Mama

Mama

Download Sinhala Subtitle

Release info

Mama 2013 DVDRip XviD-SPARKS
A Commentary by hasiboy
Originally Posted to www.baiscopelk.com

Tags

DVD
DVDRip
dvdrip
dvdr
XviD
Published on: 2013-05-03
Downloads: 193
Hearing Impaired: Yes

Sinhala subtitle preview

The first 200 lines.

කරුණාකර පරිවර්ථක අයිතිය සුරකින්න

සිදුවෙන්නේ කුමක්ද කියා විස්තර කරන්න ඇත්තේ එකම වචනයයි, ඒ වචනේ තමයි "භීතිය"

සහ අනිවාර්යෙන්ම මෙය පැමිණෙන්නේ අචින්තනිය, අවිචාරී හැසිරීමක් සමඟ.

29 අනතුර, 1987 කළු සඳුදා ,

පැමිණියේ දුක්ඛිත දිවිනසා ගැනීම සහ මිනීමැරුම් සමඟ.

මේ ඇද වැටීම විශේෂයක් නොවේ.

මීට පැයකට කලින්, වෙළඳ පොළ විවෘත වෙලා ඇති විට,

"කාවා හෝල්ඩින්ග්ස්" හි හවුල් කරුවෝ දෙදෙනෙක්,

සමාගම් මූලස්ථානයේදී වෙඩි තබා තිබෙනවා කරදර කිරීමෙන් පසුව.

ජේෂ්ඨ හවුල්කාර "ලෝරා මුලර්" එම ස්ථානයේදීම මියගොස් තිබෙනවා.

විශ්ලේෂක, "ඇල්බර්ට් බර්නාර්ඩ්" ඉන්නේ තීරණාත්මක තත්වයක.

ජේෂ්ඨ හවුල්කාර "ජෙෆරි ඩිසාන්ජ්", පවා,

කාර්යාලයේ සිටියාවෙඩි තැබීම සිදුවූ මොහොතේදී, නමුත් මේ වනවිට ඔහු අතුරුදහන් වි තිබෙනවා.

වික්ටෝරියා...., අපි, අපිට යන්න වෙනවා පැටියෝ.

අන්න හරි.

අම්මා මාව ඉස්කෝලෙට එක්කගෙන යන්නේ නැද්ද?

අම්මාට සනීප නැහැ.

ඔයාගේ කණ්නාඩි දා ගන්න.අපි යමු.

තාත්තා, කොහෙද අපි යන්නේ?

මම දන්නේ නැහැ.

මඟුල.

ඔයා වේගෙන් එළවනවා!

තාත්තා, ඔයා වේගෙන්..

වහනවා කට!

කණගාටුයි, සමා වෙන්න.

හේයි, යාළුවා,ඔයාට මේ පටියෙන් පිටිපස්සට යන්න ඕනෙද?

මම පවුලේ කෙනෙක්. මම "ලුකස් ඩිසාන්ජ්".

ඔයා මට දුරකථනෙන් ඇමතුවාද. කව්රු හරි මාව ඇමතුවා. රහස් පරීක්ෂකයෙක් හරි කව්රුහරි?

ඔයා මෙහේද ජිවත් වෙන්නේ?

- නැහැ, නැහැ,මගේ සහෝදරයා මොකද්ද සිද්ධ වෙන්නේ? කොහෙද "ජෙෆ්"?

කෙල්ලෝ දෙන්නා හොඳින්ද? කොහෙද ගැහැණු ළමයි දෙන්නා?

සර්, මොහොතක් ඉන්න,හරිද ? පොඩ්ඩක් මෙතනට වෙලා බලන් ඉන්න.

ඔහ්, ජේසුස් ක්‍රිස්තුනි !!

..."ජෙෆරි ඩිසාන්ජ්" පෙනෙන විදිහට වෙඩි තබා තියෙනවා ඔහුගේ ව්‍යාපාර හවුල්කරුවන්ට මැරෙන්නම,

ඔහුගේ දබර කල බිරිඳව මරන්න ප්‍රථමව.

සහ වයස තුනක් සහ එකක් වන ඔහුගේ දූවරුන් දෙදෙනා පැහැරගෙන ගොස් තිබෙනවා.

එකෙන් මොකුත් වෙන්නේ නැහැ.එකෙන් මොකුත් වෙන්නේ නැහැ. එන්න.

තාත්තා, අපි තාම එහාට ආවේ නැද්ද?

මගේ කණ්නාඩි දෙක කැඩිලා.

මොකද්ද ඒ?

එකට කමක් නැහැ. ඔව්.

වික්ටෝරියා, මෙහෙ එන්න.

කව්රුහරි ඇතුලේ ඉන්නවා.

දැන්ම !

එන්න, එන්න..

තාත්තා! අරහේ එළියේ ගැහැණු කෙනෙක් ඉන්නවා.

ඇය පොලවේ ගෑවෙන්නේ නැහැ.

ඇයි ඔයා අඬන්නේ?

මොකද මට දුකයි,පැටියෝ.

ඇයි ඔයාට දුක?

ඔයා දන්නවනේ, අම්මයි, තාත්තයි, එයාලා... එයාලා ගොඩක් උත්සාහ කළා.

නමුත් සමහර වෙලාවට එයාලා දේවල් අවුල් කර ගන්නවා.

ඔයා දන්නවද තාත්තා ඔයාට ආදරෙයි, හරිද?

අහ්හ්-අහ්හ්හා

මට පෙන්නේ නැහැ.

මොකද්ද ඒ?

බලන්න පැටියෝ, අරහේ මුවෙක්....

තාත්තා?

තාත්තා?

තාත්තා? තාත්තා?

බලන්න,"ලිලි", චෙරි ගෙඩියක්...

බර්න්සීඩ්!

එහෙනම් කොහෙද ඔයාල ඉන්නේ?

හොඳයි, අපි බලන්න යන්නේ තවත් පාරක් 1-7-12-33 ප්‍රදේශ වල.

- ඒ කඳු පාර, හරිද ? - අආහ්හ්.

ගෑස් පිරවුම් පොලක්.. පෝල්සන් දුර්ගයට යන පාර..ඒක නම් හොඳයි.

ඔහ්, දෙවියනේ. මම මේක කරන්න කැමතිම නැහැ.

මොකක් කරන්නද?

ඔයාගේ ගෙවීම ලැබුනේ නැහැ.

හොඳයි, අහ්හ් . මම ඒක පරික්ෂා කරන්නම්. ඒ ගැන වදවෙන්න එපා. බැංකුව පිස්සු නටනවා.

හොඳමයි. මම ඒ ගැන සොයා බලලා නැවත ඔයාව අමතන්නම්.

ස්තුතියි, බායි.

ස්තුතියි, දෙවියනේ. කරුණාවන්තයි!

ඒ "බර්න්සීඩ්" ද දුරකතනයේ හිටියේ?

ඔව්.

මොකද්ද එයා ඊළඟට කරන්නේ?

ඔහු පරික්ෂා කිරීම්කරන්න යන්නේ බහුල " සී ඇල්ෆා" අංශයේද?

හේයි, අනුමාන කරන්න කව්ද ගැබ්ගෙන නැත්තේ කියලා?

මොකද්ද ඔයාට වෙලා තියෙන්නේ?

අවසාන ගෙවීම සිද්ධ වෙලා නැහැ.

එහෙනම් බැංකුවේ ප්‍රශ්නයක් තියෙනවද, එහෙම නැති නම්...

සල්ලි ඉවරයි.

මම තෝර ගන්නවා B

ඒක තමයි හරිම පිළිතුර.

බලන්න, බබෝ..ඒ ඔයාගේ සහෝදරයා.

ඔයාට ඔයාගේ සේරම සල්ලි වියදම් කරන්න ඕනේ වෙනවනම් එයාලව හොයන්න්, ඒකට මට කමක් නැහැ.

ඒක චිකිත්සාවට වඩා ලාබයි.

මටත් එහෙමයි.

වෝව්!

මට යන්න වෙනවා. ම්ම්-හ්ම්ම්ම්.

බර්න්සිඩ්!

මොකද?

හේයි, "බර්න්සිඩ්"!

ජේසුස් ක්‍රිස්තුනි!

අපි ඔහුට කතා කරනවද ?

මට විනාඩියක් දෙන්න.

හොඳයි, අපි කතා කරමු! අපි කිව්වනේ අපි කතා කරනවා කියලා.

රොනී, කටවහගන්නවා. විනාඩියකට විතරක්.

මෙන්න එහෙනම්, "බර්ඩ්". මේකෙන් ඉව අල්ල ගන්න.

හෙලෝ!

අහ්හ්-අහ්හා.

අහ්හ්, ඔව් සර්. ඔව් සර්.ඔව් සර්.

ඒ චෙරි ඇට.

හේයි, "බර්න්සිඩ්"!

බර්න්සිඩ්, අපිට දැන් ඔහුට කතා කරන්න පුලුවන්ද?

එයාල ඔවුන්ව හොයා ගෙන.

ඔයා මට කෙලවනවද.

එයාල ගෑණු ළමයින්ව හොයාගෙන, පණ පිටින්.

දොස්තර "ජෙරල්ඩ් ඩ්‍රේෆියුස්". ඔයා "ඇනබල්" විය යුතුයි.

ඔව් මම තමයි.

ලුකස් කොහොමද එයාලට?

හොඳයි, මට ඔයාලට අනතුරු අඟවන්න ඉඩ දෙන්න. මේක ලේසි වෙන එකක් නැහැ.

අපි තරමක වාසනාවන්තයි, "වික්ටෝරියාට"

තරමක විතර වචන මතක තියා ගන්න වයස උන එක.

නමුත් එකට ඉතාමත් වේලාසන වැඩියි තීරණය කරන්න වැඩිදියුණු වීම ගැන..

අනිත් එක්කෙනා මොකද එතකොට?

ඒක වෙනස්ම කතාවක්.

ජේසුනි.

ඔහ්, හරි.

හේයි, "වික්ටෝරියා"

මේ ඔයාද "ලිලි"? හේයි...

නැහැ, නැහැ, නැහැ ඒකට කමක් නැහැ. ඒකට කමක් නැහැ.

මම ඔයාට රිදවන්නේ නැහැ.

හේයි..

හරි, හරි.

මම ඔයාට යමක් අරන් ආවා ඔයාගේ ඇස්වලට.

ඔයා පුංචි කෙල්ලෙක් කාලේ, ඔයාට මේවගේ යුගලක් තිබුනා. ඔයාට මතකද?

මම ඒක තියන්න...... ඒකට කමක් නැහැ. මම ඒවා මෙතනින් තියන්න යන්නේ.

එකට කමක් නැහැ.

ඔව්.

අන්න හරි.

තාත්තා?

ඔහ්, නැහැ, නැහැ පැටියෝ. පැටියෝ, නැහැ, මම ඔයාගේ තාත්තා නෙමෙයි.

මම ඔයාගේ තාත්තගේ සහෝදරයා. මතකද "ලූක්" මාමා?

තාත්තා?

ඔහ්...

ඒකට කමක් නැහැ.

තාත්තා?

ඒකට කමක් නැහැ.

දොස්තර "ජෙරල්ඩ් ඩ්‍රේෆියුස්", උතුමාණෙනි.

ගැහැණු ළමුන් මගේ අවධානය යටතේ හිටියේ මගේ ආයතනය තුල.

ඔවුන්ව දවස් 87 කට පසුව හමු වූ දින සිටන්.

කොහොමද ඔයා ඔවුන්ගේ වැඩිදියුණුව විස්තර කරන්නේ?

ශක්තිමත්, පුදුමාකාර ලෙස වේගවත්. මට පුලුවන්නම්?

උතුමාණෙනි, "වික්ටෝරියා" සහ "ලිලි ඩිසාන්ජ්"

හොයා ගනු ලැබුවේ ඛේදජනක තත්වයන් උඩදී,

තනිව, අපෝෂිතව. ඔවුන් බයයි සහ අවිශ්වාස කරනවා සියලුම භෞතික සම්බන්ධතා.

ඔවුන්ගේ භාවාත්මක වර්ධනය පැහැදිලිවම අමාරුවේ හෙලා තිබෙනවා ඔවුන්ව අත්හැර යාමෙන්.

එවැනි දරුණු තනි වීමකින් අත් මිදීම පිණිස,

ගැහණු ළමයින් නිර්මාණය කරගෙන තිබෙනවා,

දෙමව්පිය ස්වරූපයක් ඔවුන්ට කෑම ලබා දෙන්න, ගීත ගයන්න, ආරක්ෂා කරන්න.

ඔවුන් ඇයට කතා කරන්නේ "මමා" කියලා.

ඒ නිසා දැන් "වික්ටෝරියා" සහ "ලිලිට" හොඳ අවස්තාවක් තියෙනවා සාමාන්‍ය ජිවිතයක් ගත කරන්න.

සුදුසු රැකවරණයක් සමඟ, භෞතික භාවාත්මක සංවර්ධනයක්, සහ ස්නේහය,

සහ දයාව වඩාත් අවශ්‍ය වෙනවා. ඔවුන් නැවත යතා තත්වයට පත් වෙන්න.

ස්තුතියි ඔබට,දොස්තර ජෙරල්ඩ් ඩ්‍රේෆියුස්

පොඩොල්ස්කි මහත්මිය. ඔබ කැමතිද උසාවිය අමතන්න?

සුබ උදාසනක්, උතුමාණෙනි.

"ජෙෆරි ඩිසාන්ජ් " ඝාතනය කලා මගේ ලේලියව.

සහ ඔහුගේ දියණියන් වනාන්තරයේ අතහැර දැමුවා.

සහ දැන් ඔහුගේ සහෝදරයා කර තිබෙනවා ඉතාමත් සුවිශේෂී දෙයක්.

ලුකස් කවදාවත් ඔහුගේ ලේලියන්ව අත්හැර දැමුවේ නැහැ.

නමුත් ඔහු ඒ දේ කළා මේ ගැහැණු ළමුන්ට. ඔහු වෙනුවෙන් නොවේ.

ඉතින්, ඔහුට තවමත් ඔවුන් ගැන හදවතින්ම කැමැත්තක් තිබේ නම්,

ඔහු දැන ගත යුතයි ඔහුගේ වැටුප ගැන හෝ පුංචි නිවස කුඩා

දරුවන් දෙදෙනෙක් හදාවඩා ගැනීමට නුසුදුසුයි කියලා.

ළමුන් දෙදෙනෙකුට ඉතා විශේෂ අවශ්‍යතා සමඟ ඉන්න දෙන්න.

ඔයා ළමයි කීදෙනෙක් හැදුවද, "ජීන්"?

ඔයා හදපු තරම් විතර, "ලුකස්"

අනිවාර්යෙන් ඇයට දරුවන් ඕනේ, "ලුකස්"

තප්පරයක් ඇයගේ පැත්තෙන් මුලින්ම බලමු.

ඇයට බැහැ එහෙම ඉක්මනට ඇවිත් එයාලව අරන් යන්න.

එයාලා ඇයගේ නෙමෙයි අරගෙන යන්න.

මට විශ්වාසයි ඒක සම්පූර්ණයෙන් සාධාරණ නැහැ කියලා.

මම ඔයාට කියන්නම් මොකද්ද සාධාරණ නැත්තේ කියලා.

ඒක සාධාරණ නැහැ ඇය මගේ ලේලියෝදෙන්න මිලට ගන්න හදනවා නම්.

ඒක ඇත්තටම ඒ තරම් නරක දෙයක්ද?

මොකද්ද?

"ඇනබල්" සංගීත කණ්ඩායමක සෙල්ලම් කරනවා..

ඔයා චිත්‍ර අඳිනවා ජිවත් වෙන්න.

ඔයාලා ජිවත් වෙන විදිහට ඔයාලට ළමයින් වෙනුවෙන් ඉඩක් තියෙනවද?

මම අදහස් කලේ, ඇත්තටම..?

ඔයා මොකද්ද කියන්නේ, "ජෙරල්ඩ්"?

ඒක ළමා සුබසාධනය දෙසට ආවම..

පවුල් උසාවි විනිසුරු තරමක් විතරක් විරුද්ධයි මගේ රෙකමදාරුව මත වැඩ කිරීමට.

දැනට, මම බොරු කියනවා වෙන්න පුළුවන්

ඒක තද බල පහරක් නොවේ කියලා පොඩොල්ස්කි මහත්මියට.

නමුත් ඇත්ත තමයි..

මට ඕනේ නැහැ එයාල ජිවත් වෙනවා දකින්න රටේ අනිත් පැත්තේ ඔයාලට වඩා.

රටේ අනිත් පැත්තේ ඔයාලට වඩා.

ඉතින්, දැන් අපිට හොඳට එකිනෙකාට උදවු කර ගන්න පුළුවන්.

ඔයාට ගැහැණු ළමයි ඕනේ නම්,මට දිගටම එයාලව හම්බවෙන්න ඕනේ.

අපිට මොනවද කරන්න වෙන්නේ?

මේ නිවස,අනුග්‍රහය දක්වනවා ආයතන වලට ප්‍රතෙයික අධ්‍යයන වලට.

කුලියක් නොමැතිවම. ඔයා මේ නිවසට යන්න, ගැහැණු ළමයින්ව ලැබේවි.

මේක විහිළුවක්, හරිද?

ඩිසාන්ජ්මහත්තයා, ඔයාගේ සහෝදරයා තාමත් ජිවත් වෙනවද?

ඔයාගේ සහෝදරයා ඔයාට කතා කලාද?

ඔහ්හ්, බැල්ලිගෙ පුතා.

බලන්න,"ජීන්"...

Comments

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left