The first 200 lines.
ටීන් වුල්ෆ් පසුගිය කොටස් වලින්...
ඔයා මරණයේ පණිවිඩකාරයෙක්,ජෝඩන්.
ඇය මෙහි ආරක්ෂිතයි.
ඇයට කැටටෝනියාව.
රෞද්‍ර වෙදදුරෝ.....
පිරිපුන් ඝාතකයෙක් නිර්මාණය කිරීමේ කර්තව්‍යයේ පැරා විද්‍යාඥයින්.
ඔවුන් දැන් එය ඉටුකරලා.
හේඩ්න්,මට ඇයව බේරගන්න බැරිවුනා.
මම ස්කොට්ව මරන්න උත්සහ කරමින් හිටියේ. -ඇය මැරිලා.
ඒක තමා තැන.මම මළ මිනි හොයා ගත්තේ එතනින්.
ඒ මළ මිනි හතර...
යම් ඒකකයක් සිටීද...
සයිප්‍රස් විදියේ සන්නිවේදන කුලුන අසල තියෙන...
බිකන් හිල්ස් විදුලි සංදේශ කුටිය අසලට උදව් අවශ්‍යයි.
හරි,මම ඉන්නේ ඒ පැත්තේ.
පණිවිඩය ලැබුනා,5වන ඒකකය.
කාර්මිකයෙක් යවලා දැන් පැයකටත් වැඩියි.
තවම සන්නිවේදන කුලුන ප්‍රතිචාර දක්වන්නේ නෑ.
පණිවිඩය ලැබුනා.
ඔයා මාව හැම රැකම වැඩට ඇදගෙන යන්නද හදන්නේ?
මට සිද්ධවෙනවානම්.
ඔයාට 24/7 පුරාවටම මගේ දිහා ඇහ ගහගෙන ඉන්න බෑ.
ඔයා දවස් තුනකට අතුරුදහන් වුනා.
මං ඔයා ගැන දිගටම ඇහැ ගහගෙනම තමා ඉන්නේ.
මම ඔයාට කිව්වනේ,මම හිටියේ ලියාම් එක්ක.
ඒකෙන් ඔයාගේ තර්කය දියුණු වෙන්නේ නෑ.
සමහරවිට ඔයා හිතනවා ඇති දැන් ඔයාට ඕන දේවල් කරන්න පුළුවන් කියලා.
මට වැඩක් නෑ.
ඔයාට තවම මාව ඕනේ.
අපි එකිනෙකා ගැන බලා ගන්නවා.මතකද?
මම දන්නා දේවල් අනුව, ඔයා මැරිලා ඉන්නත් තිබුනා.
මෙතන ඉන්න.
හෙලෝ....
බිකන් කවුන්ටි ෂෙරිෆ් දෙපාර්තමේන්තුවෙන්..
හෙලෝ?
මට උදව් කරන්න.
ලියාම්! -සමාවෙන්න.
ඔයා මෙතන මොකද කරන්නේ?
මම ඔයාට මැසේජ් 100 ගානක් එව්වා.
මම දැක්කා.
ඔයා දැක්කා? ඒකද ඒ?
ඔයා ජිවතුන් අතර ඉන්න බව නොකිව්වේ ඇයි?
සමහරවිට ඔයා මාව මැරෙන්න ඇරපු නිසා වෙන්න ඇති.
ඔයා මැරුණා.
ලියාම්,ඔයා යන්න ඕනේ.
මෙහෙ...
මෙතන ඉන්න.
ඒ මොන මගුලක්ද? -දුවන්න.
හේඩ්න්...දුවන්න...
ඒ මොකක්ද?
ලියාම්,ඒ මොකක්ද? -මම දන්නේ නෑ.දුවමු.
පනින්න. -ඔයා විහිලු කරනවද?
අපිට ඒක කරන්න පුළුවන්. කමෝන්.
බලන්න.මම ඔයාට කිව්වනේ.
ඔයා මාව විශ්වාස කරනවද? -මොකක්?නෑ.
අ
අන
අනු
අනුර
අනුරු
අනුරුද
අනුරුද්
අනුරුද්ධ
අනුරුද්ධ(
අනුරුද්ධ(ල
අනුරුද්ධ(ලි
අනුරුද්ධ(ලිය
අනුරුද්ධ(ලියෝ
අනුරුද්ධ(ලියෝ)
අනුරුද්ධ(ලියෝ) කළ උපසිරැසි ගැන්වීමකි කතෘ අයිතිය සුරකින්න.
Teen Wolf ගෙවුඩන්හි මෘගයා
ඔයා මොනාද කරන්නේ?
ඔයා ජිවතුන් අතර ඉන්න බවට තහවුරුකර ගන්න.
අපොයි,මට මගේ කකුල් හොල්ලන්න බෑ.
මට හිතෙන්නේ මගේ කොන්ද කැඩිලා වගේ.
ඒක හොඳ වේවිද?
අවසානයේදී. මම හිතනවා.
හොඳයි.
හෝව්! ඔයා කොහෙද යන්නේ?
මගේ සහෝදරි හොයාගෙන එයා හොඳින් ද කියලා බලන්න.
ඔයා මාව මෙහෙ දාල යන්නද හදන්නේ?
ඔයා මාව ප්‍රපාතෙන් පහලට ඇදලා ගත්තා.
වාසනාවට මට සුව වුනා.
මම ඔයාගේ ජිවිතේ බේරුවා.
මේ පාර.
කලින් පාර කවුද ඔයාව බේරුවේ?
තියෝ.
ට්‍රේසි?
පේනවිදියට එයාට ඔයාව මතකයි වගේ.
ඔයාට ඕනේ නම් මම ඒක ගැන බලා ගන්නම්.
ඔයාට කරන්න තියෙන්නේ අහන එක විතරයි.
මගේ තාත්තා එක පාරක් කෙනෙක්ව මරණ දණ්ඩනෙන් බේරුවා.
ඔයා දන්නවද මාරක එන්නත් වැඩ කරන්නේ කොහොමද කියලා?
ඔයාගේ තනුපට ක්‍රියාවිරහිත කිරීමට ඔවුන් බෙහෙතක් භාවිත කරනවා.
හුස්ම ගන්න බැරිවෙන්න කරනවා.
මේ ප්‍රතිචාරණ ස්ථානේ ආරක්ෂක කැමරාවෙන්.
ඌ ලොකුයි.
ඒකෙ හොද දර්ශනයක් ගැනීමට ඌ වේගවත් වැඩියි.
ඒත් ඔයා දැනටමත් දන්නවා නේද ඒ මොකක්ද කියලා?
අවසන් කයිමෙරාවා.
ඔයා ළඟ තාමත් බ්ලැක් ලයිට් එක තියේද?
රසදිය කියන එකෙන් අදහස් වෙන්නේ කයිමෙරාවෙක් කියලා.
ඒත් මෙහෙ මොනාද කලේ?
අහඹු සන්නිවේදන තාක්ෂණ නිලධාරියෙක් මරන්න මෙහාට ආවේ ඇයි?
සමහරවිට ඌ මිනි මරන්න ආස ඇති.
සමහරවිට ඌ කරනවා ඇත්තේ ඒක වෙන්න ඇති.
ඒකනම් භය හිතෙනවා.
පැරිෂ්,ඔයා නෙමිටෝන් ගැන හින දකිද්දී,
ඔයා ඇත්තටම මළ සිරුරු කියක් විතර දැක්කද?
හැමෝවම.
තියෝ මට පුස්තකාලේ ගැන කියපු කතාව.
ඒක එහෙමයි වුනේ.
එහෙම නැත්තම් ඔහුට එහෙම වෙන්නේ නෑ.
ඔව්.
ස්ටයිල්ස්,මම ඇත්ත දන්නේ නැත්තම් මට ඔයාව ආරක්ෂා කරන්න බෑ.
ඇත්තටම ඔයාට මට කියන්න බෑ කියලා දැනුනද?
මට කාටවත් කියන්න බැරිවුනා.
ඔයා ඇත්තටම හිතනවා ඒ අත්මාරක්ශාව කියලා මම හිතාවි කියලා?
එහෙම වුනේ නැත්තම මොකද?
එයා මැරෙන එකයි මට ඕන වුනේ කියලා කිවොත් එහෙම?
මම ඔයාව විශ්වාස කරනවා.
ඒ වගේම කෙනෙක්ගේ මරණය අවශ්‍ය වීමයි,
මරණ එකයි ගොඩක් වෙනස් දෙකක් කියලා මම විශ්වාස කරනවා.
ඔව්.ඒත් නීතිඥයා එහෙම හිතුවේ නැත්තම්?
එහෙනම් විනිසුරවාට කෙලවගන්න කියනවා.
ස්ටයිල්ස්,ඒ අත්මාරක්ශාව.
මට ඔයාව ආරක්ෂා කරගන්න හැම සාක්ෂි අංශු මාත්‍රයක්ම...
විනාශ කරන්න වෙනවා නම්,මම එහෙම කරනවා.
මම මුළු ෂෙරිෆ් ස්ටේෂන් එකටම ගිනිතියනවා.
නීතිය පිළිගන්න එක කොහොමද?
කිරා ගැන මොකද?
කිරා වැරද්දක් කළා.
මට හිතෙන්නේ මම නැවෙන්න ඉගෙන ගන්නවා වගේ.
ඉතින් ඒක නිකම්ම ඉවර වෙලා යනවනම්?
ඔයාටනම් නෑ.
දැන් තියෙන ප්‍රශ්නේ මේ කරදරේ ඇදගෙන යන්නේ කොහොමද කියන එකයි.
මේ වගේ දේවල් නීතිය බලාත්මක කිරීමේ දී සම්පුර්ණයෙන්ම සාමාන්‍ය දේවල් නෙවෙයි.
මාරක වැරැද්දක් .
මියගිය සහකරුවෙක්.
එහෙම නැත්තම් එකතැන් වුන කෙනෙක්.
ස්ටයිල්ස්,ඔයා ඒක ඔයා එක්ක අරගෙන යනවා.
සමහර විට ආයෙත් ඒක හරි කියලා ඇත්තටම දැනෙන්නේ නෑ
සමබර දෙයක් වෙනකම්ම.
මොන වගේද?
ජිවිතයක් ගන්නවා වගේ.
ඔයා කෙනෙක්ව බේරගන්න උත්සහ කළා.
ඒ වගේ දෙයක් උදව්වක් වෙන්න පුළුවන්, ඒත් මොහොතකට විතරක් වෙන්න පුළුවන්.
ඒත් ඔයාට දැන් තියෙන සැබෑ ගට්ටනය තමා,
ඔයාගේ ඔළුවයි,හදවතයි අතර තියෙන දේ.
ඔයාගේ ඔලුව.
ඔයාගේ ඔලුව දන්නා එකම දේ තමා
ඔයා බේරෙන්න කැපවුණා කියන එක.
ඒත් ඔයාගේ හදවත,
ඔයාගේ හදවත තවම ඒක මිනීමැරුමක් කියලා හිතනවා.
ඉතින් මම හිතන්නේ ඔයා....
ඔයා ඔයාගේ හදවත ඔලුවට සමිපකරන්නයි හදන්නේ.
මට ඒක වරදකාරී බවකට වඩා දැනෙනෙවා.
ඔයා දන්නවනේ,මට දැනෙනවා හරියට...
මට දෙයක් නැතිවුනා වගේ දැනෙනවා.
මට දැනෙනවා මට ඒක ආයෙත් ගන්න බෑ වගේ.
ඔයාට බෑ.
සම්පුර්ණයෙන්ම නෙවෙයි.
ඒත් ඔයා ඔයාට සමාව දීමෙන් ඔයාට පොඩ්ඩක් ගන්න පුළුවන්.
මේක නෙවෙයි ලෝකේ හැමතිස්සෙම කරන්න පුළුවන් ලේසිම දේ.
සමහරවිට ඔයා වෙනකෙනෙක්ට සමාව දීමෙන් පටන් ගන්නවානම් හොඳයි.
එය අවශ්‍ය යි වගේ පෙනෙන කෙනෙක්ගෙන්.
ස්කොට් වගේ කෙනෙක්.
ඔයා කොච්චර ගත්තද,ජෝෂ්?
ගොඩක්.
මම දෙයක් දැනෙන්නේ නැහැ.
ඔයාට දැනෙන්නේ නෑ.ඔයාගේ ශරීරෙ ගොඩක් ඉක්මනිනට සුව වෙනවා.
ඔව්?එහෙනම් ඔයා මාව මැරෙන්න දාලා යන්න ඕනේ.
එක්කෝ ඔයාට තව මොනාහරි දැනෙන්න ඕනේ වගේ.
වඩා හොඳ දෙයක්.
කොහොමද ඒක දැනෙන්නේ?
ඔයා මෙහෙ එන්න ඕනේ නෑ.
ඔයා ෆෝන් එකට අන්ස්වර් කලේ නෑනේ.
මට ඔයාට උදව් කරන්න බෑ.
දැන් බෑ.
මට ඉතුරුවෙලා ඉන්න එකම කෙනා ඔයා කියලා මම ඔයාට කිවොත්?
ඔයාට මගේ උදව් ඕනේ වෙන්නේ නෑ.
අපි අතර වෙච්ච ඕන දෙයක්....
මම කතා කරන්නේ වෙන්න යන දෙයක් ගැන.
මම කරන්න යන දෙයක්.
මම ඒක කලාට පස්සේ ඔයා මට වැඩිය කැමති වෙන එකක් නෑ.
ඒකද මට තව හද ගැස්මවල දෙකක් ඇහෙන්නේ?
ඇයි ඔයාගේ එක වේගෙන් ගැහෙන්නේ?
ස්කොට්, ගෙදර යන්න.
මම උදව් කරන්න බැහැ.
ඔයා මේකගෙන් මොනාහරි එලියට ගත්තද?
තවම නෑ.
උඹලා හිතනවද උඹලට මාව කතාකරවන්න පුළුවන් කියලා?
මම ස්පෙන්ටනාස්.
සෝවියට් විශේෂ හමුදාවේ කෙනෙක්.
සටනේදී,අපි අපේම තුවාල වුන අයව මරනවා.
උඹලට පුළුවන් මගේ නියපොතු ගලවන්න,
රේසර් වලින් මගේ තොල් කපන්න,
ඒත් මම මොකුත්ම කියන්නේ නෑ.
මම වැරදිනම් මාව නිවැරදි කරපන්.
ඒත් තමුන්ගේ කණ්ඩායම රාජකාරියෙන් ඉවත් වුනා වගේම විසුරුනා.හරිද?
No comments yet. Be the first to leave one.