Scorpion

Scorpion

Download Sinhala Subtitle

Season 1

Release info

Scorpion S01E15 720p HDTV X264-DIMENSION
A Commentary by sheringinige
www.baiscopelk.com

Tags

HDTV
hdtv
x264
720p
720
HD
Published on: 2015-03-08
Downloads: 65
Hearing Impaired: No

Sinhala subtitle preview

The first 200 lines.

මගේ නම වෝල්ටර් ඕ'බ්‍රයන්.

දැනට වාර්තාවෙලා තිබෙන වැඩිම IQ අගයන්ගෙන් සිව්වෙනියා මම. ඒක 197.

අයින්ස්ටයින්ට තිබුණෙ 160.

මට අවුරුදු 11 දි FBI එක මාව අත්අඩංගුවට ගත්තා NASA එක හැක් කලාට,

මගේ කාමරේ බිත්තියට එයාලගෙ සැලසුම් වගයක් ගන්න හැදුවට

දැන් මං මොළකාරයො කණ්ඩායමක් මෙහෙයවනවා,

අපිට විතරක් විසඳන්න පුළුවන්

තර්ජන ගැන සොයමින්,

ටෝබි තමයි චර්යාවන් පිළිබඳ ප්‍රවීණයා.

සිල්වෙස්ටර් කියන්නෙ මනුෂ්‍ය ගණකයක්.

හැපී, යාන්ත්‍ර විද්‍යාවේ ප්‍රවීණයෙක්.

නියොජිත කේබ් ගැලෝ තමයි රජය පැත්තෙන් මෙහෙයවන්නෙ.

එතකොට පේජ්? එයා අපි වගේ නෙවෙයි.

එයා සාමාන්‍ය කෙනෙක්. එයා අපිට ලෝකය ගැන තේරුම් කරලා දෙනවා.

අපි එයාගෙ මොළකාර පුතා ගැන එයාට තේරුම් කරලා දෙනවා.

ඔක්කොම ගත්තම අපි තමයි 'ගෝනුස්සා' (අන්වර්ථ නාමය)

නිකමට කියන්නෙ, මං හිතන්නෙ නෑ ඒක රැවටීමක් කියලා.

ඇයගේ පැත්තෙන් හිතලා බලන්න.

දැන් ඒක රැවටීමක්ද?

මඟුල

ඒක රැවටීමක්.

ඒක තමයි මං කියන්නෙ,

Bluehawk අනුමත කරලා! කේතය තහවුරුයි.

ඉලක්කය...

ඉලක්කය ගැනත් තහවුරු කරලා!

මොන මඟුලක්ද මිනිහෝ?

අපිට පණිවිඩයක් වත් ලැබුණෙ නෑනේ!

SAC, මේ කතා කරන්නෙ Silo 61.

අපි කුරුල්ලන්ව කූඩුවෙන් යවන්න ලෑස්තියි.

මේ පණිවිඩය එව්වෙ ඔබලාද?

වෙලාව ගණනය සම්පූර්ණයි.

1 ඉඳන් 5 වෙනකම් මිසයිල ක්‍රියාත්මක වීම තහවුරුයි!

ඒක අනවසර එකක් නම් වැඩක් නෑ!

මේ මඟුල් පද්ධතිය හිතන් ඉන්නෙ අවසර දීලා කියලනේ.

6 ඉඳන් 10 වෙනි දක්වා ඒවත් හරි.

මට මුකුත් කරන්න බෑ!

SAC, අපිට දැන්ම විසඳුමක් ඕනේ..

කවුරුහරි අපේ මිසයිල ක්‍රියාත්මක කරන්න හදනවා.

ඔහු මේ පහර ගැහුවොත්,

Coney Island සිට පැමිණි, Tobias Curtis,

PBA ශූරතාවය දිනා ගනීවි.

අති දක්ෂ හැකියාවන් සමඟින්.

අද ඕක එවනවද Earl Anthony.

උඹ කොහොමද Earl Anthony කියන්නෙ කවුද කියලා දන්නෙ?

ඔයා හරියට, 20 ක් වගේ.

22. දැන් එන්න.

කීර්තිමත් ලෙස අඩි 40යි.

අහ්, අහ්, අහ්...!

අහ්...!

ආහ්!

ඕහ්, මගේ බඩවැල...

ඔයාට සතුටුද?

උහ්, ඩොක්? කීර්තිය නැති උනා වගේ.

නෑ, නෑ, නෑ, නෑ.

අර පෙට්ටිය නිසා ඒක කෙලින් තියෙන්නෙ,

හැම එකම වැටෙන්න ඕනෙ. ඒක තමයි නීතිය.

ඒක මෝඩ කුමන්ත්‍රණයක්.

ඔය මොකක්ද?

මං පොඩි වැඩක් කරනවා.

ඒක නපුරුයි, යකඩ වගේ, ඒත් කොහොම හරි

බොහොම සියුමැලියි, බොහොම ලස්සනයි.

බැලුවා ඇති.

Andrew.

ඇත්තටම ඒක Drew.

හරි.

Drew කියන්නෙ මොන නමක කෙටි නමද? Michael?

හේයි.

- රැල්ෆ් පිටිපස්සෙ ඉන්නවා. - අපි එයාව ගන්න කලින්,

මට ඔයාට පෙන්වන්න දෙයක් තියෙනවා.

මොකක්ද?

මං මේක අරන් ආවා,

Portland Sea Dogs වලින් එනකොට

ඒක විශේෂිත ළමයින්ට තියෙන පාසලක්.

ඇයි ඔයා දැන් මේක මට පෙන්වන්නෙ?

මං කවදාවත් කිව්වෙ නෑනෙ මං Portland යනවා කියලා.

ඇත්තටම මං දන්නවා.

මං... මං ඒක හිතලා තමයි කිව්වෙ.

මං ඕන උනේ ඔයාටයි රැල්ෆටයි තියෙන විසඳුම් ගැන කියන්න.

සිල්වෙස්ටර්, මේපාර ඔයා මාව පහලට තල්ලු කරන්න ඕනෙ!

සාමාන්‍ය විකල්පයක් විතරයි.

ඹට ඔයාට බල කරන්න ඕනෙ නෑ.

මට ඕන උනේ ඔයාට අවශ්‍ය

විස්තර පුළුවන් තරමක් දෙන්න,

එතකොට ඔයාට හොඳ තීරණයක් ගන්න පුළුවන්...

- මං එහේ යන්න ලෑස්ති වෙනකොට - හරි.

මං ඒ ගැන බලන්නම්.

ඒක පහළට හිර උනේ නැත්නම්,

ඒක බිත්තිය කඩාගෙන යන්න තිබුණා.

නියමයි!

වෙලාව හරි, මිත්‍රයා.

හොඳයි. විද්‍යා ප්‍රදර්ශණේ නියමෙට පෙන්වන්න, යාළුවා.

බේකින් සෝඩා වලින් හදන ගිනි කන්දක් කරන එක තහනම්ද?

නෑ, ඒක හරියට

දෙමව්පියන්ට ඒ හැර වෙන දෙයක් හිතන්න බැරි උනාම කරන දෙයක් වගේ.

හොඳා... යි!

Drew, මෙයාට පරක්කු වෙන්න බෑ.

ඔයාට සුභ පැතුම්!

එතන.. වාසනාව කියලා දෙයක් නෑ.

විද්‍යාව සහ ගණිතය විතරයි.

ඔයාට තව හිතන්න පුළුවන්.

ඔහුට ඕන උනේ රැල්ෆ්ට කියලා ව්‍යාපෘතියක් කරන්න..........

...බේකින් සෝඩා වලින්.

ඔය මොකක්ද?

"The Andersen P. Wollock School for Gifted Children.

Portland, Maine."

ඒක... Drew හිතනවා, රැල්ෆ්ට...

ඒක හොඳ ආරම්භයක්, මං නිකන්...

විස්තර ටිකක් හොයනවා...

හරි.

මං කිව්වෙ, මෙහෙන් වෙන තැනකට යන එක අමුතුයි වගේ...

මෙහේ තමයි අපි ජීවත් වෙන්නෙ,

ඒත් විශේෂ පාසලක්... රැල්ෆ්ට හොඳක් වෙන්න පුළුවන්.

ඔයා මොකද හිතන්නෙ?

Portland වල සීතලයි.

- එච්චරද? - වහිනවා හොඳටම.

අපි එහෙට යන්න පොඩි චාන්ස් එකක් තියෙනවා.

ඒ ගැන ඔයාට කියන්න තියෙන්නෙ එච්චරද?

ඔයා කැමති වෙන එකක් නෑ මගේ අදහස් දැන ගන්න.

ඇත්තට?

නෑ, මං හිතන්නෙ... මට දැන ගන්න ඕනෙ.

මං හිතන්නෙ එතන කිසිම තාර්කික හේතුවක් නෑ

ඔයා දරුවව එහේ ගෙනියන්න තරම්,

එයාගෙ ගෙදර ඉඳන් සැතපුම් 3000 ක දුරක්,

තාර්කික හේතුවක් නෑ?

එයාගෙ තාත්තා එහේ යනවා කියන එක හේතුවක් නෙවෙයිද?

මං හිතන්නෙ අම්මයි තාත්තයි දෙන්නම ඉන්න එක හොඳයිනේ.

ඔයාට කොහෙන්ද එහෙම කතාවක් ඇහුණෙ?

ගොඩක් මිනිස්සු හිතන්නෙ එහෙම තමයි වෝල්ටර්,

ඒත් මං දන්නවා ඔයා සාමාන්‍ය අය වගේ නෙවෙයි කියලා.

ඒ නිසා මං ඒක ගණන් ගන්නෙ නෑ.

ඒ වගේම මං දන්නවා ඔයාට

තාත්තා එක්ක හොඳ සබඳතාවක් තිබුණෙ නෑ කියලා.

ඒකෙන් කියවෙන්නෙ නෑ

රැල්ෆ්ටත් එහෙම වෙන්න ඕනෙ කියලා

Drew තාමත් තරුණයෙක්.

ඔහු ජීවත් වෙන්න සෙල්ලම් කරනවා.

ඔහු රැල්ෆ්ගේ තාත්තා!

ජීව විද්‍යාත්මකව එහෙම වෙන්නැති,

ඒක තාත්තා කෙනෙක් වෙන්න උත්සාහ කරන එකට වඩා වෙනස් දෙයක්.

රැල්ෆ්ට වයස 18 වෙනකොට,

එයාට පුළුවන් වෙයි Drewව බලා ගන්නත්.

ඔයයි මගෙන් ඇහුවෙ මගේ අදහස ගැන,

මං ඒවා කිව්වා.

හොඳයි.

හේයි!

මොකද මොළකාරයො ටිකකට ෆෝන් එකට උත්තර දෙන්න බැරි?

මං ෆෝන් එක අරන් යන්නෙ නෑ හැමතැනම

ඔයා දන්නවනේ... විකිරණ නිසා.

- මං වෙල්ඩින් කර කර හිටියේ. - මගේ එක බෑග් එකේ.

රොකට් එකේ සද්දෙ නිසා ඇහුණෙ නෑ.

නියමයි,

ඩොක්, ඔයා මොකද?

මගේ ෆෝන් එක ඕෆ් කරලා තියෙන්නෙ, බුකියකට ණය නිසා

ඒක ඔන් කරනවා.

දැන් ලෑස්ති වෙන්න,

අධ්‍යක්ෂක Merrickට අපිව රාජ්‍ය විමර්ශණ අංශයට ඕනෙලු.

අපි යමු.

හැක් කරන්න උත්සාහයක් දරලා තියෙනවා

ඊයේ උදේ ෆෙඩරල් ආයතනයක

ඒත් අසාර්ථක වෙලා තියෙනවා යම්තාක් දුරකට

අපේ කට්ටිය මේක කරපු උන්ව හොයනවා

CIA සහ FBI එකේ උදව්වෙන්

ඒත් අපිට ඔයාලගේ උදව් ඕනෙ,

- මොන ෆෙඩරල් ආයතනයද? - ඒක දැන ගන්න ඕනෙ නෑ.

ඒක එක තැනක් විතරද නැත්තම් ඉලක්ක ගොඩක්ද?

- ඒක දැන ගන්න ඕන නෑ. - මට දැන ගන්න ඕනෙ,

ඇයි ඔයා ඔච්චර ආත්මාර්ථකාමී කියලා

කට වහගන්නවා

මෙතන බාගෙට හැක් කරලා

මේ පින්තූර වල සංස්කරණයේ

දත්ත මකලා තියෙනවා,

වැරදිකාරයා හෙව්වෙ මොකක්ද කියන එක

ඒක ඔයාට වැදගත් නෑ.

ඔයා ඒක ආපස්සට ගිහින් බලන්න,

මේකට වගකියන්න ඕනෙ කවුද කියලා

ඉතිරි ඒවා රහසිගතයි.

කේබ්, ඔයා දන්නවද වෙන්නෙ මොකක්ද කියලා?

මං දන්නවා, ඒත් මට ඒවා කියන්න අවසර නෑ.

ඔයාලට මොනවද හොයා ගන්න පුළුවන් කියලා බලන්න.

අනිවා.

මෙන්න

- මෙහෙම හොඳයිනේ. - හේයි!

තමුසෙ කවුරු කියලද හිතන් ඉන්නෙ...?

හෝව්, මේක හමුදාවෙ එකක්.

කවුරුහරි න්‍යෂ්ටික අවි පද්ධතිය හැක් කරන්න හදලා.

- ඔය ඇති. - දැනටම අශ්වයා ඉස්තාලෙන් පැනලා ගිහින් සර්,

හරි, දැන් ඔයාලා දන්නවනේ.

හේයි, ඔයා හුස්ම ගන්නත් කලින් කතා කරනවනේ.

ඒකට කියන්නෙ subliminal Carson-Proxy.

ඔයා හුස්ම අල්ලන් ඉන්නවා කියන්නෙ ඔයා තොරතුරු සඟවනවා කියන එක.

තව මොනවද ඔයා අපිට නොකියා ඉන්නෙ?

මිසයිල ස්ථානගත වෙලා තියෙන තැන් 50ක් තියෙනවා

ඒකෙන් මොන ප්‍රාන්ත වලද කියලා කියවෙනවා.

කොහොම උනත්, ඔක්කොම ස්ථාන 61 ක් කියලා සඳහන් වෙනවා.

ඒ කියන්නෙ ප්‍රාන්ත 61 නෙවෙයි, ඒ කියන්නෙ.....

අපි රහස් න්‍යෂ්ටික අවි තියාගෙන ඉන්නවා විදේශ රටවල් වෙනුවෙන්,

ඒක තාර්කිකයි.

අපේ මිතුරු පාක්ෂිකයන්ට ආරක්ෂාව ඕන වෙනවා.

ඒ නිසා සතුරන්ට කිට්ටුවෙන් අවි තියාගෙන ඉන්නවා.

ඉන්න මං කියන්නම්, පිලිපීනය...

More Sinhala subtitles for Scorpion

Comments

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left