බලශක්ති ප්‍රභවය නම්, ඒක දැන් නැති වෙන්න ඕනේ,

ඊට පස්සෙ...

සමහර විට බාධකයත්...

අයිස් මිදෙනවා විතරයි.

ඒක යනවා. ඒක යනවා!

මට මගේ අත ගන්න බෑ!

මොන මඟුලක් ද මේ වෙන්නෙ?

ජෝ...

මෙලනි ට මොකද වුනේ?

ඇය ඇදන් වැටුන.

අපි දන්නෙ නෑ ඇයි කියල.

අනිත් අයට භුමිකම්පාව නිසා තුවාල වෙලා.

දැනටමත් දෙන්නෙක් මැරිල.

මෙහෙ එන්න.

මේ ඔක්කොම උනේ අපි බිත්තරය ප්‍රපාතයෙන් පහලට අතෑරියට පස්සෙ.

අපියි මේක කලේ.

නෑ, ජිම් තමයි කළේ.

එයා ආයෙත් ඔයා ගාවට ආවොත්, මං ඌව මරනවා.

රෙබෙකා...

මහ භයංකාර දෙයක් සිද්ධ වෙනව.

බාධකයේ බිත්ති කැරකෙනවා.

දැන් ටිකකට කලින් වෙන්න ඕනෙ පටන් ගත්තෙ,

අපි දැක්කෙ නෑ.

බාධකය සමහර විට පහළට යනවා වෙන්න ඇති.

මේක වෙන්න පුළුවන් බේරෙන ක්‍රමය.

මං හිතන්නෙ නෑ.

බාධකය ගෝලාකර එකක්.

ඒක හරියට භ්‍රමණය වෙනව වගේ.

භ්‍රමණය වෙනව?

පැහැදිලි කරන්න පුළුවන් උෂ්ණත්වය අඩුවෙන එක

වළාකුළු බාධකය දිගේ ක්‍රමයෙන් පහළට එන එක

හරියට,

හරියට ඉහළ වායුගෝලය යටිකුරු වෙනව වගේ.

උඩ හරියෙ තියෙන වාතය මීටත් වඩා සීතල නේද?

ගොඩක් සීතලයි.

හන්ටර් තාමත් එළියෙ.

එයා කියාවි ඇත්තටම මොකද්ද වෙන්නෙ කියලා.

පෝලීන්.

අහන්න, මං දන්නවා ඔයා තරහෙන් ඉන්නෙ කියලා.

ඒත් මං ඔයාලව මෙහේ අතරමං කරන්න හදනවා කියල හිතන්නෙපා.

මට ඕනේ අපි මෙහෙන් එළියට යන්න,

එතකොට අපිට ආයෙත් පවුලක් විදියට ඉන්න පුළුවන්.

මට තේරෙනවා.

ඒත් ඔයාගේ හොඳ බලාපොරොත්තු

හැම වෙලාවෙම හොඳ ප්‍රතිඵල දෙන්නෙ නෑ.

ඒයි.

මං ඒ බිත්තරය අත හැරියෙ ඔයාව බේර ගන්න.

නෑ, ඔයා ඒක කලේ දවස බේර ගන්න,

ඔයාට හැමදාම ඕන වෙලා තිබ්බ විදියට වීරය වෙන්න.

ඒක නෙමෙයි ආදරය කියන්නෙ, ඒක ආත්ම රාගය.

ඕයාට ඕනෙ මං මොනව කරන්න ද,

පැත්තකට වෙලා ඉදන්, ඔයාට පිස්සු හැදෙන කම් ඉන්න කියලද ?

ඔයා ට තියෙන හැම උමතු අදහසකටම උදව් කරන්න කියලද ?ෙ

හරියට ලයිල් කලා වගේ ?

ලයිල් නම් කවදාවත් මගේ විශ්වාසය කඩ කරන්නෙ නෑ.

කවදා වත් මාව දාල යන්නෙ නෑ.

ඔයා එයාට ආදරෙයි ද?

මේක ආදරය ගැන නෙමෙයි, ජිම් !

එහෙම නැත්නම් හිත රිද්දන එක ගැනවත් නෙමේ.

මේ ඔයා ගැන

කාටහරි ඕනෙ මොනවද කියලවත් හිතන්නෙ නැතුව හැසිරෙනවා.

ඔයා කරපු දේ නිසා,

මට තව දුරටත් චිත්‍ර අඳින්න බෑ, මට පේන දර්ශන නැතිවෙලා ගිහින්,

ඒ වගේම ලයිල් ආයෙත් කවදාවත් එන එකක් නෑ

එයා කොහේ හිටියත්.

බාධකයට එයාට කියලා වෙනම සැලැසුමක් තිබුණ .

ඇත්තට? එහෙනම්, ඒකට මං වෙනුවෙනුත් ප්ලෑන් එකක් තියෙන්න ඕන.

තව, ඔයා කිව්ව වගේම එක දොරක් වැහෙන කොට,

තව එකක් ඇරෙනව.

More Sinhala subtitles for Under the Dome

Comments

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left