Stranger Things

Stranger Things

Download Sinhala Subtitle

Season 1

Release info

Stranger Things S01E08 720p WEBRiP x264 ShAaNiG
A Commentary by Morticia Addams

Tags

other
Published on: 2025-12-17
Downloads: 40
Hearing Impaired: No

Sinhala subtitle preview

The first 200 lines.

මට මෙහෙන් යන්න දෙනවා!

කවුරුහරි, කරුණාකරලා

මට එලියට යන්න දෙනවා!

ඔයාගේ පුතා.

අපි දන්නවා ඔයා එයත් එක්ක කතාකරා කියලා.

- ඔයා මාව යවන්න... - කවදද...

ඒවගේම කොහොමද ඔයා එයත් එක්ක කතාකරේ?

- මොකද්ද? - හ්ම්ම්?

හයක්.

මොකද්ද?

හයක්.

මේ සතියට විතරක් හයදෙනෙක් බිලි අරන් තියනවා.

ඔයාගේ පුතාව ගත්ත.. මේදෙය.

අපිට තාමත් තේරෙන්නේ නැහැ.

ඒත් ඒකේ හැසිරීම ගැන කියන්න පුලුවන්

අනික් හැම සතෙක්ම වගේ...

ඒකට කන්න පුලුවන්

තවත් පුතාලා නැතිවෙයි

තවත් දුවලා.

මට ඕනි එයාලව බේරගන්න.

මට ඕනි ඔයාගේ පුතාව බේරගන්න

ඒත් මට ඒක කරන්න බැහැ..

ඔයාගේ උදව් නැතුව.

ඇති.

මම දන්නවා තමුසේ කවුද කියලා.

මම දන්නවා තමුසේ මොනාද කරලා තියෙන්නේ කියලා.

උබ මගේ කොල්ලව මගෙන් ඈත්කරා.

උබ එතන එයාට මැරෙන්න ඉඩදුන්න

උබ එයාගේ මරණේ බොරුවක් කරා.

අපි එයාගේ අවමගුලත් ගත්තා.

අපි එයාව වළදැම්මා.

ඒවෙලත් දැනුත් තමුසේ මගෙන් උදව් ඉල්ලනවද?

මකබෑවියන්

හරි, මොනාද ඔයා දන්නේ?

මට සමාවෙන්න

මම ගොතගැහුවද?

මම ඔහෙට කිව්වා

හැමදෙයක්ම.

ඔයා මොනාද දන්නේ?

මම දන්නවා ඔයාලා ලමයි උස්සගෙන කරන පරීක්ෂණ,

ඔයාලා අවුල් කරපු ඒ අම්මලාගේ ඔලු.

ඒවගේම මම දන්නවා මේ වතාවේ උබලා ගොඩක් දුර ගියා කියලා,

ඒවගේම ලොකුවටම ගිහින් අනාගත්තා කියලා.

මං කියන්නේ එහෙම අනාගත්තා නේද ඇත්තටම ?

ඒ හින්දා තමයි උබලා උබලගේ ඔය අඩිපාරවල් මකන්න හදන්නේ.

උබලා බෙනී හැමොන්ඩ්ව මැරුවා, විල් බයර් මැරුනා කියලා කිව්වා

ඔයාලා ඒක ඒ විදිහට හැදුවා, පුංචි කෙල්ලෙක් පැනලා ගියා.

දැක්කද, මම කිව්වනේ

- මම හැමදෙයක්ම දන්නවා. - හරි, කාටද ඔයා වැඩ කරන්නේ?

කාටවත් නැහැ.

ඒත් මම මේ දේවල් පත්තරේ වැඩ කරන මගේ යාලුවෙකුට දිලා තියෙන්නේ .

එයා දැන් මේක හෙලිකරන්න යන්නේ

ඔහේ නිකන්ම නිකන් කුණුගොඩක්.

පුංචි නගරයක පොලීස් හාදයෙක්ට නරක සතියක් උදා වෙලා.

මේවතාවේ පොඩ්ඩක් සාන්ද්‍රණය වැඩියෙන්.

ඔයා මෙහෙ ඇවිල්ලා ලොකු වැරැද්දක් කරගත්තේ.

නැහැ. එහෙම නැහැ.

මෙහෙමයි මේක සිද්ද වෙන්නේ.

ඔයාලා මටයි ජොයිස් බයර්ස්‍ටයි යන්න දෙනවා..

අපිට ඕනි හැමදෙයක්ම ඔයාල දෙනවා,

ඊට පස්සේ අපි එයාගේ පුතා හොයනවා,

ඊට පස්සේ අපි මේ දේවල් කවදාවත් සිද්ද නොවුන ගානට අමතක කරලා දාමු.

අහ්, එහෙම හරිද දැන්?

ඔව්.

ඒක හරි.

නැන්සි? ජොනතන්?

- එයාලා ගිහින් - මොකක්?

නැන්සි, ජොනතන්, එයාගේ කාර් එක නැහැ.

එයාලා කොහේ හරි ඉඳන් මූණවල් ලෙවකනවා ඇති.

- ඊයා - නැහැ එහෙම නැහැ

එයාලා චීෆ් එක්ක ගියාවත්ද?

මම දන්නේ නැහැ.

නැහැ.

මොකක්? ඔයා දැක්කද එයාලව? ඔයා දන්නවද එයාලා කොහෙද ගියේ කියලා?

- ඔව්. - කොහෙද? එයාලා කොහෙද ගියේ?

යක්ශයා.

කොහෙද කෙල්ල?

ඔහේ මට හරි වචනයක් දෙන්න ඕනි.

කවුරුත් මේ ගැන දැනගන්න එකක් නැහැ

ඒවගේම අනිත් ළමයි තුන්දෙනත්, ඒ කොල්ලොන්ටත්, ඔයා පාඩුවේ ඉන්න දෙන්න ඕනි

එහෙනම් මම ඔයාට කියන්නම්.

මට කියන්න කොහෙද ඔයාගේ විද්‍යා පරීක්ශණේ තියෙන්නේ කියලා.

මට තේරෙන්නේ නැහැ

අපි ගිවිසුමකට ආවා

මොකක්ද?

බලන්න, මෙතන සිද්ධ උන හැමදෙයක්ම ඒවගේම සිද්ධ වෙන්න යන හැමදෙයක්ම,

අපි කතාකරන්නේ නැහැ

ඔයාට ආපහු විල්ව ඕනිද?

මේ තැන ඒකට කිසි සම්බන්ධයක් තිබිලා නැහැ.

ඒක තමයි ගණුදෙනුව, තේරුනාද?

මොකද්ද මේ?

ආරක්ශාවට, වායුගෝලය විශ සහිතයි.

ඒත් එතන ඉන්න මගේ පුතාට...

දාගන්න.

මම කියන්නේ, මේක වැරැද්දක්

ඒක ගියා, ඒක නෙවෙයිද ඔයාට ඕනි වෙලා තිබ්බේ ?

එයාලට කොල්ලා හම්බුනොත්?

ඒක වෙන්නේ නැහැ.

පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම *-* යසිරු හසරංග කපුරුසිංහ *-*

______අටවන පරිච්ඡේදය______ _____ උඩුයටිකුරු ____

හේ, ඔයාට ප්‍රශ්නයක් නැහැනේ?

ඔව්.

ඔයා දැන් සන්සුන් වෙන්න ඕනි. හරිද?

දැන් ඔයා හුස්ම ගන්න වේගය අඩුකරලා, ගැඹුරු හුස්මක් ගන්න.

ගන්න පිටකරන්න.

ගැඹුරු හුස්මක් ගන්න..

පිටකරන්න.

ගන්න, පිටකරන්න

හේ.

ඔයා හොඳින් නේද?

- මොකද මේ? - වොහ්.

- මොකද උනේ? මොකද උනේ? - මම දන්නේ නැහැ. මම දන්නේ නැහැ

හේ, ඔයා හොඳින් නේ?

සැහැල්ලු වෙන්න, සැහැල්ලු. වෙන්න හොඳට පැටියෝ

පැටියෝ, හුස්ම ගන්න, හුස්ම ගන්න, හුස්ම ගන්න.

ගන්න, පිටකරන්න හිමින් හිමින්

- ඔයා හොඳින් නේ? - ඔව්

ඔව්.

මතකද...

- විල් ගේ කාමරයට කෙලින්ම යනවා, ඊට පස්සේ... - ඇටවුමට අඩිය තියන්න එපා

වැටෙන තැන වෙනකන් ඉන්නවා.

ඊටපස්සේ...

හරි

ඔයා ලෑස්තියිද?

ලෑස්තියි.

තුනට ගනිද්දී

එක...

දෙක...

ඔයා මේක කරන්න ඕනි නැහැ.

ජොනතන්, කතාව නවත්වන්න

- මම කිව්වේ ඔයා මේක කරන්න.. - තුන.

කට්ටිය! මේක නම් පිස්සුවක්

අපිට මෙතනට වෙලා බලන් ඉන්න බැහැ

මයික්, අමතක වෙයි, අපි පලායන්නෝ කියලා.

නපුරු මිනිස්සු තාමත් අපෙ පස්සේ එනවා.

ඔව්, අපි දන්නෑ ඔයාගේ අක්කා කොහෙද ඉන්නේ කියලවත්.

එල්ට පුලුවන් එයාලව හොයන්න

මයික්, බලන්න එයා දිහා

මම හිතන්නේ අපි චීෆ්ගේ සැළසුමට අනුව වැඩකරොත් හොඳයි.

අනිවා. අපි මෙහෙ ඉඳලා එල්ව අපි ලග තියාගෙන ඉඳලා එයාව පරිස්සම් කරනවා.

ඒක තමයි ගොඩක් වැදගත් වෙන්නේ, මතකද?

අනික. එයාට ප්‍රශ්නයක් නැහැ එයා ඉන්නේ ජොනතන් එක්ක

ඔව්, එයා දැන් මොකද්ද එකියෙක් වෙලා. ඉතින්...

ඔයා කොහෙද යන්නේ? ඔයා මේ කිව්වේ සැළසුමට අනුව වැඩකරමු කියලනේ!

එහෙම තමයි. මම යන්නේ චොකලට් පුඩින් වගයක් ගේන්න.

මං කියන්නේ කෑම දෙන ගෑනි මොනහරි හංගලා ඇති.

ඔය සිරාවටමද ?

එල්ට ආය ශක්තිය ඕනි.

ඔයාට ඒක ඇහුනද?

ඒ හුලඟක්

ප්‍රශ්නයක් කරගන්න එපා.

මගේ අම්මා, එයා කිව්වා ඒක එනවා නම් ලයිට්ස් කතාකරනවා කියලා.

කතාකරනවා?

නිවිනිවී දැල්වෙනවා.

හිතන්නේ ඒවා ඇඟවීමක් කියලා.

මේක හිර වැඩියිද?

නැහැ, ප්‍රශ්නයක් නැහැ.

ස්තූතියි .

නැන්සි?

ඔව්?

ජොනතන්?

උබ මෙහෙද, මේ ස්ටීව්!

අහන්න, මට ඕනි කතාකරන්න විතරයි

- ස්ටීව්, අහන්න - හේයි, නැන්සි, මොකද..

ඔයා දැන් යන්න ඕනි

මම මුකුත් ප්‍රශ්නයක් ඇති කරන්නෑ, හරිද?

ඒකට මට කමක් නැහැ. ඔයා දැන් යන්න ඕනි.

නැහැ, නැහැ, නැහැ, අහන්න, මම අවුලෙන් හිටියේ, හරිද?

මම අවුලෙන්.. අවුලෙන් හිටියේ

හරි?

ඇත්තටම, කරුණාකරලා

මට ඕනි මේදේවල් හරිගස්සන්න

හරිද? අනේ... අනේ..

හේ, ඔයාගේ අතට මොකද උනේ?

ඔය ලේද?

මුකුත් නැහැ, ඒක අනතුරක්

- මොකද වෙන්නේ? - මුකුත් නැහැ.

- තප්පරයක් ඉන්න, මෙයාද ඕක කරේ? - නැහැ.

- නැන්සි, මට ඇතුලට එන්න දෙන්න! - නැහැ, නැහැ ස්ටීව්

- මොන.. මොන.. - ඔයා දැන් මෙතනින් යන්න ඕනි

- වෝ, මොනාද මේ... - අහන්න, මම ඔයාගෙන් අහනවා නෙවෙයි

- මම කියන්නේ ඔයාට යන්න කියලා! - මොකද්ද ඒ ගඳ?

- ඒ.. ඒ ගැසලීන්ද? - ස්‍ටීව්, යන්න!

ඉන්න. මොකක්? මොකද්ද වෙන්නෙ?

ඔයාට මෙතනින් එලියට යන්න තත්පර පහක් තියනවා.

හරි, මේක විහිලුවක්ද? නවත්වන්න. තුවක්කුව පහතට දාන්න

- මම මේක කරන්නේ ඔයා වෙනුවෙන් - නැන්සි.

- ඉන්න. මේ අර.. මොකද්ද මේ? - නැන්සි.

- තුන, දෙක - එපා, එපා එපා

නැන්සි! ලයිස්ට්

- ඒක ඇවිල්ලා - ඉන්න, මොකද්ද ආවේ?

- කොහෙද ඒක? - කොහෙද මොකද්ද? වොහ්!!!

- ඕකත් එක්ක පරිස්සමෙන් - කොහෙද ඒක?

මම දන්නේ නැහැ. මම දැක්කේ නැහැ

කොහෙද ඒක මොකද්ද?

හෙලෝ? මට කවුරුහරි කියනවද මොන මගුලක්ද වෙන්නේ කියලා..

නැහැ!

යන්න! යන්න! දුවන්න

මෙතනින් යන්න!

- පනින්න - අහ් මගේ දෙවියනේ, මගේ දෙවියනේ

More Sinhala subtitles for Stranger Things

Comments

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left