One Punch Man

One Punch Man

Download Sinhala Subtitle

Release info

[AnimeRG] One Punch Man - 12 (720p) HEVC x265 [KoTuWa]
A Commentary by PasinduAmarasinghe

Tags

720p
720
x265
HEVC
Published on: 2017-10-01
Downloads: 61
Hearing Impaired: No

Sinhala subtitle preview

The first 154 lines.

SubzLK වෙබ් අඩවිය වෙනුවෙන් 🇵asindu 🇦marasinghe™️ කල උපසිරැසි ගැන්වීමකි.

හිතුවෙ මගෙ මේ ශක්තිය ඇති කියලා, ඔහේට තාමත් ඉන්න පුලුවන් වගේ.

ඔව්.

ඔයත් ටිකක් ශක්තිමත් .

නගරෙ එකට එකතු කරන එකනම් කරන්න බැරි දෙයක්.

හොදයි, දැන් මම බලන්න ඕනි සටන ගැන.

ඇය 2 ට ඉන්න ව වෙන්න පුලුවන් ,

ඒත් මට බෑ මේක පොඩි කෙල්ලෙක්ට බාරදෙන්න.

මට මගේ ක්‍රමෙන් ගහන්න වෙනව සතුරන්ට.

මේ වගේ!

හෙයි!

ඔහේ මොනවා කරනව කියලද හිතන් ඉන්නෙ?

මේ පැත්තටම කෙලවෙලා තියෙන්නෙ .

ඉක්මනටම මගෙ පාරෙන් අයින් වෙනවා.

ඇය ඇගේ භෞතික බලය පාවිච්චි කරනවද?!

මම අතාරිනෝ!

අපිට ආපහු පහර දෙනවා!

ආපහු වතාවක්!

තුවක්කු සවිකරල!

සිරාවටම?! අපි මලාමතමා!

මේ ලෝකෙ නම් අමාරුයි!

බොරොස් උතුමානනි!

මට ගෙදර යන්න ඕනි…

හිතාගන්නවත් බැරි බලයක්.

ටෝනාඩෝ තනියම ඒක බිමදායි වගේ.

මම යන්න හැදුවෙ.

මම දැන් එලියට යනවා

දේවල් පාලනය කරගෙන වගේ.

අනිවා, යන්න ඉතින්.

සමහර වීරයෝ දැනටමත් ගිහින්.

යන්න කලින්, ගෙනෝස්, මට තත්පරයක් කතාකරන්න පුලුවන්ද ?

දෙයක් තියෙනවා මම කියන්නම ඕනි.

ඩ්‍රයිව් නයිට්, කාන්ඩෙ S, මට්ටම 9.

මේ පලවෙනි වතාව…

අහන්න. මෙටල් නයිට් කියන්නෙ ඔයාගෙ "හතුරෙක්."

පරිස්සම් වෙන්න.

මොකද්ද ඒකේ තේරුම?

ඔයා ලගදිම දැනගනී.

දැනට, ඈත්වෙලා ඉන්න එයාගෙන්.

අපතයා.

ඔයා මේක තව රසවත් කරනවා.

මම පටන්ගත්තෙ ජයග්‍රහණෙ රසය විදින්න.

මගෙ උරහිස් අමාරුවත් නැතිවෙලා ගිහින්.

ඒත් මම හිතන්නෙ මට ටිකක් වයසයි.

ඔහේ පනපිටින්ද—?

හෙයි. මොනවහරි අමතක උනාද?

ඇටොමික් ස්ලෑශ්

ඇටොමික් ස්ලෑශ්!

කෲරත්වයක්...

මෙච්චර කෲරත්වයක්!

ඔහේ ඔහේගෙ හදවතද මොකද්ද එක හංගන්න ඔහේගේ ඇගේ කෑලි එහෙමෙහෙ කරයි.

ඒත් ඔහේ මුලින් හැදෙන්නෙ ඔලුවෙන්

තව ඒකත් මැදට වෙන්න…

…ඔහේගෙ හදවත.

මෙච්චර දැක්කට පස්සෙ වදුරෙකුට පුලුවන් උනා ඒක හොයාගන්න.

දැක්කද? චෙක්මේට්.

එපා!

සිල්වර්ෆැන්ග් !

මට ඕනි උනේ එක පාරක්.

ඔයාගෙ අත ඔයාම දානවට, සිල්වර්ෆැන්ග් .

දෙයියනේ, මට ඇත්තටම ඕනි සම්පූර්ණ ව්‍යායාම් ටිකක්.

අපි ඔක්කොම ඔලු ටික ඉවර කලා.

ඒ කියන්නෙ…ජය අපිටයි!

ඔව්, ඒත් මේ රෙද්දෙ යානයක් අපිට ඉහලින් තියෙනවා.

හරි එහෙනම්, මේ තමා අන්තිම බේරුණු කෙනා.

යමු එහෙනම්!

හරි.

මුමෙන්!

ඉක්මන් කරල එන්න යන්න!

හරි, එන්නම්.

නියම ප්‍රහාර ටිකක්.

මම හිතුව වගේම, ඔයා ශක්තිමත් .

මම ජීවීන් දාහක් එක්ක ගහගෙන තියේ, ඔයා විතරයි…

…මෙච්චර වෙලා හිටියේ!

දැන් මගෙන් විනාශ කිරීමෙ ශක්තිය පිට කරනවා මගෙන්!

ඕනිම සාමාන්‍ය ජීවියෙක්ට මේක වැදුනොත් ඇටකටුත් වාශ්ප වෙලා යනවා!

ඔයාගෙ පිටිපස්සෙ!

ඔයා වටින ප්‍රතිවාදියෙක්,

නමුත් ප්‍රතිඵලේ මේ සටනෙ පැහැදිලියි.

මගේ ජීවීන් ජය ගත්තා ජීවිත බේරගැනීමෙන්

කටුක පරිසරයක අපේ නිවහන තියෙන්නෙ.

අපිට අන්තිමට ලැබුනේ පුනර්ජනනීය හැකියාවන්.

මට, විශේශයෙන්, ස්වයං සුවකිරීමේ බලයක් තියේ,

ශාරීරික ශක්තියයි සැහැල්ලු ශක්තියයි ඔබේ සංකල්පනය ඉක්මවා යනවා.

ඒක ගැඹුරු තුවාලයක්නම් ඒක ඔබට මාරාන්තිකයි

සමහර වෙලාවට මම මාවම සුව කරගන්නවා.

මගෙ මුලු ශක්තියම මගෙ විනාශ වෙච්ච අතට යොමුකරාම,

මගේ සුවවීමේ හැකියාව ඉක්මන් කරගන්න පුලුවන්.

අලුත් විදිහට.

ඔහේට, අනිත් අතට, තුවාල ගොඩක් ලැබෙයි,

ඔහේගෙ ආතති සියල්ල අඩු කරගන්න—

කට වහනවා.

බ්ලා, බ්ලා, බ්ලා. ඔහේ ඉවරද?

මේක?

තාම නෑ!

උල්කාපාත වර්ශාව!

ශක්තිය මගේ සිරුරෙ හිර වෙලා ප්රචාලක බලයක් බවට වෙනස් වෙනවා

වේගවත් හා බලවත් සීමාවන් ඉක්මවන මට්ටමකට…

…ජීවමාන මාංශ!

මෙම ස්ථාන දැවැන්ත ආතතියක් ඇති කරනවා මගේ ශරීරයට,

නිර්වායු ව්‍යයාම වලට සමානව.

ප්‍රතිඵලේ විදිහට්, මගෙ ජීවිත කාලෙ කෙටි වෙනවා.

ඒ වුනත්,

එය විතරයි තුරුම්පුවක් විදිහට භාවිතා කරන්නෙ ඉක්මනින් ගැටුම් නිරාකරණය කරන්න.

ඒක පහත් වෙනවා!

ඔයා ඒක කරනවා!

නියමයි, ටෝනාඩෝ!

ඔහ්.

මම කලා ඒක.

මේ මිනිහා…

…මට ඔක්කොම එලියට දාන්න හදවන්නෙ!

ඒක තමා, සයිටමා.

ඔයාව පරාජය කරන එක වටින්නෙ!

එක සමාන සාමාන්‍ය පහරවල්.

මම ඔහේව පරද්දනවා!

මම මගේ සම්පූර්ණ බලය පිට කරනවා,

ඔහේවයි ඔහේගෙ ලෝකෙයි අපායට යවනවා!

තරු කඩන්වැටෙනවා, කැරලිව විදිනවා!

එම අවස්ථාවේ, මම මගේ අවසාන පියවර ද භාවිතා කරනවා.

මරනීය පහර: බරපතලම ශ්‍රේනිය…

…බරපතල පහර.

මම…පැරදුනාද?

ඔයා දැනටමත් දන්නවද?

ඔයා ඇත්තටම ශක්තිමත් .

අනාවැකිය සත්‍ය උනා.

යුද්දය වේවි …අමාරු සටනක්.

ඔව්. ඒක සහතික උනා.

ඔහේ බොරු කියනවා.

ඔහේට අමතර ශක්තියක් තිබුණා.

මට අවස්ථාවක් ලැබුණේ නැහැ.

අඩුම තරමේ ඒක සටනකුත් නෙමේ.

අනාවැකියෙ බොහෝදේ උනා.

ඔයා ගොඩක් ශක්තිමත් …

සයිටමා …

ශක්තිමත්ම වීරයා

ඒක කඩන් වැටෙනවද?

ඒක ගුරුතුමා ද කරන්නෙ?

අපි ඉවරයි! බලශක්ති ක්ශේත්‍රය කැඩිලා!

අපි කඩන් වැටෙනවා!

බොරොස් අධිපතියා ඉවරයි!

පැනගන්න, පැනගන්න!

– දුවන්න! – කම්පනය වෙන්න එපා, මෝඩයා!

මම ගෙදර එනවා, අම්මේ!

ඒක පහලට එනවා.

හහ්?

හෙයි, අපි මෙතනින් යන එකයි හොද...!

මේක නරකයි. සංගමේ මූලස්ථානයට දුවන්න.

ලයි! මම එනකම් ඉන්න!

මම හොදින්, ගුරුතුමා !

රෙද්ද. සිල්වර්ෆැන්ග් කොහොමද මෙච්චර වේගවත්?

ඕව හොයන්න වෙලාවක් නෙමේ දැන්.

දේවධූත දිවීම!

හේ පොන්සි, මගෙ ඉස්සරහින් දුවන්න එපා! ඔහේ හෙමින් වැඩියි!

දේව දූත දිවීම්!

More Sinhala subtitles for One Punch Man

Comments

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left