The first 200 lines.
මේක මාස දෙකක් ඇතුලත ඔයාගේ හිස් වැස්ම අහිමි වෙච්ච තුන් වෙනි අවස්ථාව සාලුන්කේ.
ඔයාගේ වයස ගැන සලකා බලනකොට. මට කිසිම දෙයක් කියන්න හිතෙන්නේ නැහැ.
ඒත් තවත් කී වතාවක්.. දෙපාර්තමේන්තු වට අවනම්බු කරනවද?
කී සැරයක්?
ඔයා යන්න.
කරුණාකර යන්න.
සර්...මම දවසට පැය 18 - 20 වැඩ කළා.
කැපවීමෙන් වැඩ කළා!
අව් වැසි ගැන හිතන්නේ නැතුව වැඩ කළා සර්.
ඒත් තවමත් ජේෂ්ඨයන් කියනවා මම දෙපාර්තමේන්තුව නින්දා වෙන විදියට වැඩ කරනවා කියලා.
සර්, මම උන්ව අනිවාර්යෙන්ම අල්ලා අල්ලා ගන්නවා.
...ඒත් ඒක ඒ විදියට උනේ දැනට අවුරුදු ගණනාවකට කලින්.
ඒත් දැන්..
මට අධි රුධිර පීඩනය සහ දියවැඩියාව තියෙනවා.
සර්, ඒ කොල්ලෝ මහා එපා කරපු උන්.
හේයි, මේ පාරේ එක පැත්තකට විතරයි යන්න පුළුවන්. නතර වෙනවා.
මෙන්න ඔයාගේ තොප්පිය යනවෝ.. - උබලට මක් වෙලාද..
හේයි, නතර වෙනවා.
ඒක මට දැනෙන්නේ හරියට..
ඔවුන් දෙපාර්තමේන්තු වේ ගෞරවය හොරකම් කරා කියලා..
බලනවා, එයා ආයේ ඉන්නවා.
ගත්තා..
සිංගම් සර්!
මට උබලගේ තාත්තාලා වගේ වයස.
රියදුරු බලපත්‍ර එළියට ගන්නවලා.
ගෙදර ලිපිනය, තාත්තාගේ නම... හැමදේම.
ඔයාලා ඔක්කොම දැන් ප්‍රශ්නෙකට මැදි වෙලා ඉන්නේ.
පඩ්නේෂ්, ජාදෙව්, මෙයාලගේ තොරතුරු ටික ලියා ගන්න.
හරි සර්. - එනවලා.
මම උබට කිව්වා අපිට ප්‍රශ්ණයක් වෙයි කියලා.
ඔවුන් ඔක්කොම ඉගෙණ ගන්නා ළමයි සර්.
කලබල වෙන්න එපා බං.
උබ දැක්කද මේ නිලධාරින් බොරුවට සද්දේ දාන්නේ.
...ඇතුලෙන් බැලුවාම දුෂිතයි.
මම මේක ගැන බලාගන්නම්. - හරි.
සමාවෙන්න, සර්.
සර්, අපි පොඩි ළමයි නෙහ්.
හැමවෙලේම වගේ දරුවන්ට වැරදි වෙනවා.
අපි ආයේ මේ වරද කරන්නේ නැහැ.
අපි මේ ප්‍රශ්නේ පොඩි ගණුදෙනුවකින්..
...ඉවර කලොත් මොකද වෙන්නේ.
මම ගන්නේ නැහැ, දෙනවා විතරයි..
ඔයාලා තාම පොඩි ළමයි...
...දැනටමත් නීතිය කඩ කරනවා.
පොලිස් නිලධාරීන්ට අල්ලස් දෙන්න උත්සාහ කරනවා.
සර්, මම මෙයාලව දැන්මම අත්අඩංගුවට ගන්නම්. - ඕක අතෑරලා දාන්න, දයා.
ඔවුන් තාම ඉගෙණ ගන්න ළමයි.
පොලිස් අපරාධ වාර්තා නිසා ඔවුන්ගේ මුළු ජිවිතයම විනාශ වෙලා යාවි.
ඇයි මේක කරන්නේ?
ලොකු උද්යෝගයක්?
ඇයි මේ උද්යෝගය තමන්ගේ වැඩ වෙනුවෙන් යොදා ගන්නේ නැත්තේ?
හරියට අපි රාජකාරි කරනවා වගේ, ඔයාටත් කරන්න යම් රාජකාරි වගයක් තියෙනවා.
ඔහේලට මේ වගේ කලබල ඇති කරන්න පුළුවන්.
ඒත් බයිසිකල් වලින් නෙමේ.
ඒ වෙනුවට, තමන්ගේ අනාගත මාර්ගය ගොඩ නගා ගන්න.
මම ඔයාලට යන්න දෙනවා.
මොකද හිරේට නෙමේ ඔයාලව අවශ්‍ය වෙන්නේ මේ රටටයි අවශ්‍ය වෙන්නේ.
බජිරාවෝ සිංගම් ට විතරයි මේ නඟරය වෙනස් කරන්න පුළුවන්.
ඒත් ඔහුගේ වැඩ කිරීමේ ක්‍රමය තාමත් එහෙමම තමයි.
"මනස කම්පනය වෙයි, ශරීරය වෙව්ලයි.."
"..ඔහු පැමිණෙන විට."
"සිංහම්."
"කිසි දෙගිඩියාවක් හෝ තහනමක් නැත."
"සම්පූර්ණ විනාශයක්ම පමණි."
"ඔහු පැමිණෙන විට. - සිංගම්."
ගුරුජි, මොකක්ද මේ මැතිවරණයේදී භාතියා ලොක් පක්‍ෂයේ...
...පොදු ප්‍රකාශනය වෙන්නේ?
අපිට ප්‍රධාන ආණ්ඩුවක් ඇති කරන්න ඕනේ නම්..
...අපේ න්‍යාය පත්‍රය වෙන්න ඕනේ..
...සංවර්ධනය, කාන්තා ආරක්‍ෂාව, කළු සල්ලි වලට එරෙහිව වැඩ කිරීම.
සහ තරුණ සංවර්ධනය.
ඒ නිසා අපේ පක්‍ෂය තීරණය කළා....
...තරුණ පරම්පරාව ධෛර්යයමත් කරන්න.
ගුරුජි, ඔයාලගේ පක්‍ෂය ..
...රුපාවාහිනී නිළියක් වෙන නීතා පර්මර් ටත් චන්දේ ඉල්ලන්න අවස්ථාව දීලා තියෙනවා.
නීතා කියන්නේ සාමාන්‍ය නිළියක්.
...ඔයා හිතනවද ඇයට ආණ්ඩුව කරගෙන යන්න පුළුවන් කියලා?
නීතා රුපාවාහිනියේ විවාද කරන අනිත්..
...අය වගේ නෙමේ.
ඇය තමයි නව පරම්පරාව.
...කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින්න පුළුවන් කෙනෙක්.
..පොලිසියේ ඉඳන් අධිකරණය දක්වාම!
අපේ රටේ වැඩි කොටසක ගොවීන්..
...ගොවීන් අපිට කන්න දෙනවා..
...ඔවුන්ට දිවි නසා ගන්න ඉඩ දෙන එක නම් පහත් වැඩක්.
නමුත් මේ ගොවීන්ගේ දුප්පත් තත්වය ගැන කතා කර කර ඉන්නවා වෙනුවට..
...අපේ දෙවන අපේක්ෂකයා, කිෂෝර් කාමත්, මේ ගොවින් අතර ජිවත් වෙන්නේ...
...ඔවුන්ගේ සංවර්ධනය ගැන ඉදිරියට වැඩ කරන්න පුළුවන්.
ඒකෙන් පැහැදිලි වෙනවා ගොවීන් එක්ක වැඩ කරන එක එතරම් අපහසු වැඩක් නොවන වග.
අපේ තුන් වෙනි අපේක්‍ෂකයා තමයි, සුනිල් ප්‍රබාත්.
හිටපු හමුදා නිලධාරියෙක්.
ඔහු ඉන්දියානු හමුදාවට සේවය කරන කාලේ..
...ඔහු ගොඩක් මොලේ පාවිච්ච් කළා කියල උදාහරණ තියෙනවා.
හිසට සිදුවූ උණ්ඩ අනතුරක් නිසා..
...ඔහුට හමුදාවෙන් විශ්‍රාම යන්න සිදු වුණා.
ඒත් ඔහුගේ සටන තවමත් ක්‍රියාත්මක වෙනවා.
දුෂණයට විරුද්ධව.
පක්‍ෂයෙන් විදේශ ගත වෙලා හිටිය අපේක්‍ෂකයෙක් ඉදිරිපත් වෙනවා කියලා.
ඔහු කොහොමද රට ගැන දන්නේ..
...ඔහු කවදා ඉඳන්ද මෙහෙ ජීවත් වෙන්නේ?
ඉංජිනේරු මෙනන් ආනන්ද්, ඔහු නාසා ආයතනයෙන් අයින් වෙලා තියෙනවා..
...මොකද ඔහුට අවශ්‍ය වෙලා තියෙනවා මේ රට වෙනුවෙන් යමක් කරන්න.
ඔහු දැන් සුර්යාලෝකයෙන් විදුලිය ලබා ගැනීමේ ව්‍යාපෘතියක් සැලසුම් කරලා තියෙනවා.
...ඒක නිසා ගොඩක් ගම්මාන වලට විදුලිය සහ ජලය ලැබෙනවා.
අපි තරුණ ප්‍රවීන ධෛර්යයවන්තයින් එක්ක එකතු වෙලා වැඩ කරනවා කියන්නේ..
...කරන්න බැරි දෙයක් නැහැ.
රටේ ඉන්න සෑම තුන් දෙනෙක්ගෙන් කෙනෙක් වයස 20 - 30 අතර ඉන්න කෙනෙක් වෙනවා.
මේ තාරුණ්‍ය එක්ක වැඩ කරන එක සාර්ථකයි....
...දේශපාලන ක්ෂේත්‍රයේ පවා.
දේශපාලන පක්ෂ විසින් අපේක්ෂකයන් විදියට තෝරා ගන්නෙත් සල්ලි තියෙන මිනිස්සු....
...එහෙමත් නැත්නම් ඔවුන්ගේ පවුලේ උදවිය.
ගුරුජි, ඔයාගේ පක්‍ෂය මේ වතාවේ බලයට ආවොත්..
.. අගමැති වශයෙන් ඔයා කරන පළමු වැඩේ මොකක්ද?
අපි කතා කරනවා.
මිනිස්සුන්ට...ඔවුන්ගේ ප්‍රශ්ණ පිලිබඳව.
සංවර්ධනය ගැන.
නීතිය සහ ක්‍රියාත්මකවීම.
කාන්තා ආරක්‍ෂාව.
උද්ධමනය සහ තවත් ගොඩක් ප්‍රශ්ණ ගැන.
...අපි අත්‍යවශ්‍ය දේවල් ගැන කලින් සලකා බලනවා.
ඒත් මගේ ප්‍රධාන දේ තමයි කළු සල්ලි.
ඉන්දියාවේ නීති විරෝධී සල්ලි රුපියල් ත්‍රිලියන 315 කට වඩා තියෙනවා...
මේක නිසා සල්ලි තියෙන අය තවත් පෝසත් වෙනවා වගේම..
...දුප්පත් අය තවත් දුප්පත් වෙනවා.
මේ කළු සල්ලි දේශපාලන පක්ෂ විසින් මනාපය සල්ලි දීලා ගැනීම සඳහා..
විශාල වශයෙන් පාවිච්චි කරනවා.
...ඒක නිසා ඔවුන්ට බලයට පත් වෙන්න පුළුවන් වෙනවා.
හැමදේම මේ විදියට ඉදිරියටත් වෙනවා.
ඒත් අපිට සිදු වෙනවා ඒක වෙනස් කරන්න.
සමාවෙන්න ඕනේ...මම මෙහෙම කියන එක ගැටළුවක් වෙන්න පුළුවන්, ඒත් මේක තමයි ඇත්ත තත්වය.
තවත් ප්‍රශ්ණ තියෙනවද?
ඔයා ඇත්ත කතා කරනකොට කිසිම දෙයක් ගැන...
...මතක තියා ගන්න ඕනේ නැහැ.
CM ගෙන් අහන්න. - සර්, එක ප්‍රශ්ණයක්.
ඉක්මන් කරන්න.
ඔයා මොකද කරන්නේ, සිංගම්?
මාධ්‍ය හිතාවී ඔයා මේ ඔක්කොම දේවල් කරන්නේ උසස් වීමක් බලාපොරොත්තුවෙන් කියලා.
ඒකට වෙන්න දෙන්න.
මම තමයි CM.
ඒත් අපි එකට පාසලේදී ගුරුජී ගෙන් ශිෂ්‍යයන් උණා.
ඔව්, ඔයා මගේ ජෙෂ්ඨයෙක් නෙහ්.
ඔයා තවමත් එහෙමයි.
අධිකාරි, ක්‍රියාවෙන් තමයි මනුස්සයෙක් උසස් වෙන්නේ, නැතුව වයසෙන් නෙමේ.
මෙයා පාසැලේ ඉගෙණ ගන්නා කාලේ, පාසැලේ ලිපිකරුවාට අල්ලස් දීලා..
...විභාග ප්‍රශ්ණ පත්‍ර පිට කරගත්තා. ඒත් අද?
ඔයා මොකද කරන්නේ, සර්? මම CM.
මාව ලැජ්ජාවට පත් කරන්න එපා. - හරි, හරි.
සර්, මට ඔයා එක්ක කතා කරන්න ඕනේ.
ඔව්, ඔව්...
සර්, lB එකේ වාර්තා වලට අනුව. ඔයාගේ ජීවිතය අනතුරේ තියෙන්නේ.
ඒක නිසා අපි ආරක්‍ෂාව වැඩි කරනවා.
ඒකට කමක් නැහැ, සිංගම්.
මේ දවස් වල හැමෝම ඉන්නේ දේශපාලනික වශයෙන් අනාරක්‍ෂිත වෙලා.
අන්න ඒක නිසා තමයි ඔවුන්ට ආරක්‍ෂාව අවශ්‍ය වෙලා තියෙන්නේ.
කවුද මාව මරන්නේ?
මම!
මම කියන වචනය නිසා සියලුම මිනිසුන්ගේ මුහුණු විනාශ කරනවා.
'මම'...
මම මේක කළා..
ඒ මම..
මම තමයි ඒ..
තමන් ගැන හිතන්නේ නැහැ..
කවදාක හරි දැකලා තියෙනවද ගංගාවක් එහිම වතුර බොනවා?
ගසක් එයාගෙම පලතුරු කනවා?
ඔයාලා කවදාක හරි දැකලා තියෙනවද ඉර එයාගෙම රස්නය විඳිනවා?
නැහැ නේද!
කවුද තමන්ගේ ආරක්‍ෂිත තොටුපොල අතැරලා දාලා....
...අනුන් වෙනුවෙන් ආලෝකය වගුරුවන්නේ.
...තමන්ටත් වැඩිය අනුන් ඔසවා තබන්නේ.
බාබා ට ජය වේවා!
බාබා ට ජය වේවා!
බාබා ට ජය වේවා!
බාබා.
බාබා, මම ශ්රිකේ.
රත්නාගිරි වලින්.
මේ මගේ බිරිඳ.
අපි විවාහ වෙලා අවුරුදු 10 ක් වෙනවා.
ඒත් අපිට තවම දරුවෝ නැහැ.
ඔයාගේ බිරිඳව මගේ ලඟට එවන්න!
මම කිව්වේ.. මෙතැනට එන්න කියලා, සහෝදරි.
ඔයාගේ කැමතිම පලතුර තමයි අඹ කියන්නේ, නේද?
ඔව් බාබා.
අඹ කන්න...
ඉක්මණටම ඔයාට අඹ කන්න පුළුවන් නෙහ්.
ජය වේවා!
බාබා ට ජය වේවා!
බාබා ට ජය වේවා!
බාබා ට ජය වේවා!
බාබා ට ජය වේවා!
බාබා ට ජය වේවා!
බාබා, මම ජෙනි කාල්ටන්. රෝමයේ ඉඳන් ආවේ.
මට ගොඩක් මානසික පීඩනය තියෙනවා.
රැකියාව ගැන සංතෘප්ත නැහැ, විවාහ කැඩිලා ගියා.
මට නිවැරදි මාර්ගය පෙන්වන්න, බාබා
රෝමයෙන් ආපු මගේ ජෙනි පැටියෝ..
ඕක දිගටම මතුරන්න!
මේ ලස්සණ ශරීරය අත්හැර දාන්න, අනියම් හදවත.
...සහ පාපතර සල්ලි.
පරිත්‍යාගය!
මොනවද ඔයාලගේ කිහිල්ලේ හිර කරන් ඉන්නේ! මුදල් පසුම්බි...
No comments yet. Be the first to leave one.