Release info

Befikra FULL VIDEO SONG Tiger Shroff, Disha Patani, Meet Bros
A Commentary by PaSi_CreationZ
-PaSi CreationZ- Please rate my subtitle if you're like it.

Tags

other
Published on: 2018-02-04
Downloads: 37
Hearing Impaired: No

Sinhala subtitle preview

The first 20 lines.

🔯_පසිඳු මධුමාල්_🔯 ☯ _ ♥ Pa S i CreationZ ♥ _ ☯

ඒයි මෝඩයා

මට උදව් කරන්නේ නැද්ද ඔයාගේ අම්මා හොඳ නරක කියල දීලා නැද්ද

පාස්පෝට්, බෑග් එක ඔක්කොම නැති වුණා

ඉක්මනට යන්න මගේ බෑග් එක අල්ලගන්න

මේ අහන්න

කලබල වෙන්න එපා

කොහෙද මගේ බෑග් එක

අහන්න, මං පැරිස් වල තනිවෙලා ඉන්නේ

නෑ

අනේ මන් රෑට කියල කොහේ යන්නද

මං දන්නේ නෑ

තනියම කෙල්ලෙක් නාදුනන නගරයක්

මුකුත් වුණා නම් එහෙම

හරි අහන්න

එක ඇඳයි

බෙදාගන්න වෙනවා

මට බඩගිනියි ඒත් සල්ලි නෑනේ

බඩගින්නට කන්න කෑම ඕන වුණාට

සල්ලි ඕනෙ වෙන්නේ නෑ

Comments

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left