The first 87 lines.
එයාට අවුලක් නැහැ.
☬ ▬ "සමීර කරුණාරත්න" ▬ ☬ කළ උපසිරැසි ගැන්වීමක්. කරුණාකර පරිවර්ථන අයිතිය සුරකින්න
රොකට්,
බොහොම හොඳයි.
මෙහෙම තමයි...
මෙහෙම තමයි... අපි ගැලවිලා යන්නේ.
ගිහින් අම්මව හොයාගන්න.
රේඩියෝ එකට ද?
අපිට හඬ තීව්ර කරන්න මේක සමහරක් විට උදව් වේවි.
ඔයා වෙනුවෙන්.
ස්තුතියි.
ඉක්මනින් අඳුරු වැටෙයි.
මම කියන එක අහන්න...
මේක සද්ධේ වැඩී !
S.
S.O.
S.O.S.
S.
S.O.
S.O.S.
රෑ කෑම.
එකයි, දෙකයි, තුනයි, හතරයි, පහයි, හයයි, හතයි, අටයි.
මට සමාවෙන්න.
ලස්සනයි.
මම කිසිම දෙයක් කිව්වේ නැහැ.
පහලට යන්න එපා !
ඇයි ?
ඔයා ඇයි කියල දන්නවා.
මම පොඩි එකෙක් නෙමෙයි, මම සද්ධ කරන්නේ නැහැ !
එපා.
අනේ...
මේ වතාවේ මම ස්ටේරියෝ එකකින් පොඩි විස්තාරක වගයක් ගත්තා.
මේක.
මේක. හරියන්නේ නැහැ.
මේක වැඩ කරන්නේ නැහැ.
නැහැ, මේකෙන් තරංග සංඛ්‍යාතය වැඩි වෙන්න ඕන...
මේක.
මේක. කිසිදාක.
මේක. කිසිදාක. වැඩ කරන්නේ නැහැ !
නමුත්...
අපි දිගටම උත්සහ කරමු...
මේක වැඩ කරනකම්.
ඔය ඇති.
ඔය ඇති.
දැන්...
ඇති.
මතක තියාගන්න ඔයා බෙදන්න ඉගෙන ගන්න ඕන.
තුන ගෙනියන්න.
නියමයි !
යන්න වෙලාව.
...අනේ මාව එක්කන් යන්න දෙන්න එපා....
ඔයාට අවුලක් වෙන්නේ නැහැ.
ඔයාගේ තාත්තා හැමවෙලේම ඔයාව ආරක්ෂා කරයි.
ඔයාගේ තාත්තා හැමවෙලේම ඔයාව ආරක්ෂා කරයි. හැමවෙලේම.
මම කියන එක අහන්න...
ඔයා මේවා ඉගෙන ගන්න එක වැදගත්.
එයාට ඕන ඔයාට තමුන් ගැන බලාගන්න පුළුවන් කෙනෙක් වෙනවා දකින්න.
මාව බලාගන්නවා දකින්න....
මම වයසට ගියාම...
කොන්ඩේ සුදු වුනාම...
දත් නැති වුනාම...
බය වෙන්න එපා.
මට යන්න ඕන නැහැ.
බය වෙන්න දෙයක් නැහැ.
...සහතිකවම බය වෙන්න දෙයක් තියනවා.
මම යන්නම්.
ඔයා අම්මත් එක්ක මෙහෙ ඉන්න.
මට යන්න ඕන.
මෙහෙට වෙලා ඉන්න.
ඔයාට අවුලක් වෙන්නේ නැහැ.
...ඊලග වතාවේ.
උන්ට ඔයාව ඇහෙයි !
උන්ට ඔයාව ඇහෙයි !
මගේ දිහා බලන්න.
ඇහුම්කන් දෙන්න.
ගඟ....
ගඟ... සද්ධයි.
පොඩි සද්ධ...
පොඩි සද්ධ... ආරක්ෂිතයි !
ලොකු සද්ධ....
ලොකු සද්ධ... අනාරක්ෂිතයි.
ලගපාත...
ලගපාත තවත්....
ලගපාත තවත් ලොකු සද්ධයක් තිබුනොත් ඇරෙන්න...
ඔයා ආරක්ෂිතයි.
මට ඔයාට යමක් පෙන්වන්න ඕන.
හේයි,
No comments yet. Be the first to leave one.