Final Destination 4 (The Final Destination)

Final Destination 4 (The Final Destination)

The Final Destination

Download Sinhala Subtitle

Release info

The Final Destination 2009 Scorp
A Commentary by sms189
visit "www.sinhalasubtitlez.blogspot.com" to download more sinhala subtitles

Tags

other
Published on: 2012-04-29
Downloads: 114
Hearing Impaired: Yes

Sinhala subtitle preview

The first 200 lines.

ඉක්මන් කරන්න. ඉක්මන් කරන්න.

අපි මොකටද ෆිල්ම් එක බලන්න නොයා මේ විකාරේ බලන්න ආවේ.

මේ මිනිස්සුන්ගේ අවධානය එක මිලිතත්පරේකට හරි නැති උනොත්...

...උන්ගේ කෑලි ගෙනියන්න වෙන්නේ සවල් වලින්.

ඔයා ආවේ ඒ වගේ දෙයක් බලාගන්න පුලුවන් වෙයි කියලා හිතලද?

නෑ මම ආවේ..... ඔව් එහෙම එකක් බලන්න තමයි.

ඔයාට මානසික ලෙඩක්. හන්ට්.

මෙන්න නික් එනවා කෑම අරගෙන.

දෙවියනේ.

- කෑම ටිකක් අඩුකරොත් හොදයි වගේ, නිකී - ස්තූතියි යාලුවා.

ආහ් නියමයි!

- අපෝ දෙවියනේ. - මෙන්න. බොන්න මොනවාහරි ඕනෙද?

- අපෝ දෙවියනේ මේ ජැක් විතරද(කලවම් කරලා නැද්ද)? - නෑ මේ එයාගේ යාලුවා ජිම්(ටිකක් කලවම් කරලා).

පස්සේ බලමු.

ඔයාගේ දුරදක්නය පාවිච්චි කරන්න දෙන්න පුලුවන්ද මගේ කෙල්ලට?

ඒවා දුරදක්න නෙවෙයි. ඇත්තටම, ඒවා...

ඇතිතරම් බොන්න.

ක්‍රෙග් පෙරී ඉදිරියට යනවා මාක් හෙල්ෆ්‍රිච් පසුකරමින්.

මාව මෙතෙන්ට එක්ක ආවට ස්තූතියි.

මට ගොඩක්ම ඕනේ වෙලා තිබුනේ පොඩි විවේකයක්.

පොඩ්ඩක් ඉඩ දෙනවද.

ඉතා ආසන්න අවස්ථාවක්!

මොන මගුලක්ද. මට මොකුත් පෙනුනේ නෑ.

- ඔයාට පේනවද නෝනා? - නෑ.

- ඔයාට ඕනේනම් මම ටිකක් එහාට වෙන්නම් - ලොකු දෙයක්

- කැමැත්තෙන්ම - ස්තූතියි යාලුවා.

- ස්තූතියි. - මම හිතුවේ චිවල්රි මැරුනා කියලා.

අපෝ නෑ. මගේ ගොපලු කොල්ලා මෙතන ඉන්නවා.

කාමරයක් ගන්නවලා.

මේවා දාගන්න.

- අනේ අම්මේ අපිටනම් එපා. - දාගන්න කිව්වහම.

නික්. නික්.

මේවට කිතිකැවෙනවා. - අපෝ අම්මේ.

- නෑ නෑ නෑ එයා පුලුන් කෑලි දැම්මා කන්වලට.

ඒක වැරදියි.

මට දැන් මොකුත් පේන්නෑ.

වාඩිවෙලා ඉදපං යකෝ.

මෙන්න අසල්වැසියෙක්.

සර්.

කරුණාකරලා කකුල් දෙක පාතට දාගන්න. ස්තූතියි.

මේ තැන කොච්චර පරණද?

මං දන්නෑ.

මෙතන ඉන්න එක ආරක්ෂිතද?

නැතුව. ඉස්සරහ වැටකුත් තියෙන්නේ. මෙතන ආරක්ෂිතයි.

සංසුන් වෙන්න.

ඔයාට දැනුනද ඒක?

මේ දැන්.

ඔයා හොදින්ද?

මට මහ අමුතු හැඟීමක් ආවා. හරි අමුතුයි.

ඔක්කොම හරි. යන්න යන්න යන්න.

නෑ, එපා එපා. ඉන්න ඉස්කුරුප්පු නියන! මගුලයි!

දුවන්න දුවන්න දුවන්න!

ඉක්මනට.

අයින් වෙනවා!

දුවමු. මෙතනින් බේරිලා දුවමු.

ළමයි, ඔහොම ඉන්න!

ඉක්මනට එන්න අම්මේ.

අම්මේ!

මේ පැත්තේ පිටවෙන මාර්ගයක් තියෙනවා!

එන්න ඉක්මනට.

- හන්ට්! - ජැනට්!

- අපි යමු. - මෙහේ පිටවෙන මාර්ගයක් තියෙනවා.

එන්න එන්න! මේ පැත්තෙන්! දුවන්න!

ලෝරී! දුවන්න!

ලෝරී. ලෝරී, එන්න අපි යමු! මෙතනින් එලියට යමු!

ඉක්මනට!

එන්න!

ආව්. මොකද වෙලා තියෙන්නේ?

ඔයා හොදින්ද?

නික්, මොකක්ද අවුල?

අපෝ දෙවියනේ මේ ජැක් විතරද(කලවම් කරලා නැද්ද)?

- නෑ මේ... - එයාගේ යාලුවා ජිම්(ටිකක් කලවම් කරලා).

තමුසේ කොහොමද මම කියන්න හදපු එක දැනගත්තේ.

ගොපලු කොල්ලෙක්. ඔයාගේ ඉස්සරහ වාඩිවෙයි.

පොඩ්ඩක් ඉඩ දෙනවද.

ගොපලු කොල්ලෙක්.

පුලුන් කෑලි. ඇය ගාව පුලුන් කෑලි තියෙනවා. ඇය ඒවා ළමයින්ගේ කන්වල ගහනවා.

- කවුද? - අරයා. අර ඉන්නේ.

මේවා දාගන්න.

- අනේ අම්මේ අපිටනම් එපා. - දාගන්න කිව්වහම.

ඔයා කොහොමද දැනගත්තේ ඇය එහෙම කරනවා කියලා?

ඇයට පුලුන් කෑලි වැඩී.

නික්? නික් මොකද වෙන්නේ?

"පහත්" මොකක් හරි "පහත්... වාඩිවෙලා ඉදපං යකෝ. "

වාඩිවෙලා ඉදපං යකෝ.

මෙන්න අසල්වැසියෙක්.

සර්, කරුණාකරලා කකුල් දෙක පාතට දාගන්න.

ස්තූතියි.

ඔය කාර් එක හැප්පෙන්නයි යන්නේ.

- අපි මෙතනින් එලියට යන්න ඕනේ. - දෙවියන්ට ස්තූති වේවා.

- මොකක්? නෑ නෑ. මම ඩොලර් 500ක ඔට්ටුවක් දාලා තියෙන්නේ - කාටවත් වැඩක් නෑ...

අපි මේ මගුලෙන් එලියට යන්න ඕනේ නැත්නම් මැරෙන්න වෙයි. මෙතන අනතුරක් වෙන්න යන්නේ.

විකාර කියවන්න එපා.

- අපි මෙතනින් යන්න ඕනේ දැන්මම - නික් සංසුන් වෙන්න.

නික් සංසුන් වෙන්න. - දෙවියනේ.

මොකක්ද ඔයාට වෙලා තියෙන්නේ? මාව අත අරිනවා.

- එන්න අපි යමු. - ඉන්න ඔහොම ඉන්න!

මම දෙන්නම් තමුසෙට කාලකන්ණියා!

මොන මගුලක්ද!

උඹ පාහරයා.

- ඇන්ඩි - ඔතන ඉන්න.

උඹ පාහරයා!

තමුසෙට පිස්සු හැදිලද? - මම හැමදේම දැක්කා.

- කාර් එකක් හැප්පෙන්නයි යන්නේ. - කාර් හැප්පෙනවා තමයි.

හැමදාම කාර් හැප්පෙනවා.

හෝ හෝ. මොන අනතුරක්ද?

ඔය අනතුර ඔය මගුල ගැන තමයි මම කිව්වේ.

තමුසේ වැඩේ කෑවා. ඔහොම එකක් බලාගන්නයි මම ආවේ.

අපරාදේ.

- සර් එපා එපා. - මගේ බිරිද ඇතුලේ!

- නෑ ඔයාට යන්න බෑ. අත අරිනවා! මම එයාව හොයාගන්න ඕනේ!

- සංසුන් වෙන්න. මගේ බිරිද!

මට යන්න දෙනවා!

තමුසෙලා ඔක්කොටම පිස්සු හැදිලද?

මෙන්න - ස්තූතියි.

- තත්පරයක් ඉන්න. - හරි.

නික් ඒක හීනයක් වගේද නැත්නම් ඔයාගේ ඔලුව ඇතුලෙන් ආපු කටහඬක් වගේද?

මම නිකම්ම... නිකම්ම ඒක දැක්කා.

- අපි ඒක අමතක කරලා දාමුද? - ඔයාට පිස්සුද?

මට කවදාවත් ඒක අමතක වෙන්නෑ.

- අර කෙල්ලගේ මූන නිකං... - ජැනට් මම දන්නවා ඒක අමාරු අත්දැකීමක් කියලා.

- අපි ඔක්කොම බයවෙලා ඉන්නේ හරිද? - අපි තාමත් ජීවත්වෙන්නේ ඇයි?

හේතුවක් වැඩක් නෑ

අපි බේරුනානේ. එච්චරයි.

හන්ට් ඔය වාසනාවන්ත කාසිය පොඩ්ඩක් පැත්තකට දානවද?

අර බලන්න.

- මම හිතන්නේ අපි අනුස්මරණයට යන්න ඕනේ. - මට බෑ.

- මට බෑ ආයේ එතෙන්ට යන්න - ඔව් අමතක කරලා දාන්න ඒ වැඩේ.

අපි ඒ මිනිස්සුන්ට අවසන් ගෞරවය දක්වන්න ඕනේ.

මොන මිනිස්සුන්ටද?

අනතුරට කලින් ඒක වෙනවා කියලා කියන්න කෙනෙක් හිටපු නැති මිනිස්සුන්ට

මෙහෙම දෙයක් තිබුනේ නැති නැති මිනිස්සුන්ට

ගන්න ජැනට් ඒක ඉඹින්න.

ඉල්ලන වාරේ ඔයාගේ ඒ උනාට මම කැමතී 'හෙඩ්' ගන්න.

- විශ්වාස කරන්නත් බෑ අපි පෙම්වතුන් වෙලා හිටියා කියලා - විශ්වාස කරන්නත් බෑ ඔයා එච්චර වාසනාවන්ත උනා කියලා.

මේ බලන්න. අපි දැන් මෙතන.

මොකක් නිසා හරි අපිට තව අවස්ථාවක් ලැබුනා ජීවත්වෙන්න...

...අපි ඒකට ස්තූතිවන්ත වෙලා හොදින් ඉන්න බලමු.

හරිද?

එන්න අපි යමු.

- ඔයා හොදින්ද? - ඔව්.

හරි.

හායි.

හායි මම බලාගෙන හිටියේ ඔයා එනකම්.

මම ඔයාට ස්තූතිවන්ත වෙනවා. ඔයා වීරයෙක්.

ඔයාගේ අනතුරු ඇගවීම නිසා අපි තාම ජීවත් වෙනවා. අපේ ළමයි දෙන්නත් හොදින්.

බලන්න, මම වීරයෙක් නෙවෙයි. මම..... මම...

ඔයා දැනගෙන හිටියා.

ඔයා කොහොමද දැනගත්තේ එහෙම දෙයක් වෙන්න යනවා කියලා?

මට විශ්වාස නෑ. - ඔයාලා හොදින් ඉන්න එක ගැන අපිට ගොඩක් සතුටුයි.

පරිස්සමෙන් ඉන්න.

ස්තූතියි.

මට සතුටුයි ඔබට කරදරයක් නැති එක ගැන.

ස්තූතියි.

සමාවෙන්න.

මම අහ්හ්.. ආරක්ෂක නිළධාරියා ජෝර්ජ්.

නික්.

ලෝරි.

- හායි. - හායි.

මම ගොඩක් බයවෙලා හිටියේ.

- මම දැනගන්න කැමතියි ඔයා කොහොමද.... - තමුසේ මගේ බිරිදව මැරුවා.

මට ඕනේ උනා ඇතුලට ගිහින් ඇයව බේරගන්න. නමුත්...

...උඹ...

මට කනගාටුයි ඇය ගැන.

කවුරුවත් සදාකල් ජීවත්වෙන්නේ නෑ කලුවෝ.

- කේන්තිගන්න එපා. - කටවහගන්නවා පරයා.

මේ වෙලාවේ ඔබ මෙතනින් ගියොත් හොදයි.

වෙලාව?

තමුසෙගේ වෙලාවත් ඉක්මනට එයි.

මොකක්ද අවුල?

නරක හීනයක් පෙනුනා.

ගනන්ගන්න එපා. හීනයක්නේ.

ඒ උනාට ඒක ඇත්තම වගේ.

සංසුන් වෙලා නිදාගන්න බලන්න.

මම මෙතන ඉන්නවනේ.

පාහරයා.

අම්මේ, මෙච්චර රෑ වෙනකම් ඇහැරගෙන මොකද කරන්නේ?

හරි.

නෑ නෑ ඔක්කොම හොදින්. කිසි අවුලක් නෑ.

හරි.

වෙලාව හරි.

මම උඹව පුච්චනවා.

ඇය සමහරවිට...

නෑ නෑ නෑ! මොන මගුලක්ද!

උදව් කරන්න! නැගිටින්න කවුරුහරි! උදව් කරන්න!

කරුණාකරලා! මාව ගිනිගන්නවා!

දෙවියනේ.

මාව ගිනිගන්නවා! මාව ගිනිගන්නවා!

දෙවියනේ! මාව ගිනිගන්නවා!

- හේයි! මොකද? - හේයි, ලෝරි 7වෙනි චැනල් එක දාලා බලන්න.

ඔයාට මතකද අර රේස් එක බලන්න ඇවිත් හිටපු පණ්ඩිතයා?

- මිනිහා මැරිලා. - මොකක්?

පොඩ්ඩක් ඉන්න.

සිදුවූ හදිසි අනතුරින්.

මේ සම්බන්ධව තවමත් පරීක්ෂණ පැවැත්වෙනවා...

...වෛද්‍යවරු පවසන්නේ අනතුර සිදුවූ ස්ථානයේදීම ඩැනියෙල්ස් මියගොස් ඇති බවයි.

නික් මෙහෙ එන්න.

PTA සහ NRA සංගම්වල සාමාජිකයෙකු වූ...

...කාර්ටර් ඩැනියෙල්ස් ෆෝට් වේන්හි ජීවත් වූවෙකි.

ඩැනියෙල්ස් මියගිය ආකාරය ගැන තවමත් පැහැදිලි ප්‍රකාශයක් නිකුත්කර නොමැත.

Comments

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left