The first 200 lines.
...මෙම උපසිරැසිය බයිස්කෝප් වෙබ් අඩවිය වෙනුවෙන් නොමිලයේ බෙදාහරින ලද උපසිරැසියකි. කරුණාකර පරිවර්ථක අයිතිය සුරකින්න...
...දහරා මුතු අමා කළ උපසිරැසි ගැන්වීමකි... ...පනස් වන උපසිරැසි ගැන්වීම... 1
මේ බලන්න සර්දාර් දිහා.
මට නම් හිතා gගන්න බෑ. මෙයා දිල්ලියෙ ඉඳන් ගස්නියට ආවෙ කන්නයි නිදා ගන්නයිද කියල.
ශරීෆ් පාශා, මෙයා ඇවිත් තියෙන්නෙ අපිව එක්ක යන්න.
මෙයාට ඕනෙ අපි ඔක්කොම එකතු වෙලා දිල්ලියට පහර දෙන්නලු.
මගෙ දෙයියනේ, ඒ පාර සර්දාර්ට දිල්ලියෙ සුල්තාන් වෙන්න ඕනෙ වෙලාද?
සුල්තාන්ට අබියෝග කරනවද?
මේක කැරැල්ලක් නෙවෙයි.
...හැමෝගෙම කැමැත්ත ඒකයි.
ඔව්!
තව කොච්චර කල් අපි සුල්තාන්ලට වහල් කම් කර කර ඉන්නද?
දැන් මටත් සුල්තාන් කෙනෙක් වෙන්න ඕනෙ.
බොහොම හොඳයි!
මොකාද මේ මෝඩයා?
අලාවුදීන් මොකාවද මේ උස්සන් ආවෙ?
මාමෙ, ඔයානෙ ගේන්න කිව්වෙ.
මම් කවද්ද උඹට මේ පැස්බරෙක් අරන් එන්න කිව්වෙ?
මට නම් ඔය මුකුත් මතක නෑ.
ඒත් අලාවුදීන් මුකුත් අමතක කරන්නෙ නෑ.
මාමෙ මම ඔයාට ගොඩක් ගෞරව කරනවා. ඔයා මට පිහාටුවක් ගේන්න කිව්වා, මම පැස්බරෙක්ම අරන් ආවා.
පිහාටුවඛ්? ඔව් ඔව් මතක් වුනා.
මට මතක් උනා.
මගෙ මෙහරු කෙල්ලට.
ඔහ්! මෙහරුට?
මෙහරු දුවේ!
මෙහරු!
මෙහරු දුවේ!
ඇයි තාත්තේ!
මේ බලන්න මම ඔයාට ගෙනාපු තෑග්ග.
පැස්බරෙක්!
මම නම් හරිම කැමතියි තාත්තෙ.
මමත්.
උඹ මගෙ දුවගෙ ආශාව ඉශ්ට කලා. මම කැමතියි ඒකට තෑග්ගක් දෙන්න.
මොනවද ඕනෙ? කියන්න.
ඔයාගෙ ආශාව ඉශ්ට කරන්න මම මගෙ ජීවිතේ අනතුරේ හෙලුවා.
මට දැන් ඔයාගෙ ජීවිතේ ඕනෙ.
එපා.... එපා!
ඔයාගෙ දුව මෙහරුනිසත් එක්ක මගෙ මංගල්ලෙ...
උඹ හරි කපටියිනෙ. එක දෙයක් දීල, තව දෙයක් ඉල්ලනවා?
අල්ලා ගෙ නමට තියෙන හැම දේකටම අයිතිය තියෙන්නෙ අලාවුදීන්ට විතරයි.
කවුද කියන්නෙ?
අලාවුදීන්!
මෙහරුනිසා, ජලාවුදීන් කිල්ජිගෙ දියනිය...
...අලාවුදීන් කිල්ජි සමග මංගල්‍යයට කැමතිද?
කැමතියි!
ශරීෆ් පාශා, අපෙ මේ මනමාලය මෙතන පේන්න නැත්තෙ ඇයි?
කියන්න එයාට මම කතා කලා කියල.
දැන්ම එන්න කියන්නම්.
අලාවුදීන්!
අලාවුදීන්!
අලාවුදීන් මේ ඔහෙගෙ මංගල රාත්‍රිය! aඅඩු ගානෙ අද වත් තමුන්ව පාලනය කර ගන්න.
සර්දාර් දැන ගත්තොත් එහෙම බෙල්ල කපල දායි.
කවුරු කියන්නද?
උඹද?
ශරීෆ් පාශා, උඹ කියන්නෙ නෑ. උඹ මගෙ පොඩි කාලෙ යාලුවනෙ.
පගෙ පන.
උඹ කවදාවත් කියන්නෙ නෑ.
කවදාවත් නෑ.
කවදාවත් නෑ.
එදා ඔවුන් දෙදෙනා අතර බැඳීමක් ඇති උනත්, ඔවුන් දෙදෙනා සිටියේ ලෝක දෙකක.
දෙවියන්ගෙ හැම දෙයක් ගැනම විශ්වාස කරන අලාවුදීන්...
...දැනගෙන හිටියෙ නෑ සැතපුම් ගනනාවක් දුරින් මුහුදෙන් එහා තියෙන ...
...ලෝකෙ ඉන්න ලස්සනම කෙනා ඉන්නවා කියල...
...සිංහලයේ රාජ කුමාරි.
ඔබගේ ඊතලය ඉලක්කයටම වැදුනා.
කවුරුවත් ඉන්නවද?
කවුරුහරි ඉන්නවද?
වර්ධන්!
මේ වෙලාවේ මෙහි කුමක් කරනවාද?
අද මාලිගයට අමුත්තෙකු පැමිනියා. මෙවර්හාඩ් වල රතන් සිං.දඩයමට ගියා.
ආපහු මාලිගයට පැමිනියේ නෑ.
රජතුමා ඔහුව සොයන්නට අන කලා.
රජතුමාට පවසන්න ඔහු ආරක්ශිතයි කියා. ගල් ගුහාවේ විශ්‍රාම ගන්නවා කියා.
හොඳමයි.
යමු! යමු!
මේ මුතු ඇට වල වටිනාකම දන්නවද?
හරියට ගමක් දිනා ගත්ත වගේ සතුටු වුනේ.
මොකටද ඒ මාලෙ දුන්නෙ?
කුමක්ද පවසන්නට යන්නේ?
මට ඒ මාලය ආපසු ඕනෙ..
අපේ මංගල තෑග්ග, ඔබ නිකන්ම ලබා දුන්නා? ඒ වගේම ආපසු ගෙන එන්න.
බිය නොවී ඉන්න. මා එවැනිම මාලයක් ඔබ වෙනුවෙන් සාදන්නම්.
ඔබ සමුදුර තරනය කරනවද ඒ මුතු ආයෙ ගෙන එන්න?
සිංහලයෙ මුතු.
ඒ මුතු නැවත පැමිනෙන්නෙත් නෑ...
...එවැනි මාලයක් ආයෙ සැදෙන්නෙත් නෑ.
සමාව ගන්නද පැමිනියේ?
අරුම පුදුම ඉලක්කයක් නොවැ!
මුවා වගේම මාවත් ඔබ බය කලානෙ. පලමුව ඊතලයෙන්, දැන් ඇස් වලින්.
පිලි ගන්නම වෙනවා අපේ මේ හමු වීම අලංකාරයි කියා...
...ඔබගේ සිංහලය වාගේම.
කොහෙ බැලුවත් ඇස් අහකට ගන්න හිතෙන්නෙ නෑ.
මා ඔහේ දොඩවනවා, එහෙත් මා ඔබ ගැන කිසිවක් දන්නෙ නෑ. ඔබ මා ගැනත් කිසිවක් දන්නේ නෑ.
මේවරයේ මහ රජ, රතන් සිං.
කොහොමද දැන ගත්තේ?
අපගේ අමුත්තෙක්නෙ.
අමුත්තන්ව බොහොම හොඳට පිලිගත්තනෙ.
මේවාර් අතැරල සිංහලයට පැමිනියේ මන්ද?
මුතු මිලට ගන්න.
මෙහෙදි මුතු මිලට ගන්න බෑ. වාසනාවට ලැබෙන්නෙ.
ඔබට ලැබුනා වගේ.
ඔබ ගැනත් යමක් පවසන්න. කවුද ඔබ?
නම කුමක්ද?
මෙහි තිබෙන හැම පත්‍රයක්ම මාගේ නම දන්නවා.
අසා දැන ගන්න.
ඒ සිංහලයේ රාජ කුමාරි.
පද්මාවතී.
ගෙවුනු දින දෙකේම ඇය ඔබට සේවය කලා.
පද්මාවතී!
මා සමාව ඉල්ලනවා මහ රජ රතන් සිං.
ඔබට හරි හැටි සිංහලයට පය තබන්නත් පෙරම පද්මාවතී ඔබව තුවාල කලා.
මගෙ දුවගෙන් ලොකු වැරැද්දක් උනේ.
වරද මගෙයි මහ රජ ගන්ධාර්වසෙන්. පද්මාවතීගේ නොවෙයි.
දඩයම් කරනා අතරුතුර මා ඇයව දුටුවා.
මා ඇය පසුපස යනවිට ඊතලය මා හටම වැදුනා.
යමු, මා ඔබව රැගෙන යන්නයි පැමිනියේ.
ආපසු මාලිගයට.
මාලිගාවල මා බොහෝ කල් ඉඳ තිබෙනවා.
මේ කැලයට මා බොහොම කැමතියි.
ඔබගේ අකමැත්තක් නොමැති නම්, මා තව ටික දවසක් මෙහි රැඳී සිටීමට කැමතියි.
මහ රජ රතන් සිං ඔබ අපේ අමුත්තෙක්.
ඒත් දැන් ඔබ අපේ පවුලෙම කොටසක් වාගේ.
මම කැමතියි ඔබ සිංහලයෙන් මුතු අරන් යනවනම්, තුවාල කැලැල් නැතුව.
සිංහලයේ මුතු.
මේවා නේද ඔබ සෙව්වෙ?
කුමක්ද කල්පනා කරන්නෙ?
මුතු ලැබුනු නිසා ඔබ ආපසු මෙවාර් යනවා නේද?
මට ආපසු යාමට කාලය හරි.
කොහොමද යන්නෙ?
තුවාලය තවම සුව වී නැහැ.
මාත් සමග මෙවාරයට පැමිනෙනවද පද්මාවතී?
මාගේ ප්‍රිය බිරිඳ වෙලා?
රාජකුමාරී පද්මාවතී, තම පියානන් වන මහරජ ගන්ධර්වසෙන්ගේ ආශිර්වාදය ගෙන...
...මහරජ රතන් සෙන් ව විවාහ කරගෙන චිට්ටෝර් වලට පැමිනියා.
මහ රජ රතන් සිං මාලිගයට සපැමිනෙනවා.
මහා රානී පද්මාවතී සැරදේවා!
මහ රජ රතන් සිං සැරදේවා!
මුලු චිට්ටොර් දේශයම පද්මාවතී රැජිනියගේ ආගමනයෙන් සතුටු වන අතරේ...
....දිල්ලියේ කිල්ජි ආධිපත්‍යය පතුවන්නට පටන් ගෙන තිබුනා. ජලාවුදීන් සුල්තාන් හට තර්ජනය කර...
...සුල්තාන් කම ඔහුම බාර ගත්තා.
සුල්තාන් ජලාවුදීන් කිල්ජි.
සැරදේවා!
ඒත් ඒ මොහොතෙත් ජලාවුදීන්ගෙ දෑස් ඒ හිංදු රාජධානියෙයි තිබුනෙ.
දැනට නම් ඒ ඔටුන්න බොහොම අලංකාරෙට පේනවා. ඒකට නුසුදුසු වැඩ කරන්න එපා.
මේ ආසනයේ හිඳගෙන සිටින විට, මට සතුටක් වගේම දුකකුත් දැනෙනවා.
මන්ද අපේ සතර වටින්ම සතුරන් විසින් වට කරලා. අපිට තියෙන ලොකුම තර්ජනය තමයි අර පාහර මොංගෝලියානුවෙ.
සුල්තාන්, මේ මොහොතෙ ඒ මොංගෝලියානුවොත් එක්ක සටන් කරල දිනන එක අසීරු වැඩක්.
අපේ හමුදා ශක්තියි ඔවුන්ගෙන් අඩක් තරම ඇති.
හැබැයි අපේ ධෛර්‍ය ඔවුන්ට වඩා වැඩියි.
ඒ කියන්නෙ අපි උන් එක්ක සටන් කරනවද?
කිල්ජින්ගෙ නාමයෙන් මට දෙවියන් වහන්සෙත් එක්කත් සටන් කරන්න පුලුවන්.
තමන්ගෙ සතුරන්ව ඔච්චර අවතක්සේරු කරන්න එපා අලාවුදීන්. උන්ගෙ ගින්නෙන් ඔහේවම දැවිල යන්න පුලුවන්.
මට සමාවෙන්න, ඒත් අද වෙනකන් කිසිම දෙයක් ඉශ්ට කරගන්න බැරි වෙලා නෑ මේ අලාවුදීන්ට.
මට ඔය කිසිම කතාවකින් වැඩක් නෑ. මට ඕනෙ ජයග්‍රහනය විතරමයි.
මම යන්නම් මොන්ගෝලියානුවොත් එක්ක සටන් කරන්න.
සුල්තාන්ගෙ විශ්වාසයම මගෙ ජයග්‍රහනය වෙනවා.
මොන්ගෝලියානුවන් වැනි බලවත් හමුදාවක් පරාජය කොට අලාවුදීන් දිල්ලිය දිනා ගත්තා.
ඒ අතරෙ මහාරානි පද්මාවතී චිට්ටෝර් තමන්ගෙම තැනක් බවට පත් කර ගත්තා.
සූරජ් බායිසා, දැන් ගූමර් කාලෙ ඉවරයි.
කොන්දෙ කැක්කුම හැදෙයි.
දැන් මහාරානි ගූමර් නටාවි, හෙට පූජාවෙන් පස්සෙ.
රැජිනියනි, ගූමර් නැටුම ලස්සනටම තියෙන්න ඕනෙ.
ලස්සනට තියෙයි සූරජ් බායිසා, මොකද හෙට බෙර වයන්නෙ මමනෙ.
ආයුබෝවන් රැජිනියනි!
Kunwar Baisa, your talk ative sonhas spoken out of turn again.
බෙර වයන එක නම් වෙනම දෙයක් බාදල්.
මහ රජුට ඇරෙන්න වෙන කිසිම පිරිමියෙකුට රැජිනගෙ ගූමර් නැටුම් බලන්න බෑ.
කොල්ලො උඹෙ කසාදෙදි ඕනෙ තරමක් බෙර වයපන්.
මහ රජතුමා සපැමිනෙනවා!
ඔක්කොම එක් වෙලා අලුත් රැජිනට කරදර කරනවද?
රාජකීය පණ්ඩිත් ඔබ එන තෙක් බලා හිඳිනවා මන්දිරයේ.
යමුද?
ආයුබෝවන් රජතුමනි!
පද්මාවතී, මේ ඉන්නෙ අපේ රාජකීය පණ්ඩිත් වගේම, මාගේ උපදේශක, රාජ්ගුරු ආචාර්‍ය රාගව් චේතන්.
අපේ හැම ප්‍රශ්නෙකටම පිලිතුරු ලබා දේවි.
අපේ රාජ්‍යයෙ නීති කටයුතුත් කරනවා. ආශිර්වාදය ලබා ගන්න.
අති සුන්දරයි.
සුන්දරයි පමනක් නොවෙයි, අපේ රානි ඉතා බුද්දිමත්.
හ්ම්ම්...
ඉතින් අපේ රැජිනගෙ මොකක්ද තියෙන විශේශය? අලංකාරයද නැත්නම්, බුද්දිමත්කමද?
ප්‍රවේශම් වන්න, ඔබව පරීක්ශා කරනවා.
පිලිතුරු දෙන්න. අලංකාරයද, බුද්දියද?
බුද්දිය.
එතකොට අලංකාරය?
එය තියෙන්න දකින කෙනාගෙ දෑසේ.
අර්ථය?
කෙනෙකුට ගලකින් ශිව දෙවියන්ව පෙනෙනවා, තවත් අයෙකුට ශිව දෙවියන්ගෙනුත් ගලක් පෙනෙනවා.
හ්ම්ම්...
ජීවිතයේ අර්ථය වචන තුනකින්.
ආත්මය, ප්‍රේමය සහ පරිත්‍යාගය.
ප්‍රේමය කුමක්ද?
දෙවියන්ගෙ දෑසින් වැටෙන සතුටු කඳුලු.
කඳුලු යනු කුමක්ද?
සතුට සහ දුක අතර වෙනස.
සතුට යනු කුමක්ද?
මායාවක්.
මට අසන්නට ලැබුනා යුද නීති ගැනත් දන්නවා කියල.
ඔව්.
රණභූමියෙදි වඩාත්ම වැදගත් වෙන ආයුදය කුමක්ද? - ධෛර්‍යය.
No comments yet. Be the first to leave one.