Absentia

Absentia

Download Sinhala Subtitle

Season 1

Release info

Absentia - 01x01 - Comeback HDTV si PMA
A Commentary by PasinduAmarasinghe
පසිදු අමරසිංහ විසින් නිකුත් කරනලද්දකි.

Tags

HDTV
hdtv
HD
Published on: 2017-11-24
Downloads: 42
Hearing Impaired: No

Sinhala subtitle preview

The first 200 lines.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ෴ පසිදු අමරසිංහ ෴ 33 වන උපසිරැසි නිර්මාණය.

මේ උසාවියේ තීන්දුව ...

විත්තිකාර කොනඩ් හාලොව්,

වැරදිකරු වී ඇත එමිලි බර්න් ඝාතනය කිරීම සම්බන්ධයෙන්

එක්සත් ජනපද බන්ධනාගාර කාර්යාංශයේ යටතේ අත්අඩංගුට ගන්නවා

සමාව නොලැබේ.

...තවමත් මූලික ලෙස තවත් ඝාතන දෙකකටද

සහ අතුරුදහන් වූ පුද්ගලයන් පස්දෙනෙකුට පමණ සැකකරු වේ.

FBI එකට හැකිවී තිබෙන්නෙ ඔහුට එරෙහිව නඩු පැවරීමට පමණි.

FBI පරීක්ශක එමිලි බර්න් ඝාතනය සම්බන්ධවය.

අනුක්‍රමික ඝාතකයාගේ ම්ලේච්ඡ අත්සන,,

ගොදුරු වූවන්ගේ ඇසිපිය ඉවත් කිරීම වේ.

හෙයි!

හෙයි, කොහෙද එයා?

- සර්,කරුනාකරලා,පස්සට වෙන්න. - කොහෙද මගෙ බිරිද?

- මට මගෙ බිරිදව ඕනි. - සර්, කරුනාකරලා .

- කොහෙද එයාව දැම්මෙ? - නික්,එපා. නික්!

- කොහෙද ඇයව දැම්මෙ? කොහෙද ඇය? - එපා. නික්!

- කොහෙද ඇය? - නික්!

කොහෙද මගෙ බිරිද?

කෙළවරට, එකායි.

වරාය පැත්තට දෙකායි.

_

තට්ටු කරන්න. තට්ටු කරන්න, තුනක්.

හුස්මගන්නවා... දෙකායි.

හුස්මගන්නවා... තුනායි.

නවත්තන්න !

හෙයි, ටොමි.

මරණයට හේතුව ගෙල සිරවීම.

අපි එයාගෙ DNA දත්තවලට දාලා තියෙන්නෙ .

මෙන්න. බලන්න මේක...

මාලු කාලා. මතක තියාගන්න රටාව.

දැන්, බලන්න ඇසිපිය වල.

මේවා පිරිසිදු කැපුමක්,හපා කෑමක් නෙමේ.

එතකොට ඇසිපිය කපල දාලාද?

විස්වාසද?

නැත්නම් අලුත් වර්ගෙක මාලු ජාතියක්

ලගදි ඉදන් චාර්ල්ස්වල(ගග අයත් ප්‍රදේශය) සද්දයකුත් නෑ, මම කියන්නෙ වෙන්න පුලුවන් දේ.

මොකද්ද ඒ?

කෝනාඩ් හොලොව්...

කාලෙකට කලින් එමිලි බර්න්ව මරපු කෙනා.

ඔයා එයාගෙ සලකුණ මතක් කරන්න ඕනි නෑ .

ඔයා හිතන්නෙ වැරදි මිනිහා හිරේ ඉන්නෙ කියලද?

නැත්නම් මේ කොපිකාරයෙක්.

- ලෑස්තිද? - විස්වාස නෑ.

එන්න.

ඔයාට පුලුවන් මේක.

එන්න, ෆ්ලින්!

ඉක්මනට, ෆ්ලින්!

දිගටම යන්න!

හරි!

හෙයි, කොහොමද ? හොදින්ද?

ඉක්මනින්, ‍යාලු!

ඉක්මනින්, ෆිල්න්!ඉක්මනින්, දිගටම යන්න. ඉක්මනින්, ෆ්ලින්!

ඉක්මන්.

- මම දින්නා! - ඔයා දින්නා. ඔව්.

හෙයි, කට්ටිය.

- ඔහ්, මොකද්ද. - මොකද්ද ? ඔයාට ලැජ්ජද?

ඔයාට ලැජ්ජද? මං ගැන ලැජ්ජද?

ඇඩම්.

- නික්, සමාවෙන්න,මම මේ.. - ඔහ්, නෑ, නෑ. ඒකට කමක් නෑ.

_

හෙයි, මෙහෙට එන්න.

බලන්න මං දිහා.

මම දන්නවා ඇය ඔයාගෙ රේස් එකට කැමති වෙන්න තිබුනා.

හැම රේස් එකටම.

ඇයට ඕනි උනේ ඔයාගෙ ජීවිතේ ආරක්ශිත කරන්න.

තව මගෙත්.

අපි ටිකක් විතර ණයගැතියි එයාට, එහෙම නේ?

ඔයයි මගෙ අම්මා

හෙයි, පොඩ්ඩා.

- හෙයි. - හෙයි. කොහොමද එයාට?

- මේ කොහොමත් අමාරු දවසක්. - කවදාවත් ලේසි උනේ නෑ.

ඩුරෑන්ඩ්.

හෙලෝ, නික්.

හාලොව්?

මට පේන්නෙ ඔයා ඇදේ ඉන්නෙ ඔයාගෙ අලුත් බිරිදත් එක්ක දැන්.

ඇයි ඔහේ මට කතා කරන්නෙ?

නික්...

නැගිටල එක්ක යන්න, පරීක්ෂක ඩුරෑන්ඩ්වත්

ඔයාට මිනිත්තු 60 තියනවා මේකට.

- ඇය ඊට වඩා ඉන්න එකක් නෑ. - කවුද ඒ?

කා ගැනද ඔහේ කියවන්නෙ?

ඇය පණපිටින් .

මේ ඔයාගෙ දෙවෙනි අවස්තාව නික්.

ජීවිතේට ආපහු දෙවෙනි අවස්තා එන්නෑ.

ඒක වටින දෙයක් කරගන්න

යන්න I-93 උතුරට. පිටවීම 44 A.

හෙයි.

- උතුරෙ කියපු පැත්තට එන්න... - මොකද්ද වෙන්නෙ?

- ඒක හරියට කරන්න. - මොකද්ද ඔයා කරන්නෙ?

එතන කැබින් එකක් ඇති.

කරුනාකරලා . නවතින්න . නවතින්න .

නික්! නික්!

මම ඔයාට කියන්නෙ ඒ හාලොව්.එයා මට ගෙදරදි කතා කරා.

එයා කිව්වා එතන කැබින් එකක් ඇති කියලා. උදව් කරන්න මට එතනදි මුණ ගැහිලා.

තේරුණා, නික්. ‍රැඩ්ෆෝඩ් හාලොව් ගෙන් ප්‍රශ්න කරන්න යන ගමන්.

අපි බලමු උගෙන් මොනවහරි ගන්න පුලුවන්ද කියලා.

කැබින් එක මෙතනින් මීටර 100ක් එහා.

යන්න! යන්න! යන්න! යන්න! යන්න! යන්න! යන්න!

යන්න.

-ඒක හිස්. නැවත් කියනවා ඒක හිස් -ආපහු කියන්න පුලුවන්ද ?

ඒක මේ කැබින් එකේ නෑ.

- තේරුණා. - අණ ලැබෙන තුරු ඉන්නවා.

ඉන්න,ඉන්න, ඉන්න. ෆ්ලෑශ්ලයිට් එක අහකට ගන්න

මට මේ බෝඩ් වලට උදව් කරන්න! මට මේ බෝඩ් වලට උදව් කරන්න!

මේ බෝඩ් ටික අයින් කරන්න.

ප්‍රථමාධාර ! අපිට ප්‍රථමාධාර ඕනි!

ඒ ඇය,ඒ ඇය,අරින්න ඒක!අරින්න ඒක!

ඉනිමගක් ඕනි නෑ.

පහල. යන්න මේ පැත්තෙන්.

- ඒක ඇරෙන්නෑ. - අරින්න ඒක.

පස්සට වෙන්න! පස්සට වෙන්න!

- කකුල්දෙකගන්න. ඇයගෙ කකුල් ගන්න. - යන්න යන්න, යන්න.

හරවන්න, හරවන්න, හරවන්න.

මැඩම්, ඔයාට ඇහෙනවද මාව? ඇහෙනවද මාව?

මගෙ අත පේනවද?

මගෙ අල්ලන්න. ඔයා ආරක්ශිතයි දැන්.

මැඩම්, මගෙ අත අල්ලගන්න.අල්ලගන්න මගෙ අත ඔයාට ඇහෙනවනම්.

අල්ලන් ඉන්න ඇයව.

එමිලි!

එමිලි! එයාලා ඔයාට උදව් කරන්න හදන්නෙ! උදව් කරන්න හදන්නෙ!

- සංසුන් වෙන්න. - ඔන්න හරි. ඔන්න හරි.

හෙමීට.

යන්න. යන්න.

යන්න!

ඩූරන්ඩ් මහත්මයා, එමිලි ආපහු ආව එක මොනවගේද දැනෙන්නෙ?

- සූසී. - කොහෙද ඇය ඉදියෙ?

ඔහු තව මොනවත් කිව්වද?

- යන්න! - අපිට තොරතුරු දෙන්න පුලුවන්ද ඔයාට?

ඩූරන්ඩ් මහත්මයා ,ඩූරන්ඩ් මහත්මයා

එයා මොන්වත් කිව්වද? ඩූරන්ඩ් මහත්මයා

මොනවද මෙතන තියෙන්නෙ කරන්න?

හොයාගත්තෙ වතුර ටැංකියකින්.ඇයට කැපුම් කිහිපයකුයි පීඩණයකුයි තියේ,

තව ඇය අධික ලෙස හුස්ම ගන්නවා. රුධිර ගමනාගමනය 140/95යි.

Tachycardia, 145.

- ඇයට දුන්නෙ මොනවද? - Diazepam මිලිග්‍රෑම් 15ක්.

- මොකද්ද ඇයගෙ නම? - එමිලි. එමිලි බර්න්.

ඉන්න. ඔයාට මෙතන ඉන්න වෙනවා.

FBI පරීක්ශක එමිලි බර්න් පණපිටින් අද උදෑසන සොයාගෙන ඇත.

ඇබ්සෙන්ටියා හිදී මැරුණු බව නොසලකා ඇත, බර්න් යනු

කෝනාඩ් හොලොව්ට ගොදුරු වූ අයෙක් බව විස්වාස කරයි,

සැකකරු තවත් අතුරුදහන් වූ පුද්ගලයන් රැසකට සැකකරයි

දැනට සිරගත කර ඇත

එමිලි බර්න්ගෙ මිනීමැරුමට සැක පිට..

නික්.

හෙයි. මොනව හරි අහන්න ලැබුනද?

අහ්, වැඩිය නෑ. අපි ටිකක් විතර නැවතිලා ඉන්නෙ.

අම්, සමාවෙන්න . සමාවෙන්න, ජැක්.

- මම ඔයාට කෝල් කරන්න බැලුවෙ. -මම දන්නවා. මට සමාවෙන්න .

මං ප්‍රවෘත්ති වලින් දැක්කා. මට ටික වෙලාවක් ඕනි.

මට තේරෙනවා.

කොහොමද ඇයට?

මම දන්නෑ.

මමයි ඇයගෙ සහෝදරයයි ඩොක්ටර් එනකම් ඉන්නෙ.

කොහොමද ඔයාට?

මම හොදින්.

බලන්න, මට දැන්ම මුකුත් කියන්න බෑ,

කොහෙද ඇය කියන දේවල්...

ඔයා කියන්න ඕනි නෑ.

ෆ්ලින් නැගිට්ටා.

එයා ඉස්කෝලෙ යන්න අදිනගමන්.

අපි දැන්ම එයාට කියන්න හොද නෑ.

මට එතන ඉන්න ඕනි.

අම්මා, මාව් ඇරලවන්න පුලුවන්ද ?

අනිවාර්යයෙන් , පැටියෝ.

මම යන්න ඕනි.

- හරි. මමත්. - ආදරෙයි.

හරි.

ෆ්ලින්. ෆ්ලින්. කොහොමද ඔයාට දැනෙන්නෙ ඔයා අම්මා පණපිටින් කියන එක?

මට තව ඇය එනකම් බලන් ඉන්න තිබුනා

නෑ, නෑ... අපි පුලුවන් හැමදේම කරා

ඔයාට ෆ්ලින් වෙනුවෙන් හරි දේ කරන්න වුනා.

තව දැන් එයා කොහොමද මේකට මුහුණදෙන්නෙ?

කොහොමද ඇයට?

මම ඩොක්ටර් ෆ්ලෙචර්.

-මට සමාවෙන්න , මේ ජැක්.එමිලිගෙ සහෝදරයා. - ඇය ස්ථාවරයි.

මම දන්නවා ඔයාටඕනි ඇයට කතා කරන්න් කියලා

ඒත් අපිට ටිකක් බලන් ඉන්න වෙනවා.

ඔයාට අදහසක් තියේද ඇයට මොකද උනේ කියලා?

නෑ. අපි තාම පරීක්ෂණ කරනවා.

ඇයට අතුරු ආබාධ තියේ.

සාමාන්‍යයෙන් උගුරේ හදිසි වියලීම් ඇති වෙනවා දියේ ගිලීමේ ප්‍රතිචාරයක් විදිහට.

ඇය ඇස් ඇරපු ගමන් මහත්වරුනි, ඔයාලා දැනගනි.

- දැන්,ඇයට විවේකයක් ඕනි. - ස්තූතියි ඔයාට.

හරි. ස්තූතියි

මට දෙයක් කරන්න ඕනි.

මට කාර්‍යාලයට යන්න ඕනි

ටැංකියෙන් පටන් ගමු, මොන මගුලක්ද ඒක?

වෙනම හදපු එකක්,අපි හදපු අයව හොයනගමන්.

වතුර අරන් තිබ්බෙ පස්සෙන් තිබුන උල්පතකින්, තව එතන වෙලාව දාපු ලොක් එකක් තිබ්බා.

CSU එක hallucinogens(ඖශධ 9ක් සහිත මත්ද්‍රව්‍යකින් ඇතිවන ලප) ලක්ශන හොයාගත්තා

- තව වතුරෙ පදාර්ථ එහෙම. - කැබින් එක ගැන මොකෝ?

අපි හෙව්වා අයිතිකාරයව ඒත්

ලගපාත අය කියන්නෙ ඒක අවුරුදු 10න් පාවිච්චියක් නෑ කියලා.

- තව සලකුණක් ? -සලකුනු නෑ,ලේ නෑ, මුකුත් නෑ.

කවුරු කලත් ඒක හොදටම පිරිසිදු කරලා.

අපි දන්නෑ ඇය එතන පැය 6ක් ද හිටියෙ නැත්නම් අවුරුදු 6ක් ද කියලා.

ටැංකියෙන් එලිය හෝ පිට,

නැත්නම් හම පුපුරන්න ඕනි.

More Sinhala subtitles for Absentia

Comments

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left