The first 200 lines.
ඔයා තව වේගවත්වෙන්න ඕනෙ... තව එකදවසක්වත් වැඩිපුර නෑ.
ඔයාට ඇහෙන කිසිම දෙයක් විශ්වාසකරන්න එපා, මෙතන හංගන්න කිසිමදෙයක් නෑ.
අපි තමයි මේ වසංගතයෙන් බේරිලා ඉන්න මිනිස්සු...
ලෙඩ්ඩු ප්‍රමාණය ඉහලගිහිල්ලා නඟරය මැරෙනවා.
ඉතින් මාව මොකටද ඔයාට ඕනෙ?
මම ඔයාගේ ෆයිල්එක කියෙව්වා. මොගඩිෂු 93 ඩෙල්ටා ෆෝස්
ඔයාට විතරයි හමුදා කපොළු අස්සෙන් යන්න පුලුවන්,කාටවත් නොතේරි...
මොකක්ද ඉලක්කෙ?
මගේ දුව එතන ඉන්නවා.
මට ඕනෙ එයාව හොයාගෙන එක්කගෙන එන්න. කීයක් ගියත් මට කමක් නෑ.
එකපාරක් ඔයා කලාපෙට ගියොත්, මං පොරොන්දුවෙනවා ඔයාට බයවෙන්න කිසිමදෙයක් නෑ කියලා.
එච්චරයිද?
යන්න!
මං යනවා යන්න!,යන්න!
පණ්ඩිතයද ඉව්වෙ? හිනායන විදිහට ඇහුවෙ.
සමාවෙන්න මං පරක්කුවුනාට. ආපහු පණිවිඩයක් එනවා.
එයාට උත්තර දෙන්න. නිල් කණ්ඩායමේ රතු නායකයා.
රතු නායකයා,ඔයාට ඇහෙනවද?
කතාකරන්න ට්‍රේගර්. ඔබ කොහෙද?
නෑ,මේ.මේ.. බෝර්ඩස් මැක්ස්. බෝර්ඩස්, කොහෙද ට්‍රේගර්?
කොහෙද ට්‍රේගර්? ට්‍රේගර් මැරැණා,දැන් අපි විතරයි.
වෙන කවුද? වෙන කවුද මැරැණෙ? හැමෝම!
උන් එයාලව කෑවා,හරියටම මගේ ඇස් ඉස්සරහදිම,ඒ *** එයාලව කෑව.
ස්ථානය.. බෝර්ඩස්, ඔයා කොහෙද ඉන්නෙ? මං දන්නෑ..මං හිසහැරැනු අතේ දිව්වා.
කොහෙද කියලා දන්නෙ නෑ
මට අතිරේක කණ්ඩායමක් ඕනෙ මෙතන අතිරේක කණ්ඩායම් නෑ,මං කියනදේ අහන්.
උතුරට යන්න,ඉර දිහා බලන්න,කලාපෙ හොයාගන්න.උතුරට, ඔයාට මාව ඇහෙනවද?
ඔව්, සර්. මට තේරැනා. උතුරට.
බෝර්ඩස්, මං ඔයාව එතනදි ගන්නම්.
එතනදි හම්බෙන්න, බයික්එක ඔයාගේ.
හරි, අපි කොහෙද ඉන්නෙ?
මේ හරියෙ වෙන්න ඕන.. මේක ලොකු පාරක් වගෙයි.
අපි මේ පාරෙන් යමු. ඇයි මේ පාරෙන්? උණ්ඩ!
ඔව්,ඒත් ලොක්කා.අපි මෙහෙන් ගියොත් කෙලින්ම අපිට වෙඩිතියන්න පුලුවන්..
මෙතනදි... ඔව් මෙයා හරි.
එතන උණු කෝෆිඑකක් තියනවා කියල කියන්න,මං ඒක කරන්නම්!
ඉර කලින්ම පායලා,කුරැල්ලො පියාඹනවා.
ඔව්, හරි.
හරි මම කාරණයට එන්නම්,පශ්චාත් භාගෙන් හිනාවෙන්න.
අපිට උණ්ඩ හිගයි, තවත් උණ්ඩ අඩුකරගන්න.
හේතුවක් නැතිව වෙඩිතියනඑක අනවශ්‍යයයි.
ඔයා ඇත්තටම ඔයාගේ ඩුකාටිඑක බෝර්ඩස්ට දෙනවද?
නෑ!!
ශිට්.
කමෝන්.
බිල්ඩිම පිටුපසට යමු!
අඩේ! යමු!යමු! යමු!
යමු! යමු! යමු!
මේ *** එයාව කෑවා එයා මැරැණා, අපි යමු!
මෙච්චරයි ඉන්නෙ, ඩිටෝ.හෙණගහපන්!
හරි කොල්ලනේ. අපි යමු.
හේයි.. ඔය හොදින්ද?
හේයි, ලොක්කා! මං හොදින් බං! මං හොදින්..
මාව කුරුල්ලා ගාවට අරන්යන්න දොස්තරකෙනෙක්ට පෙන්නමු!
එපා, මැක්ස්. හෙන්ඩ්‍රස් ..
අන්න අපේ කුරුල්ලා.
එයා යන්නෙ ඒකට!
මැක්ස් ..
අවාසනාව.
ඒ මොකද? එන්න. ඔයා එයාට යන්නදෙනවද?
මේක මහ ජරා විකාරයක් ඔව්!
එයාලා අපිට කිව්වෙ බොරැ, මචං. මම දන්නවා.
මේක කාලය නාස්තිකිරීමක්
අපිට අවස්ථාවක් නෑ. කටවහනවා ස්මයිල්,ඔයා ඒකකලා!
අපි ඒක කලා. මම යන්නෑ!
ඔහ්, ඔයා මොකක්ද කරන්නෙ? මෙහෙයුම සම්පූර්ණකරනඑක..
ඔයාට පිස්සුද?
මං ඇයව හොයාගන්නම්. ඇය මෙහෙ නෑ, මැක්ස්.
අපි ඒක දන්නෑ. ඇය ..මැරිලා, බං!
ගාට්ලින්.. උබ පිස්සු *** පුතෙක්.
බෝර්ඩස්, ඔයාට ඇහෙනවද?
බෝර්ඩස්?
කුරැල්ලා ගියා,නැවත කියනවා,කුරැල්ලා ගියා..
පෙරට ආ එක උතුම් ක්‍රියාවක් ලෙස සලකනවා..අවසානයි..
ගාට්ලින්.. උබ පිස්සු *** පුතෙක්.
නඟින්න!
ඇතුලට.
වාඩිවෙන්න.
ඒක මගේ!
රීලෝඩ් කරපු එක හොදයි.
මේක නරක දෙයක්. ඉතින් ඒකතමයි ජීවිතේ.
ඔයා කොහෙ කෙනෙක්ද? මෙහෙ තමයි.
මෙහෙ? අපි මෙහෙට වැඩිය එන්නෙ නෑ.
මොකක්ද ඔයාගේ ප්‍රශ්නෙ?! ඔහොම මං දිහා බලන්න එපා, නාකි මිනිහො
ඔයා මගේ විදිහෙ කෙනෙක් නෙමයි... ජූඩි.
ඔයා කොහොමද දන්නෙ. මං හෙව්වෙ ඔයාව.
කොහෙන්ද මේක හම්බුනේ? ඔයාගේ තාත්තගෙන්.
එයාද ඔයාව එව්වෙ? කලබලවෙන්න එපා..
කෙලවෙයන්. එයයි මාව හොට දැම්මෙ. ඔයා දන්නවද එයා කව්ද කියලා?
මේ හැමදෙයක්ම එයා නිසා,ඔයා දන්නවද.මේ හැම ජරා දෙයක්ම.එයා ***!
වෙන්නැති.
ඔයාට ගොඩක් ගෙවන්න ඇති.
එයා ගෙව්වා... ඔයාට ඒක අවුලක්ද?
මොකක්ද ඔයාගේ නම? මේජර් මැක්ස් ගාට්ලින්.
ඒ ඔයාද? ඔයා මීටකලින් කවුරැවත් හම්බෙලා තියනවද?
කොහොමද කාලාපෙට ඇතුල්වුනේ? අපි ආවා.
ප්‍රශ්නෙ, අපි කොහොමද එළියට යන්නෙ කියනඑක? අපි යනවද?
ඔයාට යන්න ඕනෙ නැද්ද? නෑ, මං කැමතියි හැංගිලා ඉන්න
අනිත් අයගෙන්,මං දන්නවා උන්ට ඕනෙ මාව කන්න කියලා....
රික්ෂාකාරීව ඉන්න ඔව්, මට යන්න ඕනෙ.
හැබැයි මං යන්නෑ මට හොදට වෙඩිතියන්න පුලුවන් වෙනකන්..
ඔයාට ඇත්තටම ඒක කරන්න පුලුවන්ද? මට, ඒක කරන්න පුලුවන.
හරි... මැක්ස්!
මං ඔයාව අනිත්අය ඉන්නතැනට ගෙනියන්නම්.
අනිත්අය?
ඔව්.. ඔයා පොරොන්දු වුනොත් හොදයි මේ දේවල් මගේ තාත්තට කියන්නෑ කියලා?
ඩූක්!
ඇය මෙහෙ නෑ. ඔයාට විශ්වාසද?
අපි හැමතැනම බැලුවා. එයා ඇතුලෙන් මොනවහරි ගෙනිහිල්ලද?
මං හිතන්නෑ ඒක සැනසීමක්.
ඔයාට අදහසක් නැද්ද ඇය කොහෙද ගියෙ කියලා?
ඒ ජූඩි..
මේක හොද වෙයිද?
කවුරැවත්, දැක්කෙ නැද්ද කිසිම දෙයක්?
මං ඇරද?
ඩූක්, මට එයාව හොයන්නයන්න ඕනෙ. එළියට? එපා!
එයා අවුලක් ඇතිකරන්න පුලුවන්. ඔයා කිව්වා එයා ඉන්නතැන දන්නෑ කියලා.
අපිට මෙහෙම ඉදගෙන බලාගෙනඉන්න බෑ පැහැදිලිවම..ඇයට ඒක ඔයාට කියන්නඕන නැතුවඇති.
ඩූක්!ඩූක්! ඔයා මේක විශ්වාසකරනඑකක් නෑ.
ජූඩි!
ජූඩි...ඔයා යාළුවෙක් එක්ක ඇවිත්.
ඔව් ජූඩි කවුද මේ? ගොඩක්.. ලොකු..යාළුවෙක්?
හැමෝම, මේ මේජර් මැක්ස් ගාට්ලින්. මේජර්?
එයා අපේ පස්සවල් බේරන්නයි යන්නෙ. සිරාවට?
හොදයි.. ඇත්තටම හොදයි,ඒක ඇත්තනම්?
හමුවීම සතුටක්, මේජර්.
ඔයාට.. අපිට කියන්නදෙයක් තියනවද?
ලස්සන ජැකට්එකක්.
ඔයා තමයි මෙහෙට පලවෙනියටම නිරුපද්‍රිතව ආපුකෙවෙිදිහට අපි දකින්නෙ.
මෙච්චරද ඉන්නෙ? මම ගොඩක් බයවුනා, ඔක්කොම යයි කියලා.
ඔයාව පිළිගන්නවා, ඇත්තෙන්ම.
මං අදුන්වලා දෙන්නම් අපේ කස්ටියව
රීස්.
ලින්.
එල්විස්.
අන්තිමට, ඇනා. හෙලෝ. අපායට පිළිගන්නවා, මේජර්.
අපි තමයි කාලකන්නි. ඔයත් දැන් අපේ කෙනෙක්.
ඔයාට පරිස්සම්වෙන්න බෑ.
ඔයා නිසා අපි හැමෝම වදවුනා, ජූඩි.
සමාවෙන්න, ඩූක්. ඔයාට පැහැදිලිකරන්න පුලුවන්ද ඔයාගේ පුංචි මෙහෙයුම ගැන?
නිරායුධයි. ඇයත් නිරායුධයි.
මොකක්ද ඔයාට එළියට ගිහිල්ලා
ෂොපින්කරන්න තිබුන ඕනකම? ඒක අවුලක් නෑ,දැන් ඇය ආවනෙ
අපිට නීති තියනවා. නීති වැදගත් අපේ පණ බේරගන්න.
මට විශ්වාසයි, මේජර් ග්ලාටින් මෙහෙ විදිහට ඉදියි නියලා.
ඔයා අපි හැමෝමව කරදරේ දැම්මා.
ඒත් මං කොහොමද කියන්නෙ ඔයාට පිස්සු කියලා, ජූඩි? ආපහු ඒක කරන්න එපා.
ස්ථීරවම . මේජර්, මගේ කාර්යාලයට එන්න.
මොකක්ද වෙන්නෙ. මේක පස්සෙ කරමුද.
ඔයා ගියෙ,මටවත් කිසිදෙයක් නොකියා?
මොකක්ද ඒකෙ තියන අවුල
මොනවද ඔයා කියවන්නෙ,ඇත්තටම ඒක ප්‍රශ්නයක්.කව්ද අර මිනිහා?
මං ඔයාට කිව්වා. ඔයාට එයාව හම්බුනේ එළියෙදිද? ඔව්!
මං පිස්සෙක් කියලද ඔයා හිතන්නෙ? මං හිතලා කියන්නම්.
ඒයි, ඔයා මට ඇත්ත කියන්න ඕනෙ!
එයා මාව අරළුවා.. එයාගේ ලොකු මෝටර්සයිකලෙන්.
ඊටපස්සෙ අපි එයාගේ තැනට ගියා. හේයි..ඒක විහිළුවක් නෙමෙයි.
ඉතින් ඒකයි ඇත්ත.
ජූඩි, ජූඩි . මොකද!
තව, මං එයාව හෙව්වෙ නෑ. එයයි මාව හෙව්ව.
මට විවේකගන්න බෑ අපේ ජූඩි නිසා..
ඔයාගේ ගෙදරවගේ ඉන්න, මේජර්.
සිගරැට්? එපා ස්තූතියි.
බීම?...හොද වර්ගෙඑකක්. හොද වෙලාවක් කාලෙ කන්න පුලුවන් විදිහෙ.
ඔයා කෝෆි බොනවද?
ජෑම්..සීනි? ක්‍රීම්? පවුඩර්...ඕනදෙයක්.
කළු.
කළු,හරි...ඇනා, මේජර්ට කෝෆිඑකක් හදන්එනව.
ඉතින්, මේජර් ගාට්ලින්.
විශ්‍රාමිකයි..මං අනුමානකරලා කිව්වෙ
පෞද්ගලික. ඒකෙ වෙනසක් තියනවද? ඒක පුස්සක්.
මම ***.
ඉතින් මං මොකක් කරන්නද? *** වෙන්න එපා, සහ.
හේයි.. ස්තූතියි ඒකට
ඒක පරණ චීන කියමනක්..ඒක ලස්සනයි...
ඔයා වගේ මිනිහෙක්ව මං දැක්කෙ මාස දෙකකට කලින් කොච්චර කාලයක් ගියාද
මෙහෙට එන්න? දවස් 14
මෙහෙට එන්න පුලුවන් එකම, ආරක්ෂිත මාර්ගයයි තියෙන්නෙ.
තනි මිනිහෙක්ට ගොඩක් කරදර විදින්න සිදුවෙන්න ඇති.
තව අය හිටියද..කණ්ඩායමක්?
මං කියන්නම් එයාලා ගියා නේද? අන්තිමකෙනා ඔයා විතරයි.
ඇයි ඔයා මෙහෙට ආවෙ? කෙල්ල.
ජූඩි?
මොකක්ද එයාගේ විශේෂත්වෙ? කෙනෙක්ට එයාව ඕනෙ.
කාටද?
කියන්න බෑ.
පෞද්ගලික දෙයක් නෙමෙයි.
නගරෙ, සම්පූර්ණයෙන්ම අපද්‍රව්‍යවලින් පිරිලා.
අවහිර, ස්වයංක්‍රීය මුරකපොලු, ටැංකි.
සමූහ හමුදාව. මේක හොදයි.
වෙන්න පුලුවන්,ලේ හලනවා කමකටනැති එවුන්.
සේනාබලය හොදයි... සිතියම ෂැන්ග්‍රිලාග.
අපි වගේ කාලකණ්නි....
මං දන්නවා ඔයා හිතන දේ, මේජර්. ඒක කරන්න බෑ.
සමහරවිට ඔයාට පුලුවන්වෙයි. අපි හැමවිදිහකින්ම උත්සහකලා.
පුලුවන් හැම පාරකින්ම.ඒ හැමවෙලේම අපි ආපහු ආවා.
ඒක කරන්න බෑ...කිසිම විදිහක් නෑ වසංගත කලාපෙන් එළියට යන්න.
අපි හැමදේම කරනවා බේරෙන්න පුලුවන් විදිහෙ.වෛරසයෙන් බේරෙන්න.
ඔයාට ඒක ප්‍රයෝජනවත් වෙයි, මේජර්.
අනිත් විදිහතමයි මිනිස්සු මරණඑක ඔයාගේ විදිහට
No comments yet. Be the first to leave one.