The first 200 lines.
සති දෙකකට කලින් අදිසි බාධකයක් මගින්,
චෙස්ටර් මිල් ආවරණය කර, අපි හැමෝවම ලෝකයෙන් හුදකලා කලා.
මේ බාධකය වැටුනු හේතුව හෝ එහි ඇති අභිරහස් ගැන,
තවම අපි කිසිවක් දන්නේ නැහැ.
සෑම දවසකම එය අපිව පරීක්ෂා කර,
අප තුල ඇති හොඳ සහ නරක මතු කරනවා.
සමහරු කියනවා අපි සඳහටම මෙහෙ හිරවෙලා ඉදීවී කියලා.
ඒත් අපි මේකෙන් ගැලවෙන්න කරන සටන කිසි විටකත් නතර කරන්නේ නැහැ.
බිග් ජිම් බිත්තරේ විසි කලා ප්‍රපාතයට,
මං කියන්නෙ ඒකෙන් ඔප්පු වෙනවා ඒක බාධකයේ ශක්ති ප්‍රභවය කියල.
බාධකය සංකෝචනය වෙනවා.
ඒ කිව්වෙ? හැකිලෙනවද?
මං හොයා ගත්තා ඒක සිද්ධ වෙන සීඝ්‍රතාවය, වැඩි වෙලාවක් යන්න කලින්,
- බාධකය අපිව පොඩි කරලා දාවි? - මේ ඔක්කොම ඔයාගේ වැරදි නිසා.
- මෙලනි කොහේද? - මං චිත්‍රයක් ඇන්ඳා දැකපු දර්ශනයක්...
ඇයව බේර ගන්න පුළුවන් විදියක් ගැන.
මෙලනි! මෙලනි!
- මගේ අත අල්ල ගන්න! මගේ අත අල්ල ගන්න! - මගේ හීනයෙදි, මං දැක්කා මෙලනි අතුරුදහන් වෙනවා,
- ඒත් මං ඒකෙ තේරුම දැනගෙන හිටියෙ නෑ. - මං ඔයාට ආදරෙයි.
ඔයා දන්නවද ඇයි කියල?
ඇය ඉන්න තිබුණෙ මමත් එක්ක, ජිම්.
අපිට මෙලනි ගෙ පස්සෙන් යන්න වෙනවා.
ඒක ගොඩක් භයානකයි. කවුරුත් කොහේවත් යන්නෙ නෑ.
- ඔයාට මොනවහරි පේන්න තියෙනව ද? - නෑ.
අපොයි දෙවියනි ! තවත් භූමිකම්පාවක්.
ඔයා හිතන්නෙ මේ විවරය කොහේට යාවි කියල ද?
සමහරවිට තවත් උමගකට, ඉස්කෝලෙ තිබුණ වගේ.
- ඒක සීනිත් වලට යන්න පුළුවන්. - ඔව්, නැත්නම් වෙන කොහේ හරි.
වෙන කොහේට හරි යනවට වඩා මෙහේ හොඳයි.
අපිට ඒක හොයල බලන්න වෙනවා.
ඒත් අපිට හරි දේ කරන්න වෙනවා...
තව කාගෙවත් ජීවිතේ අනතුරේ දාන්නෙ නැතුව.
උදව් කරන්න ! මට උදව් කරන්න !
- පෝලීන්, පෝලීන්! - ඇයව පරිස්සමින් පැත්තට හරවලා දිගා කරවන්න.
හන්ටර්, මට ඔයාගෙ ටී ෂර්ට් එක දෙන්න.
- මොකද උනේ? - ලයිල්. ලයිල් එයාට පිහියෙන් ඇන්නා.
- දැන් එයා කොහේද ? - එයා මැරුණ.
මෙන්න.
ලේ යන එක නවත්තන්න මං උත්සාහ කලා.
- අපේ වෛද්‍ය උපකරණ ඔක්කොම තියෙන්නෙ ඉස්කෝලෙ. - එහෙනම්, අපි එහෙට යමු දැන්මම.
වාහනේ තියෙන්නෙ කැලෑවේ මායිමේ. අපි යමු !
ජූලියා !
මං මෙතන
මට පිහියෙන් ඇන්නට පස්සෙ, මං දර්ශනයක් දැක්කා.
බාධකය ඔයාව තෝරගෙන.
ඒත්... ඔයාව විතරක් නෙමෙයි...
තව කෙනෙක් ඉන්නවා, ඒත් මට ඔහුගේ මුහුණ පේන්නෙ නෑ.
ඔහු... ඔහු දන්නෙ නෑ ඒ තමන් බව.
කමෝන්, ගිලන් ඇඳක් ගේන්න! ඇයව මේකට ගනිමු.
මේ තුවාලෙට පීඩනයක් දෙන්න වෙනවා.
- රෙබෙකා, ඔයා අපිත් එක්ක එන්න. - හරි, හරි.
ලෑස්තිද?
ඔයාට අවුලක් වෙන්නෙ නෑ.
- කමෝන්. - එකයි, දෙකයි, තුනයි... උඩට!
දිගටම හුස්ම ගන්න.
මොකද වෙන්නෙ ?
බාධකයේ බිත්ති තවත් ලං වෙනවා.
බාධකය ගෝලයක්, ඒක තිරස්ව වගේම
- සිරස්ව හැකිලෙනවා... - මං හිතන්නෙ ඒක වැහෙනවා.
ඒක ඇතුලෙ හැමදේම පාලනයෙන් තොර වෙනවා.
ඔව්., අපිට ආම්පන්න ටිකක් ගේන්න වෙනවා, ඒතකොට අපිට විවරය සෝදිසි කරන්න පුළුවන්.
උදව්! අපිට උදව් ඕනේ.!
ඒක ඇහෙන්නෙ ගොවිපොළ පැත්තෙන්.
මං හිතුවෙ අපි හැමෝමව ටවුන් එකේ මැදට ගෙනාවා කියල.
ටොම් ආයෙත් යන්න ඇති.
හේයි, හන්ටර් ගැන බලා ගන්න.
මෝඩ වැඩ එහෙම කරල අහුවෙන්න එපා.
- ඉන්න, කොහේද ඔයා යන්නෙ? - අපිට ටැබ් එකක් ගේන්න වෙනවා.
- මොකටද? - මේක විවර උනාම,
ඒකෙන් බාධකයේ අළුත් පැල්මක් ඇති වෙන්න පුළුවන්.
ඒ කියන්නෙ අපිට Wi-Fi සිග්නල් ගන්න පුළුවන් වෙයි.
සමහරවිට අපිට බ්ලොග් එකට පණිවිඩයක් යවන්න පුළුවන් වෙයි.
ඒකෙන් මෙලනි සීනිත් වල ඉන්නවද කියල දැනගන්න පුළුවන් වෙයි.
ඒ කියන්නෙ මේ විවරය ද අපි එළියට යන ක්‍රමය?
උදව්!
උදව්!
-මොකද උනේ? - පොළව හෙල්ලෙනවනෙ! ඒක වැටුණාl!
- ඒක මගේ කකුල පොඩි කරනවා! - මගේ තාත්තට උදව් කරන්න!
- ඔහුව ගන්න,මගේ පුතාව මෙහෙන් ගෙනියන්න. - කරුණාකරල...
- නෑ, මට උදව් කරන්න ඕනෙ! - ජූලියා එක්ක යන්න පුතේ.
- ඔයා අපිත් එක්ක එනවා! - ටොම්, මං එයාව බලා ගන්නම්.
එයාව මෙතනින් එළි...
මෙහෙම කරමු.
- පැටියෝ , ජූලියා එක්ක යන්න. - මං ඔයා නැතුව යන්නෙ නෑ තාත්තේ,
- අපි එයාට උදව් කරන්න හදන්නෙ, හරිද? - මං ආයෙත් උත්සාහ කරන්නම්.
යන්න! එළියට යන්න! යන්න! එළියට යන්න!
- නෑ, තාත්තේ, එපා.. - යන්න, යන්න!
- එපා, තාත්තේ! තාත්තේ, එපා! එපා! - මං හිතන්නෙ ජෝ හරි කියලා.,
බාධකය වැහෙන්න හදන්නෙ.
මං හිතනවා අපිට තව පැය කිහිපයක් තියේවි කියලා.
- එපා! තාත්තේ, එපා! - කමෝන්, එන්න පුතේ.
- තාත්තේ! - මං දන්නවා, පුතේ.
අපි යමු, කමෝන්.
- ඔයාට පුළුවන් තරම් ගෝස් හොයාගෙන එන්න. - මෙතනින් තියන්න!
ඇයගේ උදරය නම් බුරුලක් දෙන්නෙ නෑ... ඇයගෙ අභ්‍යන්තරයෙන් ලේ ගලනවා.
ලයිල් ඉන්ද්‍රියකට තුවාල කලාද දන්නෙ නෑ. සමහරවිට, වකුගඩු නැත්නම් අක්මාව වගේ.
සෑම්, මං දන්නවා ඔයාට උදව් කරන්න පුළුවන්. මොනව හරි කරන්න, හරිද?
ලේ යන එක නවත්තන්න ඇයට ශල්‍යකර්මයක් කරන්න වෙනවා..
- එහෙනම් කරන්න. මොකක් හරි... - මම ශල්‍ය වෛද්‍ය කෙනෙක් නෙමෙයි!
අපිට නිර්වින්දනය කරන උපකරණත් නෑ.
MRI ස්කෑන් එකක් නැතුව තුවාල උනේ මොන ඉන්ද්‍රියට ද කියල හරියටම කියන්න බෑ.
- අහන්න, මොකක් හරි විදියක් තියෙනවා... - ඒක හොයා ගන්න!
- කරුණාකරල!, ඔයා එයාට උදව් කරන්න ඕනෙ. - මං පුළුවන් හැමදේම කරනවා.
සිංහල පරිවර්තනය: ෂෙරින් සමාධි ගිනිගේ
සිග්නල් නෑ. මට සමාවෙන්න.
ඒ වුනාට ඒක හොඳ අදහසක්.
ඒ කියන්නෙ, මේ විවරය නිසා බාධකයේ සිදුරක් ඇති උනේ නෑ,
ඒ වගේම අළුත් උමඟකුත් නෑ.
සමහරවිට, එහෙම වෙලා මොකකින් හරි සංඥා වලට බාධා වෙනවද දන්නෙ නෑ.
ඔව්, නැත්නම් ඒක ලොකු මිනීමරු උගුලක් විතරක් වෙන්න පුළුවන්
අපි පොඩිපට්ටම් වෙලා මැරෙන්න තව ටික වෙලාවයි තියෙන්නෙ.
මං හිතන්නෙ මං ගිහින් අම්මව හොයා ගෙන එයත් එක්ක අන්තිම පැය කිහිපය හිටියොත් හොඳයි.
ගොළු වෙලා ඉන්න මඟුල් බාධකය පාලනය කරන දේ නැත්නම් කෙනා හරි
අපි කාට හරි කෙලවන හැටි,
මටම ඔප්පු කරගන්නවට වඩා....
නොරී, මට ඔයාව මෙතනට ඕනේ, හරිද?
- ඒයි, ඒයි, මොනවද ඔයා කරන්නෙ? - ප්ලෑන් B.
ජෝ, ඔයා පහළට යන්නෙ නෑ.
මේක මගේ ටවුන් එක... දැන් ඔයාගෙත්.
අපි මුකුත් නොකළොත්, අපි හැමෝම මැරේවි.
අපි විවරය සෝදිසි කළොත්, අපිට හැමෝම බේරගන්න ක්‍රමයක් හොයා ගන්න පුළුවන් වෙයි.
එයා හරි!
අපි බාධකය ගැන දන්නවා වෙන කාටවත් වඩා
ඔයා හොඳින් නේද? පෝලීන්.
මොකද උනේ?
ලයිල් හැදුවෙ ඔයාව මගෙන් ඈත් කරන්න.
ඌ ඔයාට පිහියෙන් ඇන්නා.
ඒත් ඌ දැන් මැරිලා.
හැමදේම හරි යාවි, මං පොරොන්දු වෙනවා.
ඇයගේ වේදනාවට මුකුත් දෙන්න බැරිද?
අපි ගාව මෝෆීන් තියෙනවා.
මිලිග්‍රෑම් 10 ක් විතරයි, හරිද?
ජිම්.
ඔව්.
අපි කතා කරන්න ඕනෙ.
හරි, මං ටිකකින් එන්නම්.
ඇයට හොඳයි වගේ පේනවා... සුව වෙනවා වගේ.
අභ්‍යන්තර රුධිර ගැලීම නම් පාලනය කරන්න අමාරුයි ශල්‍යකර්මයක් නොකර.
ඉතින්, වෙන මොකක් හරි කරන්න.
මට එයාව පුළුවන් තරම් පහසුවෙන් තියන්න පුළුවන්,
ඒත්, ඇයගෙන් ලේ යන එක නවත්තන්න මට බෑ.
මොනවද මේ කියවන්නෙ, ඇය මැරෙන්නද යන්නෙ?
වෙන මොකක්හරි විදියක් තිබුණ නම්...
මොකක් හරි, මං ඒක කරනවා.
මං ඒක පිළිගන්නෙ නෑ.
පෝලීන් ආපහු ආවෙ අපිව බේර ගන්න.
නැතුව එයාගෙ පුතා ඉස්සරහ ලේ ගිහින් මැරෙන්න නෙමෙයි.
බාධකය එයාට මැරෙන්න දෙන්නෙ නෑ.
මේක තවත් පරීක්ෂණයක් විතරයි.
මගේ පවුල, මගේ බිරිඳ...
අපි තෝර ගත්තු අය.
අපි අම්මව විවරය ලඟට ගෙනියමු.
මෙලනි නිකන් වාෂ්ප වෙලා අතුරුදහන් උනේ නැහැනෙ.
ඒක කොහේට හරි යනවා ඇති.
මාත් එහෙම හිතනවා, ජූනියර්,
ඒත් පොලීන් ගෙ තුවාලෙත් එක්ක අමාරුයි.
අපි එයාව හෙලෙව්වොත්, ඒකෙන් ලේ ගලන එක වේගවත් වෙනවා.
එහෙනම්, මට කියන්න මොකක්ද කරන්න පුළුවන්?.
- ඇයට අවශ්‍ය තරල. - කොහෙන්ද මට සේලයින් හොයා ගන්න පුළුවන් වෙන්නෙ?
- ක්ලිනික් එකෙන්? - මං හොයා ගන්නම්.
ඒක තවත් උමඟක්!
ඒත් ඉස්කෝලෙ තිබුණු එකට වඩා වෙනස්.
මොනවද මේ?
මං දන්නෙ නෑ,
ඒත් ඒවා නියමයි.
ඔව්, බය හිතෙන ජාතියේ.
හරි, අපි මේක කරමු.
මං හිතනවා අපිට මෙලනිව හොයා ගන්න පුළුවන් වෙයි කියලා.
පරිස්සමින්.
එන්න.
අම්මේ, ඔයා හොඳින් ද?
පොඩි වේදනාවක් විතරයි.
අපිට පුළුවන්ද තව... තව මෝෆීන් ටිකක් දෙන්න?
අධි මාත්‍රාවක් දෙන්න බැහැ.
ජූනියර්, ඒකට කමක් නෑ.
තාත්තා ඒවි.
හරිද? අපි ඔයාව හොඳ කරගන්නවා..... මෙලනි වගේ.
ඔයා හිතනවද ඇය හොදින් කියල? ඇය බේරෙන්න ඇති කියල?
ඕනම දෙයක් වෙන්න පුළුවන්.
මගේ පින්සල් ටිකයි, කැන්වස් රෙදි ටිකයි,
ඒ කිව්වෙ?
සමහරවිට එළියට යන විදිය අඳින්න පුළුවන් වෙයි.
ජූනියර්, ඒක වැදගත්.
දැන් ගිහින් ඒවා ගේන්න.
ජේම්ස්.
අපි ගොඩක් ඒවට මුහුණ දුන්නා.
මගේ පොඩි පුතා දැන් ලොකු මිනිහෙක් වෙලා ඉන්නවා.
මං ඔයාට ආදරෙයි, අම්මේ.
මං ඔයාට ආදරෙයි.....
හැමදාමත්...
හැමදාමත්.
ඔයා ජූනියර් ට මොනවද කිව්වෙ?
ඒක හරියට සමු ගන්නවා වගේ.
අපි දෙන්නම දන්නවා ඇත්ත මොකක්ද කියල.
- මට ඒක කරන්න බැරි වෙයි. - අපිට ඔයාගේ ශරීරය ස්ථායි කරගන්නයි ඕනෙ.
එළියට යන විදිය විවරය නම්, අපි ඔයාව ගෙනියනවා.
නෑ.
බාධකය මාත් එක්ක තිබුණ සම්බන්ධය ඉවරයි.
මං මගේ මරණය දැක්කා.
පෝලීන්.
No comments yet. Be the first to leave one.